නෑසෙන ගී රස - ටෙලි නාට්‍ය ගී - දෙවැනි කොටස වැම්පයර් පළමු කොටස ගංගා හා නිශ්ශංක ටෙලි නාට්‍යයේ සිනා පිපෙනා මේ වසන්තය ගීතය අදටත් ඉතා ජනප්‍රිය වග නොකිව මනාය. ලක්ශ්මන් විජේසේකර හා සමිතා මුදුන්කොටුව ගායනයෙන් දායකවූ මෙහි මුල්පිටපත පහතින් ඇසිය හැකියි. සිනා පිපෙනා මේ වසන්තය - මුල් පිටපත පැරණි ටෙලි අතර සැරිසරද්දී නිල්මිණි තෙන්නකෝන්, රවින්ද්‍ර රන්දෙනිය, අජිත් ජිනදාස, අසෝකා වනමලී ඇතුළු නළු නිළි පිරිසක් රඟපෑ කුමාරයාණෙනි ටෙලිනාට්‍යය මතකයට නැගේ. ...
දුහුළු මලක්.... | Duhulu Malak වැම්පයර් විජය ධර්ම ශ්‍රී මහත්තය කරපු "දුහුළු මලක්" චිත්‍රපටය ලාංකීය රොමැන්තික චිත්‍රපට කලාවේ මංසලකුණක් ලකුණු කළ චිත්‍රපටයක්. හැත්තෑ හයේ තිරගතවීම ඇරඹි "දුහුළු මලක්" ධර්ම ශ්‍රී මහත්තයගේ මුල්ම අධ්‍යක්ෂණය. ඒ වුණත් ධර්ම ශ්‍රී මහත්තය ඒ වෙනකොටත් සිංහල සිනමාවෙ සෑහෙන්න ප්‍රසිද්ධ වෙලා තිබුණෙ "හන්තානේ කතාව" චිත්‍රපටයෙන්, එහි උප අධ්යක්ෂ විදියට කටයුතු කරපු නිසා. විජය කුමාරතුංග , අමරසිරි කලංසූරිය වගේ එකල අංකුර ...
නාමේ නොදිරනා - ඒ.එම්.යූ. රාජ් වැම්පයර් නාමෙ නොදිරනා.. කුණු කය දිරනා .. අරුමෙකි සෝබා සංසාරේ... හැත්තෑව, අසූව දශක වල අතිශයින්ම ජනප්‍රිය වුන ගීතයක මුල් පද කිහිපය තමයි ඔය. දැනටත් අර "කැත නැතුව අහන්න" පුලුවන් ලිස්ට් එකේ තියෙන එකක් මගේ නම්. මේ ලඟදි අපේ මාරයියා පොඩි ඉල්ලීමක් දැම්මා "මලේ.. ඒ එම් යූ රාජ් මහත්තයගෙ සින්දු ටිකකුත් දාහං" කියලා. මම කීපයක් බස් එකේ දැම්මා. හුදී ජනතාවගේ රසාස්වාදය ...
මාතෘකාව බර්බන්.. වර්ගය මත්පැන් .. ප්‍රවර්ගය විස්කි .. සම්භවය ඇමරිකන්! | Bourbon – An American Whiskey වැම්පයර් ශුහ්.. බ්ලොග් එකක් තියෙද කියලත් අමතක වෙලා ගිය හැටි. එහෙමම නෙවයි ඉතින්.. වැඩ කියන්නෙ ඉහටත් උඩින්. හැමදාම නිදියන්නෙ පහුවදා පාන්දර. මේකත් මේ අර මම වයින් ගැන, ඇබ්සින්ත් ගැන ලියපු කාලෙ ඩ්‍රාෆ්ට් කරල තිබ්බ එකක්. පොඩ්ඩක් හදල කරල දානවා. මේක දාන්න මතක් වෙච්ච හා හේතු පාදක වෙච්ච කරුණු කාරණා දෙකක් තියෙනෙවා. දෙකම මගේ ලෝකයෙ රංග ලොක්කා තමයි. බුවා කලකට පෙර ...
