නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්) ශාකුන්තලගේ සටහන් පොත මම නෙදර්ලන්තයට සංක්‍රමණය වෙච්ච මුල් දවස් වල නෙදර්ලන්ත භාෂාව (ලන්දේසි භාෂාව) ගැන මේලෝක දැනීමක් තිබුණෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, සමහර දේවල් වලදි ලංකාවට වඩා මෙහේ වෙනස් කියන එකත් එච්චර ඔළුවට වැදිල තිබුණෙ නැහැ. මුල් දවස් වල සීත කාලෙට ඔය කිව්ව දැනීමක් නැති ගතිය එනව.ඉතින් මේ පුංචි කතන්දරේ ඔය කාලෙ වෙච්ච එකක්. දවසක් උදෙන්ම වැඩට යන ගමන් පොඩි ඔළුව කැක්කුමක් ...
වෙනසක් | A change ශාකුන්තලගේ සටහන් පොත සෑහෙන කාලයක් තිස්සෙ මේකේ මොනවත් නොලියා හිටියෙ ඒකට අවශ්‍ය කාලය හොයාගන්න එක හරි අමාරු දෙයක් නිසා.. ඒ වගේම, අවුරුදු 15කටත් කලින් පටන්ගත්ත මේ ලිවීමේ විනෝදාංශය අද වෙද්දි ටිකක් විතර යල්පැන ගිය එකක් වෙලා.. බ්ලොග් එකක් කිව්වාම වර්තමාන පරම්පරාව හිතන්නෙත් ඉන්ස්ටග්‍රෑම් හෝ ටික්ටොක් ගැන. මමත් ටික්ටොක් එකක් පටන් ගත්තා..
උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව] ශාකුන්තලගේ සටහන් පොත "උඹට කොහොමද බං ඕක සෙට් වුණේ?" මේක ගොඩක් අය මගෙන් අහපු දෙයක් නිසාත්, මෑතක ඉඳලා යාළුවෝ කීප දෙනෙක්ම මට මැසේජ් කරලා නෙදර්ලන්තයට සංක්‍රමණය වෙන්නෙ කොහොමද කියලා අහපු නිසාත් මාස කීපයකට කලින් මම ට්විටර් එකේ ඒ ගැන පොඩි හෑල්ලක් ලිව්වා. ඒ හෑල්ල අද මම බ්ලොග් එකේ ලියනවා විස්තර කරලා.Philips Stadion - Eindhoven වෙන රටකට සංක්‍රමණය වෙන්න අපි කැමති වුණා කියලා අපිව ...
තට්ට හිසට පිළියමක් | Hair loss; what now? ශාකුන්තලගේ සටහන් පොත ඉස්සර කාලේ මේ බ්ලොග් එක කියවපු අය දන්නවා ඒ කාලේ මගේ හැඩහුරුකම මොන වගේද කියල. යාන්තමට කැරළි ගතියක් තිබුණු දිග කොණ්ඩයක් තිබුණෙ. නමුත් කාලයක් යද්දි කොණ්ඩේ ටික ටික ගැලවිලා ගිහින් මම දැන් තට්ටයෙක්. ඉතාම ඉක්මනින් සිදුවුණු ඒ වෙනස්කම මටත් මුලදි දරාගන්න අමාරු දෙයක් වුණා. ගොඩක් අය තට්ටෙට විසඳුම් හොය හොයා ලත වෙන නිසා මට හිතුණා මගේ අත්දැකීමත් නිගමනයත් මෙතන ලියලා ...
ඉංග්‍රීසි බස උගත් හැටි ශාකුන්තලගේ සටහන් පොත "ඉක්මනට ඉංග්‍රීසි ඉගෙනගන්නෙ කොහොමද?" මට ෆේස්බුක් එකවුන්ට් එකක් තිබුණු කාලේ විවිධ ගෘප් වල මම නිතර දැක්ක ප්‍රශ්නයක් ඕක. මට මේ ගැන සවිස්තරව ලියන්න අදහසක් තිබුණත්, ඒකට කාල වේලාව සොයාගැනීම ලංකාවෙ හිටපු කාලේ හරිම අසීරු වෙලා තිබුණේ. දැන් පොඩි වෙලාවක් ලැබුණු නිසා මේක ලියලා ඉවර කරනවා.

