ලොකු ගල් දෙකක් වෙනුවෙන් රණ්ඩුවෙන ජපානය හා දකුණු කොරියාව - Dokdo a.k.a. Takeshima island incident සත් සමුදුර ජපානය හා දකුණු කොරියාව කියන්නේ ආසියාවේ මුලින්ම සංවර්ධනය වූ හා ආසියාවේ සිටින ඇමරිකාවේ සුමිතුරුම රටවල් දෙකයි. වර්ථමානයේ ජපානය කියන්නේ බොහොම ගෞරවනීය සාමකාමී රටක් ලෙස පැවතුනත් අතීතයේ, ඒකියන්නේ දෙවන ලෝක යුද්දයට පෙරාතුව නම් බොහොම දඩබ්බර, කවුරුවත් කියන දෙයක් අහන්නේ නැති රණකාමී, යුදකාමී රටක් ලෙස හැදින්වූවාට වරදක් නැහැ. එදා අග්නිදිග ආසියාවේ බලය ඉතා දරුණු හා බිහිසුනු ක්‍රමවේදයන් ඔස්සේ අනුගමනය කළ ජපානය, මෙල්ල ...
හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි... සත් සමුදුර ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්න ඒ ලිපිය.සිංහල බෞද්ධයිනි, කතොලිකයිනි, මුස්ලිම් හා හින්දු භක්තිකයිනි මෙන්න සහෝදරත්වය ප්‍රායෝගිකව පෙන්වීමට අවස්ථාවක්...කියන්නට සතුටුයි අගෝස්තු 10 වනදා එම පෙර පාසල තනා අනාගතය භාර ගැනීමට සිටින එම අහිංසක දරුවන්ට භාර දීමට පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ...
19 වන සියවසේ විසූ චිත්රශිල්පීන් ඇමරිකානු ජන ජීවිතය සිතුවමට නැගූ හැටි - How early American Artists saw their 19th Century life සත් සමුදුර මෙම ලිපියට පෙර පළවූ "ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? The Man Who wanted to know everything" ලිපිය මෙතෙක් සත් සමුදුරේ පළ කරන ලද දීර්ඝම ලිපියයි. ඒත් එය එතරම් දෙනෙකුට විශය වී නොමැති බව හැගුනේ එය කියවන්නට ආ පිරිස ඉතාමත් ස්වල්පදෙනෙකු වීම නිසයි. කෙසේවුවත් සතියක් පුරාවට ඉමහත් වෙහෙසක් දරා ලියූ එවන් ලිපි කවදා කාට හෝ ප්‍රයෝජනවත් වේ ...
ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? The Man Who wanted to know everything.............. සත් සමුදුර ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුද ඔහු? පසුගිය ලිපි කිහිපයෙන්ම ඔහුගේ විවිද නිර්මාණ ඔස්සේ ඔබගේ අවධානය ලබා ගත් පුනරුද යුගයේ විශ්මකර්මයා ලෙස සැලකෙන ලියනාඩෝ ඩාවින්චි නම් අග්‍රගණය කලාකරුවා, විද්‍යාඥයා, ඉංජිනේරුවා, තාක්‍ෂනවේදියා පිළිබදව වඩාත් සවිස්තරව කතා කිරීමේ අවස්ථාව මේ ලිපිය ඔස්සේ ලබා දෙන්නයි මේ බලාපොරොත්තුව. මේ ලිපිය තුල ප්‍රධාන කතාව තුල තව උපකතා මැවේවි. තවත් විටක ඒ උපකතා ඇතුලේ ...
