විජය කුමාරණතුංග I - Vijaya Kumaranathunga වැම්පයර් හොඳ පෞරුශත්වයක්, රංගන හැකියාවක්, ගායන හැකියාවක්, රූපයක්, කථිකත්වයක් යන සියළු අංගෝපාංගයන් ගෙන් සැදුම්ලත් මිනිසුන් වේ නම් ඒ මුළු ලොවෙහිම අල්ප ප්රමාණයකි. විජය කුමාරණතුංග නම්වූ මිනිසාට ඒ සියළු දේම අඩු නැතිව පිහිටා තිබුණි. සිංහල සිනමාවේ විජයාගමනය සටහන් වන්නේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ශණය කරන්නට යෙදුනු "හන්තානේ කතාව" චිත්‍රපටයත් සමගයි. නවසිය හැට නවයේ තිරගතවුණු ගමෙන් නගරයේ සරසවියකට ආ තරුණයෙකුගේ කතාව ...
නෑසෙන ගී රස - ටෙලිනාට්‍ය ගී - අවසන් කොටස වැම්පයර් සුබ නව වසරක් වේවා.. පහුගිය අවුරුද්දෙ පටන්ගත්තු වැඩක් තියෙනවා නේ ඉවර කරන්න. මතක ඇති ටෙලි නාට්ටි ගී කියල පොඩි සෙග්මන්ට් එකක් ඇදගෙන ආවා. මේන්න මේකෙං ඒ නඩලම ඉවර කරන්නයි හදන්නෙ. මතකත් නෑ නෙ මොනවද දුන්නෙ කියල.. මේං මේවයිං පුලුවනි බලාගන්න. ටෙලි නාට්‍ය ගී මුල් කොටස ටෙලි නාට්‍ය ගී දෙවැනි කොටස ටෙලි නාට්‍ය ගී තෙවැනි කොටස ටෙලි නාට්‍ය ගී සිව්වැනි කොටස ...
නෑසෙන ගී රස - මිල්ටන් මල්ලවාරච්චි (එම්පීත්‍රී සහිත) - Milton Mallawarachchi වැම්පයර් මේ තරම් වූ මා පෙලූ මෙදා මීවිතක් වී ආදරේ එදා මා දුටූ ඒ රුවේ රූ සිනා සිහිවේ කෝ ඈ නෑ මෙදා මා දිහා ආදරෙන් බලා ගේ කොනේ හී හැංගිලා හැංගිලා ආලෙන් බලා ආයෙත් ගියා තාමත් නෙත් ඒ ගේ දිහා ඒ සිනා ඒ ආදරේ සිනා මා සිතේහී හැංගිලා හැංගිලා මේ වාරයේ ඈ ආ දිනේ මේ ගී වේ ආරාධනා.. සඳයි තරුයි අහසෙ ...
විජය කුමාරණතුංග 2 - Vijaya Kumaranathunga 2 වැම්පයර් පළමු කොටස පෙබරවාරි දහසයවැනිදාට යෙදෙන ව්ජය ගුණානුස්මරණය නිසාවෙනි.අසූවේ මුල්බාගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන ගමනට සමුදෙන විජය ශ්‍රී ලංකා මහජන පක්ෂය ලෙස නව පක්ෂයක් පිහිටුවාගනී. එකළ ශ්‍රී ලාංකික සිනමාව තුළ පැවති අර්බුධකාරී වාතාවරණය සමථයකට පත් කරනු වස් විජය දැරූ තැත මොනවට පැසසුම් කටයුතුය. එල්ටීටීයේ අත්අඩංගුවට පත්වූ පාබල හමුදා සොල්දාදුවන් මුදාගනුවස් විජය ගත් උත්සාහයත්, යාපනයේ ...
බලු මස් කෑම - Dog Meat වැම්පයර් මම කාලයක් පාට් ටයිම් වැඩ කරපු තැනක හිටියා කොරියන් කාරයෙක්. අපි මිනිහට කියමු ජුං කියලා. අර මාරයාගේ ජුංඅලයා නෙවයි, මූ ජී-ජුන්ග්. ඔන්න එක දවසක් පොර මට කියපි මුගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා කොරියාවේ ඉඳලා මෙහේ පදිංචියට, ඌ බලන්න යමු කියලා. මටත් ඉතිං සති අන්තය වැඩි වැඩක් තිබුණෙ නැති නිසාත් එතැන ඩියුටි ෆ්‍රී අයිටම් තිබීමේ සෑහෙන්න ලොකු සම්භාවිතාවත් තිබුණ නිසාත් මමත් කකුල් ...