ලංකාවෙන් ලොවට හඳුන්වාදෙන කොම්පියුටර් මියුසික් | Computer Generated Music - 100% Sri Lankan Concept ! වැම්පයර් පරිගණකය අද මිනිස් ජීවිතයට කෙතරම් සමීපද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ අපේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට පරිගණකයෙන් ලැබෙන සහයෝගය නිසා වෙන්න ඕන. පත්තරයක් බලන්න, ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් බලන්න, යාළුවෙක් එක්ක පොඩි චැටක් දාන්න.. ඒ විතරක් නෙවයි බාර් එකක පෝලිමේ ඉන්නෙ නැතුව ඩ්‍රින්ක් එකක් කාරිය ඕඩර් කරන්න වගේ හැම දෙයක්ම දැන් ඉතින් මේකෙන් කරන්න පුළුවන්නේ. මෙහෙම වැඩ සිද්දවෙන අතරෙ සංගීතෙටත් ආව ...
සිත් ගත් ගී - පාළු අඳුරු නිල් අහස මමයි | Paalu Anduru Nil Ahasa වැම්පයර් කිසිදා හිමි නොවන, කිසිදා හමු නොවන ආදරයක් ගැන හැඟවෙන අපූරු ගීයක්, වෙනස් විදියක ගීතයක් දැන් වාදනය වෙමින් තියෙනව. කාගෙ කාගෙත් ඉතින් දැනගැනීම උදෙසා ඕං මම කට්ටියටම කතන්දරේ කියන්නයි යන්නෙ. හරියට මේ සින්දුව අහල තියෙන කට්ටිය මේක බලල "මූ අපේ කාලෙ කෑවා" කියන්න ලෑස්ති වෙන්නපා හරිය.කතාව කියන්න කලින් සින්දුව අහල ඉන්නකො පාළු අඳුරු නිල් අහස මමයිඈත දිලෙන තනි තරුව ඇයයියුගයෙන් ...
බස් කවි වැම්පයර් අපේ ගූගල් බස් සංගමයේ නිර්මාතෲ වන ගරු බස්පි වැප්නි සාන්ත මහත්තය බස් සතියක් ප්‍රකාසයට පත්කරල. බස් කතන්දර දාන්න කියල කියල තියෙන්නෙ. මාරයිය එහෙන් බස් පළු කතා සීරිස් එකක් ඇද බානව. මේ අව් අස්සෙ මට මතක් වුණා බස් වල යන හැමෝම වගේ දන්න චරිතයක්. බස් කවියෙක්. විල්බට් අඹතලාව! අහල නැත්ද මන්ද? නැති වෙන්න අමාරුයි. ඔය බස් වල ගහල තියන කවි වලින් ...
සිත් ගත් ගී - මොහොමඩ් රාෆි - Aaj Aur Kal (1963) වැම්පයර් ෆුහ් ෆුහ්.. මකුළු දැළුත් බැඳළ මගේ බ්ලොග් එකේ හැබෑට . මේ දවස් ටිකේම හරිහමං වෙලාවක් කලාවක් හම්බුනේ නෑ නෙ. අදත් ඉතින් පොඩි සින්දුවක් කාරිය දීල ශේප් වෙන්නයි හදන්නෙ හරිය. ආජ් ඕර් කල් කියන්නෙ එකදාස් නවසිය හැට තුනේ ඉන්දියාවෙ හොඳටම හිට් වෙච්ච (හිටේ හිට්) ෆිල්ම් එකක්. නන්දා , සුනිල් දත් ප්‍රධාන චරිත රඟපාපු මේකෙ සංගීතෙ රවි මහත්තයගෙන්. මේ ...
~~නිහඩ ලොව බිදින්න~~ වැම්පයර් උපුටාගැනුම - ඉලන්දාරියා - මනුස්සකම නාමයෙන් ඔහුට හැකි පමණින් උපකාරයක් කිරීම ඔබගේ යුතුකමයි..! මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට ...
සිත් ගත් ගී - මේ මහ කන්ද - අමරදේව | Me Maha Kanda - Amaradeva වැම්පයර් ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස ඔබ ගම අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාළුව ලුහුබඳින කිරළා හඬා වැටෙයි නොකියූ රහස හද උතුරා වාන් දමයි මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස ඔබ ගම අතැර වෙන ...
