කොල්ලො උස්සගෙන ගිහින් දූෂනය කරන ගෑණු! සැහැල්ලුව අහේතු කාලෙට කජ්ජ ගහේ තියෙද්දි පුහුලම බිම වැටෙනවලුනෙ. මේත් එහෙම වැඩක්! සාමන්යෙන් ලිංගික උත්තේජනය වැඩිවෙලා හරි මෝඩකම ඉහට ගහල හරි නැත්තං මත්වතුරෙන් අන්ධවෙලා හරි ඉන්න පිරිමි ගෑනියෙක් උස්සං ගිහින් දූෂනය කලා කියල අහල තිබ්බට කවුරුත් අහල තීනවද ලෝකෙ කොහෙවත් ගෑණු කල්ලි පාරෙ ඉන්න කොල්ලොන්ව උස්සන් ගිහින් පාළු තැනකදි ඒ කොල්ල එක්ක බලෙන් ලිංගිකව හැසිරෙන කතාවක් එහෙම.වාසනාවකට හරි අවාසනාවකට හරි එහෙම ...
ගඩාෆි ගැන නොකියන කතාව! සැහැල්ලුව පාරේ වෙළඳාම් කල උපාධිධාරී රැකියා වියුක්තිකයකුගෙන් ඇරඹි අරාබි ජන රැල්ල එහි කූඨප්රාප්තියට එළඹෙමින් තිබෙ. මුලින් ප්‍රංසයේ හමුදා සහය පවා දෙන්නට පොරොන්දු වී “බෙන් අලි” ට කෙලවෙන විට අනික් පැත්ත හැරුනු සාර්කෝසි තම නොමේරූ විදේශ ඇමතිනියද පලවා හැර අත සෝදාගත්තේ කිසිවක් නුවූ විලසය.අරාබි ලොව පමණක් නොව මුළු මහත් අප්‍රිකා අරාබි කලාපයේම ශක්තිමත් නායකයා ලෙස් විරුදාවලී ලත් ගඩාෆි එළවීමේ කුමන්ත්රනය කලක් තිස්සෙ ...
ලිං කටින් සෙවූ විමුක්තිය... සැහැල්ලුව ලොකු අය්යෙ කමල ඇන්ටි ළිඳේ පැනල මැරිල!උදේ පාන්දර පොඩී ඒවපු එස් එම් එස් එක කියවල එතනම ඉන්දවුනෙ, ඒ පණිවිඩෙන් මං මේ තරන් ෂොක් උනේ අවුරුදු විස්සක් ගිහිල්ලත් තාම ඒ මතකය හිතේ හිරවෙලා තිබ්බ හින්දද නැත්තං හිතවත් කෙනෙක් නැති උන දුකටම වි
අවඥාසහගතම සිනහවන් නොහොත් ගැහැණුන්ගේ හතර හිනා! සැහැල්ලුව බඳින්න හොඳ නැති ගෑණු ගැන කියල තිබ්බ කලින් පෝස්ට් එකේ වත් නගා අහල තිබ්බනෙ ගෑණුන්ගෙ චපල හිත් මනින්නෙ කොහොමද කියල. ඒ අස්සෙ මෙන්න දුකත් දාල ගෑණු ජාතිය ජරා ජාතිය කියල. ඒ මදිවට මෙයා නැන්දම්මල ජරා ජාතියක් කියල ලියල!වැල යන අතටම මැස්ස තව ටිකක් දික් කරන්න හිතුවමත් නෙමෙයි, ඒත් එහෙම නැතුවමත් නෙමෙයි!මට බමුණ කියපු අයට පොඩි තල්ලුවක් දෙනව නෙමෙයි, ඒත් ඉතින් ...
