ඉස්ලාම් විරෝධී ව්‍යාපාරයට රුසියාවත් එක්වෙයිද? සංහිඳ පාමුළ........... පසුගිය සඳුදා මොස්කව්හි ප්‍රධානතම ගුවන් තොටුපළ දොමොදෙදෝවා (domodedova.) හි පිපිරවු බෝම්බයෙන් මියගිය සංඛ්‍යාව 36 කි. දරුණු ලෙසින් තුවාල ලැබුවන් 180 කි. බෝම්බකරුවා අරාබි හෝ කොකේසියන් ජාතිකයෙක් යැයි විශ්වාස කෙරේ. ඔහු කලු වැන්දඹුවක් A Black widow (චෙච්නියානු සටනින් මියගිය මුසල්මානුවෙකුගේ ගැහැණියක්) හා සුට්කේසයක් ද රැගෙන ආ බවට සාක්ෂි පවතී. එදා පැවති අයිස් කුණාටුව අස්සේ ගුවන් තොටුපළට පැමිණ ඇත. එහි දුර්වල ආරක්ෂක ...
චීනයෙන්, මහාමර්ග තදබදයට අමුතුම විදිහෙ බස් එකක්, රවුමක් ගිහින්ම බලන්නකො සංහිඳ පාමුළ........... දිනෙන් දින වැඩිවන බලශක්ති අර්බුදයට සහ පරිසර දූෂණයට එරෙහිව ලොව නොයෙකුත් රටවලින් නොයෙකුත් වර්ගයේ විසඳුම් වගේම නොයෙකුත් නිර්මාණද එලිදක්වන්න උනන්දුවෙනව, එවගේ නිර්මානයක් තමයි මම ඔයාලට පෙන්වන්න යන්නෙ, මේක තවම සංකල්පයක් පමනයි, ඒත් සිතන්නට යමක් බිහිකල හැකි නිර්මානයක් කියල හිතිච්ච හිඳයි ඔයාලටත් බලන්න ගෙනාවෙ, මේ සංකල්පය ගෙනාවේ චීන ජාතික සමාගමක් විසින්. ඉතින් ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඔයාලම බලල ඉන්නකො. ...
දැකල තියෙනවද අයිශ්වර්යා රායිගේ passport එක සංහිඳ පාමුළ........... අපි දැකල තියෙන්නෙ නළු නිළියන්ගෙ රූප එහෙමත් නැත්නම්, චිත්‍රපට, සිංඳු වගේ දේවල්නෙ. ඉතින් මට ලැබුන සාමන්‍යයෙන් දකින්න නොලැබෙන ජාතියෙ නිලියකගෙ විස්තරයක් සහිත පිංතූරයක් මේක, කාගෙවත් නෙමෙයි, අපි දන්න කියන අයිශ්වර්යා රායිගෙ, කාලාතුරකින් ලැබෙන නිසා ඔයාල එක්ක බෙදාගන්න හිතුවෙ, ඔයාල හැමෝටම ජය මෙතනින් ඔබල මුල් ලිපියට යන්න ...
බලන්න මිනිසුන්ගේ අහාර සඳහා සතෙකුට කරන අපරාදෙක තරම සංහිඳ පාමුළ........... එක් ආගමක සතුන් මැරීම සම්පූර්නම වැරදි ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇත්තාවූද, තවත් එකක එය මිනිසාගේ පැවැත්ම සඳහා නම් පවක් නොමැති ලෙසට සාදාරනීයකරනය කර ඇත්තා සේම, ඒ කිසිවකට කිසිඳු අයුරක හෝ අවදානය නොකරන පිරිසක්ද ලොව වසන බව අපි කවුරුත් හොඳාකාරවම දන්න දෙයකි, මට ඒ සඳහා ලැබුනු කදිම නිදසුනක් තමයි ඔයාලටත් බලාගන්න එක්ක මේ පල කරන්නෙ, මේක රුමේනියාවෙ ඈත පිටිසර ගම්බද පෙදෙසක ...
මොකද්ද මේ විශාදය සංහිඳ පාමුළ........... විශාදයවිශාදය යනු ඉතා සුලබව පවතින, එමෙන්ම පුද්ගලයා දුර්වල කරන රෝගයකි. මේ තත්වය තුළින් සමාජයේ ඇතිකරන බලපෑම සැලකීමේදී, විශාදය නිසා ඇතිවන මානසික බලපෑම හා ආර්ථික ගැටළු දෙවෙනි වනුයේ හෘද රෝග වලට පමණී.විශාදයෙන් පෙළෙන රෝගීන් බොහෝ විට විවිධ කායික රෝග ලක්ෂණ පෙන්නුම් කරන බැවින්, ඔවුන්ගේ රෝගී තත්වය එකවර පහසුවෙන් නිශ්චය කරගැනීම අපහසු වේ.විශාදය ඉතාම සුලභ තත්වයකි. ඕනෑම 5 දෙනෙකුගෙන් 1 අයෙකු සිය ...