වේගවත්ම ගූගල් ටියුබ් බීටා දැන් බාගන්න විමසමු.. විමසුම.. විමසුම ගූගල් තමන්ගේ වෙබ් බ්‍රවුසරය වන ගූගල් ක්‍රෝම් බ්‍රවුසරයේ අලුත්ම බීටා සන්ස්කරනය අද නිකුත් කලා. ඔවුන් කියන විදියට මෙතෙක් නිකුත් කල වේගවත්ම බීටා සන්ස්කරනය මේක තමයි. මම නම් බීටා සන්ස්කරනය බාගත්තා. මට නම් හිතෙන්නේ මේක ඇත්තටම වේගවත් කියලා. ඔයාලත් ට්‍රයි කරලා බලලා අපිටත් විස්තර කියන්න. මෙතනින් බාගන්න................. ...
කොළඹ කොටස් වෙළද පොල අඩවිය පිරී ඉතිරී යයි විමසමු.. විමසුම.. විමසුම කොළඹ කොටස් වෙළද පොල නිල වෙබ් අඩවිය වන www.cse.lk වෙබ් අඩවියට පිවිසෙන ප්‍රේක්ෂකයන් ගනන 300% කින් ඉහල ගොස් ඇති බව කොළඹ කොටස් වෙළද පොල බලදාරීන් පසුගිය දා අනාවරනය කලෝය. මෙම වර්ධනය පසුගිය මාස 6ට සාපේක්ෂව වන අතර පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සන්සන්දනය කරන විට මෙය 1000%කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව තව දුරටත් එම වාර්ථාවේ සදහන් වෙයි. මාස 6කට ...
ගුවන් යානයක ගුවන් නියමුවන් හා ගුවන්තොටුපල අතර සිදුවන සංවාදය සජීවීව අහන්න කැමතිද? විමසමු.. විමසුම.. විමසුම ගුවන් යානයක පාලකයා ගුවන් නියමුවායි. නමුත් ගුවන් නියමුවන් තම කටයුතු කිරීමට ගුවන් තොටුපල ATC නම් ස්ථානයෙන් දෙනු ලබන උපදෙස් උපයෝගි කර ගනී. මෙම ස්ථානය පිහිටා ඇත්තේ සාමාන්‍යයෙන් උස කුලුනකය. ගුවන් තොටුපලේ ඇති උසම ස්ථානය මෙය යැයි කිව හොත් නිවැරදිය. ගුවන් නියමුවන් හා ගුවන්තෙටුපල ATC නම් ස්ථානය අතර සිදුවන කතා බහ අපට සවන්දීමට පුලුවන. 118mhz ,135.8mhz උපයෝගි කර ගනිමින් ස්කැනරයක් මගින් අපට ...
ඇපල් අයි පෑඩ් දින 28 ක් තුල මිලියනයක් විකුනලා විමසමු.. විමසුම.. විමසුම ඇපල් අයි ෆෝන් වලින් පස්සේ ආපු අයි පෑඩ් 3G සෑහෙන ජනප්‍රිය වෙලා. දින 28ක් තුල මිලියනයක් විකුනලා වාර්ථාවකුත් තියලා. මීට කලකට ඉහත ඇපල් අයි ෆෝන් වෙළද පෙලට ආවාම ඒක පෙරලියක් කියලා විචාරකයෝ කිවුවේ. ඒත් අයි ෆෝන් මිලියනයක් විකුනන්න දින 76ක් ගත වෙලා තියෙනවා. අයි පෑඩ් වලට ගත වෙලා තියෙන්නේ ඒකෙන් හරියටම බාගයයි. අයි පෑඩ් වල මේ නොසිතූ විරු ජනප්‍රියත්වය මයික්‍රොසොෆ්ට් සමාගමට ...
නැතිවු ජංගම දුරකතනය සොයාගන්න දැන් පුලුවන්. මෙන්න ක්‍රමය..... විමසමු.. විමසුම.. විමසුම ඔබේ ජංගම දුරකතනය කවදාහෝ කවුරුන් විසින් හෝ හොරකම් කර තිබේද? ඔබ එම දුරකතනය සොයා ගත්තා ද? නැතිවූ දුරකතනයක් සොයා ගන්න පුලුවන් කියලා ඔයාලා හිතනව ද? අතීතයේ දි නම් නැතිවු දුරකතනයක් තාක්ෂනික ක්‍රමයක් භාවිතා කරලා හොයාගන්න අමාරුවුනා. එහෙම ක්‍රමයක් තිබුනත් සාමාන්‍ය ජනතාවට එම තාක්ෂනය භාවිතා කරන්න අවසර තිබුනේ නෑ. අතීතයෙදි කිවුවට මීට හරියටම මාස හතරකට ඉස්සෙල්ලත් බැරි උනා. ඒත් දැන් ඔබේ දුරකතනය නැති ...
Youtube වීඩියෝ බද්දට දීම අරබයි විමසමු.. විමසුම.. විමසුම යූ ටියුබ් සමාගම තමන් සියල්ල නොමිලේ දීම නවතා දමා වීඩියෝ බද්දට දීමේ ක්‍රමයක් ආරම්බ කර තිබෙනවා. බය වෙන්න දෙයක් නෑ සාමාන්‍ය වීඩියෝ එලෙසම නොමිලේ අපට බලන්න පුලුවන්.මේ කියන්න යන්නේ ලෝකයේ අලුත්ම චිත්‍රපටි, වාර්ථා චිත්‍රපටි එහෙමත් නැත්නම් වටිනාකමක් ඇති ලෝකයේ සියලු චිත්‍රපටි පැය 48කට බද්දට දීමක් සම්බන්දවයි. ඉස්සර තිබුනේ වීඩියෝ සෙන්ටර් , අන්න ඒ වගේ වැඩක් තමයි යූ ටියුබ් කරන්න යන්නේ. මෙම ...