පොළොස් මාලුවේ කතාව ශාකුන්තලගේ සටහන් පොත Image courtesy: Lankapura.com මගේ යාළුවෝ ගොඩක් දෙනා (අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් අයත් ඇතුළුව) දන්නවා මම දැන් ලංකාවේ නෑ කියලා. මුලින්ම ඒ ආගිය කතාවෙන් පටන් ගන්නම්. අවුරුදු දෙකකට විතර ඉස්සර මම විදේශගත වුණා. සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට වෙන ගොඩක් අය ඒ යන ගමනත් එක්කම උයන්න පිහන්නත් ඉගෙනගන්නව. නමුත් මම ඒ දේ කළේ නෑ. ඒකට එක හේතුවක් වුණේ මෙහේට ආපු ගමන් මුල් දවස් වල ...

Gammu එක්ක මොබයිල් වැඩ කිඩ | SMS කෙළිය ශාකුන්තලගේ සටහන් පොත ආ........යිබෝ.........ං........! අර.... ශාකුන්තල කියල එකෙක් හිටියෙ... අන්න ඒකා නින්දෙන් නැගිටලා ඇවිත් තමා මේක ලියන්නෙ... බ්ලොග් සීන් එකෙන් පොඩ්ඩක් විතර ඈත් වෙලා ඉඳලා කස්ටියට මාව අමතක වෙන්න ගිහිනුත් ඇති... තවත් නිශ්ශබ්දව හිටියොත් සින්ඩියෙන් නිළ වශයෙන්ම මාව පන්නන්න ඉතිරි වෙලා තියෙන්නෙ තවත් දවස් හතරක් නිසා මොකක් හරි තේරුමක් ඇති දෙයක් සටහන් කරල යන්න තමා මේ පැත්තෙ ආපහු ආවේ. :D මේ බ්ලොග් එක ...
CPU Overheat! -- පරීක්ෂාකාරී වන්න ශාකුන්තලගේ සටහන් පොත ආයුබෝවන්,... ශාකුන්තලගෙ සටහන් පොතේ පිටුවක් මේ අළුතින් ලියැවෙන්නෙ මාස ගණනාවකට පස්සෙයි. පහුගිය කාලේ මට ටිකක් විතර කරදර කාලයක් වුණු නිසා ටිකක් නිශ්ශබ්දව ඉන්න තීරණය කළා. ඒත් ඉතිං ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ. ඒ නිසා ආපහු ලියනවා Blog! නිතර නිතර මගේ අඩන්තේට්ටම් වලට ලක්වෙන ලැප්ටොප් එක ගැන වචනයක් කියන්නම් අද සටහනට පූර්විකාවක් විධියට. මම මේක ගත්තේ 2007 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ දෙවෙනි සතියෙ ...
මුදවාගැනීමේ මහා මෙහෙයුම සහ තවත් මෙහෙයුමක් ශාකුන්තලගේ සටහන් පොත මම නිහඬව හිටපු කාලේ කරදර වුණා කියල මම කිව්වනෙ මගෙ ඕවර්හීට් වෙච්ච බ්ලොග් පෝස්ට් එකෙන්... මේ ඒ කරදර වලින් එකක් තමා. අවදානම් ඇක්ස්පැරිමන්ට් කරන්න ගිහිං මගේ ලැප්ටොප් එකේ හාඩ් ඩිස්ක් එකට තවත් වරක් කෙළැ වී ගියා. කොහොම කොහොම හරි මේකට විසඳුම මතක් වුණා ටිකක් වෙලා ගිහින්. ඒ තමා Testdisk කියන අපූරු මෘදුකාංගය. මගේ හාඩ් ඩිස්ක් එකේ /home partition එක පත ...
