TV සීරියස් බැලිල්ල... වැඩපොත මම සාමන්යෙන් ෆිල්ම් බැලුවට TV සීරියස් බලන්නේ නෑ හැබැයි මීට ටික කාලෙකට කලින් පිස්සා පලාමල්ලට ඔබපු පෝස්ට් එකකින් ඒ දවස් වල ගිය ටීවී සීරියස් ගැන කතා කරලා තිබ්බා මම සාමාන්‍යයෙන් ටීවී සීරියස් මෙහෙම බලන්නේ නැති උනාට ඉස්සර ඉස්කෝලේ යද්දී මේක තියෙන දවස් වලට මට විතරක් ක්ලාස් නෑ :P සමහර කතා බලලා තිබ්බාට ඒවගේ නම් වත් මතක නෑ ( පොඩි කාලේ බලපුවානේ :P ) කොහොම හරි ...
දකුනු ලකේ ගෙට් එක ! වැඩපොත ඔන්න ඉතින් අද ( 7/01/2012 ) ගාල්ලේ තිබුන සුහද හමුවට මමත් ගියාලු ගීයාට ඉතින් යන්න කලින් මග දිගට රස කතා ගොඩකි කතාව පටන් ගන්නේ කොට්ටාවෙන්, වෙලාවට හරියටම මම ගිහින් ඔන්න එතන හිටපු කට්ටිය සෙට් උනා, ඊට පස්සේ ටිකකින් බස් එකේ නැගලා බලන් ඉන්නවා ගාල්ලට යනකම්, ටික වෙලාවකින් බැලුවා ම්හු ඒත් එතනමයි, බැලුවාම තව දෙන්නෙක් එන්න ඉන්නවාලු :S හරි ඉක්මනට එයිනේ කියලා ...
පිටසක්වල ජීවීන් සහ අපී...[ Alien's And Human's] වැඩපොත ඔන්න අදත් ඉසාර ගේ පන්ඩිත කතාවක් කියන්න යන්නේ, මේක කාලෙක ඉදලා හිතේ තිබුනත් අද ස්නානය කරද්දි මොලේට වතුර ගිහින් ආයේ මතක් උනා :P නිකමට මතක් කරන්න බලන්න ඒලියන් කෙනෙක් මොන වගේද කියලා........ ඔව් ඔයාට මෙන්න මෙහෙම රූපයක් මැවිලා පෙනෙයි බොහෝ විට කොල පාට විරූපී මුහුනක් ලොකු ඇස් ( ඇතැම් විට කුඩා නහයක් හෝ නහයක් නැත ) කටු ගැහිච්ච පැක් එකක් ( ඒ කිව්වේ ඇඟ ගැන :P ) මම හරි නම් ...
Samsung Ace සිංහල දැමුවෙමි ( Sinhala On Android ) වැඩපොත ඔන්න ඉතින් කාලෙකට පස්සේ අනං මනං පෝස්ට් ටිකකට පස්සේ ආයෙත් ටෙකියක් උස්සගෙන ආවා අලුතින් ජොබක් සෙට් උනු නිසාත් ලියන්න ටිකක් කම්මැලි හිතුන නිසත් බ්ලොගිය පාලුවට ගිහින් :D සිංහල දැම්මට ඒක ලියන්න ඕනේ නෑ කියලා හිතාගෙන හිටියට දෙන්නෙක්ගෙ ලැබුනු ඉල්ලීම් වලට අනුව ඔන්න ඔහෙ ලියලා දානවා කියලම හිතුනා. මගේ ෆෝන් එක ගන්න කලින් කාලිංග අයියගේ සිංහල දාන හැටි පෝස්ට් එක කියවලා තිබ්බත් ඔය කෝඩ් එක්ක ...
Facebook පිටු සහ Timeline වැඩපොත මීට ටික කාලෙකට කලින් නෝමල් ප්‍රොෆයිල් වලට ටයිම්ලයින් එකක් කියලා එකක් දුන්නා මතක ඇතිනේ, කවුරු මොනවා කිව්වාත් ඒක ප්‍රොෆයිල් වලට නම් හොදයි ඊට පස්සේ ගෘප් වලත් අර තරම්ම නැති උනත් බැනර් එකක් එක්ක පොඩි අප්ඩේට් ටිකක් ආවා ඒකත් හරි අව්ලක් නෑ නමුත් මෙන්න මාර්තු 30 වෙනිදා ඉදලා තියෙන හැම පිටුවකටම ටයිම්ලයින් දෙන්න යනවාලු අපිට කැමති නම් දැම්ම උනත් ඇක්ටිව් කරගන්න ...