ඇබ්සින්ත් හෙවත් කොළ සුරඟන 18+ | Absinthe – The Green Fairy 18+ වැම්පයර් මාතෘකාව ටිකක් අමුතුයි නේද? වැඩිහිටියන්ට පමණක් සුදුසු ආකාරයේ මාතෘකාවක් තමයි මේ. ඇබ්සින්ත් (ඇබ්සින්තෙ) එහෙම නැත්නං ග්‍රීන් ෆෙයාරි කියන්නෙ හයිලි ඇල්කොහොලික් එහෙම නැත්නං අධි සාන්ද්‍ර ඇල්කොහොල් පානයක්. සාමාන්‍යයෙන් සියයට 50ක ඉඳල සියයට 90ක් (50%-90% v/v)දක්වා බර අනුව ඇල්කොහොල් ප්‍රමාණයක් අඩංගු ඇබ්සින්ත් ලබාගන්න පුළුවන්. ප්‍රමාණාත්මක අදහසක් ගැනීමට ඕන නං බොහෝ බර්බන් (bourbon) ස්කොච් (scotch) හා ...
"මේ නොනිමෙන දිවි ගමනේ" | Aye Mere Dil-E-Nadan වැම්පයර් ජෝතිපාල මහත්තයගෙ ජනප්‍රියතම ගීත ගැන කාගෙන් හරි ඇසූවොත් ඒ අතර "මේ නොනිමෙන දිවි ගමනේ" ගීතය අනිවාර්යයෙන්ම ඇතුලත් වෙනවාට කිසිදු සැකයක් නෑ. "මේ නොනිමෙන දිවි ගමනේ" ගීතයත් ජෝතිපාල ගැයූ බොහෝ ගීත සේම අනුකාරක ගීතයක්. මෑතකදී මා හා මාගේ මිතුරෙකු අතර පැවති ගූගල් චැට් සංවාදයකදී ඔහු මගෙන් මේ ගීය ගැන අසනු ලැබුවා. සියලු දෙනාගේ දැනගැනීමට හා රසවින්දනයට "මේ නොනිමෙන ...
ග්‍රේෂන් ආනන්ද නම් වූ ඔහු.. | Graetian Ananda ….! වැම්පයර් සිංහල චිත්‍රපට පසුබිම් ගීත ගායනයේ ජෝතිපාල සලකුණෙන් අනතුරුව මගේ මතයට අනුව ජනප්‍රියතම පසුබිම් ගායකයා ග්‍රේෂන් ආනන්ද අබේකෝන් මහතායි. ජෝතිපාල මහතා විජය කුමාරණතුංග ගේ රුවට හඬ මුසු කරද්දී ග්‍රේෂන් ආනන්ද මහතා සනත් ගුණතිලකයන්ට හා සෂී විජේන්ද්‍ර වැනි නළුවන්ගේ පසුබිම් ගීත ගැයීය. සරත් දසනායක මහතාගේ චිත්‍රපට වාද්‍ය වෘන්දයේ ගිටාර් වාදකයෙකු හා ආධුනික කීබෝඩ් වාදකයෙකු ලෙස හැත්තෑව දශකයේ මුළ ඇරඹි ග්‍රේෂන් ගේ කලා ...
වඳුරා රා බීපු කතාව | Monkey &The Toddy Pot වැම්පයර් මත්පැන් ගැන කියනවනම් ඉතින් කතන්දර ගොඩක් තියනව කියන්න. මම මීට කලින් කීපයක් කියල තියනව. චූ කරපු කතන්දරේ, නුවරඑලියට ඇවිද්ද හැටි, වයින් කතා, කබර කතා ඒවායින් කීපයක්. ඉතින් ඔය කතාවල තියන සමානකම තමයි ඕව මිනිස්සුන්ට වෙච්ච කතා වීම. අද කියන්න යන කතාව වඳුරෙකුට වෙච්චි දෙයක්..මේව ඉතින් හොඳ ආදර්ශමත් කතන්දර.. ඔන්න දවසක් වඳුරෙක්ට රා මුට්ටියක් හම්බුනාලු. වඳුරා කොහොමත් විමර්ශණශීලී සතා වෙච්චි. මූ මේක ...
