සොම්නස හෝ සංතාපය හමුවේ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- සොම්නස හෝ සංතාපය හමුවේ සිහිවෙයි සිහිවෙයි අම්මා කරුණා ගුණයේ සාරය සොයලා නිමකල පිළිරුව අම්මා ආදරයේ බල මහිමේ රතු ලේ සුදු වූවා මෑණියගේ සෙනෙහසිනේ රට ජාතිය පිදුවා නිල්මිණි රන් කැට මේවා ඕනැද ඕනෑ නෑ ළඟ අම්මා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා පාවෙන සුළඟේ සිසිලස මවමින් පෙන්වයි සාමය අම්මා
ඔබ පිපුණා සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානේඔබ සැළුනා මගෙ සුසුම් වැල් ගානේඔබ දිලුනා මේ තරු වැරූ අහසේඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේඔබ පිපුණාආදරේ මං මේ දකින සිහිනෙටහතරවට මල් පිපෙන මේ සිහිනෙට නෙලා ඒ මල් සිහින මේ සිහිනෙටමටම මා රැවටෙනා සිහිනෙට..ඔබ පිපුණාඇසෙන්නේ ඔබ මුමුණනා වදනුයිදැණෙන්නේ මේ ඔබ එවූ මද පවනයි වෙලෙන්නේ
හදේ කොතැනක හෝ හිඳී ඔබ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙළා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින් සයුරු ඉම රත් සිතිජ රේඛාවේ මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ තළා මා සිත පලා ගිය ඔබ දවලයි මා - අද තනි වෙනා මොහොතින් උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුළ ...
වස්සානේ එක ලස්සන දවසක - අමරසිරි පීරිස් සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනාඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනාවස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා සරසවි දිවි මග කුළුදුල් ප්‍රේමයේ විරහව නැත දැනුනේ සරසවි දිවි මග කුළුදුල් ප්‍රේමයේ විරහව නැත දැනුනේ කාලය පියබා
ඉකි ගසා හඩන අතීතයක - අමරසිරි පීරිස් සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය --------------------------------------------------------------------------------------------------------- ඉකි ගසා හඩන අතීතයක කදුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා හීනේන හීනැහී තුන්යම මා රවටා මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා මගේම ආදරයක් තිබුනා රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා සුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනා උහුලනු බැ
එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මගඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගඟහිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලගඔබේ ජීවන සුවද අරන් ඈතට යන්නසංසාර ගමන් මග සෙනෙහස සොයා දිනකආ ගමන නිමා කල ඔබේ හදවත ගාවසෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහසගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලගඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවදමගේ මතකය වසා සදාකල
සන්නාලියනේ සන්නාලියනේ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇදුම වියන්නේ ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි මේ පොඩි ඇදුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ මේ හැන
අතින් වත් අත ඇල්ලුවේ නෑ - අමරසිරි පීරිස් සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- අතින් වත් අත ඇල්ලුවේ නෑ කිසිම කිලුටක් තිබුනේ නෑ ආදරය හැර හීනයකවත් කිසිම කිලුටක් තිබුනේ නෑ ඔබට අමතක වෙන්න බෑ අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය ඔබට අමතක වෙන්න බෑ ඔබට අමතක වෙන්න බෑ කුළුදුලේ කී මුල්ම වචනය පැටලෙද්දි ඔය සොදුරු දෑසට නුබත් මා ලග මං වගේ නිහඩයි බිම බලාගෙන ගොලු වුනේ ඒකයි නොඉදුලේ හැගුමන් තියාගෙ
ආඩම්බර සඳ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- ආඩම්බර සඳ සිරියහනට වැද ඇයි අද මේ තරමට දඟ කියන්න කියන්න කියන්න කියන්න පුන්සඳ කෞමතී මලක් යහනට එවන්නේ කවදද// දොර සිදුරෙන් ආල කැළුම් සිරි යහනේ අතුරලා රෑ කුමාරි මල් සුවඳක් සුළඟෙ එවයි දවටලා... ඕ.... හොඕ... හැමදාමත් සිහින වැලක් ඉහ ඉද්දර බොඳ කලා.... නීල වලා කෙඳි අමුණා යහන වටේ සරසලා සිකුරු තරුව කැන්දා
රෑ අහසින් වැටෙනා සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දුනොපිපි මල සොයනවාමුවා වී, ඉන්න එපා, හරි සීතලයිසීතලයි පින්නසිප ගන්න බයෙන් මහ පොළොවපිණි බින්දු හඬනවා, නිම්නාද දීදෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්නහරි සීතලයි පින්නඅනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්නගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්නසිරුරතර ඉඩ දෙන්න නවාතැන
හෙට අළුත් අළුයමක් සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- හෙට අළුත් අළුයමක්..වෙන කවරදාකටත් වඩාමිහිමත මල්...පිපෙන දවසක්...පුංචි කුමාරියක්හිරිමල් හිනා අරන්මග බලන් ඉන්න බවටදුන් නිසාපොරොන්දුවක්...ඉරත් හැංගිලාබලා හිඳී වලාකඳු යටින්ලා හිරු කදම්බයක් හෙලාඅප හමුවීම කරන්න... ආලෝකමත්අප හමුවීම කරන්න... ආ...ලෝකමත්...සුළඟ ගල් ගැහී...හමා නො ඒඈත කඳු වෙතින්..ලාපත් අ
ආදරණීය වස්සානේ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- හීනයකි මට ආදරේහැඟෙනව මට ජීවිතේහිනයට ළඟ ජිවිතේහැඟෙනවා මගෙ ආදරේවැටෙනකොට කඳුළු ඇවිලිලාසුවඳ මල් පෙති පරවෙලාසුවඳ මල් පෙති පරවෙලාවස්සාන සිහිනේ ඇවිලිලාසුසුමේ තවරා සැඟවු සිහිනේසුසුමේ තවරා සැඟවු සිහිනේ ආ....ආ....ආ....ආදරණීය වස්සානේ ආ....ආ....ආ....ආදරණීය වස්සානේ ----------------------------------------
ඔබ පිපුණා සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානේ ඔබ සැළුනා මගෙ සුසුම් වැල් ගානේ ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ ඔබ පිපුණා ආදරේ මං මේ දකින සිහිනෙට හතරවට මල් පිපෙන මේ සිහිනෙට නෙලා ඒ මල් සිහින මේ සිහිනෙට මටම මා රැවටෙනා සිහිනෙට.. ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානේ ඔබ සැළුනා මගෙ සුසුම් වැල් ...
