අද විශේෂ දවසක් වැප් රචනා ලියන්න මම කොහොමත් කැමති නැහැ. සිංහල සාහිත්‍ය විවේචන කියන්නේ වහ කදුරු වගේ. කවියක් කතාවක් තියා අඩුම ගානේ දැන්විමක් වත් ලියා ගන්න බැහැ. ඒත් මේ සිංහලෙන් අන්තර්ජාලය තුල ලියන්න පටන් ගත්තාට පස්සේ ඔය ඔක්කොම කලා. ඕක තමයි ඇත්තහරියටම 2009 දෙසැම්බර් 24 වෙනිදා බ්ලොග් අවකාශයේ මුල්ම ලිපිය ලියමින් අද අවුරුදු දෙකක් පුරාවට ලිපි 101 ක් ලියලා තියනවා. මේ ලියන්නේ 102 දෙක. ...
කූරගල සියැසින් දැක ගතිමි | Truth behind the Kuragala වැප් කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු දිනුක හා මම ගමන් ඇරඹුවේ උදෑසන හතට පමණ කොළඔ බදුල්ල 99 බස් රථයකට ගොඩවීමෙනි.කොළඔ ->[ 143 km] බලංගොඩ ->[ 22 km ] තැන්න -> [ 2 km ]කූරගල .... ලෙස අපගේ ගමන් ...
[ 2011 12 16 ] - කොළඔ මෝටර් සැණකෙලි - Colombo Night Races වැප් කොළඔ මෝටර් සැණකෙලි සඳහා කොළඔ අගනගරය ලහි ලහියේ සූදානම් වෙමින් පවතියි. පහත දැක්වෙන්නේ එයට ලහි ලහියේ සූදානම් වන ආකරයයි. කීලෝ මිටර් දෙකකට ආසන්න ධාවන පතයක් මෙයට යොදා ගෙන ඇත. මේ තරඟාවලිය නිසා අද සවස 4.30 සිට ඒ අවට මාර්ග වසා තැබේ.විශේෂ ස්තුතිය. අනුරාධ. උදේ පාන්දරම ඇවිත් මේ වැඩේ කරගන්න උදව් උනාට :DDD ...
පරිසර හිතකාමී මගේ හීනේ වැප් චුට්ටකට කලින් දැක්ක හීනේPrintout එකකට ගන්න බැරි උනේUSB port එකක් නැති හින්දද? නැත්නම් දැකපු අයව Google කරලාහොයා ගන්න බැරි හින්දද?Location එකත් Tag උන එකේඉන්න තැන Map එකේ ඇතිසමරහවිට App එකකින් දැනටමත් Share වෙලා ඇති,USB Port තිබුණා නම්බුලත් විට ඔතන්න කොළ ඕනතරම්:DDDසැලකිය යුතුයිහීනය දැකපු දවස් වල Blue Tooth / Wifi හෝ එවැනි වෙනත් තොරතුරු හුවමාරු ක්‍රමයක් සොයාගෙන නොතිබුණි.වැප් ...
මගේ තාත්තා වැප් ඉරිදා දහම් පසලේ තාත්තා ළමයින්ට උගන්වනවා. ඊට පොඩ්ඩක් එහායින් පොඩි පුටුවකුයි මේසෙකුයි තියලා මාව වාඩි කරලා. තාත්තා ඉඳගෙන මාත් ඉඳගෙන. කලු ලෑල්ලේ මොනවා හරි ලියන්න තාත්ත නැගිටින්න හදනවා. මම කල බල වෙනවා තාත්තා මාව දාලා යයි කියලා. මම තාත්තාට කලින් නැගිටිනවා. තාත්තා කලු ලෑල්ලේ ලියන දේ ලියලා ඉවර වෙනකල් මම මගේ තාත්තා දිහා නැගිටලා බලන් ඉන්නවා. මගේ හිතේ තියෙන්නේ තාත්තා ...
