CV එක පිළිවෙලකට හදමු ශාකුන්තලගේ සටහන් පොත Image courtesy: mathieuloiseau.deviantart.comතොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් අවුරුදු දෙකහමාරක විතර අත්දැකීම් අනුසාරයෙන් කාටත් වැදගත් වෙන දෙයක් ලියන්න හිතුණා. උපාධියක් හදාරණ කෙනෙකුගෙ ඊළඟ අරමුණ රැකියාවක් සොයා ගන්න එක. තොරතුරු තාක්ෂණ උපාධි කරන අයගෙන් නම් වැඩිම පිරිසක් (මාත් ඇතුළුව) තෝරාගන්නෙ තොරතුරු තාක්ෂණ කර්මාන්තය - පුරුදු විදිහට කිව්වොත් IT industry එක. මේ අයට ඊළඟට මුහුණදෙන්න වෙන අභියෝගය තමයි ‘හොඳ‘ රැකියාවක් සොයාගන්න එක. ඔය කිව්ව ‘හොඳ‘ ...
සැබෑ වූ බියකරු සිහිනය | Heartbleed ශාකුන්තලගේ සටහන් පොත මම ලිව්ව අන්තිම බ්ලොග් සටහන නතර කළේ හොල්මන් කතාවෙ තාක්ෂණික පසුබිම ගැන හොඳට පැහැදිලි කරනව කියල. නමුත් සතියකට විතර කලින් දවසක මතු වෙච්ච, අන්තර්ජාලයෙන් තුනෙන් දෙකකට විතර බලපාන බරපතල ප්‍රශ්නයක් නිසා මට හොල්මන් කතා ලිවිල්ල පැත්තක තියල ඒ ගැන පොඩ්ඩක් හොයල බලල ලියන්න හිතුණා. මේක තාක්ෂණික ලිපියක් වගේ පෙනුනට මේක ලියන්නෙ ටෙක්නිකල් අයට නෙමේ. එදිනෙදා බැංකු කටයුතු කරගන්න, සෙට් වෙන්න ...
සර්වර් එකේ හොල්මනක් ශාකුන්තලගේ සටහන් පොත "මචං උඹ ලිනක්ස් දන්නව නේද?" Image courtesy: pixabay.comටී ෂර්ට් එකක පිටේ FAQ අකුරු තුන තඩියට ප්‍රින්ට් කරවගෙන ඊට යටින් ඔය ප්‍රශ්නෙයි ගැළපෙන උත්තරේකුයි ගහගන්නවා මම හිතුණොත්. :D එච්චරටම නිතර දෙවේලේ ඇහෙන ප්‍රශ්නයක් ඕක. සාමාන්‍යයෙන් මගෙන් කවුරුහරි ඔහොම අහන්නෙ ලිනක්ස් සම්බන්ධ උදව්වක් ඕනෙ වුණාම. ඉතින් මේකත් එහෙම කතන්දරයක්... මගේ මිත්‍රයා පරීක්ෂණ මට්ටමින් තමන්ගෙම ලිනක්ස් සර්වර් එකක වෙබ් අඩවියක් හොස්ට් කරලා. ඊට ...

PL/SQL වැනුම ශාකුන්තලගේ සටහන් පොත සෑහෙන කලකට පස්සෙ තාක්ෂණික සටහනක් ලියන්න හිතුණා. මගේ රැකියාවේ හැටියට බොහොමයක් අළුත් දේවල් අත්හදා බලන්න ඉඩ ලැබුණත්, මගේ රුචිකත්වය අනුව අත්හදාබැලීම් වල යෙදෙන්න තියෙන නිදහස කැම්පස් යන කාලෙ තිබුණ නිදහසට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා තාක්ෂණික සටහන් ලිවිල්ල සෑහෙන අඩු වුණා (නැත්තටම නැති වුණා). බයික් ගැන බ්ලොග් සටහනක් ලිව්වෙ ඒ ගැන යමක් කමක් අත්හදා බලන්න නිදහසක් ලැබුණු නිසා. 2013 මට ...
