සඳවට රන් තරු...... අංක 02 (මඳසරුභාවයේ කථාව.) වෙද ගෙදර මගේ කලින් ලිපියේ දෙවනි කොටස අද ඔබට දෙනවා.දැන් මට මේ ආපු කමෙන්ට් ටික මම ගොඩක් අගය කරනවා. හැමෝටම ස්තුතියි. බලපු ඔබත් මගේ ධෛර්ය්ය වැඩි කලා. ඔබට යමක් දෙන්න ලැබුනා නම් මට ඒ ඇති.ඇත්තටම ගත්තොත් මම මේ ඉන්නේ මෙහෙම බ්ලොග් ලියන්න පුළුවන් වෙලාවක නෙමෙයි. මම තව වසර දෙකකින් මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරනවා. දැනටත් එක වසරක් ගෙවිලා ඉවරයි. ඉතිරි වසර ...
සදවට රන් තරු පොකුරු පිපේවා.(මඳසරුභාවය ගැන කථාව.) වෙද ගෙදර දෙමව්පියෙකුට ඇති වටිනාම සම්පත තමයි දරුවෝ. ඇයි අපි දරුවෝ හදන්නේ? යම් කිසි ලාභ ප්‍රයෝජනයකටද? අපි මොනතරම් උනන්දුවෙන් මහන්සියෙන් හැදුවත් දරුවො අවසානයේදී අයිති කාටද? අපිටද? නැහැ...දරුවො අයිති සමාජයට. එහෙම නැත්නම් ලෝකෙ ඉදිරියට යන්නේ නැහැ. ඇයි අද මම දරුවො ගැන මෙහෙම කථා කරන්නේ?ඔබ දන්නවද ලෝකෙ අපි කුඩා කාලේ තිබුනු ලොකු ප්‍රශ්නයක් තමයි ජනගහනය වැඩි වීම. නමුත් අද ලෝකෙ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි ...