19 - Cricket Bat, Cricket Ball මෙන්ම Pool Tables සහ Billiard Tables හැදෙන්නේ මෙහෙමයි... සත් සමුදුර වෙනදා වගේම තවත් දිග ලිපියක් ලියන අතරතුර ඔබ වඩාත් ප්‍රියකරන Cricket ක්‍රීඩාවේදී භාවිතයට ගැනෙන ක්‍රිකට් පිති සහ බෝල වගේම ඉහල සමාජයේ අය ගෘහස්ථව ක්‍රීඩා කරන පූල් සහ බිලියඩ් ක්‍රීඩාවට යොදා ගන්නා මේස හදන්නේ කොහොමදැයි සියැසින්ම දැකගනිමු. මේ ක්‍රිකට් බෝලය හදන විදිය තවත් වීඩියෝවකින් Pool Tables සහ Billiard Tables ...
රෝමයුගයෙන් පසු එළඹි මධ්‍යතන යුගය - Medieval Times a.k.a. Middle Ages - 2 සත් සමුදුර ඔබලාට මතක ඇති මීට මාසයකට විතර කලින්, යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූයේ ඇයි? The Roman Era යන මාතාකාව යටතේ ලිපියක් සත් සමුදුරේ පලකලා. ඒ ලිපිය ලිපි මාලාවක පළමු වැන්න වුනාට ඉන්පසුව එහි දෙවන කොටස විවිද හේතුනිසා පලකරන්න බැරිවුනා. මෙන්න එහි දෙවන ලිපිය මේ ලිපියෙන් කතාකරන්නට බලාපොරොත්තුවෙන්නේ රෝම යුගයට පසුව එළඹුන ...
පළමු ලෝක යුද්ධය තවදුරටත් සත් සමුදුර කලින් ලිපි - ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.... මහා යුද්ධයේ ඊලඟ දීර්ඝ ලිපියට පෙර එම සංග්‍රමයේ පින්තූර රැසක් සමග.... නතර කළ තැන සිටි ඉදිරියට.... මෙම යුද්ධයට සම්බන්ධ නිලධාරීන් පිළිබදව යම් සාංරාශයක් මෙසේ ඉදිරිපත් කරද්දී ජර්මනිය වෙනුවෙන් යුද වැදුන තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම්ද මේ මොහොතේ සටහන් කිරීම යෝග්‍ය යයි සිතමි. ඒ අවධියේ මෙම නිලධාරීන් දෙදෙනා කනිෂ්ඨ ...
Touch Screen නැති Laptop වලට Touch Screen, Smart Phone වලටද භාවිතා කළ හැකි කුඩා ප්රක්ෂේපන යන්ත්‍ර යනාදී ඔබ සතු කර ගන්නට කැමති තවත් අළුත්ම Gadget කිහිපයක් ගැනයි මේ... සත් සමුදුර මාතෘකාවේ කියුවා වගේම ප්‍රයෝජනවත් වගේම සිත සතුටු කරන නවතම උපකරන කිහිපයක් ගැන තමයි මේ පෙන්වන්නට යන්නේ. ලංකාවේදී මිලයට ගන්නට ඇතැම් විට නොහැකි වුනත් අන්තර්ජාලය හරහා මේ උපකරණ ගෙන්වා ගැනීමට හැකියාව තිබේවි. අකුරුවලින් ලියනවාට වඩා බලලාම මේ දේවල් ඔබටත් කවදා හෝ අවශ්‍ය වේදැයි බලන්න. ...
