මේක බුදුන්ගේ දේශය තොපිට හරාම් සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- හරක් මර මර ලේ ගගා බිම ඉදුල් කරමින් ලක් පුරා ඉදුල් කන්නට මෙහේ ආවුන් අපිට පෙන්නති දැන් කොකා නිදා ගත් සිංහයෝ පිබිදී බලන් ගොරවා රට කෙලින් නැහී කුමටද පලකො බේරී හෙළයෝ මොරදෙති එඩි පපා මේක බුදුන්ගේ දේශය තොපිට හරාම් අපේ රටින් පල ඉන්නට නොමැත වරාම් මේක බුදුන්ගේ දේශය තොපිට හරාම් අපේ රටින් පල ඉන්නට නොමැත
එපා කඳුලැල් සලා සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව එපා සුසුමන් හලා රිදවන්න ඔබේ හද...// සියොත් කැල ගී ගයා සතපවයි ඔබේ සිත...// ආදර හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන් එපා..// ඔබේ හද පුදසුනේ හිමි කුමරු එන තුරා..// --------------------------------------------------------------------------------
තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටවු සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටවු නැත උන් රට අතැර ගොසින්කොටු කර යදැලින් ඇති සිංහ පැටවු විලි වැද යති දැක හෙළයන් තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටවුනැත උන් රට අතැර ගොසින්කොටු කර යදැලින්ඇති සිංහ පැටවුවිලි වැද යති දැක හෙළයන් සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින් සිහ රදුනට දා වු සිංහ පැටවු තුටු වෙද .
මොරසූරණ වැසි ඇදගෙන හැළුනා සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- මොරසූරණ වැසි ඇදගෙන හැළුනා මට මතකයි සමුගත් දිනයේ මා සිතුවේ නැ ලොව හැර යන්නට අවිහිංසක නුඹ සිතයි කියා මොරසූරණ වැසි ඇදගෙන හැළුනා මට මතකයි සමුගත් දිනයේ මා සිතුවේ නැ ලොව හැර යන්නට අවිහිංසක නුඹ සිතයි කියා නිමල ආදරේ අවිහිංසක බව ලෝකය නැ දැනගෙන උන්නේ මාරුතයක් ඇවිදින් ඒ සුළඟේ ඔබ අරගෙන ඈතට යනවා මොරසූරණ
කැස්සට කොස් ඇට උණට කුරුම්බා සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- කැස්සට කොස් ඇට උණට කුරුම්බාවැස්සට නොතෙමී කුඩය ගනිල්ලා රස්නෙට වෙනිවැල් ඇගට හොදා පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා වක්කඩ අස්සේ හකුරු හංගලා නැතිවුන හකුරට නාහෙන් අඩලා අස්සයා පැන්නම කඩුල්ල වසනු එපා පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා උස්නෙට මුං ඇට සවු කැද බොන්න සුදා පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා අර
සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්අවදි නොවී ඉන්නම්කිසිදා ඔබෙ අත නොලැබේ නම්සැමදා තනි වෙන්නම්ආසිරි ගී මැද පෝරුව මත හිඳමහපටැඟිලි බැඳ අතපැන් වත් කරඔබ කැඳවා යන්නම් නැතිනම් තනිවෙන්නම්ඔබ කැඳවා යන්නම් නැතිනම් තනිවෙන්නම්සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්අවදි නොවී ඉන්නම්කිසිදා ඔබෙ අත නොලැබේ නම්සැමදා තනි වෙන්නම්ජීවන ගමනේ බ
සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- හැඟුම් මත් කලා ඒ නුරා දෑසෙ මායානැගූ මල් සිනා හද පුරා සුවඳ දීලාඉගිලී ගියාදෝ සයුරෙන් එහාදුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලාසිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේකොහෙදෝ මා දමා ඉගිලුනේ//නිල්වන් ගැබේහී සඳ හැංගුණා සේඔබ එයිද ආයෙ දෑස පේන මානයේමල පර වුණා සේ නොපිපේද ආයේහද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේහද විලම සනසන්න
