පුල් ඔප්සන් ඔන්ලයින් පොටොසොප්... සසනද බිඟු අයියගෙන් සහ අනික් අයගෙන් අවසරයි. මොකද මේ ලිපිය මම ලියන්නෙ බිඟුවගේ බල කිරීම මත :D(පේනව ඇතිනෙ ;)එයා මට මේක දුන්නෙ වෙලාවට තමයි, මොකද අපෙ කොම්පීටරේ කැඩිල පෝමැට් කොලා විතරයි. මොනවත් සොෆ්ට්වෙයා නෑ. ඉතිං ෆයර්...ෆොක්ස් විතරක් තියන එකේ ඉන්ටනෙක් ඇවිත් මොනාහරි කුරුටුගගා ඉද්දිං අපෙ බිඟුව (අයියා) චැට් එකට අහු උනා. එතකොට තමයි එයා මට මේ ගජංපින් එකේ ලිංක් එක එව්වෙ.මේක ...
දෙක තමයි! සසනද ඈ..හ්! මේ දෙක තමයිනෙ :P බ්ලොග් එක ලියන්න පටං අරං අවුරුදු දෙකකුත් උනා... මේ අවුරුද්ද ඇතුලත ලිපි ලියල තියෙන්නෙ හතරයිද කොහෙද (කොහොමද උනන්දුව) :D බ්ලොගේට අවුරුදු දෙකක් උන එකට ලියන්න දෙයක් කල්පනා කොළාට කොළාට මතක් වුන දේවල් ලියන්න ගියොත් "කියල වැඩක් නෑ... ඒ හින්ද ඉතිං ලියල වැඩකුත් නෑ :D "ඇත්තටම කියනවනම් මට මේ අවුරුද්දෙ කියන්න විසේස දේකුත් නෑ... ...
දෙන්නං ජම්බු සසනද සුභම සුභ අලුත් වේවා හැමෝටම...අද අමුතුම ජාතියේ කෑමක් ගැන ලියන්න හිතුනා.හැබැයි මේක මගේම වට්ටෝරුවකට හදපු කෑමක් :D .අනික මේවගේ ලිපියක් ලියන්න හේතුවුනේ ලඟ ලඟම එන අවුරුද්දයි අල්ලපු ගෙදර ඇන්ටි දීපු අලි ජම්බු මල්ල නිසයි..(මේ තියෙන්නෙ එව්ව තමයි.) අනේ ඇන්ටිට පිංසිද්දවෙන්න මම ඉස්සරලත් කිව්ව වගේ දුන්න එකේ දුන්න අලි මල්ල පුරෝලම. දැං ඉතිං මොනා කරන්නද, කන්න තමයි තියෙන්නෙ.දුන්නෙ කන්නනෙ, මමත් ඇරියෙනෑ ...
හැමදාම අසාදාරනේට ලක්වෙන අය.. සසනද මම ඉතිං කොයිවෙලේත් ටීවී බලන කොල්ලෙක්නේ. ඉතින් මම දවසක් ටොම් ඇන්ඩ් ජෙරී බල බල ඉන්නකොට ඕකෙ මැක්වුල්ෆ් කියනව ඇහුන "මේ කාටුන් එකේ හැමදාම අසාදාරනේට ලක්වෙන්නෙ මං" කියල.බලාගෙන යනකොට කතාව ඇත්ත.ගොඩක් කාටුං වල වගේම කතාවලත් එක්කෙනෙක් දෙන්නෙක් හැමදාම අසාදාරනේට ලක්වෙනව. ඉතින් ඔය සිද්දිය නිසා ගොඩක් කාටුං දෙතුන් තුන්පාරකර වැඩිය බලන්න හිතෙන්නෙ නෑ. ඉතිං මම මේ ගැන ලිපියක් ලියන්න හිතුවා,1.ඔය මුලින්ම ...
