මංගල රාත්රියේදී, කලින් පෙම්වතා ගැයූ ගීතය.....(based on a true story) සංගීත අඤ්ඤයාගේ හරඹ... සිදුවීම: තමාගේ කලක් පෙම්වතිය වී සිටි තරුණිය වෙනත් කෙනෙකු හා විවාහ වීම. ගීතයේ කතෲ: තරුණියගේ කලින් පෙම්වතා ස්ථානය: එලිමහන දිනය : තරුණියගේ මංගල රාත්‍රිය වේලාව: මධ්‍යම රාත්‍රිය පසු වී ඇත වටපිටාව: සඳ පායා ඇත. ...
කණ පලාගන්ඩ එපා ! සංගීත අඤ්ඤයාගේ හරඹ... වෙසක් සමය නිමා උනා පමණි. වෙසක් යනු මෙරට වැසියන් ඉතා ප්‍රබෝධයෙන් සමරන උත්සවයකි. තවත් මෙවැනි වූ ප්‍රචලිත උත්සව සමයන් කිහිපයක් අපට තිබේ. ඒ හැරුනුකොට තවත් කුඩා කුඩා උත්සව, අවශ්‍යතාවය පරිදි කලින් කලට රට පුරා සංවිධානය වෙයි. තමන්ගේ දෙයකට මහ ඉහලින් හොඳින් හෝ නරකින්, ප්‍රචාරයක් දීම හෝ යමක් දැන්වීම මනුස්ස ගතිය වෙයි. මේ සඳහාම ඉතා හොඳින් ...
සත්‍යය සොයන මිනිසා... පෙනෙන සත්‍යය වසා දමයි... සංගීත අඤ්ඤයාගේ හරඹ... “නොපෙනෙන සත්‍යයක් ගැන විස්වාස කරන හා කතාකරන මිනිහා ඇයි සාමාන්‍ය ජීවිතේදි සත්‍ය යටගහන්ඩ මෙච්චර දඟලන්නෙ???” මේ තේමාව හිතේ තියාගෙන මුල් පද පෙල ලියල සංගීතය දැම්මෙ අඤ්ඤයා. ඉතුරු පද පේලි සම්පූර්ණ කරලා දුන්නෙ අඤ්ඤයග් හොඳම යාළුවෙක්. ගීතය නිර්මාණයේදි එය මෙහි පල කිරීමට කිසිම අදහසක් තිබුණෙ නෑ. මොකෙක් හරි අහයිනෙ කියල හිතල දාන්න හිතුවා. එහෙමනං කන් දෙක ...
අඤ්ඤයගෙ හීනය (Agnjayas’ dream) සංගීත අඤ්ඤයාගේ හරඹ... මේ දවස් වල අඤ්ඤයට හරි වැඩේ තමයි වෙලා තියෙන්නෙ. විස්සවිද්යාලෙ පටන් ගත්තනොවැ. දැන් සෙල්ලං සේරම ඉවරයි. අඤ්ඤයගෙ කලාවත් ඉවරයි. අපි ඉතිං සයන්ස් කාරයොනෙ! කලාවක් කොරන්ඩ වෙලාවක් කොයිද! කස්ටිය ගහ-මරාගෙන කැම්පස් එක වහගත්තු වෙලාවක නිර්මාණයක් කරනව මිසක. හ්ම්...! ඒත් මේ බ්ලොග් ලිවිල්ලෙන් පටන් ගත්තු ගමන නවත්තන්න පුළුවන්කමක් නෑනෙ. අද ඉදිරිපත් කරන්න යන ගීතය හීනයක් ගැන. මේක ...
එක මලට පෙම් කල මිත්‍රයාගේ හඬින් ගීතයක්. සංගීත අඤ්ඤයාගේ හරඹ... කොහොමින් කොහොමින් හරි කැම්පස් එකේ ඉන්න සමහර නුවණැත්තන්ගේ ක්‍රියා හේතුවෙන් අඤ්ඤයා තාමත් ගෙදර. පටන්ගන්න සලකුණක් නෑ වගේ. ගෙදරට වෙලා බ්ලොග් කියව කියව ඉන්න එකත් දිගටම කරන්ඩ පුළුවන් එකක්යැ. මේ දවස්වල කස්ටිය බුද්ධාගම බේරාගන්ඩ බ්ලොග් අවකාශෙ මාර සෙල්ලං දානවනෙ. ඒව බලල බුද්ධාලම්බන ප්‍රීතිය දෝරෙ ගලනවා. කාලෙකට පස්සෙ ලැබුන නිවාඩුවෙන් ප්‍රයෝජනයක් ගත්ත අඤ්ඤයා හැදුවා සිංදුවක්. ඔන්න අදනම් ඔය බර ටෙක්නිකල් වචන වැඩිය ...