ඔබ බ්ලොග් එකේදී භාවිතා කරන අකුරු ලස්සන කර ගන්න කැමතිද? How to change default Unicode font for you blog post area - සත් සමුදුර ඔබ බ්ලොග් පෝසට් එකක් ලියන අවස්ථාවල සිංහල යුනිකෝඩ් වලදී භාවිතා වෙන්නේ "Iskoola pota" කියන Font වර්ගය නේද? ඒත් ඒ අකුරු එතරම් ලස්සන නැහැ කියල ඔබට කවදා හෝ හිතිලා තිබෙනවාද? මට නම් කිහිප වතාවක්ම සිතුනා. "Iskoola pota" Font එකට අමතරව තවත් සිංහල යුනිකෝඩ් සම්මත අකුරු වර්ග කිහිපයක් තිබෙනවා. මේ ලිපියේදිත් එම අකුරු වර්ගය වෙනුවට දැනට සිංහල සම්මත යුනිකෝඩ් අකුරු වලදී ලස්සනම ...
මෙම දර්ශනීය පසුබිම් සේයාරූ ඉදිරියේදී ඔබට චිත්තරූප මවාවි - The Eye chatching Landscape Pictures of Italy සත් සමුදුර මෙම සේයරූ ඉදිරි ලිපියකදී ඔබට චිත්ත රූප මවා ගැනීමට ආධාර වනවා නිසැකයි. තවමත් ලියවෙමින් පවතින ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චි උපන් සහ ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ගතවූ ඉතාලියේ ගම්බද පරිසරයේ සේයාරූ මෙන්ම වැනීසිය හා තවත් අතිදර්ශනීය ස්ථාන කිහිපයක සේයාරූ ඉතා සරළ හැදින්වීමක්ද සහිතව ඔබට දැක ගත හැකිවේවි.ඒවා හොදට බලා ගන්න නම් ඒ මත මූසිකයා "ටික් ටික්" කරන්න.දර්ශනීය වැනීසියේදි සවස ...
ලොකු කතාවක පෙරනිමිත්ත - ලියනාඩෝ ඩාවින්චි විසින් ඇදි ලෝකප්‍රකට අතිවිශිෂ්ඨ සිතුවම් සහ ඔහුගේ සටහන් පොතේ ඇති තාක්ෂනික මෙවලම් රැසක පින්තූර සත් සමුදුර මේ ලිපිය තවත් ලොකු කතාවක පෙරනිමිත්තක්, එහෙමත් නැත්නම් ලොකු වැස්සකට පෙර එන විදුලි කෙටීමක්, තේරෙන්නම කියනවා නම් පෙරහැරකට පෙර එන කසකාරයො ටික. ඩාවින්චි ගැන ලියවෙන සුවිශාල ලිපියකට පෙර මෙම සිතුවම් පළ කරන්නේ එම ලිපියේදී මේවා සියල්ල පළ කරන්නට ගියහොත් එය සාර්ථක ප්රයත්නයක් නොවන නිසාම ඔබට රස කෑමක් කන්නට පෙර එය ගැන කෑදරකමක් ඇති කරන්නයි.පසුගිය ලිපියෙන් අපි කතා කළේ ලියනාඩෝ ඩාවින්චි ...
ලියනාඩෝ ඩාවින්චි මීට වසර 500 කට පෙර මිනිස් සිරුර දුටු සැටි +18 සත් සමුදුර ලියනාඩෝ ඩාවින්චි නම ඇසුන සැනින් ඔබට පමණක් නොවේ මටද මතක් වන්නේ ඔහු විසින් සිතුවම් කරනා ලද සුන්දර කාන්තාවකගේ සිතුවමක් වන මොනාලිසා,ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තබා ඇති මොනාලිසා මුල් චිත්රයඑහෙමත් නැත්නම් ජේසුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනය රූපයට නැගූ Last Supper.අවසන් රාත්‍රී භෝජනය හෙවත් The Last SupperThe Last Supper චිත්රයේ කටුසටහන් ඩාවින්චිගේ සටහන් පොතේ තිබූ අයුරුඒත් ඩාවින්චි කියන්නේ චිත්‍ර ශිල්පියෙකු පමණක් නොවේ. මීට ...
