පිටකොටු ගමන විසිතුරු | visituru මේ එක කොළඹින් පිට සරසවියක පුද්ගලයෙක්ට වුණ සිදුවීමක්. මේ හාදයාගෙ උපාධියට අනුව තෙවන වසර අවසාන හරියෙ මාස 6ක ඉන්ඩස්ට්‍රි ට්‍රේනින්ග් එකක් සෙට් වෙනවා. ඉතින් දැන් ඔන්න ට්‍රේනින්ග් කාලෙ උදා වුණා. අපේ හාදයාට ට්‍රේනින්ග් සෙට් වුණේ කොළඹ කොම්පැනියක. මෙයාගෙ බැච් එකේ තව ගොඩක් අයට කොළඹ ට්‍රේනින්ග් සෙට් වුණා. කට්ටියගෙන් බහුතරයකට කොළඹ පරිසරය නුහුරුයි. විශේෂයෙන්ම මේ බස් වල අවශ්‍ය තැනට හොයාගෙන යන ...
නිල් කට්රොළ් මල විසිතුරු | visituru 1. නිල් ක(ට්)රොළ් මලෙකැ ඇවුණු වැට්කොළ් මල සෙයි මහනෙල් වන හයි රන්වන හුන්(රන්වන් යුවතිය හා සිටින මානෙල් පැහැ යුවතිය නිල් කටරොළු මලක් හා දැවටුණු වැටකොළු මලක් සේය.)2. කොමුල් අමඩ් ලෙඩ් ලිනසී ඒ බොන්ද මියුර් යහ බැසී එක පල් දල වන් දිගැසී මන ජල්වයි සිත් නොමුසී(ඇගේ සිනහව කොමඩු ගෙඩියක ඇට පෙළක් වැනිය. ඇගේ බස එහි මද මෙන් ...
සිතීම ඔබට බාරයි විසිතුරු | visituru මේ අපෙ සරසවි බිමේ ඇලැවුණු පෝස්ටරයක්. ළඟදි දවසක මගෙ යාලුවෙක් මේ සේයා රුව මූණු පොතට දාලා තිබුනා. ඒකෙන් තමයි උපුටා ගත්තෙ."අම්මා මහන්සි වෙලා මට ඉගැන්නුවාමම හොඳට පාඩම් කරලා කැම්පස් ආවාඉන්ටවීව් ආවම අම්මා ගොඩක් සතුටු වුණාඩිග්රිය බාල නිසාජොබ් එක හම්බුන්නෑ කියපුවාම අම්මා ගොඩක් දුකෙන් හිටියාඅඟ පත හෝදගෙන ගෙට එද්දි...අම්මා හුස්ම ගන්නෙ නෑ..."ඒ ගැන සිතීම ඔබට බාරයි .... ...
ප්‍රති උපකාරය විසිතුරු | visituru ඒ කරණවෑමියා තරමක් ප්රගතිශීලී අදහස තිබුණ පුද්ගලයෙක්. ඔහු කිසි දිනක මුදල් වැදගත් කොට සැලකුවේ නැහැ. නිතරම යහපත් දෙයක් කරන්න උත්සාහ කළ ඔහු තමන්ගේ රැකියාව සතුටින් කරගෙන ගියා. දිනක් ඔහුගේ කොණ්ඩා කපන ස්ථානයට පූජකවරයෙක් පැමිණියා. එතුමා කොණ්ඩය කපා අවසාන වී යන්නට ලැහැස්ති වන අතර "ඔබේ ගාස්තුව කොපමණද දරුවා?" යනුවෙන් විමසුවා. "නැහැ පියතුමනි. මම ඔබගෙන් ගාස්තුවක් අයකරන්නෙ නෑ. එය මම දෙවියන් වහන්සේට ...
උපාය විසිතුරු | visituru එක මුදලාලි කෙනෙක් තමන්ගෙ දුවගෙ කැඩිච්ච රත්තරන් මාලයක් හදාගන්න කියලා රත්තරන් බඩු හදන තැනකට ගියා. මේ මාලය මුදලාලිලාගෙ පරම්පරාවෙන් ලැබිච්චි ගොඩක් වටින මාල පෙති 30කින් හැදිච්ච එකක්. මුදලාලි රන්කරුවාට මාලෙ පෙන්නුවා.ටිකක් වෙලා මාලය පරීක්ෂා කරපු රන් කරුවා තේරුම් ගත්තා මේ මාලය බොහොම වටින එකක් වග. ඉතින් මාලය හදලා දෙන බව පොරොන්දු වෙච්ච රන්කරුවා මුදලාලි ඉස්සරහදිම මාල පෙති ගණන් කලා. මේ ...