නො"කී"යාම ගෙදරට ඒම [දොර නෑර ගෙට පැනීම], සසනද හෆොයි!! අසුභ අලුත් අවුරුද්දක් ඌවා, මටඋදෑසන 6.30ට පමණැ මම නින්දෙන් ඇහැරුනෙමි. ඒ කුමක් නිසාවත් නොවැ, කාමරයේ ලයිට් එකැ දැල්වුනු නිසාවෙනි. එවිට මටැ මෙහෙම ඇසුනෙමි. "අදනම් වහින්නෙ නෑ, පොල් ටිකැ අව්වෙ දාල යන්න පුලුවන්" වාසනාවකි! මටැ සිතුනෙමි. ඉන්පසු මට "අද පංති, අද පංති" යැ කියා මතක් වීමැ නිසා වහ වහා නැගිට ඊට සූදානම් වන්නටැ තිබුණත් තවත් පැයක් නිදාගන්නට තීරණය කලෙමි.පංතිය පටංගන්නේ ...
මම Flash වලින් web site එකක් හැදුවා. සසනද ඔන්න කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න හිතුවා(ඔච්චරකල් හිතාගන හිටියට මොකද ලියන්න දේවල් නෑ.අනිත් එක තමයි මේ අවුරුද්දෙ මම අපොස සා/පෙළ ලියන හින්ද වැඩිය ඉන්ටනෙට් එකේ නෑ).කොහොම උනත් මම මේ දවස්ටිකේ පොඩි වෙබ් කෑල්ලක් හද හදා හිටියෙ,සයිට් එක අප්ලෝඩ් කරද්දි පොඩි කේස් වගයක් ගියා නැත්තං ටිකක් කලිං පෝස්ට් එක ලියන්න තිබුණා.(ඔය තියෙන්නෙ සයිට් එක)මම මේක හැදුවෙ Adobe flash වලින්, මේක හදන්න කලින් ...
Blog එක ලස්සන කරගන්න පුළුවන් වැඩක්... සසනද ....සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.....!!කාලෙකට පස්සෙ තමයි අද මේ ලිපිය ලියන්නෙ.මම වෙනද ලියපු ලිපි වලට වඩා මේ ලිපිය ටිකක් වෙනස්..(මේක ඔයාලගෙ බ්ලොග් එක අවුරුද්දට ලස්සන කරගන්න පුළුවන් වැඩක්)....(මෙන්න මේ වගේ)මෙහෙමයි කරන්න ඕනෙ.....* ඉස්සරලම බ්ලොග් එකට ලොග් වෙලා Layout වල තියන page Elements ගිහින් Add a Gadget කියල තියන කොටුවෙ click කරලා HTML/JavaScript වලට මේ code එක දාන්න(Log in ...
එකායි.... සසනද හුරේ..............මට ජය වේවා !!අද මට ටිකක් විශේෂ දවසක්, මොකද අද තමයි මගෙ blog එකට අවුරුද්දක් පිරෙන්නෙ. හරියටම ගිය අවුරුද්දෙ ජූලි 25 තමයි මම බ්ලොග් එක හදල මගෙ පළවෙනි ලිපිය සිංහල බ්ලොග් කියවනයෙ පළ කලේ. ඒ දවස් වල මම මේ පිළිබඳ වැඩි යමක් දැනගෙන හිටියෙ නෑ. පළවෙනි post එකට පස්සෙ මට ආපු කික් එකට මම 28 වෙනිද ආය ලිපියක් දැම්ම මා ...
මටත් ලොකර්z "ටී" එකක් ආවනෙ.. සසනද මටත් ලොකර්z "ටී" එකක් ආවනෙ..මේ ටී ෂර්ට් එක මුලු කුරුණෑගල පුරාම වන්දනාවෙ ගිහින් තමයි අන්තිමට අපෙ ගෙදරට ආවෙ.මම z ලිස්ටර් කෙනෙක් වෙලා දැං මාස 10ක් 12ක් ඇති. පරක්කුවෙද්දි මම හිතුව මේ (ටී ෂර්ට්)රෙද්ද එන්නෙ නැතිවෙයි කියල,මෙන්න බොලේ අවුරුද්ද පහුවෙලා දවස් 3 දෙයියො දුන්නවගේ මේක ආව. මට ඉතිං මාරම හැපී. එතකොට තමයි මට හිතුනෙ ලොකර්z එකේ පුංචිම මැම්බර් මමද කියලත්, මොකද ...
සරල Drop Down menu එකක් blogger වලට.... සසනද මම මීට කලින් මේ වගෙ පොඩි වැඩ කෑල්ලක් බ්ලොග් එකට දාන හැටි ලිව්වා. ඒ වගේම තව ගොඩක් අයට වැදගත්වෙන බ්ලොගර් වල නැති මේ වැඩ කෑල්ල ඔයාලටත් වැදගත් වෙයි කියල මම හිතනවා. ...