13 - වාහනයේ රේඩියේටරය, එයාර් ෆිල්ටරය, හැලජන් හෙඩ් ලයිට් සමග ඔයිල් ෆිල්ටර් තනන්නේ මෙහෙමයි... සත් සමුදුර වාහන භාවිතා කරන අයට නම් මෙම ලිපියෙන් තමන්ගේ වාහනයේ ඇති රේඩියේටරය, යම් කාල සීමාවකට පසුව ඉවත් කර අළුතින් යොදන එයාර් ෆිල්ටරය හදන්නේ කොහොමද කියලා දැනගනීවි. මේ ඔයිල් ෆිල්ටර් වෙළඳ නාමය ගැන නම් මොනවත් දන්නේ නැහැ. හැබැයි මේ විඩියෝවේ තිබෙනවා ඔයිල් ෆිල්ටරයක් කොහොමද ක්‍රියාකරන්නේ කියන එක වගේම හොද ෆිල්ටරයක ගුණාංග. මේ වීඩියෝවෙත් අපි නොදන්නා දේවල් කිහිපයක්ම තිබෙනවා එයාර් ෆිල්ටර් ...
වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි... සත් සමුදුර වසර එකහමාරක නිහැඩියාවන් පසු නැවත ලියන්නට සිතුනෙමි. ලියන්නට සිතුන අවස්ථාව රටට පමණක් නොව සමස්ථ ලෝකයටම ශෝචනීය අවස්ථාවක වුවද එම ව්‍යවසනයෙන්ද අපට මතුවට ඉගනගන්නට ඕනෑතරම් පාඩම්, අඩුම තරමින් ඉදිරියට ජීවත්වන අයටද වැදගත් වන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මෙම කොරෝනා වෛරසය (Covid - 19) කෙසේ මෙලොවට පැමිණියේදැයි අප හරිහැටි 100% ක් නොදන්නා නිසා එය මේ වන විට අනුමාන කරනා ආකාරයට වවුලෙකුගේ ...
බරසාර තඩි කාර් බැට්රිය වෙනුවට විකල්පයක් (Capacitor 12V BoostPack) ... සත් සමුදුර ඔබගේ වාහනය තිබෙන කාර් බැටරිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ කෙතරම් බර විශාල දෙයක්ද කියන එක. විවිද ඇම්පියර් ධාරිතාව මත ප්‍රමාණය හා බර ප්‍රමාණය වෙනස් වූවත් සාමාන්‍යයෙන් බරසාර උපාංගයක්. ඒත් කැපෑසිටර් යොදා තැනුන මේ ආකාරයේ බැටරියක් කොතරම් සැහැල්ලු හා ප්‍රමාණයෙන් කුඩාද කියන එක ඔබට මෙහිදී දැකගැනීමට හැකියි. මේ කාරණා වලට අමතරව තවත් වාසි මොනවාදැයි ඔබම බලන්න... https://www.youtube.com/watch?v=z3x_kYq3mHM ...
04 - වාහනයක හදවත හදන්නේ මෙහෙමයි... සත් සමුදුර එන්ජිම තමයි වාහනයක හදවත. මෙම එන්ජිම සැදීමට වර්ථමානයේ බහුල ලෙස භාවිතාවන ලෝහය තමයි ඇළුමිනියම්.ඇළුමිනියම් වල ඇති සැහැල්ලුබව නිසා වාහනයේ ඉන්ධන දහනය කාර්යක්ෂම වීම, නිෂ්පාදන කාර්යයේදී පහසුවෙන් කැපීම හා හැඩගැන්වීම පහසුවීම, දිරාපත්වීම යකඩවලට සාපේක්ෂව අඩුවීම යනාදී කරුණු රැසක් තිබෙනවා. එන්ජින් බ්ලොක් කොටස, පිස්ටන් සහ Crankshafts සහ Camshafts යන කොටස් තැනීම මෙම වීඩියෝ වලින් පෙන්වා තිබෙනවා. ...
12 - දත් බෙහෙත්, දත්බුරුසු සහ මදුරු දඟර සත් සමුදුර එකිනෙකට සම්බන්ධ වගේම සම්බන්ධයක් නොවන දෙයක් නිෂ්පාදනයත් අද දවසේ පළමු ලිපියෙන් ගෙන එන්නටයි සූදානම. දන්ත වෛද්‍යවරුන්ට අනුව සෑම ප්‍රධාන කෑම වේලකට පසුවම දත් මැදීම තමයි සෞඛ්‍යමත් දත් පෙලක් පවත්වාගෙන යාටම නිර්දේශ කර තිබෙන්නේ. කොහොම වුනත් කාර්යය බහුල බවත් එක්ක දවල් කෑමෙන් පසුව දත් මදින්නට නොහැකිවුනත් අඩුම තරමින් උදේ සහ රාත්‍රී නින්දට යාමට පෙර දවසට දෙවරක් වශයෙන් දත් මැදීම කළ යුතුයි. ...
05 - පැන්සල්, පාට පැන්සල්, මකන කෑලි, පැස්ටල්, පැන්සල් කටර්, බෝල් පොයින්ට් පෑන් සහ පැන්සල් තැනීමට ගන්නා මිනිරන් ඒ වෙනුවෙන් සකස් කරන ආකාරය බලමු... සත් සමුදුර මේවා සියල්ලක්ම වැඩියෙන්ම භාවිතාකරන්නේ ළමයි (බෝල් පොයින්ට් පෑන් හැරුනකොට). ඉතින් අඩුමිලට අප මිලට ගත්තත් අපි දැනගෙන සිටියේ නැහැනේ මේ දේවල් හදන්න කොතරම් පරිශ්‍රමයක් දරනවාදැයි කියන එක. ඒ සියල්ල මෙහිදී අපි බලමු... පැන්සල් පාට පැන්සල් පැන්සල් කටර් මකන කෑලි පැස්ටල් පැන්සල් මිනිරන් කූර බෝල් පොයින්ට් පෑන් ඇත්තටම බෝල් පොයින්ට් පෑන කොහොමද ලියවෙන්නේ? ...
Geoffrey Rush සිනමාවේදියා ගැන සුළුවෙන් යමක්.... සත් සමුදුර Geoffrey Rush, මේ නම කියූ සැනින් ඇතැම් විට ඔබගේ මතකයට නාවත් Pirates of Caribbean සිනමා ත්‍රිත්වයේ හමු වූ නෞකා කපිතාන් Barbossa මතකයේ ඇතැයි සිතමි. තවත් අතකින් අප කුඩා කාලයේ සිත් ගත් විශිෂ්ඨ ගණයේ නවකතාවක් වන අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා විසින් සිංහලයට පරිවර්ථනය කෙරුණ මනුතාපය හෙවත් ප්‍රංශ මහා ගත්කතුවරයෙකු වන Victor Hugo මහතා (https://en.wikipedia.org/wiki/Victor_Hugo)විසින් රචිත 19 සියවසේ ...
දෘඩ තැටියේ අස්ථාන ගතවූ ගොනු නැවත ස්ථාපනයට Recuva,;; සත් සමුදුර ගොඩක් කාලෙකට පස්සේ පරිගණක සම්බන්ධයෙනුත් කුඩා ලිපියක් ලියන්නට සිතුනා. අද මේ කියන්න යන්නේ Hard Disk එකේ කුමක් හෝ හේතුවක් නිසා අස්ථානගතවූ File නැවත Recovery කර ගන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි. මාතෘකාවේ තියෙන හැටියටම මේ මෘදුකාංගයේ නම Recuva. මෙන්න මේ අඩවිය තමයි ඔවුන්ගේ නිල වෙබ් අඩවිය. එහිදී අවශ්‍ය නම් නොමිලේ ලබා දෙන පිටපත ලබා ගැනීමට හෝ වඩාත් පහසුකම් තිබෙන Pro සංස්කරණයට මිලට ...
