ධම්මට පිළිතුරක්: "හබරළ කොළයෙන් විළි වසා ලන්නට තැනීම" (නැවත පළ කිරීමක්) සත්දින [මෙම ලිපිය නැවත පළ කිරීමක් බව කරුණාවෙන් සැලකුව මැනව෴]පසුගිය සතියේ ධම්ම දිසානායක විසින් දිවයින පුවත්පතට ලිපියක් සපයමින් "මහින්ද දිනවිය යුතු ද? විපක්ෂය පැරදවිය යුතු ද?" යනුවෙන් සමාජ කථිකාවකට එළැඹුණි. හෙතෙම මේ ලිපිය ආර්ම්භ කරන්නේ, විපක්ෂය පරදා මහින්ද දිනවිය යුතු යි යන ප්රස්තුතය පෙර දැරි කොට, කරුණු ගොණු කරමින් ය. එහිදී, ලිපිය සඳහා අතිරේක බරක් හා ආධිපත්‍යක් ඇති කිරීමට "විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයක ...
සරසවි ඇදුරන්ගේ වන්දිබට්ටකම් සත්දින අද දිවයින පුවත්පතේහි සඳහන් වූයේ වත්මන් ජනාධිපති වරයා 60% ඡන්දය ලබා ගන්නා බවත්, ඔහුගේ ප්‍රතිගාමියා වූ විශ්‍රාමික ජෙනරාල් වරයා 38% ලෙස සඳහනක් මහින්ද වෙත කත් අදින, ආචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස ප්‍රකාශ කොට තිබුණි. හෙතෙම, පැහැදිලි ලෙස මහින්ද වෙත වන්දිපබ්ටකම් කරන්නේකු බව රජයේ වෙබ් අඩවියක හේ සඳහන් කළ "ගෝලිය බමුණුකුලය බිඳ දැමූ ශ්‍රී ලාංකේයිය සලකුණ" නැමති ලිපියෙන් ම පෙනේ. ...
සරසවි ඇදුරන්ගේ වන්දිබට්ටකම් සත්දින අද දිවයින පුවත්පතේහි සඳහන් වූයේ වත්මන් ජනාධිපති වරයා 60% ඡන්දය ලබා ගන්නා බවත්, ඔහුගේ ප්‍රතිගාමියා වූ විශ්‍රාමික ජෙනරාල් වරයා 38% ලෙස සඳහනක් මහින්ද වෙත කත් අදින, ආචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස ප්‍රකාශ කොට තිබුණි. හෙතෙම, පැහැදිලි ලෙස මහින්ද වෙත වන්දිපබ්ටකම් කරන්නේකු බව රජයේ වෙබ් අඩවියක හේ සඳහන් කළ "ගෝලිය බමුණුකුලය බිඳ දැමූ ශ්‍රී ලාංකේයිය සලකුණ" නැමති ලිපියෙන් ම පෙනේ. මෙවැනිම තවත් ...
රවටන්නෝ සහ රැවටෙන්නෝ: අවසාන සිනාහව සත්දින මේ දිනවල ඡන්දය සඳහා ආසන්න දින වකවානු ළංව තිබෙන විට බොහෝ බොලොග් මඩවලින් සහ කුණුවලින් පිරී පවති. මේ අතර ජනමාධ්‍යයේ ප්‍රචාරයවන දේශපාලක ප්‍රකාශ රාශියක මූලීක අරමුණ මහජනතාව ගොනාට ඇන්දීමට ය. මේ දිනවල උණුසුම් කතාව හංසයා විසින් ගැසූ රට බෙදෙන හොර ගිවිසුමක් පිළිබඳව ය. අනෙක් පැත්ත එයට පිළතුරු දෙමින් ප්‍රකාශ කරනුයේ එකී හොර ගිවිසුම ආණ්ඩු පක්ෂය විසින් හොරට හදා හොර අස්සන් ...
