ඔයාගෙ නමේ තේරුම දැනගන්න කැමතිද? එහෙනම් බලන්නකො හරිද කියල. සංහිඳ පාමුළ........... මම මේක කරන්න ඕනි විදිහ විතරක් සිංහලෙන් දාන්නම්, ඒ ඒ අකුරු වලට අදාල තේරුම සිංහලෙන් දාන්න යන්නෙ නෑ, අවශ්‍යනම් කියන්න දාන්නම්, මොකද නියම තේරුමෙන්ම දැනගන්න පුලුවන් නිසා ඉංග්‍රීසියෙන්ම දාන්නම්. එහෙන්නම් මෙන්න මෙහෙමයි කරන්න ඕනි, ඔයාගෙ නම උදා. විදිහට සමන් කියල හිතමු, ඒක අපි ඉංග්‍රීසියෙන් ලියපුවම එන්නෙ මේ විදිහටනෙ s a m a n, ඊට පස්සෙ, මේ අකුරු වලට අදාල තේරුම ...
කල සේවයට ස්තූතී, extension cord ඔබට ආයුබෝවන් සංහිඳ පාමුළ........... අපිට විදුලිය සම්බන්ඳ වැඩකට ගියාම නිතරම ඕනි වෙන වගේම ඉතාම වැදගත් දෙයක් නෙ extension cord කියන්නෙ, ඉතින් මේවගේ එකක ඉලත් තරම් වැඩි වගේම සමහරවෙලාවට ඒකෙනුත් අපිට ඕනි දුර ලබාගැනීම අපහසුවෙන්න පුලුවන්, ඒකට යුරෝපයේ හඳුන්වා දී තිබෙන මේ විසඳුම අති ඉහලයි නේද, මම ලංකාවෙනම් මේක දැකල නෑ, ඒත් මෙක විදෙස් රටවල බහුලව භාවිතාකරනව, මෙම පිංතූරවල කීපයක් එකවර සම්බන්ඳ කල හැකි ඒව ...
අපේ රටේ ප්‍රධාන ගංගා ද්‍රෝනි දැනගන්න සංහිඳ පාමුළ........... ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංඟාද්රෝණි 103 ක් තිබේ. එයට ප්‍රධාන ගංඟා 09ක් හා කුඩා ගංඟා 94ක් ඇතුළත්ය. ඒවාගේ මුලු දිග කිලෝමීටර් 4560ක් පමණ වේ. ගංඟා පත්ලේ බෑවුම,සහ ජලයේ ප්‍රවේගය සහ ස්ථීරත්වය මත මෙම ගංඟා පද්ධති කොටස් 03කට වෙන් කෙරේ.01. සෙමෙන් ගලායන (පහත් බහු වාර්ෂික - Lower Perennial) පහත් බෑවුම් සහ අඩු ජල ප්‍රවේගයෙන් යුක්තය. අවුරුද්ද පුරාම ජලය ගලායයි. උපස්ථරය ප්‍රධාන වශයෙන් ...
බිලි පුජාව ඔවුන්ගේ ආගමික ක්‍රියාවකි සංහිඳ පාමුළ........... සත්වයන් පිළිබද බෞද්ධ චින්තනය එකකි. සත්වයන්ට පේ‍්‍රම කරන්ට යයි බෞද්ධයන් ඉගෙණුම ලබයි. සතුන්ද මනුෂ්‍යයන් මෙන්ම මරණයට බිය බවද ඔවුන් සිතයි. මිනිස්සු ඔවුන්ගේ මරණයෙන් පසුව පව් පින් අනුව සමහරවිට තිරිසන් සතුන් ලෙසින් උත්පත්ති ලබා ගනී ය කියාද ඔවුන් විශ්වාස කරති. මේ නිසා සැබෑ බෞද්ධයෝ සතුන් මැරීම පවක් යයි සිතති. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් අදහන්නෝ මීට සපුරාම වෙනස් අදහසක් දරති. මොවුන් මැවුම්කරුවෙක් ...