රසවිදීමට කලා නිර්මාණයක් සම්භාව්‍යය ශාස්ත්‍රීය නිර්මාණයක්ම විය යුතුද? සරල සුභාවිතයෙන් යුතු කලා නිර්මාණයක් උසස් නිර්මාණ නොවන්නේද? සත් සමුදුර මේ මාතෘකාව ඔස්සේ යමක් ලියන්නට සිදුවූයේ මීට දින කිහිපයකට පෙර මා ලියූ - අප රටේම නිර්මාණය වූ මෙවන් වූ සංගීත නිර්මාණ රසවිදීමට අපි තවමත් භාග්‍යවත් වී සිටින්නෙමු ලිපියට එක් පාඨක මිතුරෙකු නමක් සදහන් නොකර තබා තිබූ මෙම කමෙන්ටුව නිසාවෙනි. //AnonymousSeptember 8, 2016 at 8:22 PM ලංකාවේ ඉතින් හැමදාම කියන සරල ගීත ටික එක එක විදියට කියනවා. වෙන රටකට ගිහිල්ල හරි ...
සැඟවී ගිය සහ මා සිත් ගත් ලිපි වලට අළුතින් යමක් මෙන්ම පසුගිය ලිපි කිහිපයක් ගැන පසුවිපරමක් .... සත් සමුදුර මෙම ලිපියෙන් සත් සමුදුර බ්ලොග් අඩවියේ මෙතෙක් පළ වූ ලිපි රැසක සාරාංශගත පසුවිපමරක් නැත්නම් ආවර්ජනයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙමි. එහිදී පාඨක ප්‍රතිචාර බෙහෙවින් ලද හා බලපොරොත්තු වූ ප්‍රතිචාරය නොලැබුණ ලිපි ගැන මෙන්ම එම ලිපි ලියූ මාගේ සිත් ගත් ලිපි කිහිපයක් ගැනද මෙහි සදහන් කරමි. මුලින්ම බලමු මීට කාලයකට පෙර මෙම බ්ලොග් අඩවියේ වැඩිපුරම කියවපු ලිපි මොනවාදැයි කියා. (මෙම රතුපැහැයෙන්/අළු පැහැයෙන් ...
වික්ටෝරියානු යුගයේ අරුම පුදුම කලාවක් වූ පශ්චාත් මරණ ඡායාරූපකරණය හෙවත් Post-mortem photography සත් සමුදුර වික්ටෝරියානු යුගය කියන්නේ මිනිසුන් අරුම පුදුම එහෙමත් නැත්නම් තවත් විටක ජුගුප්සාජනක කලාවන් හෝ පුරුදු හෝ සම්මතයෙන් බැහැරව ගිය ක්‍රියාකලාපයන්, සම්ප්‍රධායන් අනුගමනය කරන ලද කාලපරිච්ඡේදයක් ලෙස විවිද අවස්ථාවල අපිට දැනගන්නට ලැබී තිබෙනවා. එසේම දැනට වසර සියයකට වඩා ඈත කාලයකදී වුනත් ලෝකයේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය පැතිරුණ කලාපවල බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එදා බලයෙන් හෝ පුරුදු කරන ලද එම පුරුදු වලින් සමහරක් අදටත් ...
මෙන්න Life සඟරාවේ පින්තූර වල ඉතිරි පින්තුර - 4 සත් සමුදුර මේ පින්තූර කිහිපය තමයි මෙතෙක් ඔබට පෙන්වන ලද Life සඟරාවේ පසුපිටේ පලවූ කළුසුදු ඡායාරූප සමූහයෙන් ඉතිරි කොටස. ඒවත් මුල් ඒවා වගේමයි. බලන්න ඒවත් හොදද කියලා...මේ වෙලාවේ වෙන පෝස්ටයක් ලියගෙන යන නිසා මේ පින්තූර දැම්මේ. පසුව වෙන කියවන ලිපියකින්ම හමුවෙමු... ...
