මෙම දර්ශනීය පසුබිම් සේයාරූ ඉදිරියේදී ඔබට චිත්තරූප මවාවි - The Eye chatching Landscape Pictures of Italy සත් සමුදුර මෙම සේයරූ ඉදිරි ලිපියකදී ඔබට චිත්ත රූප මවා ගැනීමට ආධාර වනවා නිසැකයි. තවමත් ලියවෙමින් පවතින ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චි උපන් සහ ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ගතවූ ඉතාලියේ ගම්බද පරිසරයේ සේයාරූ මෙන්ම වැනීසිය හා තවත් අතිදර්ශනීය ස්ථාන කිහිපයක සේයාරූ ඉතා සරළ හැදින්වීමක්ද සහිතව ඔබට දැක ගත හැකිවේවි.ඒවා හොදට බලා ගන්න නම් ඒ මත මූසිකයා "ටික් ටික්" කරන්න.දර්ශනීය වැනීසියේදි සවස ...
අමතක වූ දේශය - The Land That Time Forgot සත් සමුදුර මේ කියන්නට යන්නේ කම්මැලි නැතිව එකදිගට කියවිය හැකි පරිවර්ථන නවකතාවක් පිළිබදවයි. මෙය නමින් අමතක වූ දේශයයි. මෙය පරිවර්ථනය කර ඇත්තේ කුමාර සිරිවර්ධන මහතා විසින් වන අතර මෙම කෘතිය ඇත්තෙන්ම සම්පාදනය කර ඇත්තේ ලෝ පරසිඳු ගත්කතුවරයෙකු යන එඩ්ගාර් රයිස්බරෝස් මහතාගේ The Land that time forgot, The People that time forgot සහ Out of time's Abyss යන කෘති ත්‍රිත්වයම එකට එකතු කරලීමෙනුයි. ...
CFL විදුලි බුබුළු භාවිතය ගැන නැවත සිතා බැලීම පිළිබදව ලියවුන වටිනා ලිපියක් සම්බන්ධයෙන් මෙම සටහන තබමි... සත් සමුදුර මෙම ලිපිය මා පළ කිරීමට අදහස් කළේ මෙම ලිපිය මේ ලිපිය කියවූ පසු ඇත්තෙන්ම යම් මුදලක් ඉතිරි කර ගැනීමේ අරමුනින් මෙම මෙවලම භාවිතයෙන් ඉතිරිවන මුදලට වඩා දීර්ඝ කාලීනව අපි ලඟා කරගන්නා විනාශය පිළිබදව ඔබ මේ වනවිටත් දැනුවත්ව නොමැති නම් දැනුවත් කිරීමටයි.මෙම ලිපිය ඇත්තෙන්ම මා විසින් ලියන ලද්දක් නොවේ.මෙම ලිපිය ලියා තිබුනේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරියෙකු වන ගැමුණූ සාලිය පෙරේරා මහතා ...
වසර දෙදහස් ගණනකින් මෙපිට ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවී ඇත්තේ ඇයි? සත් සමුදුර සන්සන්දනාත්මක ලිපියක් ලියන්නට සිතුනා ආගමික කරුණු සම්බන්ධයෙන්. මාතෘකාවේ දැක්වූ අයුරින්ම ගතවූ වසර දෙදහස් ගණනක් ඇතුලත අවිහිංසාව, මිනිසුන්ගේ සිතට ශාන්තිය, සැනසුම ගෙන දෙන්නට පුළුවන් ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවූයේ මන්ද? යන්න මෙම ලිපියේ කතුවර අදහසක් හැටියට පළකරන බව පැවසීමට කැමැත්තෙමි. මෙම ලිපිය සදහා සන්සන්දනාත්මකව විග්රහ කිරීම යොදා ගන්නේ මීට වසර 2600 කට පමණ පෙරාතුව වැඩවාසය කළ බුදුරජාණන් වහන්සේ සහ ලෝකයේ වැඩිම දෙනෙකු දැනට ...