සුභ දවසක්....විශේෂ දවසක්...!! A Party Day...!!! සැහැල්ලුව සුභ දවසක්....අද විශේෂ දවසක්. ඒකට හේතු කිහිපයක්...!!! පළවෙනිඑක, කොල්ලො තුන් දෙනෙක් එක්ක හැදුනු, කන් විදපු මුත් අපේ පවුලෙ බාල කොල්ලා වෙච්චි, පුන්චි කාලෙ තරහ ගස්සන්න පූගොඩ පෙහෙකම්හලේ G ගොඩක් නොවුන Gවන්ති කියල කියාපු, අපේ ආදරණීය ඉබ්බී නොහොත් මගේ එකම නංගිගෙ උපන්දිනේ අද. ඊලඟටබ්ලොග් ලෝකෙ! මගේ බ්ලොග් ලෝකෙ මුල් ගුරු වෙච්චි, තම පහණින් පහන් සිය ගණනක් දැල්වූ, පුක යනු කුණුහරුපයක් ...
ඇත්තටම අතේ ගහල තීනවද? සැහැල්ලුව ඉස්සර ඉස්කෝලෙ අල්ලෙ වලවල්, මයිල් තියෙන එව්වො ගැන කියනකොට හිමීට අත බලන උන් අල්ලං බයිට් කරාට තමයි. ඒ වගේම අල්ලෙ රේඛ අඩු උංවත් දැම්මෙ ඒ ගොන්නටමයි. ඒත් පස්සෙ කාලෙක මහැදුරු නන්දදාස කෝදාගොඩ මහත්තයම කියාපු විදියට එහෙම වලක් නැති අල්ලක් තියෙන්න පුලුවන් "කොල්ලෙක්" ඉන්න විදියක් නෑ වගේම හරි හමන් කොල්ලෙකුගෙ අල්ලෙ එකම රේඛාවක්වත් තියෙන්න විදියක් නෑ.අපේ අම්මල එහෙමනං අතේ රේඛ නැතිවෙනකොට ...
බ්ලොග් නිසා මරාගමුද, මැරෙමුද, මරාගෙන මැරෙමුද? සැහැල්ලුව කබලේ රස්නෙ පිට නොලියා ටිකක් යන්නට දී මෙය ලියන්නට හේතු ඇත. පළවෙනියෙන්ම මගේ සති අන්ත නිවාඩුව බ්ලොග් කෙරුවාවට යට නොකර පොඩි උන් දෙන්නා හා දේවී සමග ගත කිරීම වටිනා නිසාය. දෙවැන්න වෙරි මතින් සිටින්නවුන්ට, තරහින් පිපිරෙමින් ඉන්නවුන්ට හා බොග තදවී වැසිකිළි සොයන්නන්ට යන තුන් වර්ගයට යමක් කීමට ඒ තත්වයෙන් අත්මිදෙන තෙක් බලා සිටිය යුතු බැවිනි.ලිංගිකත්වය වල්ලටද මල්ලටද ( මල්ල යනු ...
අළුත් අවුරුදු පැතුම! සැහැල්ලුව පොළුකාරයන් (කාරියන් ), මුදල් වංචාකරුවන්, රැවිටිලිකරුවන්ගෙන් තොර සුභ අළුත් අවුරුද්දකට සියළු බ්ලොග් රචක පාඨක සැමට සුභ පැතුම්!
ලිං කටින් සෙවූ විමුක්තිය...අවසාන කොටස! සැහැල්ලුව කතාවෙ මේ කොටස පරක්කු උනේ මෙහෙ රටේ තත්වෙ හොඳ නැති හින්ද කළින් ගෙදර යන්න උනානෙ. අපේ කර්මාන්ත්ශාලාව 4ට වැඩ ඉවරකරන නිසා අනික් උන් ගියාම මං විතරක් පහ මාර විතර වෙනකල් ඉඳල මේකට කොටල යනව, මොකද ගෙදර ගියාම ජාලෙට කොට කොට ඉන්නවට වඩා පො
මං හිඃඋව! සැහැල්ලුව කැත හිත නැති ඔබා-ම මගේ අර ලිඳේ දාපු කතාවට ලියපු කමෙන්ට් එකක් නිසා මේ කතාව මතක් උනේ. අපි දෙන්නටම මතක් උනේ එකම කතාවනං, ඔන්න ඔබා-මෙ උඹේ කටේ පස්!එක්තරා ආයතනයක ලොක්කෙක් තමංගෙ ගෙදර වතු වැඩට ආරස්සාවට පිරිමි කෙනෙක් හොයල දෙන්න කියල තමා යටතෙම වැඩ කරපු දුර පළාතක සේවකයෙකුට කිව්වලු. බොසා ෂේප් කරන් චාන්ස් එකක් ගන්නත් වෙලාව නිසා මිනිහ සති අන්තෙ ගෙදර ...
