නොමිලේ අන්තර්ජාතික මැගසින් කියවන්න විමසමු.. විමසුම.. විමසුම අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය හුගක් මැගසින් වල පිටපත් දැන් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ කියවන්න පුලුවන්. හුගක් කිවුවට සමහර ජනප්‍රිය මැගසින් මේකේ නැහැ. pcworld එහෙමත් නැත්නම් Asia Week වගේ ජනප්‍රිය සගරා මේකෙ නැහැ. නමුත් වාහන ගැන තියෙන සගරා, දේශපාලනය ගැන තියෙන සගරා වගේ ඒවා හුගක් මේකෙ තියෙනවා. හැම එකක්ම තියෙන්නෙ PDF විදියට. සමහර සගරා කියවන්න ලියාපදිංචි වීම අනිවාර්යයි. සියලුම ශේත්‍ර ආවරනය වන විදියට ...
Gmail වල යවපු ඊ මේල් එකක් වලක්වමු (undo) කරමු විමසමු.. විමසුම.. විමසුම යවපු ඊමේල් එකක් මම දන්නා තරමින් මොනම තැනක වත් වලක්වන්න ක්‍රමයක් තිබුනෙ නැහැ. අත්වැරුද්දකින් වැරදි බොත්තමක් ඔබලා ඊමෙල් එකක් ගියොත් ඉතින් ගියාම තමයි. ආපහු ගන්න බැහැ. හැබැයි Gmail වල ඒ පහසුකම අපට දීලා තියෙනවා. එත් ඉතින් ඒක කරන්න පුලුවන් ඊමේල් එක යවපු වෙලාවේ ඉදන්ඉතා සුලු වෙලාවකට. මේක නිකම්ම ඈක්ටිවේට් වෙන්නේ නැහැ. ඈකිටිවේට් කරන්න ඔන.මේකයි පිලිවෙල. * Gmail වල සෙටින්ග්ස් වලට ...
ඔපෙරා මිනි (opera mini) ඔන්ලයින් සිමියුලෙටරයක් විමසමු.. විමසුම.. විමසුම අපි කවුරුත් දන්න ඔපෙරා මිනි මොබයිල් බ්‍රවුසරය පරිඝනකයෙ භාවිතා කරන්න සිදු විනි නම් කුමක් කරම් ද?මෙන්න ඒකට ක්‍රමය. වැය වන්නෙ ඉතා මත් අඩු ඩෙටා ප්‍රමානයක්. ඉතා අඩු ඩෙටා ප්රමානයකින් තමන්ට අවශ්‍ය ෙතාරතුරු ඉතා ඉක්මනින් මෙ ක්‍රමය මගින් දැන ගන්න පුලුවන්. සාමාන්‍ය මොබයිල් දුරකතනයෙ භාවතා කරන විදියටම මෙතනත් භාවිතා කරන්න. මෙතෙනින් යන්න......... ...
ගූගල් පරිඝනක ගෙම්ස් නිශ්පාදනයට අත ගසයි...... විමසමු.. විමසුම.. විමසුම ගූගල් සමාගම තමන්ගේ සුපුරුදු ගමන්මග වෙනස් කරමින් ඔවුන්ට නවතම අංශයක් වන පරිඝනක ක්‍රිඩා නිපදවීමට යන බව වාර්ථාවෙනවා.දැනගන්නට ලැබෙන අන්දමට සෝනි පරිගනක ක්‍රිඩා අංශයේ මාක් ඩිලොරා නැමැත්තා ගූගල් සමාගමේ පරිඝනක ක්‍රිඩා අංශයට බදවාගෙන තිබෙනවා.ඔහු google gaming හි (developer advocate)සංවර්ධන අද්වකාත් ලෙස පත් කරලා තියෙනවා. ගූගල් පරිඝනක ක්‍රිඩා එම ශේත්රයේ ඉදිරියෙන් සිටින සෝනි සහ නින්ටෙන්ඩෝ වගේම EA sports ...