නිහැඬියාව බිද දමමින් වසර 60 කට තරමක් වැඩි නුදුරු අතීතයක අමිහිරි මතකය නැවතත් රැගෙන ආ කොරියන් යුද්ධය පිළිබදව මෙතැන්සිට - 1 සත් සමුදුර මාසෙකටත් වඩා වැඩි කාලයක් මෙහි මොනයම්ම දෙයක් නොලියා පැවතියත් එම විරාමය බිඳ දමමින් නැවතත් ගිනියම්ව ඇති කොරියානු අර්ධත්වීපයේ තත්ත්වය වසර 63 කට පෙරත් උදාවූ ආකාරය මෙම ලිපියෙන් විස්තර කරමි. යාළු නම් ගංගාවෙන් වෙන්ව චීනයට යාබදව හා කි.මී. 200 ක් ඔබ්බෙන් පිහිටි ජපාන ප්‍රධාන භූමියට අයත් ජපන් මුහුදේ ඇති කයිෂු හා හොන්ෂූ දූපත් වලට අසන්නව පිහිටා තිබෙන සමස්ථ කොරියානු අර්ධත්වීපය වර්ග ...
අමාරුම කාලසමයක ඇමරිකාව මෙහෙයවූ ලාබලතම ජනාධිපතිවරයා... - 1 සත් සමුදුර ඔහු ඇමරිකාවේ 35 වන ජනපතිවරයායි. තවද 20 වන සියවසේදී උපත ලැබූවකු ප්‍රථමවරට ජනපතිපුටුවට පත්වූයේද ජෝන් එෆ් කෙනඩි හෙවත් JFK ලෙස ලොවම දන්නා මෙම සිය දියණිය සමග ලැබුන විවේකයේ තේපානය කරමින් සිටිනා මිනිසා පත්වූ පසුවයි. එසේම වයස අවුරුදු 43 දී ජනපතිවරයා ලෙස පත්වූ ඔහු තියෝඩෝර් රුස්වෙල්ට්ට පසුව එම තනතුරට පත්වූ ලාබලාතමයා වූයේය. ඒ තියොඩෝර් රුස්වෙල්ට් ජනපතිපුටුවට පත්ව තිබුනේ වයස අවුරුදු 42 දී නිසාය. එපමණක්ද ...
අවශ්‍ය වූ විට පෙට්ටියක් තුලට අකුරු කොටු කිරීම සත් සමුදුර මේ ලිපියෙන් කියන්නට යන්නේ අපගේ බ්ලොග් ලිපි නිර්මාණයේදී ප්‍රයෝජනවත් වෙන කරුණක් පිළිබදවයි. ඔබට මතකද කලින් ලිපියේ සුළු වෙනසක් තිබුන බව. ඒ ගැන එතරම් මතකයක් හෝ දැනීමක් නැතිනම් මෙන්න ඒ ලිපිය නැවත පහසුවෙන්ම බැලීමට එහි සබැඳිය http://sathsamudura.blogspot.com/2012/07/blog-post_09.html.ඔබ දැක්කද වෙනදා දකින පසුබිමට වඩා වෙනස් පැහැයකින් අකුරු කොටු කර තිබෙන බව. මේ කොටුවකට අකුරු කොටු කිරීම CSS පිළිබදව දන්නා අයට නම් මහ දෙයක් ...
ඔබ සොයමින් සිටියේ ඔබ සතුව ඇති Images, Audio & Video Format වැඩි සංඛ්‍යාවක් Open කර ගැනීමට අවශ්‍ය මෘදුකාංගයක්ද? මෙන්න එය... සත් සමුදුර ඔබ සොයමින් සිටියේ images, video, audio යනාදියෙන් වැඩි format ප්‍රමාණයක් විවෘත කර ගත හැකි මෘදුකාංගයක්ද? මෙන්න එම මෘදුකාංගය. IrfanView, මෙය කුඩා මෙන්ම Open source ආකාරයේ මෘදුකාංගයක් වන අතර මෙම අඩවියට, http://www.irfanview.com/ පිවිසීමෙන් එය භාගත කර ගැනීමට මෙන්ම එය support කරන්නේ කුමන ආකාරයේ ගොනු වර්ගවලටදැයි දැන ගැනීමටත් පුළුවන්. එසේම විවිද වූ ගොනු වර්ග විවෘත කර ගැනීමට අවශ්‍ය plugins http://www.irfanview.com/plugins.htm අඩවියෙන් ලබා ...