ගූගල් පරිඝනක ගෙම්ස් නිශ්පාදනයට අත ගසයි...... විමසමු.. විමසුම.. විමසුම ගූගල් සමාගම තමන්ගේ සුපුරුදු ගමන්මග වෙනස් කරමින් ඔවුන්ට නවතම අංශයක් වන පරිඝනක ක්‍රිඩා නිපදවීමට යන බව වාර්ථාවෙනවා.දැනගන්නට ලැබෙන අන්දමට සෝනි පරිගනක ක්‍රිඩා අංශයේ මාක් ඩිලොරා නැමැත්තා ගූගල් සමාගමේ පරිඝනක ක්‍රිඩා අංශයට බදවාගෙන තිබෙනවා.ඔහු google gaming හි (developer advocate)සංවර්ධන අද්වකාත් ලෙස පත් කරලා තියෙනවා. ගූගල් පරිඝනක ක්‍රිඩා එම ශේත්රයේ ඉදිරියෙන් සිටින සෝනි සහ නින්ටෙන්ඩෝ වගේම EA sports ...
ඕනම බාර්කොඩ් එකක් කොම්පියුටරයෙන් කියවමු විමසමු.. විමසුම.. විමසුම මීට ඉස්සෙල්ලා දාපු ලිපියකින් කිවුවනේ කොහොම ද ඔනම දෙයක් බාර්කොඩ් එකක් බවට හරවන්නේ කියලා. (ඕනම දෙයක් බාර්කෝඩ් එකකට හරවන්න). මේ ලිපියෙන් කියන්නේ තියෙන් බාර්කෝඩ් එකක් කොහොමද කියවන්නේ කියලා. මොනවා හරි වෙළද භාන්ඩයක ඇති බාර්කෝඩ් එකක ෆොටෝ එකක් ගන්න. ඒක මේ ඔන්ලයින් සර්විස් එකට අප්ලෝඩ් කරලා මොනවාද තියන දත්ත කියලා කියවගන්න පුලුවන්. නිතර දෙවේලේ අවශ්‍ය නොවුනත් සමහර වෙලාවක් එන්න පුලුවන් මේක ...
වතුෙරන් වදුලිය නිපදවන අලුත් ෙමාබයිල් ෙෆා්න් චාජරය විමසමු.. විමසුම.. විමසුම ෙම්ක ෙබාරුවක් නම් ෙනෙමයි. අැත්තටම අැත්ත. වතුෙරන් විදුලිය උපදවා 2011 දී රුපියල් 4000 සහ 5000 අතර මිලකින් ෙලා්ක ෙවළද ෙපාලට පැමිනීමට නියමිත ෙමම අලුත් මාදිලිෙය් චාජරය පරීක්ෂන බීටා මට්ටම අවසන් කර අැති බව ඒහි නිශ්පාදකයන් වන Myfc සමාගම පවසනවා. ෙම්ෙක් නම H3 ෙලස නම් කර තිෙයනවා. ජලයෙන් විදුලිය නිපදවීමට ෙනාෙයකුත් බාදක අැති මුත් ෙමම චාජරය ඒම භාදක මග හැර අැති ...
ඔපෙරා මිනි (opera mini) ඔන්ලයින් සිමියුලෙටරයක් විමසමු.. විමසුම.. විමසුම අපි කවුරුත් දන්න ඔපෙරා මිනි මොබයිල් බ්‍රවුසරය පරිඝනකයෙ භාවිතා කරන්න සිදු විනි නම් කුමක් කරම් ද?මෙන්න ඒකට ක්‍රමය. වැය වන්නෙ ඉතා මත් අඩු ඩෙටා ප්‍රමානයක්. ඉතා අඩු ඩෙටා ප්රමානයකින් තමන්ට අවශ්‍ය ෙතාරතුරු ඉතා ඉක්මනින් මෙ ක්‍රමය මගින් දැන ගන්න පුලුවන්. සාමාන්‍ය මොබයිල් දුරකතනයෙ භාවතා කරන විදියටම මෙතනත් භාවිතා කරන්න. මෙතෙනින් යන්න......... ...
අන්තර් ජාලය හරහා ෆොරෙක්ස් ගනුදෙනු කිරීමට යාම අපේ මුදල් නිකරැනේ නාස්ති කිරීමක් ද? විමසමු.. විමසුම.. විමසුම දැන් දැන් අන්තර් ජාලය හරහා මුදල් ගනුදෙනු කොටස් වෙළද පොල ගනුදෙන් වගේම ෆොරෙක්ස් ගනුදෙනුත් විශාල වශයෙන් සිදුවනවා. ලෝකයේ මූල්‍ය නීති රීති ලිහිල් වත්ම ලෝකයේ ෆොරෙක්ස් වෙළද පොල ගනුදෙනු සාමාන්‍ය ජනතාවටත් විවෘත වන්න ගත්තා. මුලින් මේ ෆොරෙක්ස් වෙළද පොල ගනුදෙනු බැංකු සහ මුල්‍ය ආයතන වලට පමනක් සීමා වුවත් දැන් මහජනතාවට අන්තර්ජාලය හරහා ෆොරෙක්ස් වෙළද පොලට කෙලින්ම සම්බන්ද වෙන්න පුලුවන්. ඒත් ඉතින් ...