Web Font වෙන බ්‍රව්සර් වලින් බලන හැටි.. වැඩපොත වෙබ් ෆොන්ට් කියන්නේ අපේ පරිගනකයේ ඒ ෆොන්ට් එක නැති උනත් ඒ පිටුවේ තියෙන ටෙක්ස්ට් කොටස පෙන්නන විදිහක්, මූලිකවම වෙන්නේ ඒ ෆොන්ට් එක තාවකාලිකව ටෙම්පරි වලට ඩව්න්ලෝඩ් වෙන එක හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ ඔය කියන වෙබ් ෆොන්ට් බලන්න වෙන්නේ IE නොහොත් Internet Explorer එකෙන් වීම මේකට කලින් පොඩ්ඩක් මෙන්න මේ ලිපියත් බලලා එන්න, මෙතනින් මේ කියන වෙබ් ෆොන්ට් සහ වෙන සිද්දිය ගැන අවබෝධයක් ගන්න ...
ක්‍රෝම් වල කුකීසුත් හොල්ලමු... වැඩපොත කලින් දවසක කියලා දුන්නානේ හිවලගේ කුකීස් එක්ක දගලලා ඔය ෆයිල් හොස්ටින් වල ප්‍රීමියම් එකව්න්ට් එකට ඇතුලු වෙන හැටි ඔන්න අද කියන්නේ ඒකම ක්‍රෝම් වල කරන විදිහ, මේක හිවලගේ කරනවට වඩා ලේසී ක්‍රෝම් වල කරන්න නම් ඔන්න ඉස්සෙල්ලාම ඔයාට උවමනා වෙනවා Cookie Injector කියන එක්ස්ටෙන්ශන් එක මේ ලින්කුවෙන් ඒක ගන්න ඊට පස්සේ ඔයාගේ ක්‍රෝම් එකේ දකුනු අත පැත්තේ උඩට එයි බිස්කට් එකක පොඩි අයිකන් එකක් හරි ...
( හර ) බර බ්ලොග් වලටයි ඔන්න කියන්නේ..... වැඩපොත අද නම් පොඩි උපදේශයක් ඔන්න උපදේශයක් දෙන්න ගියාට මම පඬියෙක් නම් නෙමෙයි, මේ කියන්න බලා පොරොත්තු වෙන්නේ ඇත්තටම බර බ්ලොග් පිලිබදව බ්ලොග් වල බර ඉතින් තරාදියෙන් කිරන්නද, බෑනේ ඒක ඉතින් මනින්න වෙන්නේ ලෝඩ් වෙන වෙලාවෙන් තමයි හරි මෙන්න ඇත්තටම පෝස්ට් එක වල් පල් ඉවරයි ඇත්තටම දැන් ගොඩ දෙනෙක් බ්ලොග් ලියනවා, ඊට වඩා ගොඩක් අය බ්ලොග් කියවනවා, මගේ කලින් පෝස්ට් කියවපු අය දන්නවා ඇතිනේ මම ...
මොකාද මේ *** ? වැඩපොත ඔන්න තවත් එක දිනක් ( 11/05/04 ) සුපුරුදු පරිදි බස් පදින්න කියලා මේල් එක එහෙම ( රිකවර් කරගෙන ) ලොග් වෙලා ඔන්න ගියා බස් පැත්තේ ම්හු, වැඩ කරන්නේ නෑ කමෙන්ට් කරන්න බෑ, හිටපු ෆලෝවර්ස්ලා නෑ, බස් ප්‍රොෆයිල් එකට ගියාම එහෙම ප්‍රොෆයිල් එකක් නෑ ලූ ( හැබැයි බස් බලන්න පුලුවන් ) ගූගල් ප්‍රොෆයිල් එකට ගියාම දඩාර එරර් පොල්ලක් තියෙනවා, අරකයි මේකයි කියලා පිලිවෙලට කියවලා ...
පින්තූරයේ අයිති කරු හොයමු !! [ Find Owner Of Facebook Photo ] වැඩපොත ඔන්න කමෙන්ට් වැටෙන්නේ නැති ලිපියක් ලියන්නයි හදන්නේ , ඒ කිව්වේ ටෙක් එකක් :D මේක පස්සේ කාලෙක ලියන්නම් කියලා හිතාගෙන හිටියාට මාරයියාගේ පෝස්ට් ඉල්ලීමක් නිසා ලියන්න හිතුනා කියන්න යන දේ සරලෙන් කිව්වොත් මේකයි :- , ඔය ගොඩක් දෙනා ෆොටෝස් කොහෙට හරි , ෆෝරම් එකකට හරි නැත්නම් බ්ලොග් එකකට හරි දාද්දි කරන්නේ කෙලින්ම ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා ඒකේ ඩිරෙක්ට් ලින්ක් එක අරන් දෙනවා, නැත්නම් කාගෙ හරි ...
