වැසි වස්සන කුමාරයා විසිතුරු | visituru සකල සිරින් පිරි ලස්සන රටක් වූ එහිපාලකයා වූයේ ධාර්මික රජ කෙනෙකි. ඔහුට අපූරු පුත් රුවනක් විය. මේ අපූරු කුමරුසැබැවින්ම සතුටින් සිනා සෙන විට මුළු දේශයටම වැසි ලැබිණි. එබැවින් රටවැස්සන්ට නියංදුර්භික්ෂ බියක් නොවීය. ඇවැසි තැන් වලදී ඔහු සිය වැසි වස්සන අපූරු සිනහවනොමසුරුව රට වෙනුවෙන් ලබා දුන්නේය. නිසි කල වයසට පැමිණි කුමරු රූමත් කුමරියක් හා විවාහ වූයේය. මේ දෙපළඉතාමත් සතුටින්, ආදරයෙන් හා ...
පැනලා යාම විසිතුරු | visituru ඒ පුංචි පුතාට වයස අවුරුදු 3ක් විතර ඇති. දවසක් මෙයා අම්මාත් එක්ක මොකක්දෝ එහෙකට තරහා වුණා. තරහ වුණ පුතා අම්මාට මෙහෙම කිව්වා. "අම්මා හරි නරකයි. මම ගෙදරින් පැනලා යනවා. මගෙ බලු පැටියයි සෙල්ලම් බඩුයි අරන් කොහේ හරි යනවා". මේක අහපු අම්මා හොඳටෝම බය වෙලා පුතාව ශේප් කරගන්න හැදුවා. නමුත් පුතා යාලු වුණේම නෑ. අන්තිමට අම්මා තාත්තාව හොයාගෙන ගිහින් සිද්දිය ගැන කිව්වා." බලනවකෝ ...
සුදුස්සා තේරීම විසිතුරු | visituru ඔවුන් දෙදෙනාටම ඇත්තේ එක හා සමාන සුදුසුකම්ය. බඳවා ගැනීමේ විභාගයෙන්ද දෙදෙනාම සම ලකුණු ලබාගෙන ඇත. මේ දෙදෙනාගෙන් කවරෙක් තම ආයතනයේ පවතින පුරප්පාඩුව පිරවීමට තෝරා ගන්නේද? ආයතනයේ කළමනාකරුට මෙය බරපතල ගැටලුවක් විය. තෝරා ගන්නා තනතුරද ඉතා වගකීම් ඇති වැදගත් තනතුරකි. තමා විසින් මෙයට සුදුසුම පුද්ගලයා බඳවා ගත යුතුය.මඳක් කල්පනා කළ කළමනාකරු අන් ප්‍රධානීන් හා සමඟ සාකච්ඡා ...
පියාගේ නම? විසිතුරු | visituru මෙම තරුණයා තමන් විවිධ දේ ගැන දන්න, බොහෝ ඇසූ පිරූ තැන් ඇති උගත් පුද්ගලයෙක් බව පෙන්නන්න බොහොම ආස කරපු පුද්ගලයෙකි. මොහුගේ විනෝදාංශය වුනේ බොහෝ පිරිසක් රැස් වන තැන් වලට ගොස් තම දැනුම ප්‍රදර්ශනය කිරීමයි. ඔහු කුමක් හෝ පැරණි පොතකින් පියමතුරා බුදු රදුන්ගේ මෑණියන්ගේ නම සොයාගෙන තිබුණි. එදා පටන් ඔහුගේ සිරිත වුනේ තමන්ට හමු වන අයගෙන් පියමතුරා බුදු රදුන්ගේ පියාගේ නම ...
නියම විශ්ව ශක්තිය විසිතුරු | visituru එක්තරා නාරිවේද වෛද්‍යවරයෙක් හමුවීමට පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙක් තම තමන්ගේ වාරය එනතුරු සතුටු සාමීචියේ යෙදී සිටියා. මඳ වේලාවකින් දෙදෙනාගේ කතාබහ තමන්ගේ ලෙඩ රෝග වල යොමුවුණා. මෙහිදී එක් කාන්තාවක් මෙහෙම කිව්වා."මට දැන් මේ ලෝකෙ වැඩියෙන්ම ඕනා කරලා තියෙන්නෙ මගේම කියලා දරුවෙක් හදාගන්න. ඒත් කොච්චර උත්සාහ කළත් ඵලක් නෑ වගේ. මම හරි අවාසනාවන්තයි""මටත් ඔහොම කාලයක් හිතුණා අනේ!" අනෙත් කාන්තාව පැවසූවා. "ඒත් හැමදේම ...
10 ද? 15 ද? විසිතුරු | visituru මේ සිදුවීම වුණේ පුත්තලම පැත්තෙදි. එක ඡන්ද කාලෙක ඔය පැත්තෙ පොඩි ආසනේක අපේක්ෂකයන් දෙන්නෙක් ඡන්දෙට ඉදිරිපත් වුනා. මේ දෙන්නම හොඳ සල්ලිකාරයො. දැන් ඔන්න ඡන්ද ව්‍යාපාරය පටන් ගෙන ගෙයින් ගෙට චන්දෙ ඉල්ලගෙන යනවා. ඔන්න එක අපේක්ෂකයෙක් මුලින්ම ගියා හැම ගෙදරකටම ගානෙ ගිහින් සැප දුක් අහලා රුපියල් 15 ගානෙ එක ගෙදරකට දීලා ගියා. එ කාලෙ හැටියට රුපියල් 15 කියන්නෙ සෑහෙන ලොකු ගණනක්.ඊට පස්සෙ ...
මහසෝනා විසිතුරු | visituru ඉස්සර කාලෙ කැලෑ බද පලාත් වල ගම් තිබුනෙ එකිනෙකාට සෑහෙන තරම් දුරින්. ගොඩාක් වෙලාවට එක ගමක ඉඳල තවත් ගමකට යන්න වෙන්නෙ කැලෑවක් දෙකක් පහුකරගෙන තමයි ඉතින්. ටිකක් අවදානම් ගමනක්.ඔන්න එක කාලෙක මේ වගෙ ගම් දෙකක් අතර කැලෑ පාරක වංගුවක මහසෝනා හැංගිලා ඉන්නව කියල ආරංචියක් පැතිරුනා. මහසෝනා ඉන්නෙ මිනිහෙක් වගෙ ඇඳගෙනලු. දැන් මේ හින්දා කවුරුත් ගොම්මන් වේලාවෙන් පස්සෙ ඔය පැත්ත පලාතෙ ...
ආයුබෝවන්! විසිතුරු | visituru ඔන්න ඉතින් විසිතුරු හා හාපුරා කියල සිංහල බ්ලොග් අවකාශයට සේන්දු උනා.එහෙනම් දැන් පටන් ගමු. ජය වේවා!