CV එක පිළිවෙලකට හදමු ශාකුන්තලගේ සටහන් පොත Image courtesy: mathieuloiseau.deviantart.comතොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් අවුරුදු දෙකහමාරක විතර අත්දැකීම් අනුසාරයෙන් කාටත් වැදගත් වෙන දෙයක් ලියන්න හිතුණා. උපාධියක් හදාරණ කෙනෙකුගෙ ඊළඟ අරමුණ රැකියාවක් සොයා ගන්න එක. තොරතුරු තාක්ෂණ උපාධි කරන අයගෙන් නම් වැඩිම පිරිසක් (මාත් ඇතුළුව) තෝරාගන්නෙ තොරතුරු තාක්ෂණ කර්මාන්තය - පුරුදු විදිහට කිව්වොත් IT industry එක. මේ අයට ඊළඟට මුහුණදෙන්න වෙන අභියෝගය තමයි ‘හොඳ‘ රැකියාවක් සොයාගන්න එක. ඔය කිව්ව ‘හොඳ‘ ...
සැබෑ වූ බියකරු සිහිනය | Heartbleed ශාකුන්තලගේ සටහන් පොත මම ලිව්ව අන්තිම බ්ලොග් සටහන නතර කළේ හොල්මන් කතාවෙ තාක්ෂණික පසුබිම ගැන හොඳට පැහැදිලි කරනව කියල. නමුත් සතියකට විතර කලින් දවසක මතු වෙච්ච, අන්තර්ජාලයෙන් තුනෙන් දෙකකට විතර බලපාන බරපතල ප්‍රශ්නයක් නිසා මට හොල්මන් කතා ලිවිල්ල පැත්තක තියල ඒ ගැන පොඩ්ඩක් හොයල බලල ලියන්න හිතුණා. මේක තාක්ෂණික ලිපියක් වගේ පෙනුනට මේක ලියන්නෙ ටෙක්නිකල් අයට නෙමේ. එදිනෙදා බැංකු කටයුතු කරගන්න, සෙට් වෙන්න ...
PL/SQL වැනුම ශාකුන්තලගේ සටහන් පොත සෑහෙන කලකට පස්සෙ තාක්ෂණික සටහනක් ලියන්න හිතුණා. මගේ රැකියාවේ හැටියට බොහොමයක් අළුත් දේවල් අත්හදා බලන්න ඉඩ ලැබුණත්, මගේ රුචිකත්වය අනුව අත්හදාබැලීම් වල යෙදෙන්න තියෙන නිදහස කැම්පස් යන කාලෙ තිබුණ නිදහසට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා තාක්ෂණික සටහන් ලිවිල්ල සෑහෙන අඩු වුණා (නැත්තටම නැති වුණා). බයික් ගැන බ්ලොග් සටහනක් ලිව්වෙ ඒ ගැන යමක් කමක් අත්හදා බලන්න නිදහසක් ලැබුණු නිසා. 2013 මට ...
CV එක පිළිවෙලකට හදමු ශාකුන්තලගේ සටහන් පොත Image courtesy: mathieuloiseau.deviantart.comතොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් අවුරුදු දෙකහමාරක විතර අත්දැකීම් අනුසාරයෙන් කාටත් වැදගත් වෙන දෙයක් ලියන්න හිතුණා. උපාධියක් හදාරණ කෙනෙකුගෙ ඊළඟ අරමුණ රැකියාවක් සොයා ගන්න එක. තොරතුරු තාක්ෂණ උපාධි කරන අයගෙන් නම් වැඩිම පිරිසක් (මාත් ඇතුළුව) තෝරාගන්නෙ තොරතුරු තාක්ෂණ කර්මාන්තය - පුරුදු විදිහට කිව්වොත් IT industry එක. මේ අයට ඊළඟට මුහුණදෙන්න වෙන අභියෝගය තමයි ‘හොඳ‘ රැකියාවක් සොයාගන්න එක. ඔය කිව්ව ‘හොඳ‘ ...
සර්වර් එකේ හොල්මනක් ශාකුන්තලගේ සටහන් පොත "මචං උඹ ලිනක්ස් දන්නව නේද?" Image courtesy: pixabay.comටී ෂර්ට් එකක පිටේ FAQ අකුරු තුන තඩියට ප්‍රින්ට් කරවගෙන ඊට යටින් ඔය ප්‍රශ්නෙයි ගැළපෙන උත්තරේකුයි ගහගන්නවා මම හිතුණොත්. :D එච්චරටම නිතර දෙවේලේ ඇහෙන ප්‍රශ්නයක් ඕක. සාමාන්‍යයෙන් මගෙන් කවුරුහරි ඔහොම අහන්නෙ ලිනක්ස් සම්බන්ධ උදව්වක් ඕනෙ වුණාම. ඉතින් මේකත් එහෙම කතන්දරයක්... මගේ මිත්‍රයා පරීක්ෂණ මට්ටමින් තමන්ගෙම ලිනක්ස් සර්වර් එකක වෙබ් අඩවියක් හොස්ට් කරලා. ඊට ...