[ වාර්තා ] කොළඹ පොල් වැප් ඔවුන් පොල් ගෙඩියක් මිල දි ගන්නේ රු 22/- කට පමණයඔවුන් පොල් ගෙඩියක් විකුණන මිල රු 26/- කට පමණයඅපි මිල දී ගන්නේ ?????? කටයමාරයා විසින් දුන් ලනුවේ අතුරු ප්‍රතිපල :DD යකිදෙදහස් එකොළහා වසරේ අවසානයේ නව අවුරුදු උදාව හා නත්තල් උදාව සමරන්නට ලහි ලහියේ ලාංකිකයන් සූදානම් වන මොහොතේ කොළඹ පොල් හා තැඹිලි මිල ගණන් සොයා බැලිමට පිටකොටුව එළිමහනේ පොල් විකුණන ස්ථානය කරා ...
අවසර දෙනවද අම්මේ වැප් කලකට පසුවයි අම්මේඔබ සමගින් එක මග යන්නේසැමදා දුටුවත්, ඔබේ රුව අම්මේකරුණා සේනෙහස බුදු ගුණ වින්ද නිසා,නුදුටුව ගානයි ඔබ මනු රුව අම්මේවියපත් වි ඇති බව දුටුව නිසාමව් ස්නෙහස වැඩි වූවා අම්මේඔබේ විඩාවට සවියක් වන්නටදානය අරගෙන ගමේ පන්සලටඑන පෝයට එන්නද මා අම්මේසිල් සුවඳයි ඔබේ සුවඳයිවිඳින්න මට අවසර දෙනවද අම්මේමා ඔබ පුතුම නිසා අම්මේඅවසර ඇත මා හැර යන්නටනිවන් පුරට වඩිනා දා සිට, අම්මේයන මග ...
අප්‍රේල් තුන නිවුස් ඇලට් වැප් 05:00 - සයිබර් සිහින උළෙලට සියල්ල සූදානම්05:10 - නුවර කණ්ඩායම දුම්රියෙන් පිටත් වෙයි05:11 - එන සියලු සයිබර් මිතුරන් දැඩි පරික්ෂාවකින් අනතුරුව ක්‍රීඩා පිටියට ඇතුලත් කරන බව සංවිධයකයෝ පවසති06:30 - තවත් පැය 3 කින් අවුරුදු උළෙල අරම්භ වෙයි07:20 - සිහින උළෙට කාලගුණයෙන් බාදවක් නැති බව කාලගුණ දෙපර්මෙන්තුව පවසයි07:30 - සංවිධායක මණ්ඩලය ලහි ලහියේ උස්සවය සඳහා සුදානම් වෙයි08:15 - අතුලත් වීමේ අවසර පත් ...
නැගෙනහිර ත්‍රිකුණාමලය වැප් ත්‍රිකුණාමලය දිසාවට සංචාරයක් ගියේ පළමු වතාවට. පසුගිය සතිඅන්තයේ සෙනසුරාදා ඉරිදා කලින් සැලසුම් කරපු විදිහට ත්‍රිකුණමලය අාවරණය කලා. ඒ විස්තරය ඔන්න පහළින් තියනවාමෙවර චාරිකා සටහනස්ථානය :- ත්රිකුණාමලයකොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 700 (කොළඹ->හිරිවඩුන්න->මාබල් බිච්->ත්‍රිකුණාමලය->නිලාවෙලි->;තිරියාය->නිලාවෙලි->වෙල්ගම්වෙහෙර->කන්නියා උණුවතුර ලිං-> සේරුවාවිල->කොළඹ )නැරඹිය හැකි දේ :- හිරිවඩුන්න, කෝනේෂ්වරම්, lovers leap, කන්නිය උණුවතුර ලිං, නිලාවෙලි වෙරළ, මාබල් වෙරළ(marble beach),
ප්ලාස්ටික් කූඩ එපා - කොටුව දුම්රිය පල උද්ගෝෂණය - වෙළඳුන් වැප් අද උදෑසන සිට කොළඔ ටෙක්නිකල් හංදියේ සිට කොටුව දෙසට දැඩි වාහන තද බදයක් පැවතිණ. [මේ ලිපිය පල කරන විටත් එම තද බදය තිබිය හැක]. මෙයට හේතුව කොළඔ වෙළඳුන් විසින් කොටුව දුම්රිය පළ අසල උද්ගෝෂණයක් පැවැත්විමයි. එළවලු ප්‍රවාහනයේදි ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවර්යය කිරිම මෙම උද්ගෝෂනයට හේතුවයි. දැඩි වාහන තද බදය මෙන්ම, දුම්රියෙන් හා බසයෙන් උදෑසන රැකියා ස්ථාන කරා යන බොහෝ මිනිසුන් ...