ඕනම බාර්කොඩ් එකක් කොම්පියුටරයෙන් කියවමු විමසමු.. විමසුම.. විමසුම මීට ඉස්සෙල්ලා දාපු ලිපියකින් කිවුවනේ කොහොම ද ඔනම දෙයක් බාර්කොඩ් එකක් බවට හරවන්නේ කියලා. (ඕනම දෙයක් බාර්කෝඩ් එකකට හරවන්න). මේ ලිපියෙන් කියන්නේ තියෙන් බාර්කෝඩ් එකක් කොහොමද කියවන්නේ කියලා. මොනවා හරි වෙළද භාන්ඩයක ඇති බාර්කෝඩ් එකක ෆොටෝ එකක් ගන්න. ඒක මේ ඔන්ලයින් සර්විස් එකට අප්ලෝඩ් කරලා මොනවාද තියන දත්ත කියලා කියවගන්න පුලුවන්. නිතර දෙවේලේ අවශ්‍ය නොවුනත් සමහර වෙලාවක් එන්න පුලුවන් මේක ...
වතුෙරන් වදුලිය නිපදවන අලුත් ෙමාබයිල් ෙෆා්න් චාජරය විමසමු.. විමසුම.. විමසුම ෙම්ක ෙබාරුවක් නම් ෙනෙමයි. අැත්තටම අැත්ත. වතුෙරන් විදුලිය උපදවා 2011 දී රුපියල් 4000 සහ 5000 අතර මිලකින් ෙලා්ක ෙවළද ෙපාලට පැමිනීමට නියමිත ෙමම අලුත් මාදිලිෙය් චාජරය පරීක්ෂන බීටා මට්ටම අවසන් කර අැති බව ඒහි නිශ්පාදකයන් වන Myfc සමාගම පවසනවා. ෙම්ෙක් නම H3 ෙලස නම් කර තිෙයනවා. ජලයෙන් විදුලිය නිපදවීමට ෙනාෙයකුත් බාදක අැති මුත් ෙමම චාජරය ඒම භාදක මග හැර අැති ...
ගුවන් තොටුපලේ තීරැබදු රහිත සාප්පු සංකීර්නයෙන් භාන්ඩ මිලදී ගැනීම සම්බන්දයෙන් අනිවාර්යෙන් දැන ගත යුතු කරැනු 10 ක් විමසමු.. විමසුම.. විමසුම මුලින්ම කියන්න ඕන මේක මගේ ලිපියක් නෙමෙයි. ටිකක් කලකට ස්සෙල්ලා ලියලා තියෙන්නෙ(Ten rules to find best, cheapest product from Colombo airport duty free shops) . හැබැයි මට රට ගිහින් එද්දි ගොනාට අදින් නැතුව හොදම මිලට අඩුම බඩු ගන්න මේ ලිපිය උපකාර උනා. ඒ ගැන ඒ ලිපිය ලියපු සහොදරයාට පුර්ණ ස්තුතිය හද පත්ලෙන් ම පිරි නමනවා. ඒ ලිපිය තියෙන්නෙ ඉංග්‍රිසියෙන්. ඒත් එච්චර හොද ඉංග්රිසියෙන්නම් ...
ඇත්තටම Srilanka Telecom Intenet ස්පීඩ් එක වැඩි කරාද කියලා බලන්නෙ කොහොම ද? විමසමු.. විමසුම.. විමසුම මේ දවස් වල Telecom එකෙන් පම්පෝරි ගහනවා Speed එක වැඩි කලාලු , ගාන අඩු කලාලු එත් ඉතින් මම මගේ වේගය වැඩි කර ගත්තේ දහපාරක් විතර කස්ටමර් කෙයාර් කතා කරලා. ඒකත් ඊයෙ තමයි වැඩි කලා කියලා confirm කරේ. speedtest.net එකෙන් නිවැරදි internet වේගය හොයා ගන්න බැරැව වගේම Telecom එක අපට ලබා දීපු වේගය හරියටම ගනනය කරන්න බැහැ. ඔයාලට රවුටරයක් තියෙනවානම් මේ ක්‍රමයෙන් ...