අතිතයේ සිට මෑතකාලය දක්වා යුක්තිය පසිදලීමේ විධික්රම පෙන්නුම් කල පොතක් - ශ්‍රී ලංකාවේ අපරාධ විද්‍යාව සත් සමුදුර මෙවරත් කියන්නට යන්නේ නීති ක්ෂෙත්රය හා සම්බන්ධ පොතක් පිළිබදවයි. මෙම පොතේ නම් තමයි. ශ්‍රී ලංකාවේ අපරාධ විද්‍යාව සහ එහි තේමාව ලෙස දක්වා තිබෙන්නේ ක්‍රි.පූ. රාවණා යුගයේ සිට විසිඑක්වැනි සියවස දක්වා... මෙම පොතේ කතුවර මහතා තමයි හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ආරියසේන එදිරිවීර මහත්මයා.පර්යේෂනාත්මක ග්රන්ථයක් වූ මෙහි ඒ මහතා රාවණා යුගයේ සිට මෑත කාලවකවානුවක් දක්වා අප රටේ බන්ධනාගාර ව්‍යුවහය හා සම්බන්ධව ඒ ඒ ...
වසර 45 කට පෙර සීගිරි ලඳුන්ට කළ "අතවර" ගැන ඔබ දැන සිටියාද? මෙන්න ඒ ගැන පුවත්පත් තුනක වාර්තාකර තිබූ අන්දම... සත් සමුදුර මෙම ලිපියත් ටිකක් වෙනස් එකක්. මට ඊයේ දිනයේදී වෙනත් කාරණයක් ගැන ලිපියක් බලන අවස්ථාවක දැක ගන්නට ලැබුන 1967 දී සීගිර අප්සරාවන්ගේ සිතුවම් කිහිපයකට සාහසිකයකු හෝ සාහසිකයන් පිරිසක් විසින් කළ විනාශය පිළිබදව මෑත කාලයේ පුවත් පත් තුනක් වාර්තා කර තිබූ ආකාරය පිළිබදව වටිනා තොරතුරු ගෙන ඒමට සිතුනා. ඇත්තටම දිවයින, ලංකාදීපය හා විදුසර යන පුවත්පත් වල තිබූ එම වැදගත් තොරතුරු මෙහිදී ඉදිරිපත් ...
Windows 8/8.1 වලදී Automatic Repair නවතා ගන්නේ කෙසේද? සත් සමුදුර Windows 8 හෝ 8.1 වලදී අනපේක්ෂිත අයුරින් යථාපරිදි Windows ආරම්භ නොවී Automatic Repair ස්ථානයට නොනවත්වා රැගෙන යන තත්ත්වයක් සමහරවිට ඔබත් මේ වනවිට අත්විද ඇති එසේත් නැතහොත් අනාගතයේදී ඔබටත් එම අත්දැකීම අත්විදින්නට හැකියාව ලැබෙන්නට ඉඩතිබේවි. ඉතින් දැන් ඔබට හිතේවි Repair ස්ව්‍යංක්‍රීයව නැතහොත් Automatic ලෙසම සිදුවෙනවානම් වැරැද්ද මොකක්ද කියලා. මේක Automatic කිව්වට ඉන්පසුව ලැබෙන Options වන Refresh සහ ...
Offline බ්ලොග් ලිපි ලියන්නට Windows Live Writer සත් සමුදුර අද මේ කියන්නට යන්නේ අපගේ පරිගණකයේ internet නොමැතිවුවත් Offline ලෙස බ්ලොග් ලිපි ලියා පසුව පළ කරන්නට Microsoft සමාගම විසින් නොමිලේ ලබාදී ඇති මෘදුකාංගයක් පිළිබදවයි. Windows Essential නම් මෘදුකාංග සමූහය සමග පැමිණෙන මෙම මෘදුකංගය Windows Live Writer නම් වනවා. මෙන්න මේ සබැඳියෙන් පුළුවන් එය Offline ලෙසටම ඔබගේ පරිගණකය වෙතට ලබා ගන්නට. http://windows.microsoft.com/en-us/windows-live/ ...
