අපායේ ජොබ් එක ලොවෙත් නෑ සාගිනිස් පච වැඩ තකතීරු වැඩ ඇමතින්ගේ උවමනාවට කුලියට බලුවැඩ කීරීමෙන් අපා ගත විය.එහි ඇති ඇතම් දඩුවම් සුපිරිය... ඒවා දුටු පුද්ගලයෙකු නැවත ලොවට එමට වරම් ලැබුනොත් ඔහු කිසි දිනක වැරදි කරන්නේ නැත!! මෙවනි දඩුවම් කීහීපයක් සාගිනිස් අපායේ දොරකඩදීම දුටුවේය. ඔහුගේ බඩ දෑවේය. ඇමතිවරුන්ට අපායේ විශේෂ ආසන වෙන්කොට ඇති නිසා ඔවුන් ජීවත්ව සිටින විටදී යමපල්ලන් ඇමති වරුන් කියන දේවල් අසා ඒ අනුව ...
වැදි භාෂාව දන්නවාද? (දෙවන කොටස) ලොවෙත් නෑ සරදියල් ඇත්තෝ ගේ බ්ලොග් පොජ්ජේ වැදි පොස්ට් පොජ්ජ හිත් පොජ්ජට මන්දො උනයි පලමු කොටස කට්ටියම කියවන්න ඇති කියලා හිතනවා' මෙන්න දෙවනි කොටස සතුන් සදහා වැදි වහර බොටකදාලැත්තෝ - ගෝනා චප්පිලැත්තෝ - කුරුල්ලා මූකරයා - වදුරා පන්නිලැත්තෝ - පනුවා මච්චිලැත්තෝ - මැස්සා කරියා - වලහා ගොන් මඤ්ඤා - එළ හරකා එඵ මඤ්ඤා - එලුවා ගැටමන්දා - කිඹුලා කටුකැච්චා - ඉත්තෑවා හොමවලු මඤ්ඤා ...
5S පංච විධික්රමය ලොවෙත් නෑ එස් පහ යනු ජපානයේ උපන් ක්රමවේදයකි. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඕනෑම ආයතනයකට පාසලකට කර්මාන්තශාලාවකට ඵලදායිතාවය අතින් ඉහළටම යා හැකිය . seiri, සෙයිරි seiton, සෙයිතොන් seiso, සෙයිසො seiketsu, සෙයිකෙත්සු shitsuke ෂිත්සුකේ seiri, සෙයිරි Sortingඅවශ්‍ය හා අනවශ්‍ය දේ හදුනාගෙන අනවශ්‍ය දේ බැහැර කිරීම seiton, සෙයිතොන්අවශ්ය දේ පහසුවෙන් පරිහරණය කළ හැකි පරිදි පිලිවෙළකට සකස් කිරීම ඇහිරීම seiso, ...
දෙන්න බලන්න අදහසක්....ජීව්තේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද?? ලොවෙත් නෑ ඔබේ පුන්චි වටිනා අදහස මට වෑදගත් වේවි...
ඉලංදාරියාට සවන් යුග වෙමු ! ලොවෙත් නෑ බ්ලොග් අහසේ සැරිසරද්දී තමයි මේ අනුවේදනීය කථාව මුණගැහුණේ. ඔබේ කන් දෙක මොහොතකට දෑතින් තද කරගන්න........... හැමදාටම ඔහොම උනොත්....? ඔබට දැනෙන ඒ හැඟීම හැබෑවටම විඳින ඉලංදාරියාට සරණක් වෙන්න............... ...
සිමයියා හොද බේබද්දා!! එයාගේ වයිෆ් ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ ( විහිලු කතාව ) ලොවෙත් නෑ හොරකමින් කාලේ ගෙවන අර නොන්ඩි සිමයියායි එයාගේ පුතා බබයියායි, සිමයියාගේ අයියා කිච්චයියා,, ගල් පලෙන අලි බොරු කියන සිමයියාගේ සීයා ජේමිස් අයියා... මුන් සෙට් එකේ කතාවක් නෙවේ කියන්න යන්නේ..වෙන සිමයියෙක් ගැන කියන්න යන්නේ සිමයියා ඉතින් හැමදාම හවසට පොඩි ශොට් එකක් දානවා !! ඉතින් කාන්තා පාර්ශවය ඔකට කොහොමටත් ඉතින් කැමති නෑ නේ!! ඉතින් බීලා ගිය හැම දාම සිමයියාට ගෙදර දුක් සීන්!!! කනක් අහිලා ඉන්න නෑ!! ඉතින් බීපු ...