නහ බලය - බල ශක්ති අර්බුදයට විසඳුමක් වැප් වර්තමානය වන විට න්‍යෂ්ටික බලය කෙරෙහි ඇත්තේ සමාජ බියකි. ඒ හේතුව නිසා ලෝකයේ කිසිඳු රටක අලුතෙන් න්‍යෂ්ටික බලාගාර ඉදිකිරිමක් අනාගතයේදි සිදු නොවනු ඇත. බල ශක්ති ප්‍රභව අතර ස්භාවික භාවිතය දැන් දැන් ක්ෂය වෙමින් යයි. එහෙයින් විකල්ප බල ශක්ති ප්‍රභව දෙසට විද්වතුන්ගේ දෑස් යොමුව ඇත. ඒහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකීක විද්‍යාඥ්ඥයින් පිරිසක් නව බල ශක්ති ප්‍රභවයක් පිළිබඳ මේ දින වල පරික්ෂණ ...
සෝම හිමි අපවත් කර වසර අටයි වැප් සෝම හිමි අපවත් කර 2011 12 12 දිනට වසර අටක් සපිරිම නිමිත්තෙනි.රටත් එහි ජනතාවත් අයාලයේ යමින් සිටි යුගයක් විය. නිවැරදි නායකත්වයක් නැති සිංහලයෝ,බෞද්ධයෝ නින්දේ සිටියහ. බුද්ධාගමේ නාමයෙන් යදිමන් ඉල්ලමින් මිත්‍ය දෘෂ්ටික දෙවියන් කර යමින් සිටියහ. සිංහලයට මහජාතිය නිසා කටවල් වසා ගෙන සිටිය යුතු අවදියකි. බෞද්ධයා අවිහිංසා වාදි කියා සියල්ල ඉවසමින් සිටි කාලයයි. වෙනසක මූලාරම්භය වෙමින් අති පූජ්‍ය ගංගොඩ විල සෝම ...
වෙනස් විදිහකට ගෙවිලා ගිය අවුරුද්දක් වැප් කාලෙකට පස්සේ. බොහොම කාලෙකට පස්සේ. අගෝස්තු මාසෙන් පස්සේ. 2012 අවුරුද්දේ එහෙම නැත්නම් පහුගිය මාස එකොළහ තුල මම මොනවද කලේ කියලා ආපහු හැරිලා බලන්න හිතිච්ච දවසක්. අවුරුද්ද පටන් ගන්නෙම තාත්තාගේ වෙන්විමේ කඳුලුත් එකතු කරගෙන. පහුගිය නොවැම්බර් මාසයට අවුරුද්දක් ගෙවිලා ගියේ නොදැනිමයි. වැඩත් එක්ක මොහොතකට අමතක උනත්, යාලුවෝ ගෙදර අය එක්ක ඉඳිද්දි සතුටින් හිටියත්, තනි වෙච්ච ගමන් ආයෙත් තාත්තා හිටපු කාලයට හිත ...
මැරුණොත් මොකද වෙන්නේ වැප් මරණය කියන එක කොයි වෙලාවේ කොයි මොහොතක පැමිණෙයිද කියලා කියන්න බැහැ. ඒ හන්දා පුලුපුලුවන් විදිහට පින් දහම් කරගන්න ඕනේ. පින් පොත ටිකක් පැත්තකින් තියලා, අද පොඩ්ඩක් ලියන්න හදන්නේ අපේ ජිමෙයිල් ෆේස්බුක් වගේ ගිණුම් වලට මොකද වෙන්නේ කියලා. මට මතක විදිහට මේ ගැන කවුරු හරි හොඳ ලිපියක් ලියලා තිබ්බා. ඒක හොයාගන්න නම් බැරි උනා. කාට හරි හම්බුනොත් කියන්න.දැන් බ්ලොග් එකේ ලිපි ...