සරසවියේ සැඟව ගිය අපේ ආදරේ.... සංගීත අඤ්ඤයාගේ හරඹ... ඔන්න එහෙනං සතියකට පස්සෙ අපි ආයෙත් හමු උනා. අද ගෙනාවෙ කැම්පස් එකට සම්බන්ධ ගීතයක්. කැම්පස් කියපුවහම මතක් වෙන්නෙ ඉතින් වලිනෙ. මේ දවස් වලත් වලියක් දුර දිග යාම නිසා අඤ්ඤයගෙ කැම්පස් එක වහලා. ඔය කැම්පස් වැහුවට සංගීත අඤ්ඤයට පාඩුවක් වෙන එකක්යැ. මේ දවස් ටිකේ තව යාලුවෙක් එක්ක සිංදුවක් හදාගෙන යනවා. අද දාන්නෙනම් ඒක නෙමෙයි. අළුත්ම එක තව දවස් දෙකකින් තුනකින් දාන්ඩ ...
මා සිත නිවා සනසවා ගිය දෑස කාගෙදෝ... සංගීත අඤ්ඤයාගේ හරඹ... එක මලට පෙම්කරපු මිත්‍රයාට කියල කියවගත්තු සිංදුව ඇහුවනෙ? ඇහුවෙ නැත්තං මෙතනින් අහන්නකො. අද ගෙනාපු සිංදුව කියන්නෙ තිලිණ අයියා. කලින් මිත්‍රයගෙ කතාව කියපු නිසාම තිලිණ අය්යගෙ කතාවත් නොකියා ඉන්න එක හරි නෑ කියල හිතුන. තිලිණ අයියවනම් මම ඉස්සෙල්ලාම දකින්නෙ ගමේ ඉස්කෝලෙන්. ඒ කාලෙ උදය වරුවෙ රැස්වීමෙදි හැමෝටම ඇහෙන්න බිම බලාගෙන ප්‍රවෘති කියවනවා අද වගේ මතකයි. ඊට ...
ඔබ සංගීතය රසවිඳින්නේ කෙසේද? සංගීත අඤ්ඤයාගේ හරඹ... වෙනදා මෙන් අද ඔබවෙත ගීතයක් ගෙන එන්නේ නෑ. ඒ වෙනුවට ඔබේ රසවින්දනය ගැන කතා කරන්න හිතුවා. ඉතා අවිවේකී කාර්යබහුල බැවින් මතකයට නැගෙන පරිදි ලිපිය සාරවත් කිරීමට හැකිතරම් උත්සාහ කරන්නම්. ඔබ සංගීතය රසවිඳින්නේ කෙසේද? ඉහත පැනය ඔබගෙන් ඇසීමට සිදුවන්නේ මගේ ජිවිතය තුල මට හමු වී ඇති විවිධ ස්වරූපයේ සංගීත ලෝලීන් නිසයි. පහත ...
අඤ්ඤයාගේ දෙවන හරඹය. (සදේ දුටු ඔබෙ රුව) සංගීත අඤ්ඤයාගේ හරඹ... වැඩිකල් ගතකරන්නෙ නැතුවම දෙවන පෝස්ට් එකත් දාන්න හිතුවා. බ්ලොග් එකේ කමෙන්ට්ස් වැඩ කරන්නෙ නෑ කියල එක් මිත්‍රයෙක් කිව්වහම තමයි අඤ්ඤයට තරු විසි උනේ. ඔන්න දැං ඕනම කෙනෙකුට කමෙන්ට් කරන්න පුළුවන්.මේ බ්ලොග් එකෙන් එලිදැක්වෙන්නෙ සංගීත අඤ්ඤයා කාලෙකට කලින් හදපු නිර්මාණ. මේ නිර්මාණ ගොඩක්ම අඤ්ඤයා hobby එකක් විදියට කරපුවා. මේවා රේඩියෝ එකකින් හරි, වෙනත් තැනකින් හරි අහන්න ලැබෙන එකක් නෑ ඕං...මේව ඔයාලට ...
සංගීත අඤ්ඤයාගේ සම්ප්‍රාප්තිය..... සංගීත අඤ්ඤයාගේ හරඹ... සංගීත අඤ්ඤයාගේ සම්ප්‍රාප්තිය සිදු වෙන්නෙ මෙන්න මේ මැදපෙරදිග තාලෙට හදපු සිංහල සින්දුවත් එක්ක. මැද පෙරදිග සංගීතෙ තියෙන්නෙ අමුතු ජිල්මාට්ස්නෙ. ගායනයෙදිත් ඒ අය ස්වරාලයේ ස්වර තන්තු කම්පනය කිරීමේ අති දක්ෂයො. එක ලඟ ඇති ස්වර දෙකක් වේගයෙන් මාරුවෙන් මාරුවට මේ අය ගයන හැටි හරිම ලස්සනයි. ඔන්න ඉතිං අපේ තිලිණ අයියට සැබෑ අභියෝගයක් උනානෙ මේක කියද්දි.මේ සින්දුවෙන් කියැවෙන්නෙ නස්රුදා කියල ගැටිස්සියක් ගැන. දැන් ...