බොදු බල සේනා පෙරහැරේ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- ඝෝර මරසෙන් - රැගෙන බලසෙන් යළිත් ඇවිදින් පෙරහැරේ මාර බල බිදි බුදු පියාණෙනි ඔබ දෙසූ ධර්මය අනතුරේ බිදී එරන්කොත - නිවී පහන් වැට අන්දකාරයි සාසනේ කාහල නාදය නගනට කාලය ඇවිත් අවධි වෙමු සොයුරනේ ඉතින් අවධි වෙමු සොයුරනේ තෙවලා දම් කද - නොපිටට පදබැද මිසදිටුවන් එක කදවුරේ නව යුගයේ නෙක බුදුවරු පහලව ගෞතම බුදු
සොම්නස හෝ සංතාපය හමුවේ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- සොම්නස හෝ සංතාපය හමුවේ සිහිවෙයි සිහිවෙයි අම්මා කරුණා ගුණයේ සාරය සොයලා නිමකල පිළිරුව අම්මා ආදරයේ බල මහිමේ රතු ලේ සුදු වූවා මෑණියගේ සෙනෙහසිනේ රට ජාතිය පිදුවා නිල්මිණි රන් කැට මේවා ඕනැද ඕනෑ නෑ ළඟ අම්මා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා පාවෙන සුළඟේ සිසිලස මවමින් පෙන්වයි සාමය අම්මා
දෑත දෙපා ළඟ ගිගිරි සරින් සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- දෑත දෙපා ළඟ ගිගිරි සරින් මා කැඳවා නොතැවෙන්සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්සෝක සුසුම් නොහෙලන්පෙරමග පියවර මැකෙන ලෙසින්ඈතට යනු මැන අසුරු සැනින්මා හඬවන්නට සිහින තුලින්අයදිමි යළි මෙහි නොඑන ලෙසින්නිදි යහනටවන් අකුණු සරින්මතක සිහින සිතුවිලි පුබුදන්හද මල ගම දා මම වැලපෙන්විදුලිය සේ යළි සිනහා නොවෙන්.... ---
හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමටසිත මගෙ බොළඳ වෙලා..අන්සතු හදකට පෙම්කල වරදටලොව මට එරෙහි වෙලාහිමිනැති පෙමකට ඉකිබිද හැඬුමටසිත මගෙ බොළඳ වෙලා..අන්සතු හදකට පෙම්කල වරදටලොව මට එරෙහි වෙලාකියාගන්න මට දහසක් දේ ඇතමතු දවසක ඔබ හා තනිවීහමුවන්නට බැ උකුසු වෙසින් ඇතනෙතු දහසක් අප වෙත යොමුවේ...හිමිනැති පෙමකට ඉකිබිද
ඉවසයිද මන්දා මා දුන් රිදුම් සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- ඉවසයිද මන්දා මා දුන් රිදුම්වෙනිවීලා ආදා වෙනතක් බලන්උන්නාට මා රහසේ තුරුලක හෙමින්මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්මට මාද නැති වුනා සත්තයි හෙමින්ගොළුවෙච්ච තරු දෑසේ කඳුළැල් උනන්නේදරා ගන්න බෑනේ මතකේ විලාපේආදරේ ඔබෙන්
නින්ද නේන රාත්රීයේ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- නින්ද නේන රාත්රීයේ මේ පාළු කාන්සියේපායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේකුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේකවුළුව සමීපයේමම ඉන්නෙම් පවන් දැලේඉදුනිල් නුවන් පියාසැතපෙම් රෑ නිසංසලේඅරුණෝදයේ ඔබේනෙතු සඟලේ කැළුම් සලාසූරිය පෙරම්බරේදිනු අයුරින් සිනාසිලාසැනහේ විජිනිපතින් සනහන්මට පවන් සලා ------------------