03 - ඔබගේ වාහනයේ Thermostats කපාටය තනන්නේ කෙසේදැයි දන්නවාද? සත් සමුදුර Thermostats කපාටය උපයෝගීවන්නේ කුමකටදැයි ප්‍රථම වශයෙන් බලමු. වාහනයක සිසිලන පද්දතියට අයත් කොටසක් වන මෙය, එන්ජිමේ පැවතිය යුතු සුදුසුම උශ්නත්වය නිරතුරුවම පවත්වා ගැනීමට භාවිතා වේ. වෙනත් විදියකට කියනවා නම් එන්ජිම අධික ලෙස රත්වීම හෝ වඩා සිසිල් ලෙස පවත්වාගැනීම වලක්වා එන්ජිමක් ක්‍රියාත්මක වීමේදී වඩාත් කාර්යක්ෂමව හා හානියකින් තොරව තබා ගැනීම මෙම උපාංගය භාවිතයේ අරමුණයි. මුලින්ම බලමු සිසිලන පද්දතිය ...
ඇස නොගැටුන කර්මාන්ත පුරවරය සත් සමුදුර මේ ලිිපියේ මාතෘකාවේ හැටියට නම් පුරවරය කියුවාම හිතෙන්නේ නගරයක් වගේ තැනක් පිළිබදව. ඒත් ඇත්තටම ගත්තොත් රටක් හැටියටම විවිද කර්මාන්ත කරගෙන යන දේශයන් පිළිබදව තමයි කාලෙකට පස්සේ මෙම ලියන ලිපියෙන් කියන්නට ලියා තබන්නට සිතුවේ. මෙම රට ඔබ අප කවුරුත් දන්න අපේ අසල්වැසි රාජ්‍යයක් පිළිබදයයි. ඒ පකිස්ථානයයි. ඇත්තටම කාර්මික ක්ෂෙත්රය පිළිබදව කාගෙත් සිහියට නැගෙන්නේ යුරෝපය, ඇමරිකාව එහෙමත් නැත්නම් ආසියාවේ දැවැන්තයන් ...
How To SEE And Fix Electrical Shorts සත් සමුදුර වසරක් පමණ බ්ලොග් ලිවීමෙන් විරාමයක් නොදැනුවත්වම ගැනීමෙන් අනතුරුව මේ ටික වෙලාවකට කලින් දකින්නට ලැබුන සිත් ඇදගත් ඉලෙක්ට්‍රොනික මෙවලමක් පිළිබදව ඔබවද දැනුවත් කිරීමට සිතුවා. මෙය ඇත්තෙන්ම අවශ්‍යවෙන්නේ වාහන විදුලි කාර්මිකයන්ටයි. මෙයින් අපගේ පියවි ඇසින් දකින්න නොහැකි විදුලි දෝශ පිළිබදව දැක ගැනීමේ අවස්ථව ලබාදී තිබෙනවා. මෙන්නට එයට අදාල වීඩියෝව. https://www.youtube.com/watch?v=V1nHeVJX54U (කිසියම් ...
මී හරකා, වීසිදැල තවත් සිංහල චිත්‍රපටි ගණනාවක් අසභ්‍ය නිර්මානද? සහ පෙර ලිපියට තවත් ඇමුණුමක්... The attachement to previous post +18 (දහ අටට වැඩි ඈයොන්ට විතරයි) සත් සමුදුර කලින් ලිපිය වන ටෙලිනාට්‍ය රුචිකත්වය හා තවමත් අපේ රටේ නම් බෝවී නැති නළුනිළියන්ගේ අතිශය පෞද්ගලික ක්‍රියාදාම ඇතුලත් S**tapes(**=ex) දී ලැබුන අදහස් වලට පුළුල් ලෙස පිළිතුරු දීමේ අවශ්‍යතාව නිසා සහ කමෙන්ටුවලදී කරුණු දීර්ඝ වශයෙන් ලිවීමේදි ඇතිවන තාක්ෂනික ගැටළුද හේතුවෙන් මෙවැනි ලිපියක් සම්පාදනය කිරීමට සිතුවෙමි.සමස්ථ ලෝක සිනමාවම ගත්තහම ලස්සන නළු නිළි දෙපලක් නැති චිත්‍රපටි අතලොස්සක් පමණක් හැදෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් ලෝකයේ ජනප්‍රිය සිනමාව ...