දකුණට හරවාන්, වමට හැරේන්...! Let's learn countersteering!! ශාකුන්තලගේ සටහන් පොත Image courtesy: openclipart.org කලින් බ්ලොග් සටහනේ අන්තිමට අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රමයට කිව්වා වගේම ලෝක විනාශය සිද්ධ නොවුණු නිසා මට තව චිරාත් කාලයක් බයික් එකේ යන්න එන්න පුළුවන්. ඒ නිසා ඔළුවට ආපු තවත් බයික් හෑල්ලක් 2012 අවුරුද්ද ඉවර වෙන්න කලින් ලියල දානවා. මේ බ්ලොග් සටහන වෙන් වෙන්නෙ මෝටර්සයිකල් ධාවනයෙදි ගොඩක් අය නොදන්නා ඒත් වැදගත්ම යමක් ගැන සිංහලෙන් පොඩි සටහනක් තියන්න. මෙච්චර කාලයක් ...
අපේ සැරිසර | කුරුණෑගල - යාපහුව - අවුකන - දඹුල්ල - මාතලේ ශාකුන්තලගේ සටහන් පොත ශාකුන්තලගෙ සටහන් පොතේ බ්ලොග් සටහනක් මේ ලියැවෙන්නෙ 2011 අවුරුද්දෙ මාර්තු තුන් වෙනිද testdisk ගැන ලිව්ව සටහනෙන් පසුවයි. එදා ඉඳලා අවුරුද්දකුත් මාස අටකටත් පස්සෙ තමා මේ සටහන ලියවෙන්නෙ. ඒ කාලය ඇතුළත බොහොමයක් දේවල් වෙනස් වෙලා වගේ... බ්ලොග් ලියවනෙ මාතෘකා වෙනස්, සිංහලෙන් බ්ලොග් ලියන්නත් අළුතෙන් ගොඩක් අය එකතු වෙලා, ඒ විතරක් නෙමෙයි Google Blogger සේවාවත් සෑහෙන දියුණු වෙලා. මාත් එක්ක ඒ දවස් ...
මුදවාගැනීමේ මහා මෙහෙයුම සහ තවත් මෙහෙයුමක් ශාකුන්තලගේ සටහන් පොත මම නිහඬව හිටපු කාලේ කරදර වුණා කියල මම කිව්වනෙ මගෙ ඕවර්හීට් වෙච්ච බ්ලොග් පෝස්ට් එකෙන්... මේ ඒ කරදර වලින් එකක් තමා. අවදානම් ඇක්ස්පැරිමන්ට් කරන්න ගිහිං මගේ ලැප්ටොප් එකේ හාඩ් ඩිස්ක් එකට තවත් වරක් කෙළැ වී ගියා. කොහොම කොහොම හරි මේකට විසඳුම මතක් වුණා ටිකක් වෙලා ගිහින්. ඒ තමා Testdisk කියන අපූරු මෘදුකාංගය. --- මගේ හාඩ් ඩිස්ක් එකේ /home partition එක පත සයිස් එකක්. ...
CPU Overheat! -- පරීක්ෂාකාරී වන්න ශාකුන්තලගේ සටහන් පොත ආයුබෝවන්,... ශාකුන්තලගෙ සටහන් පොතේ පිටුවක් මේ අළුතින් ලියැවෙන්නෙ මාස ගණනාවකට පස්සෙයි. පහුගිය කාලේ මට ටිකක් විතර කරදර කාලයක් වුණු නිසා ටිකක් නිශ්ශබ්දව ඉන්න තීරණය කළා. ඒත් ඉතිං ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ. ඒ නිසා ආපහු ලියනවා Blog! නිතර නිතර මගේ අඩන්තේට්ටම් වලට ලක්වෙන ලැප්ටොප් එක ගැන වචනයක් කියන්නම් අද සටහනට පූර්විකාවක් විධියට. මම මේක ගත්තේ 2007 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ දෙවෙනි සතියෙ දවසක. Acer Aspire 4315 වර්ගයෙ ලැප්ටොප් ...