ලෝකෙන් උතුම් රට ලංකාවයි - හැටහතරවන නිදහස් සැමරුම වෙනුවෙන් මගේ පංගුව.. වැම්පයර් පෙර රජ දවස වැවු දාගැබ් ගණන් කොට ගල් කණු අතර හප කරමින් බුලත් විට ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද මේ මගෙ නිජබිමයි ලෝකෙන් උතුම් රට කහට කෝප්පේ පොගවා ගිලින්නට පාන් කෑල්ලක් යදිනා දනන් හට ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට රැවටී සුවහසක් බොරුකාරයින් හට පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට දෑසේ ...
රාණී එන්කෝ නැඟී පෙම් - Yaad kiya dil ne kahaan ho tum වැම්පයර් රාණී එන්කෝ නැඟී පෙම්.. ගීතය සිංහල ගී පොතට ඇතුළුවන්නේ නවසිය පන්සතරේ තිරගත වන බී.ඒ. ඩබ්. ජයමාන්නයන්ගේ අයිරාංගනී චිත්‍රපටය සමඟිනි. මේ පෝස්ටයේ ඇතුලත් වන්නේ ඒ මුල් ගායනයේ පිටපතයි. ගීතය ගායනාකරන්නේ මොහිදීන් බෙග් හා රුක්මණී දේවී විසිනි. අතුරු කතා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සිංහල සිනමාවේ වැදගත් චරිතයක් වෙන්නේ ඔහු කඩවුණු පොරොන්දුවේ අධ්‍යක්ෂක වරයා වීම හෝ එඩී. ජයමාන්නගේ සහෝදරයා වීම පමණක් නිසාවෙන් නොවේ. ...
නෑසෙන ගී රස.. ටෙලි නාට්‍ය ගී - සුසීමා, රතු රෝස හා ඉඳි ආප්ප කතාව- හිරුට මුවාවෙන් - අසන්නන් ගේ ඉල්ලීම් වැම්පයර් පළමු කොටස දෙවැනි කොටස මේ තුන්වැනි කොටස..හා මම හිතන්නේ මම කැමතිම සින්දු ටිකක් තියන කොටස.. සුසීමා ටෙලිය දැනට ලංකාවෙ වැඩිම සින්දු ගණනක් තිබුණු එක වගෙයි මට හිතෙන්නේ. සින්දු පහක් හෝ හයක් තිබුණා. මේ දැනට මගේ ළඟ තියෙන, සොයා ගැනීමට ලැබුණු ඒවා..සියළුම ගීත වල නිර්මාණකරුවා ක්ලැරන්ස් මහත්තය තමා. දේවතාවන් සිතන දේවල් - ක්ලැරන්ස් - සුසීමා තේමා ගීතය දෑස පියාගත් කල මට ...
විජය කුමාරණතුංග සමරු දිනය අදයි... වැම්පයර් ටික දිනකට කලින් ලියැවුණ සටහන් දෙකක සබැඳි මේ සමග පළකරමි.. විජය කුමාරණතුංග 1 විජය කුමාරණතුංග 2
ගණිතයේ අලංකාරතම සමීකරණය වැම්පයර් ලියොනාඩ් ඉයුලර් කියන්නේ ස්විස්-ජර්මන් සම්භවයක් ඇති අති විශිෂ්ඨ ගණිතඥයෙක්. ඔහුගේ සොයාගැනීම් හා ඔහු විසින් දායාද කරන්නට යෙදුන බොහෝ දෑ නූතන විද්‍යාවේ දියුණුවට මහත් පිටුබලයක් වූ වග නොරහසක්. විශේශයෙන්ම ග්‍රාෆ් තියරි (graph theory) යන ගණිතමය සංකල්පය ඔහුගේ අදහසක්. ඉයුලර් සර්වසාම්‍යය ගණිතයේ අලංකාරතම සමීකරණය ලෙස ලොව ප්‍රසිද්ධයි. පහත දැක්වෙන්නේ එයයි. $e^{i \pi} + 1 = 0$ මෙහි තිබෙන විශේෂ ලක්ශණය වන්නේ ...