ඇමරිකාව රනින් වර්ණවත් කළ මිනිසුන් හෙවත් නූතන ඔලිම්පික් ඉතිහාසයේ කැපී පෙනුනම ඇමරිකානු ක්‍රීඩකයන් - Remarkable American athletes in Modern Olympic History සත් සමුදුර පසුගිය දිනෙක ඔලිම්පික් ගැන ලිපියක් සත් සමුදුරේ පළ වූවා ඔබට මතක ඇති.ඔලිම්පික් ගැන දන්නා නොදන්නා තොරතුරු - http://sathsamudura.blogspot.com/2012/07/olympic-secrets.html මෙම ලිපියත් ඔලිම්පික් හා සම්බන්ධයි. ඒත් මෙය ලෝක මට්ටමෙන් ඔලිම්පික් ක්‍රීඩාව ගැන නොවෙයි පැවසෙන්නේ. මෙම ලිපියෙන් නූතන ඔලිම්පික් ඉතිහාසය තුළ ඇමරිකානු ක්‍රීඩා ආධිපත්‍ය තහවුරු කර ගැනීමට දායක වූ විශිෂ්ඨ ගණයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ගැන තමයි කතා කරන්නේ.ලෝකයේ බොහෝ ක්ෂෙත්රවලදී ඇමරිකානු ආධිපත්‍ය ...
5s හෝ Feng-Shui වලින් තොරව අපේම කියා ඵලදායිතා සැලැස්මක් සාදා ගත නොහැකිද? සත් සමුදුර මේ ලිපිය ලියන්නට සිතුනේ පසුගිය දිනක නරඹන්නට ලැබුන National Geographic Mega factories වැඩසටහන් මාලාව යටතේ නිර්මාණය කරන ලද TATA Nano මෝටර් රථය නිෂ්පාදනය හා එම TATA ආයතනය පිළිබදව වැඩසටහන දුටු පසුයි. කුමක්ද මේ වැඩසටහනේදී දුටු විශේෂිත කරුණ?නිශ්චිතවම කියනවා නම් එම වැඩසටහනේදී දැක්වුන නවක කාර්මිකයන් එම ආයතනය විසින් පුහුණු කිරීමේදී මෝටර් කාර්මික අධ්‍යාපනයට අමතරව භාවනා හා තවත් අධ්‍යාත්මික හරයන් වර්ධනය ...
ඔලිම්පික් ගැන දන්නා නොදන්නා තොරතුරු - Olympic Secrets සත් සමුදුර මේ ඔලිම්පික් තරඟ පැවැත්වෙන වසරක් බව දැන් ඔබ හොදින් දන්නවා.මේ ඔලිම්පික් තරඟාවලි සමග යාවුන අපූරු තොරතුරු තිබෙනවා. සමහරක් ඒවා නම් අපි දන්නවා වුනත් තවත් සමහර දේවල් කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් එහෙමත් නැත්නම් ඒවා ගැන දන්න පිරිස අල්පයි.එකක් තමයි දැන් පැවැත්වෙන නූතන ඔලිම්පික් සහ පුරාණයේ පැවතුන බව පැවසෙන ඔලිම්පික් තරඟ අතරේත් වෙනස් කම් තිබෙනවා වගේම නූතන ඔලිම්පික් තරඟ සහ පැරණි ඔලිම්පික් ...
අවශ්‍ය වූ විට පෙට්ටියක් තුලට අකුරු කොටු කිරීම සත් සමුදුර මේ ලිපියෙන් කියන්නට යන්නේ අපගේ බ්ලොග් ලිපි නිර්මාණයේදී ප්‍රයෝජනවත් වෙන කරුණක් පිළිබදවයි. ඔබට මතකද කලින් ලිපියේ සුළු වෙනසක් තිබුන බව. ඒ ගැන එතරම් මතකයක් හෝ දැනීමක් නැතිනම් මෙන්න ඒ ලිපිය නැවත පහසුවෙන්ම බැලීමට එහි සබැඳිය http://sathsamudura.blogspot.com/2012/07/blog-post_09.html.ඔබ දැක්කද වෙනදා දකින පසුබිමට වඩා වෙනස් පැහැයකින් අකුරු කොටු කර තිබෙන බව. මේ කොටුවකට අකුරු කොටු කිරීම CSS පිළිබදව දන්නා අයට නම් මහ දෙයක් ...