පැහැබර හිරු රැස නැති ලාංකික අදුරු අනාගතය සත්දින මා මුල සිට ම බලෙන් මහජනතාවගේ කරපිට පැට වූ අනවශ්‍ය "ජනපතිවරණයට" විරුද්ධ ව මෙහි සටහන් තැබුවෙමි. මහින්ද රාජපක්ෂ හට අවුරුදු හයක නිල කාලයක් පැවිති වකවානුවක, එයින් සිවු අවුරුදු නික්ම ගිය පසු වෙනත් අවස්ථාවන්හි නීතිය තුට්ටුවකට මායිම් නොකළ එහෙත් නිතීයේ අවකාශයන් භාවිත කොට, මහජන සංවර්ධනය හා සුබසිද්ධිය ඉටු කරනු වෙනුවට ජොතීෂ්යවේදීන්ගේ වදන් අසා අනවශ්‍ය ඡන්දයක් බලෙන් අටවන ලදී. ස්ථානෝචිත ප්‍රඥාව, ...
අරලිය ගහ මැදුරේ ඡන්ද දන්සල පිළිබඳ වදනක් සත්දින මේ දිනවල ජනතාවගේ මුදල් ලක්ෂ ගණන් වියදම් කොට අරලිය ගහ මැදුරේ දන්සල් කිහිපයක් ජනාධිපති තුමා විසින් පවත්වා ගෙන යනු ලැබේ. නොමිලේ බඩ පිරෙන්නට කන්නට ලැබෙන නිසා දෝ විවිධ වූ වෘත්තිකයන්, රජයේ සේවකයන් කලා කරුවන් වැල නොකැඩි ඒ දන්සලෙන් සප්පායම් වන්නය යති. දන්සලට යා ගත නොහැකි, එසේ ම කිසිදු වරප්‍රසාදයක් නොලැබුණ මහජනයා කරබාගෙන, දන්සලෙන් අනුභවයේ යෙදෙන්නන්ට කෙල හලති. එහෙත් ස්වකීය ආත්ම ...
මහජනතාව යනු කොඳු නාරටි නැති මී ගොන් රැලක් ද? සත්දින පසුගිය දිනක ඡන්ද උණුසුම ක්‍රමයෙන් වැඩිවේද්දී, සමහර ප්‍රවෘති පත්‍රවල ඡන්දයට පක්ෂ සහ විපක්ෂ ලෙස ඍජු ව හෝ අනියම් ලෙස ස්වකීය අපේක්ෂකයාට සහය පළ කිරීමේ ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් ආරම්භ විය. එක් එක් අපේක්ෂකයාට සහය දැක්විය යුත්තේ මන්දැයි සාධාරණියකරණය සඳහා විවිධ වූ නිදහසට කරුණු රාශියක් පෙළ ගස්වන ලදී. අනවශ්‍ය ලෙස ජාතිත ධනය මිලියන ගණනින් නාස්තිකර අකාලයේ අවුරුදු දෙකකට කලින් ඡන්දක් ...
අහෝ... කළගුණ නොදත් මෙවන් අමනයෝ සත්දින වරක් මා රැකියාව කළ පෞද්ගලික ආයතනයක විධායක අධ්‍යක්ෂක වරයා තමුන් අකමැති පුද්ගයන් ඉවත් කිරීම සඳහා අපූරු ක්‍රමයක් භාවිත කළේ ය. ඔහු අසකරන්නට අවශ්‍ය පුද්ගලයා හට විවිධ සුළු සේවකයන් කරන වැඩ පැවරීමත්, විවිධ ආකාර නොහොබිනා කම් කිරීමත් කරනු ලබ යි. කිසි අභිමානයක් නැති හෝ යමක් කරකියා ගත නොහැකි පුද්ගලයකු කරබාගෙන ස්වකීය වැඩ කටයුතු කළ ද, ආත්මගෞරවයක් ඇත්තේකුට ඉහත ක්‍රියා ...