අරුමේ කිම වඳවෙන සඳ සදිසි මිනිස්සු...? වැම්පයර් උපුටාගැනුම- අභීත සහෝදරයාගේ බ්ලොගයෙනි.. දිළුම්, අද උදේ උඹගේ මල්ලි ශාන් කෝල් කරලා මහ කාළකණ්ණි ආරංචියක් කිව්වා.. ඒ අපිත් එක්ක අපේම එකෙක් වෙලා හිටපු උඹ අපෙන් සමු අරන් ආයේ නො එන්නම ගියා කියන එක.. උඹ සිහිය නැතුව ඉස්පිරිතාලේ ඉද්දි අපි හැමෝම උඹට ජීවිතය යැද්දා.... උඹේ කණ පිළිබඳ රෝගය අපිට අපේම රෝගයක් බවට පත් වුනා... ඒත් දැන් හැමදෙයක්ම වෙලා ඉවරයි... උඹේ කවි, නිර්මාණ ...
සාජන්, හොරා සහ ගල් බෝතලය | Sergeant , Thief and Extra Special Arrack වැම්පයර් කලින් කියපු වඳුරා රා බීපු කතාව කියාගෙන යද්දි මට තව කතාවක් මතක් වුණානෙ. මේකත් ඉතින් බේබදු කතාවක්ම තමා. ඔන්න එක කාලෙක හෙන ස්මාට් හොරෙක් හිටියලු. මුගේ ට්‍රික් එක තමා රැට ගමන් බිමන් යද්දි වෙස් වලාගෙන යන එක. එක දවසක් රෑ එකොලහට විතර මූ හාමුදුරු කෙනෙක් විදියට සිවුරකුත් දාගෙන වටපිට බල බල පාරෙ යනවලු බහින්න හොඳ ගෙයක් බල බල. මෙහෙම යද්දි ...
බොම්බේ චිකන් බිරියානි හදමු | How to make Bombay Chicken Biryani වැම්පයර් කලින් කියල දීපු කෑම වලට, විශේෂයෙන් චීස් පැස්ටා එකට සෑහෙන්න ප්‍රතිචාර තිබුණ නේ. අද ටිකක් ප්‍රසිද්ධ කෑමක්. බිරියානි කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑ නෙ. ඒත් ලංකාවෙ බිරියානි කියල ගොඩක් තැන් වල තියෙන්නෙ කහ දාපු බතකුයි, බිත්තරේකුයි, බැදපු මස් කෑල්ලකුයි නේ. ඒක ඉතින් කාටත් කරගන්න පුලුවන් නේ. මම ඔන්න හරියට උගන්නනයි යන්නෙ. කට්ටිය ඉතින් පෑනක් කොලයක් අරගෙන ...
උප්මා හදමු - විනාඩි 20න් රසවත් උදෑසන ආහාරයක් - How to make Upma - A delicious breakfast in 20 mins වැම්පයර් දන්නෙම නැතුව පෝස්ට් 100ක් විතර යනකංම ඇවිත්. ඒ ප්‍රීතියට කට්ටියට රසවත් කෑමක් හදල දෙන විදිය තමයි කියන්නෙ. මේක උදෑසන ආහාරයක්. රෑටත් අවුලක් නෑ. උප්මා ගොඩක් ප්‍රසිද්ධ දකුණු ඉන්දියාවෙ. උප්පිට්ටු කියලත් කියනවා. මේ මම කියන ප්‍රමාණ වලින් හතර දෙනෙකුට බඩ පැලෙන්න කන්න පුලුවන් වැඩේ හැදුනම. හරිනේ.. ලිස්ට් එක ලියාගමු.. රුලං ග්‍රෑම් 500 ක් (පිට රටවල් වල ...
අසන්නන්ගේ ඉල්ලීම් - ගුණදාස කපුගේ වැම්පයර් ඇසුණත් නෑසෙන දුටුවත් නොදකින නුඹෙ තුන් සිත වැසෙනා අපේ නටඹුන් ප්‍රේම නගරේ වන්දනාකරු මා.. වන්දනාකරු මා.. පහුගිය දවසක පලාමල්ල ලියන පිස්සා කොමෙන්ට් එකක් දාල ගුණදාස කපුගේ මහත්තයගෙ නෑසෙන ගී ලිපියට මෙන්න මෙහෙම..! "වැම්ප උබ ගාව තියෙද ?? ප්‍රේම ... මට මතක නෑ බන්... ප්‍රේම මන්දිරේද මන්ද.. කපුගේ ගේ" මොකේද දං වළඳන්නේ කිව්වලු.. මෙහෙම කිව්වට මතක් වෙනවැයි... මේං ඊට පස්සෙ.. මතක් ...