අවංක ඇමතිතුමා විසිතුරු | visituru මේ ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වූ දෙවැනිවතාවයි. නමුත් මෙවර විශේෂත්වයක් විය. ඒ ඔහුට ඇමති ධූරයක් හිමිවීමයි. අභිනවඇමතිවරයා පෙර පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ලෙස මුළු මහත් රට පුරාම ප්රසිද්ධවසිටියේ අවංක නිර්භය මෙන්ම ජනතාවට හිතැති පුද්ගලයෙකු වශයෙනි. එපමණක් නොව ඔහු ක්රියාවෙන්දඒ බැව් මනාව ඔප්පු කර තිබුණි. වාර්තාගත ඡන්ද සංඛ්‍යාවකින් දෙවැනි වරටත් මැතිවරණයජයග්රහණය කිරීමට ඔහුට හැකි වූයේ ඒ නිසාමය. ඇමතිවරයා නව
කැකිල්ලේ රජුගේ වැඩක් විසිතුරු | visituru ඔන්න එක කාලෙක යාලුවො 4දෙනෙක් එකතු වෙලා පුළුන් ව්‍යාපාරයක් පටන් ගත්තා. ගොඩාක් මහන්සි වෙලා එහෙම මේ 4 දෙනා පුළුන් ගොඩක් එකතු කරලා ගබඩාවක තැන්පත් කලා. නමුත් මේ පුළුන් ගබඩාවට මීයො බෝ වුනා. මීයො පුළුන් කන එක බේරගන්න කොහොමටවත් බැරි වුනා. අන්තිමේදි 4දෙනා තීරණය කරා පූසෙක් ගෙන්න.වැඩේ හරි ගියා. පූසා මීයොන්ගෙ කරදරෙන් ගබඩාව බේරලා දුන්නා. යාලුවොන්ට හරිම සතුටුයි. කොච්චරද කිව්වොත් පූසාගෙ කකුල් ...
දුන්න දේ! විසිතුරු | visituru එක ගම් පළාතක හිටියා ලෝබ මුදලාලි කෙනෙක්. මෙයා අලුතෙන් ගෙයක් හදලා බද්දට දෙන්න තීරණය කළා. ටික දවසක් ගත වුනා. නමුත් මේ ගේ ගන්න කවුරුත් තවම ආවෙ නෑ.මුදලාලිට පත්තරේ දැන්වීමක් දාන්නත් ලෝබයි ලොකු ගාණක් යන නිසා.අන්තිමට ගේ ඉස්සරහ බෝඩ් එකක් එල්ලන්න හිතුවා."මෙම ගෙය බදු දීමට තිබේ!"ඔන්න දවස් 2කට පස්සෙ එක ගැනුම්කාරයෙක් ආවා. එයා ගේ බලලා ගන්න කැමති වුනෙ නැහැ. ඒත් යන ...
අන්දරේ බිරිඳට කියූ කවි විසිතුරු | visituru දිනක් අන්දරේ සිය ප්‍රිය බිරිඳ සමඟ සතුටු සාමීචියේ යෙදී සිටියේය. මේ අතර බිරිඳගෙන් අන්දරේට ඉල්ලීමක් ඉදිරිපත් විය. ඒ තමන්ගේ රුව ගැන කවියකින් කියන ලෙසයි. ඒ අනුව අන්දරේ ඇයගේ රුව මෙසේ වර්ණනා කලේය.හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනාබඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනාතන දෙස බැලිමි වැටකොලු වැන්න එල්
පළමු ගැහැනිය විසිතුරු | visituru ගැහැනු උදවිය තුළ තමන්ගේ සැමියා ගැන සැකයක් තිබීම සාමාන්‍ය දෙයක්ලු. නමුත් සමහර වෙලාවට ඔය හින්දා අමුතු විදියේ ප්‍රශ්න ඇති වෙනවා. ලොව පහළ වුණ පළමු මිනිසා වෙච්ච ආදම් උන්නැහේ ඔන්න සති දෙක තුනක ඉඳන් ගෙදර එනකොට හොඳටම රෑ වුණා. ආදම්ගේ බිරින්දෑ වෙච්ච ඒවා මේ ගැන පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ.දවසක් ආදම් රෑ වෙලා ගෙදර එනකම් ඒවා කේන්තියෙන් බලන් හිටියා. ආදම් ආපු ගමන් ...
