තානාපතිවරු සහ අන්ධ බිංදුව වචන ටැක්සි තානාපතිවරු සහ අන්ධ බිංදුව[සරසවි බැල්ම සහ ක්වොන්ටම් බැල්ම]මාතෘකාව ගැන ඉස්සෙල්ලම යමක් කියන්න ඕන. නැත්නම් ලිපියේ අන්තර්ගතය මේ මාතෘකාවට කිසිම සේවයක් කර නොමැති බැව් කාට හෝ හිතෙන්නට පුළුවන් බැවිනි. තානාපතිවරු සහ අන්ධ බිංදුව යැයි එකට හමු වන්නට සළස්වා ඇති කිසිදු සම්බන්ධයක් මතුපිටින් නොමැති සංකල්ප දෙක එකට සම්බන්ධ කිරීමට මගේ උත්සාහය පිළිබඳ ඇඟවුමක් ලෙස මෙලෙස මාතෘකාව තෝරා ඇත. "තානාපතිවරු" නම් හෑන්ස් හෝල්බින්ගේ ...
දුරස්ථකරණය, අල්පෝක්තිවාදය සහ සමෝධානීකරණය- අගෝස්තු 7 වචන ටැක්සි වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com
කවුද මේ වෛද්‍ය රුවන් එම් ජයතුංග ? වචන ටැක්සි වචන ටැක්සියට එන-යන අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු පාඨක පිරිස පරිශීලනය කරන ලිපි ලේඛන අතර වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාගේ නිර්මාණ ද වේ.වචන ටැක්සි කියවා මා සමග කතාබහ කරන බොහෝ අය අතර වෛද්‍ය රුවන් එම් ජයතුංග යනු කවුදැයි අසන අය ද වෙති. ඒ අය වෙනුවෙන් ඔහුගේ කිසියම් පසුබිම් විස්තරයක් මෙහි ලියා තබන්නට මා උත්සුක වූයේ ඒ අයගේ කුතුහලය සංසිඳුවනු පිණිසය. ...
ගබ්සාව වචන ටැක්සි ගබ්සාවමම ඇය අසල ගොස් වැතිරීමිඈ දෙස නෙත් දල්වා බලා සිටිමිඈ මා දෙස ද මා ඈ දෙස දධ්යානයකට සම වැදඅපි එකිනෙකා දෙසබලා සිටියෙමුමම ඇයට සෙමෙන් පැවසීමි"මා ඔබට ඊයේ රාත්රියේමත් වන්නට සිතු සේපානය ට දුන්නේ මධුවිතෙකැයි කියාදියරයකිසුනඛ මුත්රමුසු කළ!"ඈ අසුරු සැනෙකින් වමනය කළායමා ඉදිරිපිට සියළු දෑ එතුවක් ඈ කුස ද මනස ද පිරී වෙළා ගත්මම ඉන් පසු විශ්වාස කළෙමිවචන දැල සතු ශක්තියයක්ෂයින් ...
බෝනික්කන්! වචන ටැක්සි තුනීව සිහින්ව කන්‍යා පටල සේ සිඳී ගිය ආශාවන් මිය ඇදී යන්නටවත් පණක් මුසු නැති මියැදී ගිය එනමුදු රෝස පැහැති... බෝනික්කන්! දෑස් ඇරුනු එමත වැලි තැවරුනු වැළලුනු නිරාශා වැල්ලෙ තැනුනු තැනිතලාවන් යට සැතපෙන කම්පිතව පණ නල යදිනු අමතකව ගිය ප්ලාස්ටික් ආත්ම... තුනී ව සිහින්ව p.s. උදලු ගාන විට මිදුලේ සමහර තැන්වලින් පරණ ප්ලාස්ටික් බෝනික්කන් තවමත් මතුවෙයි. පරම්පරා කීයක් අපි මේ ප්ලාස්ටික් ...
ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම-මංජුල වෙඩිවර්ධන වචන ටැක්සි මංජුල වෙඩිවර්ධන හකාවතිය කියවා සිය විචාරාත්මක සටහන මා වෙත එවා ඇත. එනයින් අද දෙවැනි වරට ද වචන ටැක්සිය පදවන්නට සිදු විය. මේ ගමන අතිශය අවදානම් ගමනක් වුව යා යුතුය. දුර්වල සිත් ඇත්තන් මීට ගොඩවැදීමෙන් වැළකිය යුතුයැයි මම නොකියමි.ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම.ඩෝසන් කියූ හැටියේම මුලින්ම අප අබියසටවිත් හිටගනුයේ ස්ථම්භයකි. කොලමීය කුළුණකි. ඩෝසන් කුළුණ යනු මෙයයි. කඩුගන්නාව මුදුනත සිට ඇඟ කිලිපොලා යන ...
හදවත් ශල්‍යකර්මය වචන ටැක්සි සීතලට අපමණ පෙම් කළ මගේ වියපත් චර්ම වහන්තරාවඇගේ උණුසුම් ඡවි කල්යානයෙන් හිරි වැටී ඇත-නිර්වින්දනය වී ඇතහැව හැරී නාගයෙකු සේමා ඉඳී සයනයේ උඩුකුරුවජීවිතය දිස්න දේදහදිය දිගේ පපුතුරනිර්වින්දිත සිරුරු මස තුළඈ අත පොවන්නී ගැඹුරු තැන් වෙතධමනි-ශිරා-කපාට හරහාඉසියුම්ය ඈ සියුමැලි නියහදවත හරහා ඇනී තිබූ දඩු කටුව ඇද දමාඈ හති අරින්නීමා අසල නිදිවර්ජිතව...10/02/2012වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
නුග කොල ද හෙම්බත් ය... වචන ටැක්සි නුග කොල ද හෙම්බත් ය ප්‍රභාසංශ්ලේෂණය ඇණ හිට දැං කලකි නුග සෙවණේ ද ගිනියමකි අහරක් නොනිපදේ ආහාර දාම මුලිනුපුටා වැනසෙති රහසේ නුග විතරක් ද අඹ කොල ද වල්මත් ය නැත කිසිදු අහරක් ප්ලෝයම පටක තුළ දුවන ඉහළට අඹ ඵලය හැඩයකි ඇතුලත හිස් යැ බීජ නොලබයි සුවඳ නොහමයි හිරු එළියෙ ගිනි රැස් ය හරිතප්රද ගිනි ගති අහර නිපදුම එතැන නැවතුනි නුග ...