අපි අපිමද ? වැඩපොත නිකමට හිතලා බලන්න මේ දැන් ඉන්නේ අපිමද කියලා ඉස්සර ස්කෝලේ යන දවස් වල "Love" කියලා එකක් දැක්කොත් පට්ට ෆන් මට මතකයි එතකොට 3 වසරේ විතර ස්කෝලේ ගිය වෑන් එකේ එල්ලලා තිබ්බා එක පාරක් කුරුල්ලෝ දෙන්නෙක් ඉන්න යටින් "Love" සහ එකක් ඕක දැකපු වෙලාවේ ඉදලා කෙල්ලෝයි කොල්ලොයි හතර අතේ ඇබරෙනවා ( මමත් ඇතුලුව ) :P ඒ කාලේ කපල් එකක් දැක්කොත් වැඩේම උන් දිහා ...
කියන්නේ නම් කස්ටමර් කෙයා කියලා..... වැඩපොත අද නම් ශ්‍රී ලංකා ටෙලිකොම් එපාම උනා, ඒකට හේතුව උනේ ඒකේ කස්ටමර් කෙයා කියලා හදුන්වන එක, හේතුව උනේ යාලුවෙක් ජන්ජාල කැෆේ එකක් දානවා කියලා එතන රව්ටර් එකයි නෙට්වර්ක් එකයි හදන්න කියලා මට කතා කලා, ඉතින් මමත් ගියා ගිහිල්ලා වැඩේ පටන් ගත්තා උදේ 10ට විතර පටන් ගත්තු ගමන් වැඩේ අව්ල්, රව්ටර් එක කනෙක්ට් කරන්න දෙන්නේ නෑ යූසර් නේම් එක හරි පාස්වර්ඩ් එක හරි ...
Iphone, Black Berry ඕනේ එකක් එක්ක මූනූපොතට........... වැඩපොත අද කියන්න යන්නේ පොඩී සයිට් එකක් ගැන ඒකේ නම තමයි Facebook Multi Via මේ සයිට් එකෙන් කරන්නේ ඔයාලට එක එක විදිහට Facebook එකේ Status එක දාන්න පහසුකම සලසා දෙනවා දැම්මට පස්සේ පේන්නේ මෙන්න මේ වගේ මේ තියෙන්නේ ඒකේ Facebook පිටුව : ගෙදර යන ගමන් ලයික් එකක් දාගෙන යන්න :D පිටුව මේ තියෙන්නේ ඒ සයිට් එක Go To There & Do Your Job ;) - HTTP://WwW.FBMV.Tk වැඩිය ටෙම්ප්ලේට් එහෙම බර ...
නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ.. වැඩපොත නාවින්න සිට වත්තේගෙදරට - රු 6 වත්තේගෙදර සිට මහරගමට - රු 6 නාවින්නේ සිට මහරගමට - රු 6 නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ මම - @!#%#@$^&%$ #^$^&^& දැන් ඉතින් බැනපියව් :D , මට මේ කම්මැලි හිතුන හින්දා ලිව්වේ :) ...
සයිබර් සැනකෙලිය ගැන !!!! වැඩපොත මෙම පෝස්ට් එක ඊයේ ලිවීමට සිතාගෙන සිටියත් මොබිටෙල් එක වැඩ නොකල නිසා අද තෙක් කල් මැරීමට සිදු විය :( කලින් දවසේ මැච් එක බලන්න ගිහින් මහන්සියටත් එක්ක නිදාගෙන ඉදිද්දි, දිලීපයා කෝල් කරලා අහනවා කොහෙද ඉන්නේ කියලා , මක් කරන්නද , කිව්වා පැය කාලෙන් මහරගම කියලා :D , පැය බාගයකින් මහරගමට ගිහින් බස් එකක ගියා ( බස් එකේදී තව ටිකෙන් කනවා කෙල්ලෙක්ගෙන් :P ) ගියාට පස්සේ ...