දකුණට හරවාන්, වමට හැරේන්...! Let's learn countersteering!! ශාකුන්තලගේ සටහන් පොත Image courtesy: openclipart.orgකලින් බ්ලොග් සටහනේ අන්තිමට අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රමයට කිව්වා වගේම ලෝක විනාශය සිද්ධ නොවුණු නිසා මට තව චිරාත් කාලයක් බයික් එකේ යන්න එන්න පුළුවන්. ඒ නිසා ඔළුවට ආපු තවත් බයික් හෑල්ලක් 2012 අවුරුද්ද ඉවර වෙන්න කලින් ලියල දානවා. මේ බ්ලොග් සටහන වෙන් වෙන්නෙ මෝටර්සයිකල් ධාවනයෙදි ගොඩක් අය නොදන්නා ඒත් වැදගත්ම යමක් ගැන සිංහලෙන් පොඩි සටහනක් තියන්න. මෙච්චර කාලයක් තොරතුරු ...
අපේ සැරිසර | කුරුණෑගල - යාපහුව - අවුකන - දඹුල්ල - මාතලේ ශාකුන්තලගේ සටහන් පොත ශාකුන්තලගෙ සටහන් පොතේ බ්ලොග් සටහනක් මේ ලියැවෙන්නෙ 2011 අවුරුද්දෙ මාර්තු තුන් වෙනිද testdisk ගැන ලිව්ව සටහනෙන් පසුවයි. එදා ඉඳලා අවුරුද්දකුත් මාස අටකටත් පස්සෙ තමා මේ සටහන ලියවෙන්නෙ. ඒ කාලය ඇතුළත බොහොමයක් දේවල් වෙනස් වෙලා වගේ... බ්ලොග් ලියවනෙ මාතෘකා වෙනස්, සිංහලෙන් බ්ලොග් ලියන්නත් අළුතෙන් ගොඩක් අය එකතු වෙලා, ඒ විතරක් නෙමෙයි Google Blogger සේවාවත් සෑහෙන දියුණු වෙලා. මාත් එක්ක ඒ දවස් ...
ටෝස්ට්මාස්ටර්ස් ගැන තවදුරටත්... | More on Toastmasters (The Club Leadership Committee) ශාකුන්තලගේ සටහන් පොත ටෝස්ට්මාස්ටර්ස් ගැන මම කලින් ලිව්ව ලියමනට හොඳ ප්‍රතිචාර තිබුණු නිසාත්, මගේ යාළුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් මත මම ඒ ගැන තව ටිකක් දේවල් එකතු කරලා තව බ්ලොග් ලිපියක් ලියන්න තීරණය කළා. ඔව්...! බ්ලොග් සටහනක් ලියන්න ඕන මානසික නිදහසත් එක්ක කාලය වෙන් කරගන්නවා කියන ඒක "තීරණයක්" තමයි... :) ඉතින් මට දිරි දුන්, ප්‍රතිචාර දැක්වූ මිතුරන් හැමදෙනාටම ස්තුතිය පළ කරන ගමන්, මේ සටහන ලියවෙන්නෙ ...
ටෝස්ට්මාස්ටර්ස් ගැන ඔබ මේ දේවල් දන්නවාද? ශාකුන්තලගේ සටහන් පොත දීර්ඝ නිහැඬියාවකට පස්සේ මට ආපහු යමක් ලියන්න හිතුණෙ මේ දවස් වල මමත් සම්බන්ධ වෙලා ඉන්න නැගලම යන වැඩක් නිසා... ඒ ටෝස්ට්මාස්ටර්ස්! ටෝස්ට්මාස්ටර්ස් කියන්නෙ සියවසකට ආසන්න ඉතිහාසයක් තියෙන ලාභ නොලබන ජාත්‍යන්තර සංවිධානයක්. සාමාජිකයින්ගේ කථන සහ නායකත්ව හැකියාවන් ඉස්මතු කර ඒවා වැඩිදියුණු කරගන්න අවස්ථාව සලසා දෙන එක තමයි මේකෙන් කරන්නෙ. මේ වැඩේ මට හොඳටම අල්ලල යන්න පටන් ගත්තේ මෑතකදි නිසාත්, සිංහල කතා ...