වලා කුලක් වී සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- වලා කුලක් වී නිල් අහසේ වලා කුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුලගේ පාවී යන්නම් නිදහසේ සුලගේ මදු බදුන් පිරී ඉතිරී ඈ රුව බොදවී මැකී යයි රෑ අදුරේ සාගරයේ වෙරලේ පාවී යන්නම් නිදහසේ සුලගේ පාවී යන්නම් නිදහසේ සුලගේ වලා කුලක් වී නිල් අහසේ වලා කුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුලගේ පාවී යන්නම්
එන වස්සානෙක සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- එන වස්සානෙකතව සැන්දෑවකමට කියාදෙන්නඔබ ගැන තවමට කියා...දෙන්නඔබ ගැන තවහිත හදාගන්න නොහැකිව මමතව කියාගන්න ඇත හිත යටතව ටික දොහයි, අප හමුවනනින්ද නොයයි, ඒ බව දැනහඬා වැටෙන සිතුවිලි යටනුඹ දුරස් වුනොත් සදහට මටතව ටික දොහයි, අප හමුවනනින්ද නොයයි, ඒ බව දැන ---------------------------------------------------
වැස්ස නුඹ හැඩයි සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- වැස්ස නුඹ හැඩයිමා හෙමි හෙමින් තෙමන්නතෙමි තෙමි තෙමිතෙමි තෙමි තෙමි ///හිඳින්නම්...උණුහුමට මතක නැද්දමා ඇවිත් සොයාගන්නසීතල සීතලහාදුවට වෙනස් වෙන්න...සුළඟ හැංගුනාදමට නොකියා හොරෙන් එන්නකරුවල කරුවලහීනය පාට කරන්න... --------------------------------------------------------------------------------------
අවකාශයේ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- අවකාශයේ...නිමක් නැති වූ අඳුරේ...විහිදෙන්නාවු හිරු කිරණයේනැගී...පාවී...කාලාත්‍රයේ...කාලාත්‍රයේ....පසු යාමයේරස පොළොවේ....ඇස ගැටීරත්හැල්ලේ....රස වැටී...රත්හැල්ලේ...රස වැටී...කය නැති හිත ගල් වීනිරුවත් වී...ස්වයංජාත රත්හැල් නෑරස පොළොවේ //// ---------------------------------------------------------
ඔබෙ සිත මා සිත වෙන් කළ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- ඔබෙ සිත මා සිත වෙන් කළ සිතුවිලි සංගිලි පාලම ඒ මේ අත වැනෙනා චකිතය සිත තනනා ඇඟ සමබර කර එන්නෙ කොහොමද හමනා විට ආදරේ කුණාටුව ඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑ ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී මා මියදුනත් කමක් නෑ කීරි ගැහෙන කන් අයා සිටින්නද බිදෙනා විට පාළමේ රැහැන්පට දෑස පියාගෙන මං පියවර මැන්නා ඔබ මා අතැඟි
කඩුව එපා නුඹේ දෑත සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරීකෝල කොමල් මල් දාම සදිසිනුඹේ දෑත දියන් සුකුමාලී //මනමේ කුමාරීප්රේමිය මනමේ කුමාරී මනමේ කුමාරීවාත වේග හී සර හුරු මටමෙය අදහා ගන්නට බැරි දෙයකීආල නුරා මල් හී මෙතරම්ඇයි නපුරු කියාපන්ප්රේමිය මනමේ කුමාරී //කෝල කොමල් මල් දාම සදිසිනුඹේ දෑත දියන් සුකුමාලී //මනමේ කුමාරී
කඩුව එපා නුඹේ දෑත සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරීකෝල කොමල් මල් දාම සදිසිනුඹේ දෑත දියන් සුකුමාලී //මනමේ කුමාරීප්රේමිය මනමේ කුමාරී මනමේ කුමාරීවාත වේග හී සර හුරු මටමෙය අදහා ගන්නට බැරි දෙයකීආල නුරා මල් හී මෙතරම්ඇයි නපුරු කියාපන්ප්රේමිය මනමේ කුමාරී //කෝල කොමල් මල් දාම සදිසිනුඹේ දෑත දියන් සුකුමාලී //මනමේ කුමාර