දැනගන්න මානවයාගේ සම්පූර්ණ අස්ථි සැකැස්ම හිසේ සිට දෙපතුල දක්වාම, සංහිඳ පාමුළ........... හිස් කබල * හිස් කබල අස්ථි 22 කින් සමන්විත වේ. * මෙම අස්ථි, වර්ග දෙකකට බෙදා දැක්විය හැක. * කපාල අස්ථි + කපාල අස්ථි 8 කි. මොළය තැම්පත් වී ඇති කපාල කුහරය ඇතුළු කණ තැම්පත් වී ඇති අස්ථිමය බිත්තිය සහ නාස් කුහරයේ පියස්ස සාදන්නේත් මෙම අස්ථි මගිනි. මොළය වට කරමින් එය ආරක්ෂා කරයි. * මුහු
මොකද්ද මේ මෙසපටේමියා සංහිඳ පාමුළ........... අප පාසැල් සිසුන් කල මෙසපටේමියා යුප්රාටීස් ටයිගී්රස් බැබිලෝන් යන නම් වලින් වශී වනු මට මතක ය. ඒ මක් නිසාද? ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල මේ බටහිර ආසියාකරය බව ගුරුන් අපට ඉගැන්වූ බැවිනි.අද මේ ප්‍රදේශ බොහෝ විට හඳුන්වන්නේ මැද පෙරදිග නමිනි. මැද පෙරදිග කියූ පමණින් බියකරු යුද සෙවනැලි අද අපේ සිතේ සලිත වේ. යුද බිය අභිභවා නැගෙන ජීවන ගැටලු නිසා එහි රැකියා පතා ...
කටට දාගන්න කෑම බීම ටික යන්නෙ කොහෙටද වෙන්නෙ මොනවද කියල දැන ගනිමුද විස්තර ඇතුව.අහාර මාර්ගය පිලිබඳ සම්පූර්න විස්තරයක් සංහිඳ පාමුළ........... ලිපිය ටිකක් දිගයි, ලිපියක් කිව්වට ලිපියක් නෙමෙයි, මේක තොල් වලින් පටන් ගත්තම, ආහාර මාර්ග පද්ධතියේ අවසාන ස්ථානය වන ගුදමාර්ගය දක්වා, ආහර ජීරන පද්ධතිය පිලිබඳ කාටත් තේරෙන්න සිංහලෙන් කරන විස්තරයක්, කාට කාටත් වැදගත් වෙයි කියල තමයි මම මේක දාන්නෙ. මුඛයමුඛය * ආහාර මාර්ග පද්ධතියේ ආරම්භය වේ. * මුඛය, කම්මුල් හා තොල් මගින් මායිම් වී ඇති අතර ශ්වසන මාර්ගය ආහාර ...
දැකල තියෙනවද ලොව දරුණුතම පක්ෂියා සංහිඳ පාමුළ........... ගිනස් වාර්තාවලට අනුව ලෝකයේ දරුණු තම පක්ෂියා බවට වාර්තා පොත් වලට ඇතුල් වෙලා ඉන්නෙ මෙන්න මේයා තමයි, නම සිංහලෙන් කියනවට වඩා ඉංග්‍රීසියෙන්ම ලිව්වොත් පැහැදිලි වෙන නිසා මම ඉංග්‍රීසියෙන්ම ලියන්නම්, මෙන්නෙ මේක තමයි නම, the cassowary මෙයා ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියානු වැසි වනාන්තරවල සහ පැපුවා නිව්ජීනියාව ආදී ස්ථානවල. මොවුන් ඉතාම ලස්සන කුරුළු විශේෂයක් වන අතර, තමන්ගේ පාඩුවේ ජීවත්වන ලැජ්ජාශීලී වේ, නමුත් මොවුන් ...