ඉංග්‍රීසි බස උගත් හැටි ශාකුන්තලගේ සටහන් පොත "ඉක්මනට ඉංග්‍රීසි ඉගෙනගන්නෙ කොහොමද?" මට ෆේස්බුක් එකවුන්ට් එකක් තිබුණු කාලේ විවිධ ගෘප් වල මම නිතර දැක්ක ප්‍රශ්නයක් ඕක. මට මේ ගැන සවිස්තරව ලියන්න අදහසක් තිබුණත්, ඒකට කාල වේලාව සොයාගැනීම ලංකාවෙ හිටපු කාලේ හරිම අසීරු වෙලා තිබුණේ. දැන් පොඩි වෙලාවක් ලැබුණු නිසා මේක ලියලා ඉවර කරනවා.
දකුණට හරවාන්, වමට හැරේන්...! Let's learn countersteering!! ශාකුන්තලගේ සටහන් පොත Image courtesy: openclipart.org කලින් බ්ලොග් සටහනේ අන්තිමට අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රමයට කිව්වා වගේම ලෝක විනාශය සිද්ධ නොවුණු නිසා මට තව චිරාත් කාලයක් බයික් එකේ යන්න එන්න පුළුවන්. ඒ නිසා ඔළුවට ආපු තවත් බයික් හෑල්ලක් 2012 අවුරුද්ද ඉවර වෙන්න කලින් ලියල දානවා. මේ බ්ලොග් සටහන වෙන් වෙන්නෙ මෝටර්සයිකල් ධාවනයෙදි ගොඩක් අය නොදන්නා ඒත් වැදගත්ම යමක් ගැන සිංහලෙන් පොඩි සටහනක් තියන්න. මෙච්චර කාලයක් ...
උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව] ශාකුන්තලගේ සටහන් පොත "උඹට කොහොමද බං ඕක සෙට් වුණේ?" මේක ගොඩක් අය මගෙන් අහපු දෙයක් නිසාත්, මෑතක ඉඳලා යාළුවෝ කීප දෙනෙක්ම මට මැසේජ් කරලා නෙදර්ලන්තයට සංක්‍රමණය වෙන්නෙ කොහොමද කියලා අහපු නිසාත් මාස කීපයකට කලින් මම ට්විටර් එකේ ඒ ගැන පොඩි හෑල්ලක් ලිව්වා. ඒ හෑල්ල අද මම බ්ලොග් එකේ ලියනවා විස්තර කරලා.Philips Stadion - Eindhoven වෙන රටකට සංක්‍රමණය වෙන්න අපි කැමති වුණා කියලා අපිව ...
පොළොස් මාලුවේ කතාව ශාකුන්තලගේ සටහන් පොත Image courtesy: Lankapura.com මගේ යාළුවෝ ගොඩක් දෙනා (අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් අයත් ඇතුළුව) දන්නවා මම දැන් ලංකාවේ නෑ කියලා. මුලින්ම ඒ ආගිය කතාවෙන් පටන් ගන්නම්. අවුරුදු දෙකකට විතර ඉස්සර මම විදේශගත වුණා. සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට වෙන ගොඩක් අය ඒ යන ගමනත් එක්කම උයන්න පිහන්නත් ඉගෙනගන්නව. නමුත් මම ඒ දේ කළේ නෑ. ඒකට එක හේතුවක් වුණේ මෙහේට ආපු ගමන් මුල් දවස් වල ...
පහසුවෙන් ලිනක්ස් පාවිච්චි කරන්න ඉඟි අටක් ශාකුන්තලගේ සටහන් පොත මෙන්න 2016! 2008 - 2009 අවුරුදු දෙකේ පැල් බැඳගෙන බ්ලොග් ලිව්ව මම 2015 අවුරුද්දෙත් 2013 අවුරුද්දෙත් මොකුත්ම ලියල නැහැ. 2016ත් නිකංම නාස්ති වෙන්න නොදී ලිනක්ස් පාවිච්චිය ගැන පුංචි සටහනක් තියලා යන්න හිතුවෙ ඒ නිසා. 2016 මට විශේෂයි. මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන් ගෙන අවුරුදු දහයක්! අපොයි මේ මොන මළජරාවක්ද කිය කිය කට්ටිය නිකන් දීපු උබුන්ටු සීඩී වාහන ඇතුළෙ එල්ලන කාලේ ...
වෙනසක් | A change ශාකුන්තලගේ සටහන් පොත සෑහෙන කාලයක් තිස්සෙ මේකේ මොනවත් නොලියා හිටියෙ ඒකට අවශ්‍ය කාලය හොයාගන්න එක හරි අමාරු දෙයක් නිසා.. ඒ වගේම, අවුරුදු 15කටත් කලින් පටන්ගත්ත මේ ලිවීමේ විනෝදාංශය අද වෙද්දි ටිකක් විතර යල්පැන ගිය එකක් වෙලා.. බ්ලොග් එකක් කිව්වාම වර්තමාන පරම්පරාව හිතන්නෙත් ඉන්ස්ටග්‍රෑම් හෝ ටික්ටොක් ගැන. මමත් ටික්ටොක් එකක් පටන් ගත්තා..
