මුදවාගැනීමේ මහා මෙහෙයුම සහ තවත් මෙහෙයුමක් ශාකුන්තලගේ සටහන් පොත මම නිහඬව හිටපු කාලේ කරදර වුණා කියල මම කිව්වනෙ මගෙ ඕවර්හීට් වෙච්ච බ්ලොග් පෝස්ට් එකෙන්... මේ ඒ කරදර වලින් එකක් තමා. අවදානම් ඇක්ස්පැරිමන්ට් කරන්න ගිහිං මගේ ලැප්ටොප් එකේ හාඩ් ඩිස්ක් එකට තවත් වරක් කෙළැ වී ගියා. කොහොම කොහොම හරි මේකට විසඳුම මතක් වුණා ටිකක් වෙලා ගිහින්. ඒ තමා Testdisk කියන අපූරු මෘදුකාංගය. මගේ හාඩ් ඩිස්ක් එකේ /home partition එක පත ...
අපේ සැරිසර | කුරුණෑගල - යාපහුව - අවුකන - දඹුල්ල - මාතලේ ශාකුන්තලගේ සටහන් පොත ශාකුන්තලගෙ සටහන් පොතේ බ්ලොග් සටහනක් මේ ලියැවෙන්නෙ 2011 අවුරුද්දෙ මාර්තු තුන් වෙනිද testdisk ගැන ලිව්ව සටහනෙන් පසුවයි. එදා ඉඳලා අවුරුද්දකුත් මාස අටකටත් පස්සෙ තමා මේ සටහන ලියවෙන්නෙ. ඒ කාලය ඇතුළත බොහොමයක් දේවල් වෙනස් වෙලා වගේ... බ්ලොග් ලියවනෙ මාතෘකා වෙනස්, සිංහලෙන් බ්ලොග් ලියන්නත් අළුතෙන් ගොඩක් අය එකතු වෙලා, ඒ විතරක් නෙමෙයි Google Blogger සේවාවත් සෑහෙන දියුණු වෙලා. මාත් එක්ක ඒ දවස් ...
පහසුවෙන් ලිනක්ස් පාවිච්චි කරන්න ඉඟි අටක් ශාකුන්තලගේ සටහන් පොත මෙන්න 2016! 2008 - 2009 අවුරුදු දෙකේ පැල් බැඳගෙන බ්ලොග් ලිව්ව මම 2015 අවුරුද්දෙත් 2013 අවුරුද්දෙත් මොකුත්ම ලියල නැහැ. 2016ත් නිකංම නාස්ති වෙන්න නොදී ලිනක්ස් පාවිච්චිය ගැන පුංචි සටහනක් තියලා යන්න හිතුවෙ ඒ නිසා. 2016 මට විශේෂයි. මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන් ගෙන අවුරුදු දහයක්! අපොයි මේ මොන මළජරාවක්ද කිය කිය කට්ටිය නිකන් දීපු උබුන්ටු සීඩී වාහන ඇතුළෙ එල්ලන කාලේ ...
ටෝස්ට්මාස්ටර්ස් ගැන තවදුරටත්... | More on Toastmasters (The Club Leadership Committee) ශාකුන්තලගේ සටහන් පොත ටෝස්ට්මාස්ටර්ස් ගැන මම කලින් ලිව්ව ලියමනට හොඳ ප්‍රතිචාර තිබුණු නිසාත්, මගේ යාළුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් මත මම ඒ ගැන තව ටිකක් දේවල් එකතු කරලා තව බ්ලොග් ලිපියක් ලියන්න තීරණය කළා. ඔව්...! බ්ලොග් සටහනක් ලියන්න ඕන මානසික නිදහසත් එක්ක කාලය වෙන් කරගන්නවා කියන ඒක "තීරණයක්" තමයි... :) ඉතින් මට දිරි දුන්, ප්‍රතිචාර දැක්වූ මිතුරන් හැමදෙනාටම ස්තුතිය පළ කරන ගමන්, මේ සටහන ලියවෙන්නෙ ...
ටෝස්ට්මාස්ටර්ස් ගැන ඔබ මේ දේවල් දන්නවාද? ශාකුන්තලගේ සටහන් පොත දීර්ඝ නිහැඬියාවකට පස්සේ මට ආපහු යමක් ලියන්න හිතුණෙ මේ දවස් වල මමත් සම්බන්ධ වෙලා ඉන්න නැගලම යන වැඩක් නිසා... ඒ ටෝස්ට්මාස්ටර්ස්! ටෝස්ට්මාස්ටර්ස් කියන්නෙ සියවසකට ආසන්න ඉතිහාසයක් තියෙන ලාභ නොලබන ජාත්‍යන්තර සංවිධානයක්. සාමාජිකයින්ගේ කථන සහ නායකත්ව හැකියාවන් ඉස්මතු කර ඒවා වැඩිදියුණු කරගන්න අවස්ථාව සලසා දෙන එක තමයි මේකෙන් කරන්නෙ. මේ වැඩේ මට හොඳටම අල්ලල යන්න පටන් ගත්තේ මෑතකදි නිසාත්, සිංහල කතා ...