මාර්ක් සකබර්ග්ට කවියක් [ Poem To Mark Zuckerberg ] වැඩපොත Image From "thecampuscompanion.com" ඔන්න ඉතින් කාලෙකට කලින් මාර්ක් ලොක්කට මම ලියුමක් ලිව්වනේ ඔන්න ඉතින් අද නිකන් ඉන්න ගමන් සිංදුවක තාලෙකට පොඩි කවියකුත් මතක් උනා :D කට්ටිය අලුත් චැට් එක ගැන කියන දුක් ගැනවිලි හින්දයි හිතුනේ ඔන්න :D අපිට තෝව මතක් වෙනවා හැම මොහොතකම.... උබේ අලුත් චැට් වෙඩ්මත් අපලයි අපිට..... වහලා දාමි මගේ පොතත් සත්තයි ඔන්න.... උබත් වරෙන් අපිත් එක්ක පස් හාරන්න...... හරි කවිය ඉවරයි ...
කොලඹ සෙට් එක කුලක වීම.. වැඩපොත ඔන්න ඉතින් බ්ලොග් අවකාශයේ මිතුරෝ එකේ ඔය චැට් කරන උන්දැලැ ටිකක් සෙට් වෙන්න මෙව්වා එකක් තිබ්බානේ අද ඔන්න ඉතින් මමත් නිකමට වගේ එන්නම් කියලා කිව්වා ගෝල් ෆේස් එකට යන්න කලින් වෙච්ච දේවල් නම් කියලා වැඩක් නෑ නගා නොහොත් ශිරෝශිමා නාගසාකිගේ ගෙවල් තියෙන්නේ දැන් බත්තරමුල්ලේ උනාට හිතන් ඉන්නේ බත්තරමුල්ල තියෙන්නේ බොරැල්ලේ කියලා :D ඔන්න එයාවත් එක්කගෙන කොටුවේ ස්ටේශන් එක ලගට ගියා චාටර් කොල්ලාව හොයාගන්න, ...
වෙස්සන්තර සහ මනමේ නාටකයේ අබිරහස් සොයා අතීතයට යන ශර්ලොක් හෝම්ස් සහ වොට්සන් Part 1 වැඩපොත ඔන්න ඉතින් ඊයේ දවසේ රාත්‍රියේ, බස් පදින කට්ටියක් බස් නාට්ර්යක් පැවැත්වුවා :D, බස් පැදපු අය නම් ඉතින් කතාව දන්නව ඇතිනේ මොකද උනේ කියලා, ඒ අස්සේ මඩ නම් සෑහෙන්න ගියා ඒවා දාන්න නම් වෙනම පෝස්ට් එකක් දාන්න වෙනවා, ඒක නිසා බස් දෙකේ ලින්ක් දාන්නම් මඩ ඕනේ නම් ඒවාගෙන් අරන් බලන්න :D - නාට්‍යයේ දෙවෙනි කොටස ලගදීම :D බලපු නැති අයට මෙන්න කතාව විතරක් ...
කවුරු හරි කොපි කරලද , කාට හරි ඉරිසියා හිතිලද ? වැඩපොත හ්ම්ම් මේ දවස් වල ලියන්න ටෙකිත් නෑ, ඒක හින්දා මේ දවස් වල හම්බෙච්ච ඇච්චෙක් ගැන සහ තව තොරතුරක් ගැන කියන්නම්කෝ ඉස්සර ඉදන්ම මේ වැඩේ උනත් මේ ලගකදි පරණ එකෙක් අලුත් විදිහකට වැඩක් පටන් අරන් සාමාන්යෙන් මම දැකලා තියෙන්නේ අපි මොකක් හරි කරනකම් බලන් ඉදලා ඒකම කරන එක, හැබැයි මේ පුංචා කරලා තියෙන්නේ මගේ එකක් අරගෙන උගේ නම දාලා ඌ කරපු විදිහට My ...
හොදම වයිරස් ගාඩ් එක [ Best Virus Guard ] වැඩපොත ගොඩක් දෙනෙක්ට තියෙන ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි හොදම වයිරස් ගාඩ් එක මොකක්ද ? කියන එක මේ වගේ ප්‍රශ්නයක් ෆෝරම් එකක හරි ගෲප් එකක හරි අහලා උත්තර දෙන්න ගියොත් අනිවා මරනයක් :D, ඇයි ඉතින් එකෙක් කියයි කැස්පර්ස්කයි කියලා තව එකෙක් අවාස්ට් කියයි තව අවීරා, බිට් ඩිෆෙන්ඩර්, MSSE ලෝකේ නැති එව්වා කෝටියක් කියයි මම හිතන දන්න විදිහට ඔය හැමෝම කියන්නේ තමන් පාවිච්චි කරලා හොදම ...