අපි නොදන්න "ටෙක් කතා" විමසමු.. විමසුම.. විමසුම ටෙක් කතා (Tech කතා) කියන්නෙ අපි හුග දෙනෙක් දන්න හුග දෙනෙක් වැඩ ගන්න ඉගෙන ගන්න සයිට් එකක් . කවුරැ හරි කෙනෙක් ඒ ගැන දන්නෙ නැත්නම් දැනුවත් කරන්න තමයි මේක ලියන්නෙ. Tech කතා සයිට් එකට මෙතනින් යන්න පුලුවන්. Tech කතා සයිට් එකෙන් විවධ සේවා සපයනවා. පොදුවේ ගතහොත් විවිධ පුද්ගලයන්ට ඇතිවන තාක්ෂනික ගැටලු වලට පිලිතුරැ සපයනවා. මම වැඩිය සවන් නොදුන්නට ඉතාම වැදගත් සාකච්චාමය වැඩසටහනක් සිකුරාද ...
හම්බන්තොට ගුවන්තොටුපලේ වැඩ නවත්වලද ? විමසමු.. විමසුම.. විමසුම චයිනා හාබර් ඉන්ජිනෙයරින් ආයතනය විසින් ඉදිකරනු ලබන හම්බන්තොට ගුවන්තොටුපලේ වැඩ කොහොමද ? වැඩ නැවතිලාලු නේද? මේ දවස්වල හුගදෙනෙක් කතා කරනව මට ඇහිලා තියෙනවා. ඇත්තටම හම්බන්තොට මත්තල ප්‍ර දේශයේ ඉදිවන නව ජ්යත්යන්තර ගුවන්තොටුපලේ කටයුතු කොහොමද? මට බොහොම අමාරුවෙන් ගුවන්තොටුපල නරබන්න අවස්ථාවක් ලබා ගන්න පුලුවන් උනා. ඒත් ඉතින් ජායා රෑප ගැනීමට අවසර ලැබුනේ නැහැ. තාම කාටවත් ගුවන්තොටුපල ඉදිකිරීම් නරබන්න ...
ෆයර් ෆොක්ස් ( 4 )(Firfox 4 ) හතරවෙනි වෙලුම ගැන විමසමු.. විමසුම.. විමසුම ලෝකය පුරා සිටින අන්තර්ජාල පාරිභෝජනය කරන්නන්ගේ හිතවත් කම දිනා සිටින ෆයර් ෆොක්ස් කියන වෙබ් බ්‍රවුසරයේ හතරවෙනි වෙලුම ලගදීම පිටවෙන්න නියමිතයි. එහි හැඩරුව මුල් වරට ඊයේ එලියට ආවා. ඒක මේ දවසුවල ජනප්‍රිය ගූගල් ක්‍රෝම් වගේ හැඩ ගන්වලා තියනවා. ගොඩක් අලුත් හැකියාවන් එයට එක් කරන්නත් එහි නිශ්පාදකියින් කටයුතු කරලා තියෙනවා. ඔවුන් වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන්නේ වේගය ගැන. ඔවුන් කියන විදියට මේකේ තියෙන්නේ ...
දරුවන් සිටින දෙමාපියන්ට? නෙට් එකේ සිටින තාත්තලාට (දෙවන කොටස) විමසමු.. විමසුම.. විමසුම දැන් මා ඔබට හදුන්වා දීමට යන්නේ භාශාව හා ළමයින් අතර තිබෙන සබදතාවයි. අදහස් හුවමාරු කිරීමේ ප්‍රධාන මාධ්‍යය භාශාවයි. කුඩා කාලයේ පටන් සැම දෙයකටම සෑම කෙනෙකුටම නියමිත වචන කියා දීමට සැලකිලිමත් වන්න. එවිට දරුවා ඔබ කියන නිවැරදි වචනය හුරුවීමට පටන් ගනි. උදා හරනයක් ලෙස ජෝ බොන්න, බයි කන්න, පාප්පු දාන්න, වැනි තෙරුමක් නැති නොගැලපෙන වචන භාවිතා නොකරන්න. ඇවිදීමට හුරුවන කාලයේ පටන් ...