PL/SQL වැනුම ශාකුන්තලගේ සටහන් පොත සෑහෙන කලකට පස්සෙ තාක්ෂණික සටහනක් ලියන්න හිතුණා. මගේ රැකියාවේ හැටියට බොහොමයක් අළුත් දේවල් අත්හදා බලන්න ඉඩ ලැබුණත්, මගේ රුචිකත්වය අනුව අත්හදාබැලීම් වල යෙදෙන්න තියෙන නිදහස කැම්පස් යන කාලෙ තිබුණ නිදහසට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා තාක්ෂණික සටහන් ලිවිල්ල සෑහෙන අඩු වුණා (නැත්තටම නැති වුණා). බයික් ගැන බ්ලොග් සටහනක් ලිව්වෙ ඒ ගැන යමක් කමක් අත්හදා බලන්න නිදහසක් ලැබුණු නිසා. 2013 මට ...
සැබෑ වූ බියකරු සිහිනය | Heartbleed ශාකුන්තලගේ සටහන් පොත මම ලිව්ව අන්තිම බ්ලොග් සටහන නතර කළේ හොල්මන් කතාවෙ තාක්ෂණික පසුබිම ගැන හොඳට පැහැදිලි කරනව කියල. නමුත් සතියකට විතර කලින් දවසක මතු වෙච්ච, අන්තර්ජාලයෙන් තුනෙන් දෙකකට විතර බලපාන බරපතල ප්‍රශ්නයක් නිසා මට හොල්මන් කතා ලිවිල්ල පැත්තක තියල ඒ ගැන පොඩ්ඩක් හොයල බලල ලියන්න හිතුණා. මේක තාක්ෂණික ලිපියක් වගේ පෙනුනට මේක ලියන්නෙ ටෙක්නිකල් අයට නෙමේ. එදිනෙදා බැංකු කටයුතු කරගන්න, සෙට් වෙන්න ...
සර්වර් එකේ හොල්මනක් ශාකුන්තලගේ සටහන් පොත "මචං උඹ ලිනක්ස් දන්නව නේද?" Image courtesy: pixabay.comටී ෂර්ට් එකක පිටේ FAQ අකුරු තුන තඩියට ප්‍රින්ට් කරවගෙන ඊට යටින් ඔය ප්‍රශ්නෙයි ගැළපෙන උත්තරේකුයි ගහගන්නවා මම හිතුණොත්. :D එච්චරටම නිතර දෙවේලේ ඇහෙන ප්‍රශ්නයක් ඕක. සාමාන්‍යයෙන් මගෙන් කවුරුහරි ඔහොම අහන්නෙ ලිනක්ස් සම්බන්ධ උදව්වක් ඕනෙ වුණාම. ඉතින් මේකත් එහෙම කතන්දරයක්... මගේ මිත්‍රයා පරීක්ෂණ මට්ටමින් තමන්ගෙම ලිනක්ස් සර්වර් එකක වෙබ් අඩවියක් හොස්ට් කරලා. ඊට ...
විකිපීඩියා | Wikipedia ශාකුන්තලගේ සටහන් පොත විකිපීඩියා කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න අවශ්‍ය නැහැනේ... අද මම කල්පනා කළා මේ ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළ හැකි, ලොව වැඩි දෙනෙක් විශ්වාසය තබන, ලොව විශාලතම නිදහස් විශ්වකෝෂය ගැන පොඩි විස්තරයක් සරලව ලියන්න. ඇත්තෙන්ම කියනව නම්... මේ දවස් වල විකිපීඩියාවට ශාකුන්තලගෙ බැල්ම වැටිලයි තියෙන්නේ... :P මට විකිපීඩියාව සෙට් වුණෙත් හරි අපූරු විධියකට. විකිපීඩියාවෙන් අපමණ දේවල් මෙතෙක් ගත්තට අබමල් රේණුවක දෙයක් ...
එන්න, නිදහස අත්විඳින්න මා සමඟ... ශාකුන්තලගේ සටහන් පොත ආයුබෝ...! ආයෙමත්, ටික දවසකට පස්සේ ඔන්න ආවා බ්ලොග් එක පැත්තේ. මේ ලියමන තාක්ෂණය සම්බන්ධ එකක් වුණාට මේක කියවන්න ගීක්ලා වෙන්නම ඕනෙ නෑ. :-) මේ ලිපියේ කොටස් දෙකයි... පූර්වභාගය මගේ අත්දැකීම්... අපර භාගය සමාජයට පොඩි පණිවුඩයක්. මම සම්පූර්ණයෙන්ම ලිනක්ස් වලට මාරු වෙලා දැන් මාස දහයකටත් කිට්ටුයි. මේ කාලය ඇතුළත මම අළුතෙන් බොහොමයක් දේවල් ඉගෙනගත්තා. “වෙනස් වීම” – බැරැක් ඔබාමා දිනවූ වචනය ...