හිට්ස් වලින් සල්ලි හොයමු [ Making Money With Web Hitz ] වැඩපොත ඔන්න වෙනදා වගේම තවත් ටෙකියක් උස්සන් ආවා,ටෙකි නොබලන්නෝ මාරුවෙන්න :( සමහරු දැකලා ඇති ඔය ජොබ්ස් සයිට් වල තියෙනවා මගේ වෙබ් සයිට් එකට මෙච්චර හිට්ස් ගානක් අරන් දුන්නොත් මෙච්චරක් ගෙවනවා, මගේ බටේ වීඩීයෝ එකට මෙච්චරක් වීව්ස් දුන්නොත් මෙච්චරක් ගෙවනවා කියලා, ඒ වෙලාවට මේ වගේ දෙයක් කරලා ඒ වැඩේ ගොඩ දාගන්න පුලුවන් ඉතින් ඔය වැඩේ කරන්න පොඩි පොඩි සොෆ්ට්වෙයා එහෙමත් තියෙනවා ඒවා ඉතින් නිකන් ...
තව දින............. වැඩපොත ඔන්න ඉතින් නිකමට වගේ මතක් උනා බ්ලොග් එකක් කියලා එකක් තියෙනවා නේද කියලා කියන්න නම් වැඩි දෙයක් නෑ , බ්ලොග් එකේ දාලා තියෙන සයිබර් සැණකෙළියේ පින්තූරේ දැක්කාම හිතෙනවා මෙච්චර ඉක්මනට කාලෙ ගෙවුනද කියලා ඒත් එක්කම ඉතින් දැන් කට්ටිය සැණකෙළියට යද්දි හරි , ඔන්ලයින් බ්‍රෝඩ්කාස්ට් එකේ ( එහෙම තියෙනවා කියලා නම් කිව්වා :D ) ඔය කට්ටිය මුහුනුපොතේ ස්ටේටස් එහෙම දැම්මොත් පොඩි වෙනසකටත් එක්ක මෙන්න මේක හරහා ...
සිංහල විකිපීඩියා සෙවුම් ගැජටය වැඩපොත කලින් මම දැම්මානේ සස්රූත වලට හදපු සෙවුම් ගැජටය මේ තියෙන්නේ සිංහල විකිපීඩියා වලට හදපු සෙවුම් ගැජටය, මේ දෙකෙන්ම කරන්නේ කිසි කරදරයක් නැතුව අපේ ඩෙස්ක්ටොප් එකේ ඉදලාම සර්ච් කරන එක :D මේක ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ, වැඩි විස්තර කලින් පෝස්ට් එකේ තියෙනවා මෙන්න මෙතනින් බාගන්න ...
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ? වැඩපොත බලන්න කාට හරි මේ තියෙන ෆොටෝ එක මතකද කියලා ( දැන් ඉතින් කියවලා ඔව් ඔව් කියපල්ලාකෝ බැරි නම් :P ) ආවෙ නැති අය කලින් ගිය අය මොකද උනේ කියලා බලන්නකෝ ඉතින් මේ පොස්ට් එකෙන්වත් ටිකක් ඉතින් මේ විදිහටම මේ පාරත් තියෙනවා, තියෙන්නේ නම් බක්මහේ 22 වෙනිදා වැල්ලවත්තේ කුරේ ක්රිඩාංගනයේදී කලින් වගේම තරඟ ටිකකුත් තියෙනවා, සමහර විට පොඩ්ඩක් තරග ටික මොඩිෆයි වෙයි ( මොඩ් ...
මෙහෙමයි ෆේස්බුක් හැක් කරන්නේ.... [ How To Hack Facebook ] වැඩපොත මගෙන් ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමා ** ෆේස්බුක් හැක් ** කරන්නේ කෝමද කියන එක .එක පුලුවන්ද කියල ගොඩක් දෙනා අහන නිසා තම මේක අද ලියන්න හිතුනේ. ක්‍රම ගොඩක් තියනවා . හැබැයි ෆේස්බුක් අඩවියට ගිහින් ඕක උස්සනවා කියන එකනම් හීනයක්. ලගදි කට්ටියක් නම් ඒකට සෙට් වෙලාලු .එත් ඒක සිරාවටම අමාරු වැඩක්. ඒක ඒක සොෆ්ට්වෙයාර් වලට රැවටෙන්න ඕන නෑ . හැබැයි සල්ලි ටිකක් ...