ඉතාලියේ සිටින මිතුරෙකු එවූ ඉතාලියේ පින්තූර කිහිපයක් සහ නවසීලන්තයේ සුන්දර සේයාරූ කිහිපයක් වෙනස් ආකාරයකට - Italy & Newzealnd සත් සමුදුර අද ඔබට ලබාදෙන පින්තූර වලින් ඉතාලියේ පින්තූර පිළිබදව යමක් පවසනවා නම් එම පින්තූර මට එවා තිබුනේ සත් සමුදුරට පැමිණෙන ඉතාලියේ සිටින මිතුරෙකු වන ශශික ප්‍රනාන්දු විසින්. ඒ පිළිබදව ස්තූතිය ඔහුට පුද කරන ගමන්ම තවත් පින්තූර කිහිපයක් ඔබට පෙන්වනවා. ඒ නවසීලන්තයේ දැකුම්කළු ඇස් ඇදගන්නා ස්ථාන කිහිපයක. ඒ වගේම මෙහිදි පින්තූරවල ලස්සන වගේම පින්තූර ඔබට පෙන්වන ආකාරයේ වෙනසකුත් තිබෙනවා. ඔබටම එය දැක ...
ලබ්බට තියපු අත පුහුලටත් තියන්නට යාම හෙවත් සිරියාව සම්බන්ධයෙන් ඇමරිකානු මැදිහත්වීම ලිබියාව හා සමාන වේද? සත් සමුදුර මීට වසරකට පමණ පෙර ලිබියාවේ ඔසාමා බින් ලාඩ්න්, ඇමරිකාව හා පාකීස්ථානය පිළිබදව ලොව වටා කාටුන් ශිල්පීන් දුටු ආකාරය - How Cartoon Artists See Osama Bin Laden, America & Pakistan... ඔබාමාට පෙර එරට පාලකයා වූ ජෝජ්.W.බුෂ් හට නම් ඇෆ්ගනිස්ථානයට හා ඉරාකයට පහර දීමට හේතු තිබුනි. ඒ ඇෆ්ගනිස්ථානය ඔසාමා බින් ලාඩන් ප්රමුඛ අල්කයිඩාවන්ට රැකවරණය සැලසීම මෙන්ම තමන්ගේ පියාට අහවරයක් කිරීම නොහැකි වූ ...
රූපවාහිනිය ගෙදරට හරියන්නේ නැතැයි කී විදුලි සංදේශ ක්ෂෙත්රයට සම්බන්ධ විද්‍යාඥයා කවුද? - 4 සත් සමුදුර අපි මේ වෙනකොටත් ලෝකයේ සිටි අග්‍රගන්‍යයම විද්‍යාඥයෝ කිහිපදෙනෙකු ගැනම කතා කරල අවසන්. ඒ මීට පෙර පලවූ මෙම ලිපි ත්‍රිත්වයෙන්.එහෙනම් තව නිර්මාපකයන් කිහිප දෙනෙකුම ගැන මෙම ලිපියෙනුත් කතාබහ කොට මේ දක්වා වූ මෙම කරුණට අදාල මාතෘකාව අවසන් කරන්නට බලාපොරොත්තුවෙනවා.Guglielmo Marconi, මෙම නම ඇසූ සැනින් පාසල් යන දරුවාගේ පටන් මේ කවුරුන්දැයි කියා දනිවී. ගුවන්විදුලි සම්ප්‍රේෂණ ක්ෂෙත්රයේ දැවැන්තමයා නැතහොත් ගුවන් විදුලිය සොයාගත්තේ ඔහු ...
මේ ශාරුක් ඛාන් හෝ අයිශ්චර්යාගේ නොව ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන්ගේ මනරම් ජීවිතයයි - This is not about Sharuk Khan. This is the life-style of Indian non privilege people. +18 සත් සමුදුර භාරතය පිළිබදව අපි මීට පෙරද විවිද අවස්ථාවල කතාබහ කරා. විටෙක තවමත් ලෝක පුදුමයක් ලෙස සැලකෙන ටජ්මහල් මන්දීරය ගැනත් තවත් විටෙක අත්හැර දමා ඇති පෞරානික බලකොටු ගැනත්, තවත් විටෙක සියවසකට එපිටදී ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන් දිවී ගෙවූ හැටි සේයාරූ වලින් අපි බෙදාහදා ගත්තා.මෙම ලිපියෙන් භාරතය ගැන හෝ එහි වෙසෙන ජනතාව ගැන කිසිදු ආකාරයේ පහත් කිරීමක් හෝ අවමානයක් කිරීමට බලාපොරොත්තුවෙන් රහිතව ලියන ලද්දක් ...