ලස්සන ඇන්තූරියම් මලක් ...... සසනද හායි කොහොමද? මම මේ කියන්න යන්නෙ අමුතු දෙයක් ගැන.(හැමෝටම අමුතු නැතුව ඇති)මොකක්ද? ඇන්තූරියම් මලක් ගැන.....මේක අපේ වත්තෙ හැදිල තිබුන මලක්.සාමාන්‍ය ඇන්තූරියම් මල් මෙන්න මෙහෙමනේ.... ඒත් මම කියන්නයන 1 නම් ඊට ටිකක් වෙනස්.මේකේ මලේ නැට්ට (ඒ කියන්නෙ මල ගාව තියන ) මලටවඩා පොඩ්ඩක් පහලින් තියෙන්නෙ.ඒ කියන්නෙ මේක තියෙන්නෙ ගහ මුල.ගහෙන් මල එන තැන.(මල් නැට්ටේ)(මේ තියෙන්නෙ) ඒ වගේම මේ මලේ සාමන්‍ය මල් ...
මම රතු තොප්පිය ස්ථාපිත කලානෙ…. සසනද අපේ ගෙදර අයියගෙ යාලුවෙක් නතර වෙලා හිටියා.එයා එයාගෙ කොම්පීටරෙත් අරගෙන තමයි අවේ.දවසක් දා එයා redhat දාන්න කියල CDs ගෙනාව.ඉතින් ඕක මම තමයි දම්මේ.ඉතින් ඕක install කලා. install කරල ඉවරවෙනකොට නමයි, password 1 යි ඉල්ලුවා.මම ඉතින් ඔකේ Administrator වගේ 1 ගැහැව්වා.ඕකම copy කරලා password එකටත් දැම්මා.කොම්පූටරේ restart කරලා ඔන් කරද්දි නමයි password 1 ඉල්ලුවා.නමයි password 1 යි ගැහැව්වා හුටා on වෙන්නෙ ...
මාත් එක්ක මිනී මරන්න යමුද? සසනද හායි, ඔන්න මම කාලෙකින් ලිපියක් ලියන්න හිතුවා (හිතුනා,ලියන්න එව්වයි නැතුව තිබ්බේ.) මේ සිද්ධිය ටිකක් එල. මේ සීන් 1ක ගොඩක් කස්ටිය දන්නවත් ඇති, නොදන්න අයට ඔන්න..........."මාත් එක්ක මිනී මරන්න යමුද?" එහෙමත් නැත්නම් "මාත් එක්ක හොරු අල්ලමුද?"ඕනැ එකක් .........."මේකෙ නම KILL WITH ME සිද්ධියනම් මට හරියට තේරුනේ නෑ, කොහොමහරි තේරුණු ටික කියන්නම්. මේක FBI එකේ මොකක්ද හොරු අල්ලන වැඩසටහනක්. මොකක්හරි ...
හැමදාම අසාදාරනේට ලක්වෙන අය, මමත් ඇතුලුව සසනද මම කලිං පාර ලිව්ව ලිපිය "හැමදාම අසාදාරනේට ලක්වෙන අය" එකට මට "ඇද කිරීම්, බැන වැදීම්" වගේ දරුණු ප්‍රචණ්ඩක්‍රියා එල්ල වෙලා තිබුන.ඉතිං මම ඒ අයගෙන් සමාව ඉල්ලනව(ඇද කිරීම්, බැන වැදීම් වැනි දේ කළ අයගෙන්). කට්ටියම කිව්ව ටොම් ඇන්ඩ් ජෙරී එකේ අහින්සක ටොම් හැමදාම අසාදාරනේට ලක් වෙනව කියල.ඉතිං මම මේ ලිපිය දාන්නෙ එයාලට සාදාරනයක් ඉස්ට කරන්නයි :)1.මට වැඩියෙන්ම චෝදනා කලේ මං ...
අයි.ටී සිංහලෙන් සසනද කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්න හිතුව. මේක මම කලින් ලියන්න හිටපු එකක්, ඒත් වෙලාවක් තිබුණෙ නෑ [මාත් දැං බිසි කොල්ලෙක් ]. මම ඉස්කෝලෙදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) කළා, විෂයක් හැටියට. අවුරුද්ද ඉවර වෙද්දි (2010 අන්තිම වාරෙ) මම කැමතිම විෂය උණේ මේ අයි.ටී තමයි (හැබැයි කලිං වෙනස් ). ඒ මොකද ඒ වෙද්ද අපිට උගන්නන්න ගුරුවරයෙක් හිටියෙ නෑ :Dකතාව ...