අපේ සැරිසර | කුරුණෑගල - යාපහුව - අවුකන - දඹුල්ල - මාතලේ ශාකුන්තලගේ සටහන් පොත ශාකුන්තලගෙ සටහන් පොතේ බ්ලොග් සටහනක් මේ ලියැවෙන්නෙ 2011 අවුරුද්දෙ මාර්තු තුන් වෙනිද testdisk ගැන ලිව්ව සටහනෙන් පසුවයි. එදා ඉඳලා අවුරුද්දකුත් මාස අටකටත් පස්සෙ තමා මේ සටහන ලියවෙන්නෙ. ඒ කාලය ඇතුළත බොහොමයක් දේවල් වෙනස් වෙලා වගේ... බ්ලොග් ලියවනෙ මාතෘකා වෙනස්, සිංහලෙන් බ්ලොග් ලියන්නත් අළුතෙන් ගොඩක් අය එකතු වෙලා, ඒ විතරක් නෙමෙයි Google Blogger සේවාවත් සෑහෙන දියුණු වෙලා. මාත් එක්ක ඒ දවස් ...
පහසුවෙන් ලිනක්ස් පාවිච්චි කරන්න ඉඟි අටක් ශාකුන්තලගේ සටහන් පොත මෙන්න 2016! 2008 - 2009 අවුරුදු දෙකේ පැල් බැඳගෙන බ්ලොග් ලිව්ව මම 2015 අවුරුද්දෙත් 2013 අවුරුද්දෙත් මොකුත්ම ලියල නැහැ. 2016ත් නිකංම නාස්ති වෙන්න නොදී ලිනක්ස් පාවිච්චිය ගැන පුංචි සටහනක් තියලා යන්න හිතුවෙ ඒ නිසා. 2016 මට විශේෂයි. මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන් ගෙන අවුරුදු දහයක්! අපොයි මේ මොන මළජරාවක්ද කිය කිය කට්ටිය නිකන් දීපු උබුන්ටු සීඩී වාහන ඇතුළෙ එල්ලන කාලේ ...
ටෝස්ට්මාස්ටර්ස් ගැන තවදුරටත්... | More on Toastmasters (The Club Leadership Committee) ශාකුන්තලගේ සටහන් පොත ටෝස්ට්මාස්ටර්ස් ගැන මම කලින් ලිව්ව ලියමනට හොඳ ප්‍රතිචාර තිබුණු නිසාත්, මගේ යාළුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් මත මම ඒ ගැන තව ටිකක් දේවල් එකතු කරලා තව බ්ලොග් ලිපියක් ලියන්න තීරණය කළා. ඔව්...! බ්ලොග් සටහනක් ලියන්න ඕන මානසික නිදහසත් එක්ක කාලය වෙන් කරගන්නවා කියන ඒක "තීරණයක්" තමයි... :) ඉතින් මට දිරි දුන්, ප්‍රතිචාර දැක්වූ මිතුරන් හැමදෙනාටම ස්තුතිය පළ කරන ගමන්, මේ සටහන ලියවෙන්නෙ ...

ටෝස්ට්මාස්ටර්ස් ගැන ඔබ මේ දේවල් දන්නවාද? ශාකුන්තලගේ සටහන් පොත දීර්ඝ නිහැඬියාවකට පස්සේ මට ආපහු යමක් ලියන්න හිතුණෙ මේ දවස් වල මමත් සම්බන්ධ වෙලා ඉන්න නැගලම යන වැඩක් නිසා... ඒ ටෝස්ට්මාස්ටර්ස්! ටෝස්ට්මාස්ටර්ස් කියන්නෙ සියවසකට ආසන්න ඉතිහාසයක් තියෙන ලාභ නොලබන ජාත්‍යන්තර සංවිධානයක්. සාමාජිකයින්ගේ කථන සහ නායකත්ව හැකියාවන් ඉස්මතු කර ඒවා වැඩිදියුණු කරගන්න අවස්ථාව සලසා දෙන එක තමයි මේකෙන් කරන්නෙ. මේ වැඩේ මට හොඳටම අල්ලල යන්න පටන් ගත්තේ මෑතකදි නිසාත්, සිංහල කතා ...