Laptop Battery Charge එක වැඩි වේලාවක් තබා ගැනීමට හා Battery Life එක කාලයක් තබා ගැනීමට ඔබටත් මෙම උපක්‍රම වැදගත්දැයි බලන්න... සත් සමුදුර මේ වගේ ලිපියක් ලියන්න හිතුනේ මීට පෙර ලියපු අපිට අවශ්‍ය ආකාරයට Processor Core භාවිතා කරමු ලිපියේදී Laptop බැටරිය ඉක්මනින් විසර්ජනය වීම වලකා ගැනීමටත් ඒ උපක්‍රමය යොදා ගන්න හැකියාවක් තිබේද? යන ගැටළුව එක් මිතුරෙක් අසා තිබුන නිසයි. කොහොමවුනත් මෙවන් ජංගම පරිගණක භාවිතා කරන බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක් තමයි.මෙන්න මේ උපක්‍රම ඔබ මේ වන විට අත්හ
කාලෙකට ඉස්සර සුපිරි සොයා ගැනීම් වලට ලැබුන සුපිරි ප්‍රචාරය සත් සමුදුර අද වගේ නෙමේ එදා ඒ කියන්නේ මීට වසර 100 කට පෙර විද්‍යාඥයෝ යම් කිසි නව නිපැයුමක් සොයාගත්තහම ඒක විශාල ප්‍රවෘත්තියක් වුනා. අද වුනත් ඒ තත්වය නැත්තෙම නැහැ. නමුත් අද කාලයේ එසේ සොයා ගන්නා දේවල් සාමාන්‍ය මිනිසුන් අතරට ඉතා ඉක්මනින් භාවිතය පැමිණියත් එදා කාලයේ එසේ වුනේ නැහැ වගේම දෙයක් සොයා ගන්නට අවශ්‍ය තාක්ෂනික පහසුකම් වුනත් අද තරම් දියුණු මට්ටමක පැවතුනේ නැහැ. ...
පෙරදිග දේශපාලන චින්තනය ගැන පොතක්... සත් සමුදුර මාතෘකාවේ හැටියටම මේ පොතේ නමත් පෙරදිග දේශපාලන චින්තනය. මේ පොතෙන් පුරාණ ඉන්දියානු දේශපාලනය හා සමාජය ගැන යම් තාක් දුරකට කරුණු දැන ගන්න පුළුවන්. එහෙම කියන්න හේතුව තමයි මේ පොත තරමක් කුඩා එකක් නිසා. පොත ලියලා තියෙන්නේ මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා විසින්.පොතේ මිල රු.250/= සහ එහි ISBN අංකය ISBN - 955-95697-2-4.ඒ වගේම ඔබගේ දැන ගැනීම පිණිස එහි පිටු අංක 55 සිට ...
Windows වලදී ඇතිවන ඇතැම් දෝශ පටිගත කරගැනීම... සත් සමුදුර Windows භාවිතයේදී පැන නගින කුඩා දෝශ එනම් Boot නොවීම වගේ ලොකු දෝශ නොවන ඒවා ඔබට නිරාකරණය කරගැනීමට නොහැකි වන අවස්ථාවල ඒ පිළිබදව ප්‍රවීනයෙකුගේ සහය බලාපොරොත්තුවන අවස්ථාවල දෝශය කුමක්දැයි නිවැරදිවම ඔහුට පැවසීමට ඇතැම් විට ඔබ අපොහොසත් වන අවස්ථා තිබෙන්නට පුළුවන්. සමහරවිට එම දෝශ පිළිබදව ඔහුට පෙන්වන අවස්ථාවේ පරිගණකයේ ඇති නොවීම නිසා හරිහැටි පිළියමක් යෙදීමට නොහැකිවන අවස්ථාත් තිබෙන්නට පුළුවන්. මේ වගේ ...