දිනේ ලංකා...... වාසලගේ සටහන්...... අපේ රට ගෙනියමු ලෝකෙටම....කැමතිද ? මම හිතන්නෙ නෑ කවුරුත් අකමැති ඇති කියලා...මේ ආරංචිය මම දැක්කේ මෙතනින්.... වැඩි විස්තර මම මෙතන කියන්නෙ නෑ. මෙතනින් ගිහින් ඕගොල්ලොම බලලා තීරණයක් ගන්න.ලංකාවට ජය..........පොඩි ඉඟියක් මේකෙන් බලාගන්න.... ...
ලොකු රණ්ඩුවක්...... වාසලගේ සටහන්...... ම්ම්........ මෙයා මොකද මේ පැත්තේ කැරකෙන්නේ.... හිතුවා හරි,මගේ කෑම ටිකට වැඩේ දෙන්න තමයි ඇවිල්ලා ඉන්නේ.මේ හලෝ,මොකද ඔය කරන්නේ......කාගෙන් අහලද මෙතෙන්ට ආවේ...ඇහුනේ නැද්ද මම කියපු දේ.මේ යනවා යන්න මෙතනින්......"ඌයි.....මොකද හලෝ කරන්නේ...."කව්ද මෙතනට එන්න කිව්වේ...."කවුරුත් කිව්වේ නෑ...."එහෙනම් මගේ කෑම ටික කන්න ආවේ මොකද.....මේ තියෙන්නෙ මගේ කොටස....."ඔයාට වගේම මටත් බඩිගිනියි....ඇයි අපිට බැරිද මේ ටික බෙදාගෙන කන්න...."හරි...හරි...තමුසෙත් ඕකෙන් ටිකක් කලා මටත් ටිකක් ඉතුරු කරලා ...
වෙළඳ දැන්වීමක්...... වාසලගේ සටහන්...... ඔන්න පොඩි මාධ්‍ය ප්‍රචාරයක් දෙන්න යන්නේ.......... මේක ලියන්නද එපාද කියලා හිත හිත හිටියේ. අන්තිමේ හිතුනා කවුරුත් ලස්සන තැන් දකින්න,බලන්න ආසයිනේ.ඉතින් මම දැකපු ලස්සන තැනක් ගැන අනෙක් අයටත් කිව්වට කමක් නෑ කියලා හිතුනා...... මම ඊයේ මංගල උත්සවයකට ගියා.මගේ යාලුවෙකුගේ.ඒක තිබුනේ ලස්සන තැනක කියලයි මටනම් හිතෙන්නෙ.වැව් ජලය උඩින් හමාගෙන එන සීතල සුලඟ,අවට තියන නිස්කලන්ක පරිසරය ඇත්තටම මට අමුතු හැඟීමක් ...
තනිකම...... වාසලගේ සටහන්...... කාටත් කාලයකදී දැනෙන වෙලාවකට මහා දුකක් හදවතට ගෙනෙන "තනිකම....."ඇත්තටම තනිකම දුකක්ද? මෙහෙම හිතුවොත්,"තනිකම අපිට දෙවියන් දුන් තෑග්ගක්....."මන්ද, අපිට අපිව අඳුනාගන්න පාර කියන තෝතැන්නක්...විටෙක,ගින්දර වගේ සියලු නොවැදගත් දෑ දවා අළුකර අපිට වඩා වැදගත් දේ ඉතිරි කර දෙන කාලයක්...ඉතිං තනිකම දුකක්ද......? ...
ඉන්නට ඇත්නම් නුඹේ ලඟින්...... වාසලගේ සටහන්...... අනේ මං සිහින මැව්වේ රැඳී සිටින්නයි සදාකල් නුඹේම ලඟින්... තිර නොවූ ලෝකයේ ලෝදහමේ අණින් වෙන්ව යන්නම් නුඹේ ලඟින්... පතන්නම් ඒ සොඳුරු ඇසුර විඳිනට මතුසසරක ආයේ හිඳිමින් නුඹේම ලඟින්..... ...