බොල්පිණී වෑහෙන වෙලාවේ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- බොල්පිණී වෑහෙන වෙලාවේ ඔබගෙන් සමුගෙන යායුතුවේ තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මා නොකියා යන්නේ ගැලපිට නැගලා ඈත ගම්බලා පියමන් කරවන්නේ තවත් නිවහනෙක ගිමන් නිවනතුරු ඔබ සිහියට එන්නේ ඔබගෙන් සමුගෙන මා යන්නේ ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ තවලම් කරුවෝ කවරදාක හෝ එකම තැනක උන්නේ --------------------------
රන් සමනලයින් ඉගිලෙනු දෑක මට සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- රන් සමනලයින් ඉගිලෙනු දෑක මටඈගෙ නෙත් පියලිය සිහිවෙනවාරන් සුරපුරකට මාකෑදවන්නටරම්යා ගෑන සිතිවිලි එනවාපොත් මිටියක් ගෙන ළමෑද තබාකෙට් පියවර මෑන තනිව මගේපාසල වෙත යන ගමන ඈගේමතකින් නොමෑකි තවම තිබේරන් සමනලයින් ඉගිලෙනු දෑක මටඈගෙ නෙත් පියලිය සිහිවෙනවාරන් සුරපුරකට මාකෑදවන්නටරම්යා ගෑන සිතිවිලි එනවාසිතිවි
උපුල් නුවන් විදහා සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- උපුල් නුවන් විදහා ඔබ සිනා සුනාමම සිනා සුනාපුළුන්පොදක් කල මා ළදකි වාසනානම මෝනාලීසාහද පාරන මාරුතයේඔබ ආ හැටි ආදරියේහැමදාකම මා පැතුවේසුවදයි මලයි ඔබමයිඋපුල් නුවන් විදහා ඔබ සිනා සුනාමම සිනා සුනා ගිමන් නිවා යන ගමනේ වාරු නගාලාතුරුල් වුණා ඈ හිරිපොද හැගුම් සලාලාපැතුම් විමානේ දැල් කව්ළුවෙන් බලාලාදුටු උව
සමනළ රෑනක් සේ ඉගිලී සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- සමනළ රෑනක් සේ ඉගිලීඅකුරට ගිය පාසල් කාලේඅයේත් එනවා නම් අපේ දිවියට ආසයිඒ ලස්සන කාලේ..//පාසල් මවු තුරුලට වීලාඅයන්න ආයනු ගලපාලා..//නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලානිමා වෙලා පාසල් කාලේසමනළ රෑනක් සේ ඉගිලීඅකුරට ගිය පාසල් කාලේඅයේත් එනවා නම් අපේ දිවියට ආසයිඒ ලස්සන කාලේ.දුව පැන නට තරග කරාලාජය ගෙන හිනැහුන
ඔබ මා හමුවුන මේ ඉර හද යට සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- ඔබ මා හමුවුන මේ ඉර හද යටකොතැනක සිටියත් මා මළ දවසටමගෙ ළග තනියට ඉනු මැනවීමගෙ ළග තනියට ඉනු මැනවීඔබ සිත මා සිත හමු වූ දා සිටමා ලය පීදී පරවූ පෙම් මල....//සිතින් තුරුළු කර මා මළ දවසටමගෙ ළග තනියට ඉනු මැනවී....//ඔබ මා හමුවුන මේ ඉර හද යටකොතැනක සිටියත් මා මළ දවසටමගෙ ළග තනියට ඉනු මැනවීමගෙ ළග තනියට ...
දේදුන්නෙන් එන සමනලුනේ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- දේදුන්නෙන් එන සමනලුනේගම් මැද්දේ පොඩි කුරුල්ලනේරෑන් රෑන් ඇවිදිල්ලාඅපේ ලඟින් ඉදහල්ලාදේදුන්නෙන් එන සමනලුනේදවසක් දා බෝ මලුවේහමුවූ දා සැටි අපි දෙන්නාපහනක් දල්වා එකම සිතින්පැතූ පැතුම් තෙපි නැහැ දන්නේභවෙන් භවය පෙර ආවා සේභවෙන් භවය මතු සංසාරේනිවන් දක්නා ජාතී දක්වාඑකට බැඳී ඉන්නයි පැතුවේදේදුන්නෙන් එන සම
සුපෙම් හැඟුම් ඔබෙන් එපා සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනානෞකවකි ඔබ ඈත සමුදුරේමා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...තරු එලියෙන් රුදු රාත්රි කාලයේ.. දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්කිසිදින අප හමුනොවන බව දනිම්සිහිනය මියයා යුතුය මේ ලෙසින්සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනානෞකවකි ඔබ ඈත සමුදුරේමා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...ද