ඊ බොක්කෙන් 4x4ක් ද 3x3ක් ද? සසනද 4x4 එකක්ද 3x3 එකක්ද, අයියනම් කිව්වෙ 3x3 එකක්. ඒත් මට හිතුනෙම 4x4 එකක් ගන්නමයි.ඔන්නොහෙ 4x4ක් ම ගන්නව, කියල හිහ හදාගෙන සිදාදිය පැත්තට ගියත් පොත් සාප්පු වල ඉන්න කොල්ලො කුරුට්ටො කිරිට්ටියො සේරම කින්ඩි දැම්මෙත් මටමයි. ඒ ඇයි දන්නෑ.. මම කිව්වෙ අයියෙ "rubix cube" තියනවද, අක්කෙ "Rubik's cube" තියනවද, අංකල් "රූබික්ස් ක්යුබ්ස්" තියනවද කියල අහපු එක විතරමයි. සමහර විට මගෙ බාසා හැකියාවෙ ...
ඇණ වලින් බේරී Chat කිරීමට.... සසනද ඔන්න කාලෙකට පස්සෙ මම ආයෙත් පොස්ට් එකක් දැම්මා....ඔය අතරෙ මම මගේ බ්ලොග් එකේ තීම් එකයි නමයි මාරු කලා..කොහොමද? හොඳද :) මේ වැඩේ ගොඩක් Facebook වල ඉන්න යාළුවො දන්නවත් ඇති. ඒත් දන්නෙ නැති, යාළුවො ගොඩක් ඉන්න අයට මේ වැඩේ හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනව. මේ වැඩේ තමයි ගොඩක් කරදරකාර පන්න පන්න Chat කරන අයට විතරක් අපි off line කියලා පෙන්වීම.අනික ...
Google Wave සහ මම සසනද ඔන්න විභාගෙත් ඉවරයි ! ඒක හින්දා මම හිතුවා අලුත් ලිපියක් ලියන්න.ඒ හැටි විස්තරයකුත් නෑ.ඒත් මම අලුතෙන් තීම් එකක් දැම්මා, දැන් ඒක පිස්සු නටනවා.දවස් දෙක තුනක් මගෙ කලින් ලිපිවල comment එකක්වත් පෙන්නුවෙ නෑ. ඔන්න අද පොඩ්ඩක් ඇඟිලි ගහල බලද්දිං මෙන්න comment ටික ඔක්කොම තියනවා.ඒ අස්සෙ මම පුංචි වැඩකෑලි ටිකකුත් දැම්ම, බ්ලොග් එකේ fave icon එක වෙනස් කලා,Read more එකකුත් දැම්මා.ඒ ...
කලින් පිපුණු මල මෙන්න මෙහෙමයි. සසනද ඔන්න මම කලිං කිව්වෙ මේ මලට කලින් පිපුණු මල.කොහොමද? මේකත් මාඤ්ඤමිකයි නේද?මේක කලින් දාන්න බැරිවුනේ photo එක හොයාගන්න බැරිවුන නිසයි.මේක ගැන මොකද හිතෙන්නේ..... ...
මටම හරියන මගේම යාලුවා.. සසනද මම කිව්වා අපේ අයියට උබුන්ටු cd ඇවිල්ල තියනව කියල අපේ පන්තියේ යාලුවෙකුට.මම කිව්ව අරන් දපන් කියලා. මූත් පොර සේ register වෙලා උබුන්ටු අරගෙන.තිබ්බෙ Vista .අනේ ආසාවටත් එක්ක උබුන්ටු දාලා.ලස්සනයි බලන්න එයාගෙ මූන අනිත් දවසේ.විස්ටා වලට වෙච්චදෙයක් නෑලු.මට බනිනවා හෝ ගාලා.දවස් 2ක් cd ඉස්කෝලෙට අරන් ආවා කඩේක අයියකෙනෙක්ගෙන් දාන හැටි අහගන්න.ලගදීම ප්‍රතිඵල බලන්න පුලුවන්..හික් ...