Gammu එක්ක මොබයිල් වැඩ කිඩ | SMS කෙළිය ශාකුන්තලගේ සටහන් පොත ආ........යිබෝ.........ං........! අර.... ශාකුන්තල කියල එකෙක් හිටියෙ... අන්න ඒකා නින්දෙන් නැගිටලා ඇවිත් තමා මේක ලියන්නෙ... බ්ලොග් සීන් එකෙන් පොඩ්ඩක් විතර ඈත් වෙලා ඉඳලා කස්ටියට මාව අමතක වෙන්න ගිහිනුත් ඇති... තවත් නිශ්ශබ්දව හිටියොත් සින්ඩියෙන් නිළ වශයෙන්ම මාව පන්නන්න ඉතිරි වෙලා තියෙන්නෙ තවත් දවස් හතරක් නිසා මොකක් හරි තේරුමක් ඇති දෙයක් සටහන් කරල යන්න තමා මේ පැත්තෙ ආපහු ආවේ. :D මේ බ්ලොග් එක ...
විකිපීඩියා | Wikipedia ශාකුන්තලගේ සටහන් පොත විකිපීඩියා කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න අවශ්‍ය නැහැනේ... අද මම කල්පනා කළා මේ ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළ හැකි, ලොව වැඩි දෙනෙක් විශ්වාසය තබන, ලොව විශාලතම නිදහස් විශ්වකෝෂය ගැන පොඩි විස්තරයක් සරලව ලියන්න. ඇත්තෙන්ම කියනව නම්... මේ දවස් වල විකිපීඩියාවට ශාකුන්තලගෙ බැල්ම වැටිලයි තියෙන්නේ... :P මට විකිපීඩියාව සෙට් වුණෙත් හරි අපූරු විධියකට. විකිපීඩියාවෙන් අපමණ දේවල් මෙතෙක් ගත්තට අබමල් රේණුවක දෙයක් ...
විකිපීඩියා | Wikipedia ශාකුන්තලගේ සටහන් පොත විකිපීඩියා කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න අවශ්‍ය නැහැනේ... අද මම කල්පනා කළා මේ ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළ හැකි, ලොව වැඩි දෙනෙක් විශ්වාසය තබන, ලොව විශාලතම නිදහස් විශ්වකෝෂය ගැන පොඩි විස්තරයක් සරලව ලියන්න. ඇත්තෙන්ම කියනව නම්... මේ දවස් වල විකිපීඩියාවට ශාකුන්තලගෙ බැල්ම වැටිලයි තියෙන්නේ... :P මට විකිපීඩියාව සෙට් වුණෙත් හරි අපූරු විධියකට. විකිපීඩියාවෙන් අපමණ දේවල් මෙතෙක් ගත්තට අබමල් රේණුවක දෙයක් ඒ ...
මුදල් ගරන සිඬස්ථාන ශාකුන්තලගේ සටහන් පොත 2010 අප්‍රේල් 15 අපේ පවුලේ අයටත්, මින්නේරියේ ඥාතීන්ටත් විශේෂ දවසක්. 15, 16 දින දෙක ඇතුළත මාතර – තිස්ස - කතරගම ආශ්‍රිතව පොඩි විනෝද චාරිකාවක යෙදෙන්න අපට හැකි වුණා. ඒ අතරේ ආගමික සිද්ධස්ථාන කීපයක් වන්දනාමාන කරගන්නත් අපේ අය අතපසු කළේ නෑ. ඉතින් ගමනෙදි සිද්ධ වුණු රසවත් ආතල් සිද්ධි කීපයක් ගැන මතක් කරන්නයි මේ සටහන. කිසිම ආගමකට ගැරහීම මගේ අරමුණ නොවෙයි. නමුත් අන්ධ ...