නයිට් ක්ලබ් එකේ... ශාකුන්තලගේ සටහන් පොත මට මෑතකදි පොඩි පහේ චාන්ස් එකක් සෙට් වුණා අපහු වතාවක් GTA Vice City සෙල්ලම් කරන්න. ඒ අතරෙදි මාර සිරා දෙයක් දකින්න ලැබුණා. ඉතිං ඒකත් ඔන්න ඔහෙ දානව බ්ලොග් එකේ................ මේ කියන නගරේ තියෙනවා Malibu Club කියලා මාර සිරා නයිට් ක්ලබ් එකක් නොහොත් රාත්තිරි සමාජ ශාලාවක්. හැබැයි මේකේ නං මහ ගිනි දවාලෙත් තැටිජොකී පාටි තියෙනවා... :D ඉතිං පොඩි පහේ වැඩකට සෙට් ...
අනං මනං... 2010 ජනවාරි, පෙබරවාරි... ශාකුන්තලගේ සටහන් පොත මගේ අහවල් කාව්‍යකරණය ගැන ලිව්වට පස්සෙ ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුණා. මාර්තු අවසාන වෙන්න කලියෙන්වත් මොනව හරි නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් මාත් විසික් වෙයි එළියට. කොත්තුවෙන් නම් තාම දොට්ට දාලා නෑ.. :) (මාස තුනක් ඇතුළත නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් එළියට... :| මාස දෙකක් ඇතුළත නොලිව්වොත් කොත්තුවෙන් එළියට.... :| ) මට මතකයි 2009 අවුරුද්දෙත් බ්ලොග් ලිවිල්ල පටන් ගත්තෙ ටික ...
ව්‍යාවසාදනය – bash කාව්‍යකරණයේ අත්ගුණය ශාකුන්තලගේ සටහන් පොත කාව්‍යකරණයක් ගැන නොවැ මං කියල තියෙන්නේ... කලා රසයෙන් යුත් කවි දෙපදක් රස විඳින්න හිතාගෙන මේ පැත්තෙ ආපු අයගෙන් මුලින්ම මං සමාව අයදිනවා... නෝනාවරුනි, මහත්වරුනි.... ඔබේ බලාපොරොත්තු කඩවෙනවා. :-) පරිගණක ක්‍රමලේඛණයට අධික ඇල්මක් දක්වන නිසා ඒක මට දැනෙන්නෙ කාව්‍ය රචනයක් වගේ.... මම දන්නෙ නෑ අනිත් අයටත් එහෙමද කියල. එදිනෙදා ඇති වෙන ලොකු - පොඩි ගැටළුවකදි ශිල්ප දාලා program කෑල්ලක් අටවගන්න එක ...
හොඳම බ්ලොග් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වූ වගයි෴ ශාකුන්තලගේ සටහන් පොත කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද "අසෙනිය කුසුම" සාහිත්‍ය උත්සවයේ එක් ඉසව්වක් වූ, ප්‍රථම වරට පවත්වන ලද සිංහල බ්ලොග්කරණ තරඟාවලියේදී ශාකුන්තලගේ සටහන් පොත හොඳම බ්ලොග් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වූ බව හිතවත් පාඨක ඔබ වෙත දැනුම් දෙන්නේ හද පිරි නිහතමානී සොම්නසිනි. අසෙනිය කුසුම සාහිත්‍ය කලා උළෙල කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේ දී පසු ගිය ...
Hacker ප්‍රහාරයක්...? ශාකුන්තලගේ සටහන් පොත වෙබ් අඩවියක් පරිපාලනය කරනවා (website administration) කියන්නෙත් හරියට නැවක කපිතන් තනතුරේ ඉන්නව වගේ වැඩක්. හැම දෙයක් ගැන ම හැම ආකාරයකින් ම විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඇතුළතින් - පිටතින් දෙපැත්තෙන්ම එන සතුරු ප්‍රහාර වලට මුහුණදෙන්න ඕනේ... අන්තර්ගතය ගැන බලන්න ඕනේ... සෙවුම් යන්ත්‍රත් එක්ක තියෙන පළහිළව් විසඳන්නත් ඕනේ.... වෙබ් අඩවියෙ ප්‍රතිපත්තිත් (policies) එක්ක මේ වැඩ රාජකාරි ප්‍රමාණය අඩු වැඩි වෙන්නත් පුළුවන්. හරි.... එමුකො ...