දරුවන් සිටින දෙමාපියන්ට?(පළමු කොටස) විමසමු.. විමසුම.. විමසුම පොඩි ළමයින් සමග නිවසේ රුදෙන දෙමාපියන් වෙත.... කුඩා දරුවන් සමග සිටීමේදි නිතරම ඔවුන් තමා වෙත අනුන්ගේ අවධානය යොමු කරවා ගැනීමට නිරතුරුව පෙලබේ. ඒ සදහා විවිධ ක්‍රියා කාරකම් කරමින් උත්සාහ ගනී. කිසිවකු ගේ අවධානය නොලැබුනහොත් ඇඩීමට පටන් ගනී. එවිට නොවරදාම දෙමාපියන්ගේ හෝ එතන සිටින අයෙකුගේ අවධානය ලැබීම නිසා මෙයට හුරු වන දරුවා අවධානය නොලැ බෙන සෑම විටකම ඇඩිමෙන් අවධානය ලබා ගැනීම පුරුද්දක් ...
Email ගැන ඔත්තු සොයා දෙන ඌරා විමසමු.. විමසුම.. විමසුම දැන් මම කියන්න යන්නේ ඊමේල් ගැන ඔත්තු කියන ඌරෙක් ගැන. මේකත් ඔන්ලයින් සර්විස් එකක්. මේකෙන් කරන්නේ අපි යවන ඊමේල් එකක් ලබන්නා ඇත්තටම කියවන්නේ කීයටද කියලා දැන ගන්න පොඩි විජ්ජාවක්. මේක නම් කරලා තියෙන්නේ spypig කියලා. මීට පස්සෙ මම යවපු ඊමේල් එක ඔහු හෝ ඇය කියෙව්වද? තව දුරටත් කල්පනා කර කර ඉන්න එපා. අපේ ඔත්තු සපයන ඌරාව භාවිතා කරන්න. සිම්පල් කේස් එකක් ...
ඇඩ් ඔන්ස් (Addons),ප්ලග් ඉන්ස් (Plugins), සහ මෘදුකාංග (Software) නොමැතිව යූ ටියුබ්(Youtube) වීඩියෝ ඩවුන්ලොඩ් කරමු. විමසමු.. විමසුම.. විමසුම Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ඔන තරම් ක්‍රම තියෙනවා. ඒත් මම කියන්න යන්නෙ එක්ස්ටෙන්ෂන්, ප්ලග්ඉන්ස් හෝ මෘදුකාංග නොමැතිව ඔන්ලයින් ඉදන් youtube වීඩියෝ බාගත කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන. ඇත්තටම අපි මෘදුකාංග අපේ පරිඝනකයට දාන්න දාන්න ඒක slow වෙනවා. පුලුවන්තරන් ඔන්ලයින් සේවාවන්ගෙන් ප්‍රයොජන ගන්නවානම් එක වඩා ඵලදායි කියලයි මට හිතෙන්නෙ. කොහොම උනත් මේ කියන සයිට් එකට ගිහින් බාගත කරන්න අවශ්‍ය යූ ටියුබ් වීඩියෝ ...
හැම chat එකටම එකපාර ලොග් වෙන්න මීබෝ විමසමු.. විමසුම.. විමසුම මීබෝ කියන්නේ තවත් එක සොෆ්ට් වෙයාර් එකක් නෙමෙයි. ඒක බ්‍රවුසරය ඇතුලත දුවන වැඩසටහනක් කිවුවොත් නිවැරදියි. මේකෙන් කරන්නෙ ඔයාලගේ තැන තියෙන චැට් කරන එකවුන්ට් වලට එකපාර ලොග් වෙන්න පුලුවන් විදියට අපේ වැඩ කටයුතු පහසු කරලා දෙන එක. ඒ කියන්නෙ Facebook, Gmail , Windows live,Yahoo වගේ තවත් චැට් සයිට් හුගකට එක පාරට ලොග් වෙලා ඒ හැම එකකම වැඩ කරන්න හැකියාව ඇති කරලා ...