මේ බලන්න, විදුලිසැර නොවදින මිනිසා නොහොත්, "shockproof man" සංහිඳ පාමුළ........... මේ විශේෂ හැකියාව තියෙන පුද්ගලය වෙන්නෙ, 29 හැවිරිදි සරෝජ් කුමාර්, මෙයා ජීවත් වෙන්නෙ, උත්තර් ප්‍රදේශ් වල, මොහුට අධි විදුලි රැහැන් අල්ලන්න පුලුවන් කිසිම ආවරනයක්, උපකාරකයක් නැතුව, මොහු මෙම හැකියාව සොයාගෙන ඇත්තෙ මීට වසර කීපයකට පෙර මොවුන්ගෙ ගමට විදුලිය ලැබුනට පස්සෙ. ...
දැකල තියෙනවද අත් පා හතක් සහිත දරුවෙක්. සංහිඳ පාමුළ........... මේ දරුව ඉපදිලා තියෙන්නෙ, ඉන්දියාවෙ, කළල් අවස්ථාවේදී, නිවුන් කළලයක් නොබෙදීම නිසා සිතුවූ විකෘතියක් නිසා මෙහෙම උනා කියල තමයි කියන්නෙ, ඒත් පුදුමෙ කියන්නෙ, මෙය සැත්කමක් මගින් ඉවත් නොකිරීමයි, ඔයාලම බලන්නකො. අත් පා හතක් සහිත දරුවාඅත් පා හතක් සහිත දරුවාඅත් පා හතක් සහිත දරුවාඅත් පා හතක් සහිත දරුවාඅත් පා හතක් සහිත දරුවා ...
විශ්ව සාහිත්‍යයට පෑයූ රතු තරුව, නොහොත් ඇන්ටන් චෙකොෆ් සංහිඳ පාමුළ........... http://sanhindapamula.info විශ්ව සාහිත්‍යයට විශාල මෙහෙවරක් කළ අයකු ලෙස ඇන්ටන් චෙකොෆ් හැඳින්විය හැකිය. මොහු කෙටි කතා කරුවකු, නවකතා කරුවකු විකට කතා කරුවකු, පමණක් නොව නාට්‍ය රචකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු වශයෙන්ද විශිෂ්ඨ සේවයක් කළ අයෙකි.චෙකොෆ්ගේ දෙමාපියන් වූයේ පාවෙල් යොගොරොවිච් සහ ඉව්ජීනියා යාකොලොව්නාය. පියා කලින් දාස මෙහෙවරේ යෙදුන අතර පසුව තම උත්සාහයෙන් වහල් සේවයෙන් මිදී හරිහම්බ කරගත් සුළු මුදලින් පුංචි වෙළෙඳ ව්‍යාපාරයක් ඇරඹීය.රුසියානු ලේඛක ...
අපෙන් යැපුනු අපෙන් හැදුනු මාලදිවයින, දැන් කොහොමද තරම සංහිඳ පාමුළ........... මාල දිවයින් අනාගතයේ මුහුද ගිලගන්නා රටකි. පරිසර විනාශය වලක්වා ගත්තේ නැතිනම් මාල දිවයින් මුහුදු බත්විම මොන දෙවියන්ටවත් වලක්වන්ඩ නොහැක. මෙම රට ක්‍රි. ව. 10 පමණ කාලය දක්වා බෞද්ධ රාජ්‍යයකි. දිවයිනේ වැසියන් හෙවත් දිවෙහි මිනිස්සු සිංහල වර්ගයාගේම කොටසකි. ඊට දිවෙහි භාෂාව සිංහල භාෂාව හොදම සාක්ෂයයි. ජාන පර්යේෂණයක් කරතොත් මේ පිළිබදව හොද තොරතුරු දැනගැනිමට පුලූවන. දිවෙහි වැසියන්ගේ ආහාර පානගති සිරිත් මේ සියල්ලක්ම ...
