මඩුවන්වෙල වලව්ව, කොලොන්න සත් සමුදුර සෑහෙන්න කාලයකට පස්සේ ඔබ හමුවන්නේ පසුගිය දිනෙක ගිය රත්නපුර දිස්ත්‍රික්කයේ මඩුවන්වෙල වලව්ව නම් කෞතකමය වශයෙන් මෙන්ම ගෘහ නිර්මාණය අතින්ද විශිෂ්ඨත්වයක් නිරූපණය කරන ස්ථානයක් පිළිබදව ඔබට යමක් පැවසීමටයි. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව විසින් අද ...
දෙවියෝ සහ භූතයෝ සමඟ 150 සත් සමුදුර මේ මාතෘකාව දැක්කහම ටිකක් ව්‍යාකූල ඇති කියලා හිතෙනවා. මේක කාරණා දෙකකට අදාලව තමයි තියෙන්නේ. මුලින්ම කියලා තියෙන දෙවියෝ සහ භූතයෝ කියන්නේ පොතක් ගැන විස්තරයක්. ඒ තමයි ඉන්දියාවේ උපත ලබා පසුව ශ්‍රී ලංකාවේ පාසල් කිහිපයකද ගුරුවරයෙකු ලෙස සේවය කල ආචාර්ය ඒබ්‍රහම් ටී කෝවුර් මහතා ලියූ දෙවියෝ සහ භූතයෝ නමින් රචිත විද්‍යාත්මක ඇගයුමක් ග්‍රන්ථය. මෙය තුලින් කියවනදෙය සංක්ෂිප්තව දක්වන්නේ නම් ලෝකයේ ඕනෑම සංසිද්ධියකට යම් ...
පොත් කියවන්න කැමති අයට වගේම සමාජ විද්‍යාත්මක දේවල් හොයන අයට මෙන්න පොතක් - ජන විවිදත්වය සත් සමුදුර පොත් ගුල්ලන් ගැන සිතා අළුත් තේමාවත් ආරම්භ කරන්න සිතුනා (හැබැයි මමත් මේ කියන පොත් ගුල්ලෙක් තමයි). මමනම් හිතට අල්ලන ඕනම දෙයක් කියවන කෙනෙක්. මේ දේ කියවනවා කියවනවා හෝ නොකියවනවා කියා සීමා මායිම් නම් නැහැ. පසුගිය දිනක මා පුස්තකාලයෙන් අරගෙන කියවපු පොතක් තමයි. ජන විවිදත්වය කියන පොත. මේක ඇත්තටම ඊට පෙර රාවය පුවත්පතේ ලිපි ලෙස පල කරල පසුව පොතක් ලෙස සියල්ල එක් කරන ...
2012 දී සිදුවන්නේ කුමක්ද? මායාවරුන්ගේ අවසාන යුගයට පිවිසීම - 5 කොටස සත් සමුදුර ස්වර්ණමය යුගය වන සම්භාව්‍ය යුගය බිදවැටීම හා මායාවරුන්ගේ ශිෂ්ඨාචාරයේ අවසාන යුගය වන පශ්චාත් සම්භාව්‍ය යුගය ගැන මේ ලිපියෙන් සොයා බලමු....සම්භාව්‍ය යුගයේ බිදවැටීම - Collapse of Classic Civilizationක්‍රි.ව. 790 සිට ක්‍රි.ව. 889 දක්වා පමන වන විට පහත් බිම්වල තිබූ මායා ශිෂ්ඨාචාරයේ සම්භාව්‍ය යුගය බිදවැටීම සිදුවී ඇත. පූජනීය ස්ථාන, මාලිගා හා ස්මාරක ආදිය ඉදිකිරීමද නවතා දමා ඇති අතර පහත් බිම් වල ස්ථාපිතව ...
Post එකේ කැමති වචන වලට CSS Tooltip එකක් දෙන ආකාරය සත් සමුදුර ඔබ සමහර වෙලාවට වෙබ් අඩවි වල දැක ඇති සමහර වචන සාමාන්‍ය ආකාරයට වඩා වෙනස් ආකාරයට කරල තියෙන highlight මෙයින් විස්තර කෙරන දෙය වචනය උඩට රැගෙන ගියාම එයින් තව විස්තරයක් පේනවා ඔබ දැක ඇති. උදාහරණයක් විදියට ඉස්සෙල්ලා සදහන් කල highlight කියන වචනය උඩට යන්න එවිට මේ පැවසූ දෙය පැහැදිලිවම පෙනේවි.මේක කරගන්නේ මෙහෙමයි. මෙන්න මේ කේතය Design ----> Template Designer ...
දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම් ගැන නොදන්නා අයට දැනගන්නටත්, ටිකක් දන්නා අයට එම දැනුම වැඩි කර ගැනීමටත්, ඉතිහාසය වෙනස් කරන්නට යන අයට අඩුම තරමෙන් මෙය කියවා වත් තමන් ද සත් සමුදුර මේ මාතෘකාවට සම්බන්ධ ලිපියක් සත් සමුදුරේ පසුගිය දිනක පල කර බව ඔබ දකින්නට ඇති. එය තමයි හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර ලිපියත් සත් සමුදුරේ යම් සංධිස්ථානයක් කියලා කියන්නට පුළුවන්. හැබැයි එය නොවේ මේ මාතෘකාවේ කියන කඩඉම නම්. ඒ ලිපිය තමයි සත් සමුදුරේ මේ දක්වා අතිශයින්ම විවාද සම්පන්න වූ ලිපිය. තවමත් එයට විවිදාකාරවූ අදහස් ලැබෙනවා. හැබැයි මෙවැනි අදහස් නම් මෙම ලිපියට කෙසේවෙතත් ...
Vista හා Windows 7 වල Compatible නොවන මෘදුකාංග ඒ ගැන සැලකිල්ලක් නොකර භාවිතා කරන්නට යාමෙන් වන අකරතැබ්බ... සත් සමුදුර කාලෙකට පස්සේ පරිගණක තීරය යටතේ ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ වෙනදා වගේ තවත් මෘදුකාංගයක් පිළිබදවම නම් නෙමෙයි. පසුගිය සතියේ මම මුහුණදුන්න පොඩි අකරතැබ්බයක් පිළිබදවයි. සමහර විට ඔබත් මෙයට මුහුණ දීල තිබෙනවා වුනත් අනාගතයේ කෙනෙක් මෙයට බදුන්විය හැකි නිසා ඒ ගැන දැනුවත් කරන්නට තමයි සිතුවේ. මා සතුව තියෙන අතිමහත් දත්ත සමුදාය ගබඩා කරගන්න හිතාගෙන වගේම අනාගතයේදී නැවතත් දෘඩ තැටියක් ගන්නටවට වඩා ටිකක් ...