ටෝස්ට්මාස්ටර්ස් ගැන ඔබ මේ දේවල් දන්නවාද? ශාකුන්තලගේ සටහන් පොත දීර්ඝ නිහැඬියාවකට පස්සේ මට ආපහු යමක් ලියන්න හිතුණෙ මේ දවස් වල මමත් සම්බන්ධ වෙලා ඉන්න නැගලම යන වැඩක් නිසා... ඒ ටෝස්ට්මාස්ටර්ස්! ටෝස්ට්මාස්ටර්ස් කියන්නෙ සියවසකට ආසන්න ඉතිහාසයක් තියෙන ලාභ නොලබන ජාත්‍යන්තර සංවිධානයක්. සාමාජිකයින්ගේ කථන සහ නායකත්ව හැකියාවන් ඉස්මතු කර ඒවා වැඩිදියුණු කරගන්න අවස්ථාව සලසා දෙන එක තමයි මේකෙන් කරන්නෙ. මේ වැඩේ මට හොඳටම අල්ලල යන්න පටන් ගත්තේ මෑතකදි නිසාත්, සිංහල කතා ...
පහසුවෙන් ලිනක්ස් පාවිච්චි කරන්න ඉඟි අටක් ශාකුන්තලගේ සටහන් පොත මෙන්න 2016! 2008 - 2009 අවුරුදු දෙකේ පැල් බැඳගෙන බ්ලොග් ලිව්ව මම 2015 අවුරුද්දෙත් 2013 අවුරුද්දෙත් මොකුත්ම ලියල නැහැ. 2016ත් නිකංම නාස්ති වෙන්න නොදී ලිනක්ස් පාවිච්චිය ගැන පුංචි සටහනක් තියලා යන්න හිතුවෙ ඒ නිසා. 2016 මට විශේෂයි. මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන් ගෙන අවුරුදු දහයක්! අපොයි මේ මොන මළජරාවක්ද කිය කිය කට්ටිය නිකන් දීපු උබුන්ටු සීඩී වාහන ඇතුළෙ එල්ලන කාලේ ...
PL/SQL වැනුම ශාකුන්තලගේ සටහන් පොත සෑහෙන කලකට පස්සෙ තාක්ෂණික සටහනක් ලියන්න හිතුණා. මගේ රැකියාවේ හැටියට බොහොමයක් අළුත් දේවල් අත්හදා බලන්න ඉඩ ලැබුණත්, මගේ රුචිකත්වය අනුව අත්හදාබැලීම් වල යෙදෙන්න තියෙන නිදහස කැම්පස් යන කාලෙ තිබුණ නිදහසට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා තාක්ෂණික සටහන් ලිවිල්ල සෑහෙන අඩු වුණා (නැත්තටම නැති වුණා). බයික් ගැන බ්ලොග් සටහනක් ලිව්වෙ ඒ ගැන යමක් කමක් අත්හදා බලන්න නිදහසක් ලැබුණු නිසා. 2013 මට ...
දකුණට හරවාන්, වමට හැරේන්...! Let's learn countersteering!! ශාකුන්තලගේ සටහන් පොත Image courtesy: openclipart.orgකලින් බ්ලොග් සටහනේ අන්තිමට අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රමයට කිව්වා වගේම ලෝක විනාශය සිද්ධ නොවුණු නිසා මට තව චිරාත් කාලයක් බයික් එකේ යන්න එන්න පුළුවන්. ඒ නිසා ඔළුවට ආපු තවත් බයික් හෑල්ලක් 2012 අවුරුද්ද ඉවර වෙන්න කලින් ලියල දානවා. මේ බ්ලොග් සටහන වෙන් වෙන්නෙ මෝටර්සයිකල් ධාවනයෙදි ගොඩක් අය නොදන්නා ඒත් වැදගත්ම යමක් ගැන සිංහලෙන් පොඩි සටහනක් තියන්න. මෙච්චර කාලයක් තොරතුරු ...