නත්තල් සීයා, ඉන්ජිනේරු සිසුන් හා වයින් කතන්දර.... වැම්පයර් නත්තලකුත් ආවා නේද? නත්තල කිව්වම අපේ පොඩි උන්දැලටනං කෙලින්ම මතක් වෙන්නෙ නත්තල් සීයා නෙ. ඔය නත්තල් සීයා ඉන්නවා නේද? එයා තමයි ලෝකෙ ඉන්න එකම මනුස්සයා රෑට රෑට ගෙවල් වලට ඇතුලු වෙලා කට්ටිය නිදිද කියල බලලා යහතින් යන්න පුලුවන්..නැද්ද මං අහන්නෙ.. කෑම ජාති ලිවිල්ලත් තියනව කරන්න. වෙලාව වෙලාව...!! මතකද මන්දා කට්ටියට මම ඉන්ජිනේරුවෝ හා මානව සම්පත් ...
මා පැතූ දේ කෝ & උපදින්න ආයේ | Ma Pathu De Ko & Upadinna Aye | H.R. Jothipala වැම්පයර් හදට දැනෙන පද ඇඟට දැනෙන්න ගායනා කිරීමට ජෝතිපාලයන් හට තිබුනේ සුපිරි ගණයේ හැකියාවක්. අදටත් මගේ හා බහුතර ලාංකිකයන්ගේ ප්‍රියතම ගායකයන් අතර ඉහලම තලයේ සිටින්නට ඔහුට හැකිවී තිබෙන්නේ ඔහු විසින් ප්‍රකට කළ ඒ ප්‍රතිභාව නිසාමයි. කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, ආචාර්ය අජන්තා වැනි හැත්තෑව අසූව දශක වල ජයකෙහෙළි නැංවූ පදරචකයන්ගේ රචනා ජනප්‍රිය කරවීමට ජෝති ගේ දායකත්වය අතිමහත්. පහත ගී ...
නිහාල්, ඇන්ටන් ජෝන්ස්, දමිත් අසංක, අමරදේව මාස්ටර් එකම වේදිකාවක ! වැම්පයර් මීට කාලෙකට කලින් මතකනේද අර කොල්ලෙක් සුචඳ මට දී සින්දුව වෙන වෙන වොයිස් වලින් කියල සෑහෙන්න ජනප්‍රියවුණ වීඩියෝ එකක් තිබුණා. මෙන්න එයාගෙම තවත් එකක්. වීඩියෝවෙ තත්වය නම් එච්චර සතුටුදායක නෑ. ඒත් සද්දෙ නරක නෑ. අහලම, නෑ බලලම බලන්නකෝ. පරණ එක බලල නැත්නං මේං ඒකත්. මීට කලිනුත් මේ වගේ ඒව කීපයක් දැම්ම මතක විදියට.. රූකාන්ත - හෝම් මේඩ් සන්ෆ්ලවර් - සජිත් ප්‍රේමදාස ෆ්ලෑශ්බැක් - විමල් වීරවංශ පියානෝ ...
ටෙම්පර්ඩ් ඇන්ඩ් කැරමලයිස්ඩ් අනියන් විත් ස්ටීම්ඩ් රයිස් | Tempered and Caramelized Onions with steamed rice වැම්පයර් හායී.. වෙල්කම් කියලා සැටමෝල් වෙලා ඉන්න ඔක්කොම පිළිගන්නවා මගේ කුකරි ක්ලාස් එකට. ටුඩේස් රෙසිපි තමයි ටෙම්පර්ඩ් ඇන්ඩ් කැරමලයිස්ඩ් අනියන් විත් ස්ටීම්ඩ් රයිස්. මේක ගොඩක් එස්.එල්. වල රූරල් ඒරියාස් වල මේක් කරන ට්‍රැඩිශනල් ඩිශ් එකක්. වීක් එන්ඩ්ස් වල ලේට් රයිසර්ස් ලට බ්‍රන්ච් එකක් විදියට අයිඩියල්. ඕකේ දෙන්.. වී ආ ගොයිං ටු ස්ටාර්ට්... මුලින්ම අනියන්ස් ටික සුද්ද කරලා වොශ් කරලා ස්ලයිස් කරගන්න. මේ ස්ලයිසස් ...