සත්තුන්ට විශේෂ වු ටියුබයක් විමසමු.. විමසුම.. විමසුම Youtube කියන්නේ අන්තර්ජාලයේ වීඩියෝ නරබන්න අපේ වීඩියෝ ප්‍රදර්ශනය කරන්න පුලුවන් තැනක්. ඇත්තම කිවුවොත් Youtube කියන්නෙ අච්චාරුවක් වගේ එකක්. හැම දේම තියෙනවා. මට හම්බ වුනා සත්තුන්ට විතරක් විශේෂනය වෙච්ච youtube වගේ Tube එකක්. ගොඩක් හිනා යන වගේම සත්තු ගැන විස්තර වීඩියෝ විතරයි මේකෙ තියෙන්නෙ. ඔක්කොම සත්තු ගැන. පොඩි FUN එකක් ගන්න මේ පැත්තෙත් ගිහින් එන්න. මෙතනින් යන්න................................ ...
නොමිලේ අන්තර්ජාතික මැගසින් කියවන්න විමසමු.. විමසුම.. විමසුම අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය හුගක් මැගසින් වල පිටපත් දැන් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ කියවන්න පුලුවන්. හුගක් කිවුවට සමහර ජනප්‍රිය මැගසින් මේකේ නැහැ. pcworld එහෙමත් නැත්නම් Asia Week වගේ ජනප්‍රිය සගරා මේකෙ නැහැ. නමුත් වාහන ගැන තියෙන සගරා, දේශපාලනය ගැන තියෙන සගරා වගේ ඒවා හුගක් මේකෙ තියෙනවා. හැම එකක්ම තියෙන්නෙ PDF විදියට. සමහර සගරා කියවන්න ලියාපදිංචි වීම අනිවාර්යයි. සියලුම ශේත්‍ර ආවරනය වන විදියට මේකේ ...
ෆේස්බුක් මයික්ස්‍රොෆ්ට් කසාදේ. විමසමු.. විමසුම.. විමසුම මයික්ස්‍රොෆ්ට් සමාගම හා ෆෙස්බුක් සමාගම එකතු වෙලා ගුගල් සමාගමට පොඩි තරගයක් දෙන්න ඉදිරිපත් වෙලා. Microsoft Office පැකේජයට සමානව ගුගල් සමාගම මගින් ඉදිරිපත් කරන ලද Google Docs හුගක් ජනප්‍රිය වුනා. Google Docs online භාවිතා කරන්න පුලුවන්. ඈත්තටම ඒක ඔන්ලයින් භාවිතා කරන්නම හදපු වැඩසටහනක්. අන්තර්ජාලය නොමැතිව උනත් බාවිතා කරන්න බැරැවම නොවෙයි. වඩා පහසුවෙන් online වැඩ කර ගන්න පුලුවන්. Microsoft සහ ...
Gmail වල යවපු ඊ මේල් එකක් වලක්වමු (undo) කරමු විමසමු.. විමසුම.. විමසුම යවපු ඊමේල් එකක් මම දන්නා තරමින් මොනම තැනක වත් වලක්වන්න ක්‍රමයක් තිබුනෙ නැහැ. අත්වැරුද්දකින් වැරදි බොත්තමක් ඔබලා ඊමෙල් එකක් ගියොත් ඉතින් ගියාම තමයි. ආපහු ගන්න බැහැ. හැබැයි Gmail වල ඒ පහසුකම අපට දීලා තියෙනවා. එත් ඉතින් ඒක කරන්න පුලුවන් ඊමේල් එක යවපු වෙලාවේ ඉදන්ඉතා සුලු වෙලාවකට. මේක නිකම්ම ඈක්ටිවේට් වෙන්නේ නැහැ. ඈකිටිවේට් කරන්න ඔන.මේකයි පිලිවෙල. * Gmail වල සෙටින්ග්ස් වලට යන්න. * සෙටින්ග්වල ...