මගේ සිංහල බ්ලොගය - නොහිතපු ගමන වැප් මවගේ හා පියාගෙන් ආරම්භවන මිත්‍රකම, සහෝදර සහෝදරියන්ද. ඉන්පසු අහල පහල අසල්වාසි ළමුන් සමගද පවත්වයි. නමුත් කාලය සමඟ සියල්ල වෙනස් වෙයි. උදේ සිට රෑ වෙනතුරු ගමේ ගොඩේ ඇවිදිමින් සෙල්ලම් කරමින් සිටි අහල පහල ලමුන් කාර්යබහුල වීමට පටන් ගෙන, කුඩා කල තිබූ මිත්‍ර කම වචනයකට දෙකකට සීමා වන්නේ පාසල තුල අලුත් යහලු මිත්‍ර සමාගමක් නිර්මාණය කරමිනි. එයද කල් යත්ම කරන විශය පතයට ...
හැල හැප්පීම් වැප් මේ ලඟකදි පිස්සෙක් ලියලා තිබ්බා කාලය ගැන. පුරුද්දට වගේ ඇනෝ කමෙන්ට් එකක් දැම්මා. (ඇනෝ කවුද කියලා හෙව්ව අයට මෙතන තියනවා ඔත්තුව :DDD )මේ ලඟකදි අන්ධයෙක් ආවා ගෙවල් පැත්තේ උදව්වක් විදිහට පොතක් ගන්න කියාගෙන. පොත කාටහරි දෙන්න කියලා ගේ ඇතුලට ගිහින් රු 10 කොළයකුයි රු 20 කොළයකුයි අරගෙන ඉස්සරහ දොරෙන් එලියට එනකොටම මේ මනුස්සයා මගෙන් අහනවා ගෙදර බුලත් විට කන අය ...
සෝම හිමි ! වැප් උපහාරයක්ම වේවා!1. http://wapnishantha.blogspot.com/2009/12/blog-post_24.html2. http://wapnishantha.blogspot.com/2010/12/blog-post_11.html3. http://wapnishantha.blogspot.com/2011/12/blog-post_11.html
මඩකලපු බලා ගියෙමු! වැප් ලංකාවේ ඈත, යම්කිසි වැදගත් කමක් ඇති පළාත් වලට යන ගමනේ තවත් එක් සුන්දර නවාතැනක් වන මඩකලපු බලා පසුගිය 07/03/2015 දින කොළඹින් පිටත් ගියෙමු. ගමනේ ප්‍රධාන අරමුණ උනේ මඩකලපුවේ තිබෙන එකම පන්සල වන මංගලාරාමය දැක බලා ගැනීමයි. ඔබට මතක නම් කූරගල , විල්පත්තු , මීමුරේ වැනී ඈත දුෂ්කර පළාත්වල මීට කලින් සංචාරය කරපු බව. කූරගල කිව්වාම මතක් උනේ, ෆෙස්බුක් එකේ ඉවෙන්ට් ...
සින්ඩියක් හදන්නේ කොහොමද - Python syndi වැප් සින්ඩියක් හදන්නේ කොහොමද කියන ප්‍රශ්ණය ගොඩක් අයට ඇති. සරළව කිව්වොත් මෙතන වෙන්නේ RSS හෙවත් ඔබගේ බ්ලොග් අඩවියේ තියෙන පෝෂක කියවන එක. සින්ඩිකට ඉල්ලුම් කරද්දි අපි RSS ලබා දෙන්නේ ඒ හින්දා. මතකද පහු ගිය ලිපිය ගූගල් වල වෙබ් සයිට් හොස්ට් කිරිම, Java පාදක කරගෙන ලිව්ව ලිපිය. අතුරු කතාවත් කියලාම වැඩේ පටන් ගන්නම්කෝ, ගිය සතියේ සයිබර් යාලුවෝ ටික නුවර ගිය වෙලාවේ පහන් කිව්වා Java ...
දුර බස් වල යනවා නම් වැප් මට මතක විදිහට බස් වල යන්න පටන් ගත්ත දවස් වල, මං වැඩි පුරම ගිය දුර වෙන්ට ඇත්තේ හෝලට් හතරක් හෝ පහක් භගේ ටිකට් එක ශත 50 ට, ඊට පස්සේ ඉස්කෝලේ යන කාලේ කිලෝ මීටර් 10 ක් විතර වගේ තමයි වැඩි පුරම යැවුනේ. හැබැයි උසස් අධ්‍යපණය ලබනකොට නම් කිලෝ මිටර් 100 විතර දුරක් යන්න උනා අවුරුදු පහක් විතර හැම සතියකම. ඊටත් ...