තනම් කල යුතු සිංහල ගීත! culture & vulture සැහැල්ලුව අපේ ගීත කලාවෙ මහා පතාක යෝධයො කියාගන්න අය ලීව ඒත් හරියට බැලුවොත් මෙලෝ රහක් නැති ගීත බොහොමයි. විශෙෂයෙන් රටේ ජාතික ප්‍රභෝධයක් ඇතිවෙලා ගරු ජනාධිපතිතුමා සහ ලේකම් තුමා ප්රමුඛ අපෙ නානසාර හිමියන් කරගෙන යන ඒ බොදු විශුද්ධිකරන ව්‍යාපාරය යටතෙ මේ අසික්කිත ගීත ගැනත් අවධානය යොමිකරන්න කියල මම උන්නාන්සෙලාගෙන් ඉල්ලා සිටිනව.ඒ වගේම අර චිත්‍රපටි වාරණ මණ්ඩලේ වගේ එකක් ගීත වෙනුවෙන්ද පිහිටුවන්න මේ ...
කංකාණිගෙ පවුල රැකේ. මගේ පවුල? සැහැල්ලුව මේක උනේ ඊයෙ ඉතාලියෙ ඉඳන් විකාශය කරන ශ්‍රී ටී වී එකේ ගිය ට්‍රැවල වැඩ සටහනේ. ඒක කරන ප්‍රගීත් දක්ෂ නිවෙදකයෙක් නොවුනත් අළුත් යමක් කරන්න ට්‍රයි කරන දක්ෂයෙක් බව පේනව. මිනිහ ගොඩක් ඔය යුරෝපෙ තැන් තැන් වල විස්තර පෙන්වන සංචාරක වැඩ සටහනක් තමයි
ලිං කටින් සෙවූ විමුක්තිය...III සැහැල්ලුව පුංචි sms එකක් නිසා හිතට ආපු තිගැස්ම දන්නෙම නැතුව මහ දිග කතාවක් ලියන්න පටන් අරන්. මෙගා එකක් බලන්න වගේ පිරිස නැතුවට හිතේ තීන අමුතු හැඟීම තුනීවෙන්නකල් හරි ලියනව කියල හිතුව.මතක තියාගන්න මේක ආදරේ හිතෙන ආදර කතාවක් නෙමෙයි, වෙන මොකක්
වස් කවියක්ම නොවේ! සැහැල්ලුව අඳුර මිදුන වනපෙත් විහිදුවා හලරුදුරු දුදන වනසත් මුරුගයින් කැලවඳුරු අහින අසිපත් සරයකින් හලඅයුරු නැසින ඔබසිත් වූ එඩිබලෙනවැටුන සිඳුන හිස් මත හිස් නොවන්නටමැවුන ලෙසින දස් දහසක් නැඟෙන්නටනැඟුන හදින සහසක් සෝයුරන් හටපමණ නොවන කිසිවක් නොම කරන් හෙටඅපිය අපෙය රැකියුත දැය සමය රටකපපිය කඩා දමපිය පර සතුරු ඇටඅපෙය අපිය දුන්නේ බල ගත රටටඅපිට අපට නොව බිඳහන් ගිණි උන්ටඅප වෙනුවෙන්ය දිවි දුන්නෙ සැවොම තොපතොප ...
කාටත් උරුම බෝතල් පහක්! සැහැල්ලුව ඔබට අයිති නැති බෝතලය කුමක්ද?ඒ කුමක් උනත් එය පාවිච්චි කර ඇති බවට ඔප්ප්පු කල හැක.