වැරැද්ද කාගෙද? විසිතුරු | visituru මේ සිදුවීම මගේ අත්දැකීමක්. දවසක් මම උසස් පෙළ පන්ති ඇරිලා ගෙදර එන්න බස් එකක නැග්ගා. ඒ වෙනකොට බස් එකේ තරමක් සෙනඟ පිරිලා. බස් එකේ හිටියා මගේ යාලුවෙක්. අපි දෙන්නා පිටිපස්සෙ සීට් එක ගාවට සෙට් වෙලා ශේප් එකේ කතාවක් දාගෙන හිටියා.බ්ස් එකේ කොන්දොස්තර තැන තරුණයෙක්. ටිකක් මිටි, කෙට්ටු පොරක්. මෙයා ඇවිල්ලා හයියෙන් කෑගහල මගීන්ට බණින, බලෙන් තල්ලු කරලා දාන වාත පොරක් ...
සිත්ගත් සරසවි කුරුටු ගී විසිතුරු | visituru කොළඹ සරසවියසරා සඳ සොඳුරු රුව පැටළුනු රීඩ් මාවතේගියා දිනක් මට මතකයි ඈත අතීතේකරත්තයක් දක්කාගෙන පොරක් දුර එතේගැල්කරුගේ පනාව දැක මට මට හිනා යතේ *කරත්තය දැක්කීම = සරසවියෙ පෙම්වතිය සමඟ ඇවිදීම, පනාව = හිනාවසරසවි බිමේ සත් වසරක් ගත කෙරුවමගෙ ලොකු දුවේ ඇයි අද මට බැරුවකුමරෙක් සොයා දෙන්නට මා නිදි මැරැවඅත් ...
දිවිල්ල ! විසිතුරු | visituru මේක නම් ගොඩක් කාලෙකට කලින් නුවර පැත්තෙ සරසවියෙ සිද්ද වෙච්ච සිදුවීමක්. එක නේවාසිකාගාරයක හිටපු සබා (සබ්වෝඩ්න්) ශිෂ්‍යයෝ සෙට් එකක් එක්ක පොඩි කොක්කක් දාගෙන හිටියා. ඔය අවුල තිබ්බ සෙට් එකේ හිටියලු හෙනම යාලුවො දෙන්නෙක්. අපි ඒ දෙන්නට සිරී සහ ජයේ කියමු.ඔන්න මේ සෙට් එක දවසක් හවස නුවර ටවුමට ගියා අලුතෙන් ආපු ෆිල්ම් එකක් බලන්න. මේ කට්ටිය පෝලිමෙ ඉන්නකොට එතනින් යන්න ආපු ...
නියම චරිතය! විසිතුරු | visituru විද්‍යාලංකාර (දැන් කැළණිය) සරසවියෙ උපකුලපතිව කලක් වැඩ හිටියෙ කිරිවත්තුඩුවෙ ශ්‍රී පඥාසාර හිමියන්. උන්වහන්සේ ලවා චරිත සහතියක් ලියව ගන්න ලැබුනොත් ලොකු වාසියක් විදියට ඒ කාලෙ සරසවියෙ සිසුන් සැලකුවෙ. මොකද හාමුදුරුවන්ට ලොකු පිළිගැනීමක් තිබුණා සමාජයෙ. ඔන්න ඉතින් දවසක් එක ශිෂ්‍යයෙක් ආවා චරිත සහතියක් ලියවා ගන්න. අයදුම් කරන තනතුර පොලිසියේ තනතුරක්. හාමුදුරුවො මෙයා ගැන ටිකක් විස්තර දන්නවලු." ඇයි මේ ළමය? මොකක්ද කෙරෙන්න ඕනා?"" හාමුදුරුවනේ මම ...
ඔබේ නිගමනය! විසිතුරු | visituru මේ තායි ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිළිබඳ අපකීර්තිමත් සිදුවීම් රැසක් වාර්තා වු කාලයක්. විනය නීති කඩ කරමින් ගැහැණුන් සමඟ අනාචාරයේ හැසුරුණු කිහිප නමක් පිළිබඳ අන්තර්ජාතික මාධ්‍ය වල පවා පළවුණා. මේ සිදුවීම් උලුප්පා පාඨක අවධානය ලබා ගන්න ගොඩක් පුවත්පත් කටයුතු කළා. බොහෝ දෙනෙක් තායිලන්ත භික්ෂූන් දෙස වපර ඇහෙන් බලන්න පටන් ගත්තා.දවසක් එවකට ඕස්ට්‍රෙලියාවෙ වැඩ සිටි තායිලන්තයේ පැවිදි වූ බ්‍රිතාන්‍ය ජාතික අජාන් ...