කින්ඩලීකරනය වචන ටැක්සි මා බොහෝ ඉංගිරිසි පොත් කියවන්නේ පරිගනකයෙනි. ඊට හේතුව ඒවා වියදමකින් තොරව අන්තර්ජාලයෙන් එකතු කර ගත් ඒවා වීමත් එම මුල් කෘතිවලම මුද්‍රිත කෘති ලංකාවේ දී මිළට ගැනීමට නැති වීමත්ය. කියවීමට වේලාව වෙන්කර ගැනීමේ අතිශය දුෂ්කරතාවන්ට මුහුණ දෙන මට ලැප්ටොප් යන්ත්‍රයේ පවා කියවීම දුෂ්කර වන අවස්ථාවන්ට නිතරම මුහුණ දෙන්නට සිදු වීමෙන් කාලය නිකරුනේ ගෙවන්නට වන අවස්ථා ද බොහෝ විය. මුහුද ආශ්රිත මගේ ...
ඇවිලෙන සුලුයි: දිවි නසා ගැනීම සාර්ථක ක්‍රියාවක් ලෙස... වචන ටැක්සි මාර්තු 14 මම ඇවිලෙන සුලුයි බලන්න ලිබර්ටි එකට ගියේ පළමු දර්ශනටයි. මංගල දර්ශනයටයි. මා එක්කල එතැනට කීපදෙනෙක්ම ගියා. ටිකට් ගත්තේ මා පමණක් වුවත් මා සමග පැමිණි සියල්ලෝම මා අසලින් වූ අඳුරු අවකාශයේ තැනින් තැන වාඩි වුණා. ඇසට පෙනුණු මානයේ මා මෙන්ම ටිකට් අරගෙන සිනමා ශාලාවට පැමිණි සිටි අයවලුන් ගනණ අතේ ඇඟිලි ගණන ඉක්මවා නොගොස් තිබුණෙන් මා සමග පැමිණ අයවලුන් ඉතා ...
පිත්තල හන්දිය- එරික් ඉලයප්ආරච්චි වචන ටැක්සි කවි පොතක් අත පත්විය. ඒ එරික්ගේ "පිත්තල හන්දිය" කවි පොතයි. කවි පොත ආවේ හෂිත අබේවර්ධනගේ ඔෆිසිය ටය. එසැණින් ලද ඔත්තුවෙන් මා ඔහු හඹා ගොස්, එරිකුන්ට පිං දී, පොත මා සතු කර, කියවා හමාර කොට රස වින්දෙමි. හෘද සාක්ෂියකින් තොරව ජීවත් වීමේ කලාව ප්‍රගුණ කර ඇති හෙයින් කිසිදු අවුලකින් තොරව කවි කියවන්නටත් ඒවා තලුමරා රස විඳින්නටත් මා සමත් බැව් මුලින්ම නොකියා ...
ඔයා වයසට යන්නෑ නේද? වචන ටැක්සි ඒරාෂ්ඨක එක පිට දෙකයිශනි මහ දසාවේ කුජ අන්තරයයිසේරම ග්‍රහයො කනපිටයිජීවිතේම අබග්ගයක් යැයිඔයා කියවාගෙන ගිය දා මා දුටුවේ ඔබේ ඩිජිටල් දසුනයිමයික් මුවේ තවරං ඔබේ මුව මා කන මත අතුරං"කිසි අයුරක සම්බන්ධයක් අප අතර සුභ නැතදෙවියන්ටවත් අප නම් එකතු කළ නොහැකඔබට ඔබව ද මා හට මාවදනොමැති වනු ඇත අප එකතු වුනොතිංආදරයට වඩා බොහෝ දේ ඇත ඉන් පරිබාහිරවඅප අතර විෂමතා ඇති කරන සමතා ...
රොමියෝ ජුලියට්ලා-ලබන මාර්තු 30 වචන ටැක්සි මේ දැක්වෙන්නේ ලබන වසරේ 2013 මාර්තු 30 තිරගත වීමට නියමිත "රොමියෝ ජුලියට්ලා" නම් වූ සිංහල වේදිකා නාට්‍යය, දෙදෙනකු ට නැරඹීම උදෙසා මුද්‍රණය කල ප්‍රවේශ පත්රයකි. මේවා ඊයේ දවස තුළ බම්බලපිටියේ මැජෙස්ටික් සිටි සුපිරි වෙළඳ සංකීර්ණය අසල එලිමහනේ විකුණමින් සිටියේ තරුණ කණ්ඩායමකි. මා වෙත මෙම සුවිශේෂී ප්‍රවේශ පත්‍රය දිගු කරමින් කතාවට වැටුණු තරුණයා පැවසූවේ කිසිවෙකුත් මෙම නාට්‍ය උදෙසා මූල්‍යමය අනුග්‍රාහකත්වයක් ...
පසු නූතන ප්රවණතා 7-බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යය වචන ටැක්සි වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com