චිනයේ බලූ මසට තහංචි සංහිඳ පාමුළ........... බලූ මස් විශේෂයෙන්ම චිනය වියට්නාමය කොරියාව සිංගප්පුරුව කාම්බෝජය ආදි රටවල කිහිපයේ ජනප්‍රිය කෑමකි. ලංකාවේ හරක් මස් කඩ ඌරුමස් සේ මෙම රටවල බලූ මස් කඩ ඇත.කෙසේ වෙතත් චිනය දැන් දැන් සුරතලට ඇතිකරන බලූ බළල් වැනි සතුන්ගේ මස් භාවිතය නැවැත්විමට සැරසේ. මීට බොහෝ වැසියෝ කැමැත්තක් දක්වනනේ නැත. එක මස වර්ගයක් නරක් වෙන්ඩත් තව මස් වර්ගයක් හොද වෙන්ඩත් හේතුව කුමක්දැයි ඔවුන් අසති. චීනයේ ...
ගුණයෙන් ඉහල කරවිල සංහිඳ පාමුළ........... http://sanhindapamula.infoශරීරයේ සීනි ප්‍රමාණය පහළ දමන අතර නරක කොලස්ට්‍රෝල් වලට එරෙහිව කටයුතු කරමින් හෟදය රෝග ඇතිවීම වලක්වන ඖෂධයක් වශයෙන් ප්‍රසිද්ධ කරවිල සිය ආහාර වේලට එක් කරගන්නා මහාචාරිනී රත්න රේ ඇමරිකාවේ ශාන්ත ලුවිස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායමක් සම්බන්ධ කරගෙන කරපු පර්යේෂණයක ප්‍රතිඵල 'නැචුරල් නිවුස් 'වාර්තාවක් වශයෙන් පළකරයි. මෙම වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම කරවිල සතු තවත් ගුණයක් සොයාගන තිබේ. ඊට අනුව කාන්තා පියයුරු පිලිකා ...
හදවත් රෝග, රුධිර පීඩනය, වලක්වන්න කියාපු ගුණ දෙන සිංහල හාල සංහිඳ පාමුළ........... සිංහල හාල් යයි කි විගස සමහරුන් පරලවන බව ඇත්තකි. නමුත් ඊට කරන්ඩ දෙයක් නැත. ඒ හාල් වලට වෙන නමක් දෙන්නේ කොහොමද? අවුරුදු දහස් ගණනක් තිස්සේ ලංකාව මෙන්ම දෙමළ රටවල ද සිංහල හාල් නමින් ප්‍රසිද්ධ හාල්වර්ග තිබුණි. සිංහල රටේ සිංහල ගොවින් නිපද වු නිසා සිංහල හාල් යන නම ඇති වු බව යටමකුට කීමට පුඵවන. එහෙම නම් දෙමළ හාලූත් තියෙන්ඩ ඕනෑ නේද ...
රඟ පැමට පිරිමිකම නැතිකරගෙන ගැහැනියක් වූ ඉන්දියානු නළුවා සංහිඳ පාමුළ........... ඉන්දියානු රූපවාහිනී නඵවෙක් සැත්කමක් කරගෙන ස්ත්‍රියක වී සිටී. 30 හැවිරිදි වියේ පසුවෙන මෙම පුද්ගලයා රොසා වෙන්තතේශ්වරන් වශයෙන් රූපවාහිනී වැඩසටහනකට සහභාගි වු අවස්ථාවයි මේ , අනේ අම්මප මෙහෙමත් මිනිස්සු, මොන අරමුනකින් මේව කරනවද කියල හිතාගන්න අමාරුයි, සල්ලි වලට අම්මවත් මරන ලෝකෙ මේවත් ඉතින් ඒක අතකට පුදුම නෙමෙයි. බලලම ඉන්නකො. ...