ෆේස්බුකියේ සින්ඩියක් ?? [ Facebook Blog Reader ] වැඩපොත මාතෲකාව දැක්කාම හොල්මන් වගේනේ, ඔව් ඒක ඇත්ත මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ෆේස්බුක් එකේ දවසෙන් බාගයක් විතර ඉන්න අයටයි මම වගේ HSDPA පාවිච්චි කරන අයටයි මම දන්න විදිහට ගොඩක් අය කොහෙටවත් යන්නේ නෑ ඕවට යන්න කම්මැලී කියලා, හැබැයි ෆේස්බුක් ශෙයාර් එකක් තිබුනොත් නම් ගිහින් බලනවා, අනිත් එක දවසකට ඔය පොතේ පිටූ කීයක් නම් පෙරලනවාද , ඒකට තව එකක් දෙකක් වැඩි උනාට මුකුත් වෙන්නේ ...
Torrent වල ක්‍රියා කාරීත්වය වැඩපොත මේක Online හෙල්ප් ගෲප් එකේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට දීපු උත්තරේ මට හිතුනා පෝස්ට් එකක් විදිහට පසු කාලීනව කාට හරි දැන ගන්න ඕනේ වෙයි කියලා දාන්න ප්රශ්නය = "අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් u torrent වල ක්‍රියා කාරීත්වය පහදා දෙන්න පුළුවන්ද?" පිලිතුර = "අප විසින් කලින් බාගත කල ගොනු නැවට අප්ලෝඩ් කිරීමත් ( Seeding ) අප විසින් ලබාදෙන ගොනු බාගත කර ගැනීමත් ටොරන්ට් යනු රැපිඩ් ශෙයා හෝ ...
බස් පැදීමට නැවතත් [ Back To Buzz ] වැඩපොත මගේ බස් පැදිල්ලට උන වැඩේ දන්නවානේ මීට ටික දවසකට උදදි කවුරු හරි පොඩි එකෙක් මගේ ගූගල් ප්‍රොෆයිල් එක රපෝර්තු කරලා ගූගල්ලා ඒක සස්පෙන්ඩ් කොරලා තිබ්බා නේ ඉතින් කමෙන්ට් කරන්නත් බෑ, හැබැයි යන බස් දිහා බලන් ඉන්න පුලුවන් ඉතින් දවසකින් දෙකකින් හරි යයි කිව්ව හින්දා මගේ වැඩේම සැරින් සැරේ ප්‍රොෆයිල් එකට ගිහින් බලන එක හරි ගිහින්ද කියලා යටින් තිබ්බා ආයේ එකව්න්ට් එක රික්වෙස්ට් කරන එක ...
SLPL ගැන අදහසක්... වැඩපොත මුලින්ම කියන්න ඕනේ මේක විචාරයක් නම් නෙමෙයි, මට විචාර ලියන්න බෑ :D ඊ ළගට කියන්න ඕනේ මේක වෙන්න කලින් මෙහෙම දෙයක් කළොත් කියලා මේ අදහස මට කිව්වේ තාත්තා මේ පාර අව්රුද්ධට ගමේ ගියානේ , ඒ දවස් වල IPL එහෙමත් තිබ්බානේ , ඉතින් අපි ගමේ ගියා කියලා ගෙදරට වෙලා ඉන්නවයි,හැබැයි තාත්තාට නම් මැච් එකක් කිව්වොත් ආයේ මුකුත් ඕනේ නෑ :D දැන් මෙහෙත් අලුතෙන්ම පටන් ගන්නනේ යන්නේ SLPL කියලා එකක් , මේ තියෙන්නේ වැඩි විස්තර මෙතන ...
මෙහෙම කටු කාට වත් නොම ලැබේවා... වැඩපොත ඔන්න මේක ලියන්නේ 2011/04/11 වෙනිදා, ගොඩක් අය දන්න විදිහට අදත් මගේ උපන් දිනයක්ලූ මට නම් වෙනසක් නෑ, සාමාන්‍ය විදිහට නැගිට්ටා, දවසේ වැඩ ටික කරලා ඉද ගත්තා කොම්පීතරේ ඉස්සරහින්, බුකියේ සුබ පතපු අයට ස්තූතී කරන්න පටන් ගත්තා. ඔහොම වැඩ කේරීගෙන යද්දී, ඔන්න මගේ යාලුවෙක් කතා කරලා කියනවා "මචන් මැශින් වගයක් ( PC ) තියෙනවා ගන්න යන්නේ චෙක් කරන්න එන්න පුලුවන්ද කියලා" මම ඇහුවා කොච්චර ...