එන්න, නිදහස අත්විඳින්න මා සමඟ... ශාකුන්තලගේ සටහන් පොත ආයුබෝ...! ආයෙමත්, ටික දවසකට පස්සේ ඔන්න ආවා බ්ලොග් එක පැත්තේ. මේ ලියමන තාක්ෂණය සම්බන්ධ එකක් වුණාට මේක කියවන්න ගීක්ලා වෙන්නම ඕනෙ නෑ. :-) මේ ලිපියේ කොටස් දෙකයි... පූර්වභාගය මගේ අත්දැකීම්... අපර භාගය සමාජයට පොඩි පණිවුඩයක්. මම සම්පූර්ණයෙන්ම ලිනක්ස් වලට මාරු වෙලා දැන් මාස දහයකටත් කිට්ටුයි. මේ කාලය ඇතුළත මම අළුතෙන් බොහොමයක් දේවල් ඉගෙනගත්තා. “වෙනස් වීම” – බැරැක් ඔබාමා දිනවූ වචනය ...
එන්න, නිදහස අත්විඳින්න මා සමඟ... ශාකුන්තලගේ සටහන් පොත ආයුබෝ...! ආයෙමත්, ටික දවසකට පස්සේ ඔන්න ආවා බ්ලොග් එක පැත්තේ. මේ ලියමන තාක්ෂණය සම්බන්ධ එකක් වුණාට මේක කියවන්න ගීක්ලා වෙන්නම ඕනෙ නෑ. :-) මේ ලිපියේ කොටස් දෙකයි... පූර්වභාගය මගේ අත්දැකීම්... අපර භාගය සමාජයට පොඩි පණිවුඩයක්. මම සම්පූර්ණයෙන්ම ලිනක්ස් වලට මාරු වෙලා දැන් මාස දහයකටත් කිට්ටුයි. මේ කාලය ඇතුළත මම අළුතෙන් බොහොමයක් දේවල් ඉගෙනගත්තා. “වෙනස් වීම” – බැරැක් ඔබාමා දිනවූ වචනය – ...
නයිට් ක්ලබ් එකේ... ශාකුන්තලගේ සටහන් පොත මට මෑතකදි පොඩි පහේ චාන්ස් එකක් සෙට් වුණා අපහු වතාවක් GTA Vice City සෙල්ලම් කරන්න. ඒ අතරෙදි මාර සිරා දෙයක් දකින්න ලැබුණා. ඉතිං ඒකත් ඔන්න ඔහෙ දානව බ්ලොග් එකේ................ මේ කියන නගරේ තියෙනවා Malibu Club කියලා මාර සිරා නයිට් ක්ලබ් එකක් නොහොත් රාත්තිරි සමාජ ශාලාවක්. හැබැයි මේකේ නං මහ ගිනි දවාලෙත් තැටිජොකී පාටි තියෙනවා... :D ඉතිං පොඩි පහේ වැඩකට සෙට් ...
නයිට් ක්ලබ් එකේ... ශාකුන්තලගේ සටහන් පොත මට මෑතකදි පොඩි පහේ චාන්ස් එකක් සෙට් වුණා අපහු වතාවක් GTA Vice City සෙල්ලම් කරන්න. ඒ අතරෙදි මාර සිරා දෙයක් දකින්න ලැබුණා. ඉතිං ඒකත් ඔන්න ඔහෙ දානව බ්ලොග් එකේ................ මේ කියන නගරේ තියෙනවා Malibu Club කියලා මාර සිරා නයිට් ක්ලබ් එකක් නොහොත් රාත්තිරි සමාජ ශාලාවක්. හැබැයි මේකේ නං මහ ගිනි දවාලෙත් තැටිජොකී පාටි තියෙනවා... :D ඉතිං පොඩි පහේ වැඩකට සෙට් වෙලා ඉන්න ...
අනං මනං... 2010 ජනවාරි, පෙබරවාරි... ශාකුන්තලගේ සටහන් පොත මගේ අහවල් කාව්‍යකරණය ගැන ලිව්වට පස්සෙ ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුණා. මාර්තු අවසාන වෙන්න කලියෙන්වත් මොනව හරි නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් මාත් විසික් වෙයි එළියට. කොත්තුවෙන් නම් තාම දොට්ට දාලා නෑ.. :) (මාස තුනක් ඇතුළත නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් එළියට... :| මාස දෙකක් ඇතුළත නොලිව්වොත් කොත්තුවෙන් එළියට.... :| ) මට මතකයි 2009 අවුරුද්දෙත් බ්ලොග් ලිවිල්ල පටන් ගත්තෙ ටික ...