මූල කේත ආකාරයෙන් බෙදා හැරෙන මෘදුකාංග ස්ථාපනය ශාකුන්තලගේ සටහන් පොත අදත් ඉතින් සිරිත් පරිදිම ලිනක්ස් තමා. මේ ලියමන ලිවිල්ලෙන් මට කිසිදු ලාභ ප්‍රයෝජනයක් නෑ... හුදී සිංහල ජන සමාජයේ යහපත සහ පහසුව තකා සටහන් කරනවා. ශාකුන්තලගේ සටහන් පොත කියවන අයටයි වාසිය. :) ලිනක්ස් වලට නවක අය වෙනුවෙන් අද කියලා දෙන්නේ මූල කේත (source code) ආකාරයෙන් බෙදා හැරෙන මෘදුකාංග ස්ථාපනය කරන ආකාරය ගැන. මේ සටහන ලියන්න මෑතකදි මගේ එක බ්ලොග් සටහනකට ලැබුණු ...
මෝරුන් ලවා සිංදු බෑම ශාකුන්තලගේ සටහන් පොත අද කියන්න යන්නේ තාක්ෂණය හා සංගීතය සම්බන්ධ කාරණයක්. මගේ දෛනික අත්දැකීම් අතරට එකතු වෙන තවත් එක අත්දැකීමක්. බළලුන් ලවා කොස් ඇට බෑවීම ට ආදේශකයක් හොයන අය මේ ලිපිය කියවන්නෙ නැතුව මගේ Flickr සේයා දහර පැත්තේ ගිහින් බලන්න. :D තාක්ෂණික දේවල් කියවන්න අකමැති නම් සටහනේ අන්තිමේ ඇති දෙසවනට හා දෙනුවනට රසවිඳින්න යමක්. තාක්ෂණික මාතෘකා අප්පිරියා වගේ නම් මඟැහරල ඔහොමම යන්න පහළට. ...
සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව ශාකුන්තලගේ සටහන් පොත 2009 දෙසැම්බර් 19, තවත් එක අපූරු දවසක්. මීට ටික කලකට පෙර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ ගුග්ල් සමූහයේදී ඇති වුණු යෝජනාවක ප්‍රතිපලයක් විධියට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ සුහද හමුවක් (ඇත්තෙන්ම පළවෙනි සුහද හමුව) 19 වෙනි දා කොළඹ Excel World හි පැවැත්වුණා. මේක තවත් ඔන්ලයින් මීටිමක් නෙවෙයි.... හැබැහින් හමු වීමක්. සියළුම සිංහල බ්ලොග්කරුවන්ගේ සහභාගීත්වය ඇතිව නොවුණත්, අන්තර්ජාලය හරහා අදහස් ඇසුරෙන් පමණක් දැන සිටි බොහෝ ...
අළුත් අළුත් ලිනක්ස් ශාකුන්තලගේ සටහන් පොත මම දැනට මගේ ලැප්ටොප් පරිගණකයේ මෙහෙයම් පද්ධති තුනක් පාවිච්චි කරනවා. ඒ Ubuntu, Fedora සහ Debian. සාමාන්‍ය පාවිච්චියට Ubuntu ත්, පරිගණක ජාලකරණය/ Virtualization පිළිබඳ යම් යම් දෑ අත්හදා බලන්න Fedora සහ Debian පද්ධතිත් පාවිච්චි කරනවා. GUI නැතුව කට්ට කළුවරේ ඇඩ්වෙන්චර් සෙල්ලම් වලට Debian.. :P ඉතින් මෑතකදි නිකුත් වුණු අළුත් ලිනක්ස් සංස්කරණ ගැන යමක් ලියන්නයි මේ සටහන. Karmic Koala නම් බැලු බැල්මටම ...
මුදවාගැනීමේ මහා මෙහෙයුම සහ තවත් මෙහෙයුමක් ශාකුන්තලගේ සටහන් පොත මම නිහඬව හිටපු කාලේ කරදර වුණා කියල මම කිව්වනෙ මගෙ ඕවර්හීට් වෙච්ච බ්ලොග් පෝස්ට් එකෙන්... මේ ඒ කරදර වලින් එකක් තමා. අවදානම් ඇක්ස්පැරිමන්ට් කරන්න ගිහිං මගේ ලැප්ටොප් එකේ හාඩ් ඩිස්ක් එකට තවත් වරක් කෙළැ වී ගියා. කොහොම කොහොම හරි මේකට විසඳුම මතක් වුණා ටිකක් වෙලා ගිහින්. ඒ තමා Testdisk කියන අපූරු මෘදුකාංගය. --- මගේ හාඩ් ඩිස්ක් එකේ /home partition එක පත සයිස් එකක්. ...