කලකට පස්සේ.. වැම්පයර් සෑහෙන්න කාලෙකින්. පහුගිය දවස් ටිකේම කරදර. ශරීර කූඩුව නිකං මස්තබාල්දු වෙලා තිබුනෙ. ගෙට් ටුගෙදර් ම තුනක් මිස්. දතුත් ගලවනවා හතරක්ම! අර හක්කෙ මුල්ලෙ එන සෙට් එක. හොදි ඕන නෑ ඉතිං. මාර සනීපයි. මුල්ම දත ගලවද්දි අර මුලින් හිරි වැටෙන්න මොකක්ද ගහනවනේ. ඕං මටත් ඒක ගැහුව. ම්හු.. හිරි වැටෙන්නෙම නෑ. දැං ඩොකා බලං ඉන්නව දැං හිරි වැටෙයි දැං හිරිවැටෙයි කියල. ආරංචියක් ...
උණ විකාරෙට ලියන කවි වැම්පයර් නෙතින් හෙළනා නුරා බැළුමන් බිඳුනු පැතුමන් අවදි කරවයි සුසුම් සුවඳින් අකීකරු හිත මතක මංපෙත් අතර දිව යයි නටඹුන්ව ගිය සොඳුරු පෙම් ලොව සුවඳ කුසුමක් යළිදු පොපියයි නමුත් දැන් මා ඔහුගෙ පමණයි අහිංසක සිත රිදනු නොහැකියි.... මේකෙ පිරිමි වර්ශන් එකත් ලිව්වා.. ඇඳ යටට වැටුනා වෙන්න ඕන.. උදේ වෙද්දි නෑ... :( Image http://www.123rf.com/photo_6192742_woman-s-shoe-and-man-s-boot-in-love-with-two-red-roses.html ...
අමුතු ප්‍රස්න.. | Brain teasers වැම්පයර් මෙන්න පොඩි අමුතු තාලෙ ප්‍රස්න ටිකක්. රනිල්ගෙ ප්‍රස්නෙ වගේ නෙවයි හැබැයි. පොඩි උත්සාහ පාරක් දාන්නකො, අමාරු නෑ. අර ගීතක අයියත් කියන්නෙ උත්සාහවන්තයාගෙ පුතා ජයගනී කියලා. මමත් අහල තියන කතාවක් තමා ඉතින් උත්සාහවන්තයා ණයගනී කියන එක. ප්‍රස්න අංක එක- බාස්කට් එකක බිත්තර හයක් තියනවා. මිනිස්සු හයදෙනෙක් බිත්තර ගන්නවා එක බැගින්. අන්තිමට බාස්කට් එකේ බිත්තරයක් ඉතුරුවෙනවා. ඒ කොහොමද? ප්‍රස්න අංක දෙක- තට්ටු ...
හොඳ ඇම්ඩන් කතාවක් - ඊමේලයකි වැම්පයර් (ඊමේලයකින් ලැබුණකි, කතෘ නොදනිමි) ඔන්න ඉතින් ඇම්ඩන් ස්කොලේ ගිහින් ඉවර නිසා පොඩි ජොබ් කට්ටක් හොය හොය ඉන්න කොට, ජොබ් එකක් සෙට් උනා පේදුරුතුඩුව දෙවුන්දර තුඩුව බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට, ඉතින් මිනිහා හරිම උනන්දුවෙන් තමයි මේ ජොබ් එක කරන්නේ, මිනිහා ඉතින් මාර අසයි බයිලා අහන්න, බස් එකේ යන එන හැම වේලාවෙම මිනිහා බයිලා කැසට් අහනවා, දවසක් ඇම්ඩා බස් එකේ ඇන්ටන් ...
කීර්ති පැස්කුවල් පොඩි ගමනක් යනවා! - නෑසෙන ගී වැම්පයර් සිතුම් පැතුම් පොදි බැඳගෙන අතින් කටින් තව ඩැහැගෙන උපන්දා පටන් අපි පොඩි ගමනක් යනවා වටින් පිටින් තව තව ගෙන කදමළු තව පුරවාගෙන හති හල හල කඳු පල්ලම් දිගේ ඇදෙනවා දෙපා වාරු නැති වෙන දින බර උසුලනු බැරි වෙන තැන දුක හිතුනත් සමහර දේ ඉවත දමනවා සළුපිළි අබරණද වටින පණ මෙන් සුරකින යහගුණ සමහරවිට අපි නොදැනිම ඉබේ හැලෙනවා පොඩි ගමනක් යනවා ගමන මඟ නවතිනවා පොඩි ගමනක් යනවා ගමන මඟ නවතිනවා අණවින කරනා අය ...