අඩනකොටලූ කිරි එරෙන්නෙ, ඒ ඉස්සර, දැන් සිංඳු කියන්න ඕනි කිරි එරෙන්න සංහිඳ පාමුළ........... 'අඩනකොටලූ කිරි එරෙන්නෙ' කියා කතාවක් සිංහල ගැමියන් අතර පවතී. දරුවන් හඩද්දී අම්මලාට කිරි එරෙන බව කියන මේ කතාවේ අර්ථය ගැඹුරු ය. විද්‍යත්මක ය. ඒත් අපි සම්ප්‍රදායික දැනුමෙන් නිසි ප්‍රයෝජණ නොගන්නා ජාතියක් වෙමු. මධ්‍යම චීනයේ හෙනාන් ප්‍රාන්තයේ කිරිපටිටි හිමිකාරියක් පටිටියේ දෙනුන්ගෙන් වැඩියෙන් කිරිගන්නා ක්‍රමයක් චීන ප්රවෘත්ති වාර්තාවක් සදහන් කරයි. ඊට අනුව ඇය කරන්නේ දිනපතාම මුදලක් ගෙවා පටිටියේ දෙනුන් ට ඇසෙන සේ ...
ඇයි මේ ලංකාව පස්සේ එලවන්නේ සංහිඳ පාමුළ........... ජෙරුසලමේ හීබෘ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබද ආචාර්ය ඩැනියල් බ්ලට්මාන් දෙවන ලෝක සංග්‍රමයේ අවසාන අදියරේ සිදුවු මහා සංහාරය පිළිබදව ග්රන්ථයක් කර ඇත. මෙම පොත කියවද්දී බටහිර යුරෝපයේ ඇතැම් රටවල් හා සංවිධාන ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව යුද්ධ අපරාධ කළේ යයි කියමින් ශ්‍රී ලංකාව පස්සේ හඹා එන්නේ යුද්ධ අපරාධ ලෝකයේ හැමතැනකම සිදුවන බව ඔප්පු කිරීමේ අදහසින්ද යන සැකය ඇතිවේ. වෙනත් ක්‍රමයකින් කීවොත් මේ ...
ජාතික ගීය නොබෙදුන ජාතියකට හා දේශයකට උපකාර විය යුතුයි සංහිඳ පාමුළ........... ජාතික කටයුතු වලදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනය විය යුතුය යන තීරණයට රජය එළඹ ඇත. මෙය ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ආරක්ෂා කිරිමේ පියවරක් වශයෙන් රජය ගත් තින්දුවකි. ජාතික ගීය ද්විභාෂාවකින් ගායනා කිරිමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකා ජාතිය බෙදුන ජාතියක් බව පෙන්වීම පමණක්ම නොවේ. අපි බෙදුන රටවැසියන් වෙමු යන අදහසද රටවැසියන්ගේ සිත්තුළ ඇතිවේ. අප වර්තමානයේ බොහෝ කාරණා ...
ගැරෝවියන්ට ලැබුණු නත්තල් තෑග්ග සංහිඳ පාමුළ........... බංගාලිදේශයට සමීප ඉන්දියාවේ මෙගලයා ප්‍රාන්තය ජනාවාස වුයේ ටිබෙට් දේශයෙන් පැමිණි ජනයාගෙන් යයි ජනප්‍රවාදයක් ඇත. එසේ පැමිණි මිනිස්සු ඔවුන්ගේ දෙවි දේවතාවියන් ද කදුකරයට ගෙනාහ. මෑතකදි මොවුන් වෙත ගිය බටහිර මිෂනාරින් ට කදුකරවාසින් ව කි‍්‍රිස්තු භක්තිකයින් කිරිම ඉතාම පහසුවිය. දැන් මෙලගයා ප්‍රාන්තයේ සිටින්නේ ක්‍රිස්තියානි ආගම අදහන මිනිස්සු පමණි. පැරණි ආගම් කිසිවක් ඉතිරිව නැහැ. මේ කදුකර වාසින්ගෙන් එක කණ්ඩායමක් වු ගැරෝ ගෝත්‍රයට අයත් ...