හත් අවුරුද්දක්! සැහැල්ලුව තවත් අවුරුද්දක් ගෙවිල. අපේ ජීවිතවලට වැඩිම බලපෑමක් කරපු ඒ ස්වභාවික විපතට අදට අවුරුදු හතක්. පුරුදු විදියටම මාමලගෙ ගෙදර සහ කඩේ අය්යලගෙ ගෙදර අද දානමය පිංකං. මාම කියපු විදියට දැන් දැන් හාමුදුරු ගොල්ල හොයාගන්න අමාරු නෑලු. මුල් අවුරුදු දෙක තුනෙදි දෙසැම්බර් විසි හය හාමුදුරුණනමක් වඩම්මල දානෙ දුන්නෙ හොඳම බලවත්තු විතරයි. මොකද පිංකං එච්චරට. ඒත් මැරුණ උන් මත්තෙම නැහිල මොකටද කියල හිතල ...
ආයිබො(න්) ඩෙනිස් සැහැල්ලුව එකල බම්බලපිටියේ සිරිසඳ නම් ලැගුම් හලක් විය. 1952 වසරේ දින කිහිපයක් සුනිල් සාන්තයන් එහි නේවාසිකව විසූ අතර, එක් උදෑසනක ඔහු ස්නානය අතර තම ගීයක් වූ "වරෙන් හීන් සැරේ" නම් ගීය ගුවන්විදුලියේ වාදනය වනු අසා සිටියේය.තමන්ට කිසි කලෙකත් සිදුවූවායැයි මතකයක් නැති සුළු අඩුපාඩු කිහිපයක් වරින් වර ගායනයේ මතුවීම නිසා වික්ශිප්ත වූ සුනිලුන් ස්නානය හැර දමා වඩා හොඳින් ගීය අසන්නට විය.මොහොතකින්, මේ ...
අන්ත්‍රාවයි! මෙන්න බඳින්න හොඳ නැති ගෑනු! සැහැල්ලුව කතන්දර තුමා සතිස් පෙරේරගෙ අම්ම මහත තියරිය දාන්න දවසකට දෙකකට කලියෙන් මාත් කවදාවත් විවාහයකට තෝරගන්න සුදුසු නැති ස්ත්‍රී වර්ගවල ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරනව කියල පිණි පලසෙ හරී නගාට පොරොන්දුවකුත් දුන්න! මේ ලැයිස්තුව හැදුවෙ මීට අවුරුදු දහ අටකට විතර කලියෙන් එතකොට ටීන් ඒජ් එකේ අගම හිටි මායි මගේ අතිජාත මිත්‍රයෙක් වෙච්චි ජයම්පතියි එකතු වෙලා. හැබැයි ඒ වෙන්කොටත් කකා තුමානං නැන්දම්මගෙ තියරියත් දැනං ...
මූ ෆීනික්ස් කුරුල්ලෙක්ද ට්‍රොජන් අස්පයෙක්ද? සැහැල්ලුව මම අද දාපු පෝස්ට් එක ගොඩක් බ්ලොඩ් රෝල් වල අප්ඩේට් වෙලා නෑ කියල කියපු හින්ද ඔන්න ආයි පොඩි අතුරු පාරක් කැපුව. බලන්න එහෙනම් මේකෙ ගියාම ඔය ෆීනික්ස් කුරුල්ලගෙ අහවල් එක පේනවද කියල! ...
අපේ මාමා තම්බියෙක් උනානම්...! සැහැල්ලුව මගේ බිරිඳගෙ පවුලෙ පළවෙනි දෙවෙනි වටයෙ වැඩිහිටි ඥාති බොහොම දෙනෙක් ( ඇගේ මව් පියන්ද ඇතුළුව ) එක්කො වයසට, සමහරු අකලට සහ කීප දෙනෙක් සුනාමියටත් අහුවෙලා නැතිවෙලා, අන්තිමේ ඉතුරුවෙලා ඉන්න කීප දෙනයි.ඒ ඉතුරු අයගෙන් විතරක් නෙමෙයි ගිය අය එක්ක බැලුව උනත් තරමක් ගරු බුහුමන් ලබන, කවුරුත් කැමති හරිම හිත හොඳ මනුස්සය තමයි මාතුපාල මාම.සුනාමිය නිසා තරමක් තුවාල උනාට උන්දැගෙ හිත ...