ජනපතිගේ රාජාභිෂේකයට ඔටුන්නක් සහ මංගල අසිපතක් සත්දින දිවයින පුවත් පතේ පළ වූ ලිපියකින් දැක් වූයේ, අතිගරු ජානාධිපති මහින්ද රාජපක්ෂ වෙත දිගාමඩුල්ලෙන් ඔටුන්නක් ත්‍යාග කළ බව යි: ශ්‍රී ලංකාවේ පවතින්නේ රාජාණ්ඩු පාලනයක් නොව, ප්රජාතන්ත්රවාදී පාලනයකි. එවන් පාලන තන්ත්රයක් තුළ, එකාධිපති රජකම් කිරීමට කිසිත් අයෙකුට වරම් නැත. ජනාධිපති වේවා නැතහොත් වෙනත් මහජන නියෝජන ඍජු ව වගකියන්නේ ඔවුන් පත් කළ සහ නිල වශයෙන් ...
කොපන්හෙගන්: කාබන් විමොචනය පිරිමැසීමට වන්ද්‍යකරණය? සත්දින කොපන්හෙගන් පරිසර සමුළුව සමඟ නැවතත් ලෝක උණුසුම්වීම පිළිබඳ උණුසුම් කතිකාවක් ආරම්භ විණ. ලෝකයේ වැඩිම කාබන් විමොචකයා ලෙස සලකන ඇමරිකා එක්සත් ජනපදය සුපුරුදු පරිදි, කියොටෝ සම්මුතිය මෙන් අත් සොදා ගෙන ලෝකයේ අනෙකුත් රටවල් වලට කාබන් විමොචන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ඉඩ හැර ඇත. සිඝ්‍රයෙන් කාබන් විමොචනය කරන ප්‍රමාණය සංඛ්‍යත්මක ලෙස වැඩි කරන චීනය හා ඉන්දියාව පවසන්නේ, සංවර්ධිත රටවල් පළමුවෙන් ආදර්ශය දෙමින් කාබන් ...
ලාංකික ජනතාව වෙත වදනක් සත්දින අද නැවතත් විධායක ජනාධිපති ධූරය පිළබඳ කතිකාවක් ආරම්භ වී ඇත. කිවයුතු වැදගත් කරුණ නම් එකී ධූරයේ කිසිදු දෝෂයක් නැත. විධායක ජනපති ධූරය හලා, තන්නට හදන "විධායක අගමැති ධූරය" ද, විධායක ජනපති ධූරයෙන් වෙනස් නොවන්නට ඉඩ තිබේ. එහෙත් දෝෂ දර්ශනයට ලක්වන මෙකී ධූරයේ ඇති අවාසි සහගත තත්ත්වයන් ඉවත් කොට, හීලැ කර ගත යුතු ය. නුසුදුස්සන්ට දැඩි දඬුවම් පැමිණවීමට ජාතියක් වශයෙන් අප ...
දිවයින පුවත් පතෙහි පළ වූ මනෝගේ වන්දිභට්ටකම සත්දින අද දින දිවයින පුවත් පතෙහි මනොජ් අබේදීර විසින් "ජාතික ව්‍යාපාරය හා මහින්ද අභිෂේකය" නමින් ලිපියක් පළ කොට තිබුණි. එකී මුලු අභිමතාර්ථය වූයේ හැකිලී යන ජනපති මහින්දගේ රුව පුප්පා නැවත කරලියට ගෙන ඒම ය. ඒ සඳහා හෙතෙම භාවිත කරන තර්ක නම් පවතින දේශපාලනය ජාතික හා විජාතික දෙපිලකට ගොඩ නඟා, ජාතියානුරගය ඉස්මතු වන පරිදි මහින්දගේ රුව නැංවීම ය. මෙයින් මොහු ආමන්ත්‍රණය කරන්නට ...