තට්ට හිසට පිළියමක් | Hair loss; what now? ශාකුන්තලගේ සටහන් පොත ඉස්සර කාලේ මේ බ්ලොග් එක කියවපු අය දන්නවා ඒ කාලේ මගේ හැඩහුරුකම මොන වගේද කියල. යාන්තමට කැරළි ගතියක් තිබුණු දිග කොණ්ඩයක් තිබුණෙ. නමුත් කාලයක් යද්දි කොණ්ඩේ ටික ටික ගැලවිලා ගිහින් මම දැන් තට්ටයෙක්. ඉතාම ඉක්මනින් සිදුවුණු ඒ වෙනස්කම මටත් මුලදි දරාගන්න අමාරු දෙයක් වුණා. ගොඩක් අය තට්ටෙට විසඳුම් හොය හොයා ලත වෙන නිසා මට හිතුණා මගේ අත්දැකීමත් නිගමනයත් මෙතන ලියලා ...
ඉංග්‍රීසි බස උගත් හැටි ශාකුන්තලගේ සටහන් පොත "ඉක්මනට ඉංග්‍රීසි ඉගෙනගන්නෙ කොහොමද?" මට ෆේස්බුක් එකවුන්ට් එකක් තිබුණු කාලේ විවිධ ගෘප් වල මම නිතර දැක්ක ප්‍රශ්නයක් ඕක. මට මේ ගැන සවිස්තරව ලියන්න අදහසක් තිබුණත්, ඒකට කාල වේලාව සොයාගැනීම ලංකාවෙ හිටපු කාලේ හරිම අසීරු වෙලා තිබුණේ. දැන් පොඩි වෙලාවක් ලැබුණු නිසා මේක ලියලා ඉවර කරනවා.
පොළොස් මාලුවේ කතාව ශාකුන්තලගේ සටහන් පොත Image courtesy: Lankapura.com මගේ යාළුවෝ ගොඩක් දෙනා (අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් අයත් ඇතුළුව) දන්නවා මම දැන් ලංකාවේ නෑ කියලා. මුලින්ම ඒ ආගිය කතාවෙන් පටන් ගන්නම්. අවුරුදු දෙකකට විතර ඉස්සර මම විදේශගත වුණා. සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට වෙන ගොඩක් අය ඒ යන ගමනත් එක්කම උයන්න පිහන්නත් ඉගෙනගන්නව. නමුත් මම ඒ දේ කළේ නෑ. ඒකට එක හේතුවක් වුණේ මෙහේට ආපු ගමන් මුල් දවස් වල ...
Gammu එක්ක මොබයිල් වැඩ කිඩ | SMS කෙළිය ශාකුන්තලගේ සටහන් පොත ආ........යිබෝ.........ං........! අර.... ශාකුන්තල කියල එකෙක් හිටියෙ... අන්න ඒකා නින්දෙන් නැගිටලා ඇවිත් තමා මේක ලියන්නෙ... බ්ලොග් සීන් එකෙන් පොඩ්ඩක් විතර ඈත් වෙලා ඉඳලා කස්ටියට මාව අමතක වෙන්න ගිහිනුත් ඇති... තවත් නිශ්ශබ්දව හිටියොත් සින්ඩියෙන් නිළ වශයෙන්ම මාව පන්නන්න ඉතිරි වෙලා තියෙන්නෙ තවත් දවස් හතරක් නිසා මොකක් හරි තේරුමක් ඇති දෙයක් සටහන් කරල යන්න තමා මේ පැත්තෙ ආපහු ආවේ. :D මේ බ්ලොග් එක ...
CPU Overheat! -- පරීක්ෂාකාරී වන්න ශාකුන්තලගේ සටහන් පොත ආයුබෝවන්,... ශාකුන්තලගෙ සටහන් පොතේ පිටුවක් මේ අළුතින් ලියැවෙන්නෙ මාස ගණනාවකට පස්සෙයි. පහුගිය කාලේ මට ටිකක් විතර කරදර කාලයක් වුණු නිසා ටිකක් නිශ්ශබ්දව ඉන්න තීරණය කළා. ඒත් ඉතිං ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ. ඒ නිසා ආපහු ලියනවා Blog! නිතර නිතර මගේ අඩන්තේට්ටම් වලට ලක්වෙන ලැප්ටොප් එක ගැන වචනයක් කියන්නම් අද සටහනට පූර්විකාවක් විධියට. මම මේක ගත්තේ 2007 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ දෙවෙනි සතියෙ ...