වැඩි හොඳ! විසිතුරු | visituru මේක අපෙ සරසවියෙදි වුණ සිද්දියක්. දවසක් අපේ බැච් එකෙ යාලුවො දෙන්නෙක් ටිකක් හැන්දෑ වෙලා කලා පීඨයෙ අවන්හල පැත්තෙ ගිහින් මොනවා හරි සප්පායම් වෙන්න හිතාගෙන. මේ දෙන්නට එතන පුටුවක් උඩ තිබිලා හම්බුනා මොබයිල් පෝන් එකක්. අපේ යාලුවො දෙන්නත් බොහොම අවංක හිත හොඳ අය. ඉතින් දෙන්නාම කන බොන එක පැත්තක තියලා අර ෆෝන් එකෙ තිබුන නම්බර් අතරින් මුලින්ම තිබුන නම්බරයට ඇමතුමක් ගත්තා." ...
දොස්තරගේ චරිතය විසිතුරු | visituru පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව ගැන පහුගිය කාලෙ නිතරම අහන්නලැබුණා. ගොඩක් දෙනා මේ ගැන තමන්ගෙ අදහස දක්වලා තිබුණා. ප්‍රමිතිය, සායනික පුහුණුව, සුදුසුකම්ලත් පළපුරුදු ආචාර්ය වරු ආදීසාධක ගැන ගැටලු පවතින නිසා මගේ පුද්ගලික මතය නම් දැනට සිටින වෛද්‍යවරු, වෛද්‍ය ශිෂ්‍යයන් කළ යුත්තේ ඒ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමටඅරගල කිරීම නෙවෙයි එහි තත්වය වැඩි දියුණු කරන්න උදව් දෙන එක බවයි. නමුත් මේඅවස්ථාවේදී ඔවුන් ...
මුඛයේ ස්වභාවය විසිතුරු | visituru මේ කතාව සම්බන්ධ විද්‍යාලංකාර (කැළණිය) සරසවියට. එහි උගන්වපු එක් ආචාර්ය හිමිනමකගෙ දේශන වලට සිසුන් බොහොම උනන්දුවෙන් සහභාගී වුණා. හේතුව උන්වහන්සේගේ උගැන්වීමේ දක්ෂතාවය විතරක්ම නෙවෙයි. උගන්වන වෙලාවට උන්වහන්සෙගේ මුවින් පිට වුණ රසවත් කියුම් නිසා. මේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ නිබන්ධන පන්තියක සිදු වුණ සිදුවීමක්. නිබන්ධන මාතෘකාව "බ්‍රාහ්මණ සමාජය"..පන්තිය පැවැත්වුනේ දවල් කාලයේ. එක සිසුවෙක් ඉදිරියට ඇවිත් තමන්ගෙ නිබන්ධනය ඉදිරිපත් කරනවා. මේ අතරෙදි හාමුදුරුවො ...
යහපත් නීතීඥයා! විසිතුරු | visituru එක්තරා නගරයක තිබුණා සමාජ සුබසාධක සංගමයක්. බොහොම අවංක සේවයක් ඉටුකළ මෙයට නගරයේ සෑම පුරවැසියෙක්ගෙන්ම වගේ ආධාර උපකාර ලැබුණා. ඉතින් සුබසාධක සංගමයටත් තමන්ගේ සමාජ සේවා කටයුතු නිසි අයුරින් පවත්වාගෙන යන්න හැකියාව තිබුණා. කාලයක් ගතවුණා සංගමයට ලැබෙන ආධාර ක්‍රම ක්‍රමයෙන් අඩුවෙන්න පටන් ගත්තා. පුරුදු සමාජ සේවාවන් පවත්වාගෙන යාමේ ගැටලුවකට මුහුණ දුන්න එහි නිලධාරී මණ්ඩලය වහාම රැස්වෙලා තමන්ට ලැබෙන ආධාර ගැන නැවතත් පරීක්ෂා ...
නියම අපවාදය විසිතුරු | visituru තමන් විවිධ මාර්ගඵල ලබා ගත් බව සඳහන් කරමින් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින පුද්ගලයන් කාලයෙන් කාලයට මතු වෙනවා. ඒ ගැන මගේ අදහස නම් එවන් මත පිළිබඳ කතා කිරීමට අපට සුදුසුකම් නැති බවයි. නමුත් වංචාවක් සිදු වේ නම් ඒ ගැන නිවැරදි ක්‍රියාමාර්ග වහාම ගත යුතුයි. නැතිනම් එවන් අයට රැවටෙන පුද්ගලයන්ට සිදුවන හානිය අතිවිශාලයි. මේ සියලු සිදුවීම තම තම නැණ පමණින් දැන ගත ...