සිංහල පරිගණක පාඩම් වෙබ් අඩවි පිළිබදව සත් සමුදුර මේ ලිපියෙන් බලාපොරොත්තුවෙන්නේ මේ දක්වා දකින ලද සිංහල පරිගණක පාඩම් සහිත වෙබ් අඩවි පිළිබදව සුළු දැනුවත් කිරීමක් වගේම මෙවැනි වෙබ් අඩවි ගැන දන්නා අයගෙන් ඒ පිළිබදව තොරතුරු දැන ගැනීමටයි.පසුගිය දිනක Techකතා ඔස්සේ email හරහා ලැබෙන පණිවිඩ වලින් තමයි මෙම වෙබ් අඩවි පිළිබදව දැනගත්තේ. ඇත්තෙන්ම සිංහල බසින් ලියන ලද සහ සිංහල බසින් නිරූපනය කරන වීඩියෝද සහිත මෙම පරිගණක පාඩම් ආධුනිකයන්ට ඉතාම ...
දෙව්ලොව අසිරිය මිහිපිටට රැගෙන ආ සිරි ගෞතම සම්බුද්ධ රජ මාලිගය සත් සමුදුර සත් සමුදුරේදී බොහෝ විට ඔබ දැක ගත්තේ විදේශීය රටවල ඇසට ප්‍රිය දසුන්. එහෙත් අද ලිපියෙන් ඔබට දැක ගැනීමට සලස්වන්නේ අපේ රටේ ඉදිකරන ලද අතිශයින්ම අලංකාර බෞද්ධ පූජනීය ස්ථානයක සේයාරූයි. මෙම පින්තූර අයත්වන්නේ පොල්ගහවෙල, මහමෙව්නා භාවනා අසපුවේදී පසුගියදා විවෘත කරන ලද සිරි ගෞතම සම්බුද්ධ රජ මාලිගයටයි.අලංකාර බුද්ධ ප්‍රතිමා, අලංකාර හැඩයක් ඇති ගොඩනැගිල්ලක් වගේම ඇසට ප්‍රිය උපදවන මල්කම් කැටයම් මෙන්ම විවිද දේවරූප ...
ලෝකයේ ආශ්චර්යමත් ස්ථාන රැසක නෙත් පිනායන පින්තූර - Amazing Places. සත් සමුදුර මෙන්න ලස්සනම පින්තූර කිහිපයක් ලෝකයේ ලස්සන ස්ථාන කිහිපයක. පින්තූර බලන ගමන්ම ඒ ගැන කතා කරමු...පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය.ජිබ්රෝල්ටා ගුවන්තොට ලොව අමුතුම ගුවන් තොටකි.ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහිටියේ වියානා නුවරයිඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි.නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්දසැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය ...
Torrent භාවිතා කරන අයට සුදුසුම මෘදුකාංගයක් සමග හොද Download Manager එකක් නොමිලේම........ සත් සමුදුර ඔබ Torrent භාවිතා කර විවිද දේවල් Download කරන කෙනෙක්ද? ඒ වගේම ඔබ භාවිතා කරන අන්තර්ජාල පැකේජයේ Bandwidth එකත් අඩුයිද? මෙන්ම ඔබටම සෑදූ මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම තමයි Vuze Bitmate. නොමිලයේම ලබා දෙන මේ මෘදුකාංගය ඔබ සාමාන්‍යයෙන් Torrent භාවිතා කර භාගත කිරීම් වලට යොදා ගන්නා utorrent වගේ මෘදුකාංගයකට වඩා වේගවත් වෙන්නේ කෙසේදැයි මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙනවා. http://abonnow.hubpages.com/hub/bitsons සහ තවත් ඒ ...
සිංහල බෞද්ධයිනි, කතොලිකයිනි, මුස්ලිම් හා හින්දු භක්තිකයිනි මෙන්න සහෝදරත්වය ප්‍රායෝගිකව පෙන්වීමට අවස්ථාවක්... සත් සමුදුර පසුගිය ලිපිය දෙබරයට ගල් ගැසුව වගේ හතරවටින් චෝදනා, ප්‍රශංසා, නිද්දා, සහ මැදිහත් සිතින් ලබාදුන් අදහස් වලින් පිරුණ එකක් වුනා. මෙන්න ඒ ලිපියට වඩා හාත්පසින්ම වෙනස් සහ ඒ ලිපියේදී එකඟවූ සහ නොවූ මෙන්ම ඕනෑම ආගමක ජාතියක, ආගමක කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් පුන්‍ය කටයුත්තක්. මේ කටයුත්තේදී ඔබලා අතදෙන්නේ මේ රටේ අනාගතය ඉදිරි දිනයක භාර ගන්න ඉන්න කුඩා දරුවන් පිරිසකට. ඔබ මොන ආගමට ...
මුස්ලිම් වෙළදුන්ගේ ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගික කාර්යයක්ද? Reject Hamba brands??? සත් සමුදුර ඊයේ පෙරේදා අන්සතු දිනපොත බ්ලොග් අඩවියේ තිබුන ලිපියකින් මළකඩ කා, මකුළු දැල් බැදී තිබූ මගේ ලියන කාර්යය සහ සිතුවිලි නැවතත් ක්‍රියාකාරී වීමට ආසන්න හේතුවක් උදා කළේය. ඒ එම බ්ලොග් අඩවියේ තිබූ "මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි?" ලිපිය කියවන්නට ලැබීමයි. දැන් කාලෙක සිටන්ම මා ඇසුරු කරන කිහිප දෙනෙකුම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිළිබදව අදහස් දක්වා තිබූ බවද මේ ලිපිය කියවීමේදී නිරායාසයෙන්ම මගේ ...
ඉපැරණි ලාංකික සමාජය පිළිබදව දැනගන්න... සත් සමුදුර මේ සිංහලකම, දේශියත්වය ගැන වඩාත් කථාකරන කාල සමයකි. ගුවන් විදුලියෙන් ඇසෙන්නේත්, රූපවාහිණියෙන් පෙන්වන්නේත්, දේශපාලනය කරන උදවිය නිරතුරුවම කථා කරන්නේත් දේශියත්වය, අපේකම, සංස්කෘතිය යනාදී මෙරට දේවල් පිළිබදවයි. එහෙත් කියන්නන්, පෙන්වන්නන් විවිදාකාරදේ ගෙනහැර දැක්වූවත් ඒ ගැන නිවැරදිව නොදන්නේ නම් මේ කියන්නේ, පෙන්වන්නේ හරියාකාරවම අපේ දේ දැයි නොදැන ඔවුන් දෙන දේ ඒ සැටියෙන්ම පිළිගන්නට සිදුවේ.මෙවන් දේ පිළිබදව අපේ ඉතිහාසය පිළිබදව අත්පොත වන් මහාවංශයද ...
අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට සත් සමුදුර මේ දවස් වල මට බ්ලොග් ලියන එක ටිකක් එපා වෙලා තියෙන්නේ. වැඩ කටයුතු වැඩිකම වගේම තව හේතු කිහිපයක් නිසා බ්ලොග් එකේ ලිපියක් ටික දවසකින් පළ නොවූවත් මෙන්න දැන් වෙනස්ම ආකාරයේ වැඩක් කරන්නයි යන්නේ. මේ ලිපියෙන් පෙන්වන්නේ අමුතුම ආකාරයේ ව්‍යාපාරික පත් එමෙත් නැත්නම් තේරෙන බාසාවෙන් කියනවා නම් Business cards කිහිපයක් හැබැයි වෙනදා පෙන්වන ආකාරයට නෙමේ වෙනස්ම ආකාරයකට. කාටහරි මේ දේවල් ගැන ...