ප්‍රසන්ටේශන් එකක් ලස්සනට හදන්නේ කොහොමද?? දෙන්න මට උපදෙසක් Membrane Physics.... cell biology.... ,Anatomy ලොවෙත් නෑ කවුරු හරි උගත් පින්වතෙක් ඉන්නවා නම් මට ප්‍රසන්ටේසන් එකක් ලස්සනට කරුනු එකරෑස් කරගෙන එවා කලමනාකරනය කරන විඩිය කියලා දෙනවාද??? ඔබලාගේ අදහස් ගොඩාක් වටිනවා... තව උඩින් තියන සබ්ජෙක්ට් වලට අදාලව ප්‍රොජෙක්ට් එකක් කරන්න හොද මාටෘකාවක් කියනවාද?? මේ සබ්ජෙක්ට් ගෑන දෑනීමක් තියෙන්න එක්කෙනෙක් අදහස් ටිකක් දුන්නොත් බොහෝම පින්... Membrane Physics.... na/k pump .. muscle constriction membrane potential cell ...
ප** ජාති වාදේ අපිට එපා යකෝ... Racism. No Way ලොවෙත් නෑ මූනු පොතේ facebook සෑරි සරද්දි මම දුටු ඇතැම් කන්ඩායම් groups දැක්කම මට දුකක් සමග මලක් ආවා.. එකේ තිබ්බේ ක්‍රිස්තියානි මුස්ලිම් අන්තවාදය සහ බුදුදහම කියාලා මොකක්ද කියලා හරියට මතක නෑ.... එක දකිද්දි තමා මට හිතුනේ .. මොන පයියක් ද ඩෝ මේ මෙව හදන එවුන්ට පිස්සු ද බන්... මානසික රෝගීන්නේ,,,, ආගම කට ජාතියට විරුද්ධ වෙලා මොනවා කරන්න ද?? අපි මොනව කරන්න ද??? අපේ ...
ඉවසපන් ලාගේ ටුක් ටුක් සින්දුවේ වීඩියෝ එක... ලොවෙත් නෑ කට්ටියම මේ සින්දුව කොහොමද කියලා කියන්න බලන්න.... මොකද?? මම මේ ලින්ක් එක බෑන්ඩ් එකේ සාමජිකයන්ට පෙන්නනවා
සති තුන... ලොවෙත් නෑ ඔන්න ආවා කාලෙකින්. මමත් ගියා අපේ එස්.බී. ගෙ ලීඩර්ශිප් ට්‍රේනින් එකට. ඔව් ඔව්, අන්තරෙන් නඩු දාපු එක තමයි... තලාතුඔය නේවි කෑම්ප් එකේ තමා තිබ්බෙ, අනේ දෙයියනේ කියල කට්ටක් නම් තිබ්බේම නෑ... මෙන්න සරල රූටින් එක, 5ට නැගිට්ටා 6ට PT 8ට විතර සරඹත් කරා ඔන්න 9ට ලෙක්චර්ස් , අනම්මනම් ඇක්ටිවිටීස් පටන් ගන්නවා ඕක යනවා 3 පහුවෙනකල්, ඊට පස්සෙ ස්පොර්ට්ස් (cricket, volley ball, TT, badminton, ...
අනේ මන්දා .....අපි විරුධයි....... විශ්ව විද්‍යාල ....ආචාර්ය වරුන්.... ලොවෙත් නෑ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පඩි වැඩි කිරීම සහ තව විදේශ සිසුන් ලංකාවට පැමිනීම පිලිබද ගැටලුවක් මේ දවස් වල තියනවා නේ.. ඒ ගැන කියන්න නේවේ මම යන්නේ,,,, මේ සිද්දි දැක්කම මට හිතෙන දේවල් ටිකක් කියන්න තමා මම යන්නේ... අර කලින් සම සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබ්බා නේ එකනම් ඇත්තටම ප්‍රශ්නයක් තමා/// මොකද ?? අවුරුදු 4 ඉගෙනගන්න තිබ්බ එක 3 කරපුවාම උපාධියේ තත්වේ නැති වෙනවා නේ... ඔන්න ...
එයාර් ෆොස් එවුන් කැන්ඩි එවුන්ට ගැහුවානේ (රගර්) ලොවෙත් නෑ එයාර් ෆොස් ටීම් එක මැච් එක පැරදුනානේ (18-11)... ඊට පස්සෙ කැන්ඩි සපෝටර්ස් ලාට නෙලුවා නේ... සිද්දිය දන්නේ නැති අය මේ පල්ලහා තියන වීඩියෝ එක හරි ගොසිප්ල0කා හරි බලන්න.... දැන් අපි කියමු බලන්න... රගර් කියන්නේ මහත් මා ක්‍රීඩාවක්,,, එකේ මේ වගේ ගොබ්බ සීන් උනාම ක්‍රීඩාවට යන කලදසාව මොකක්ද??? අනිත් එක ජය පැරදුම බාරගන්න බැරිනම් ක්‍රීඩා කරලා තියන පලේ මොකක්ද??? අනිත් එක ඔය වලි ...
පාසලේ මිහිරි මතකයන්.. 1 කොටස ලොවෙත් නෑ 11 වසර පාස් කරලා ඔන්න 12 වසරට ආවා ඔන්න.. අපේ ඉස්කෝලේ කලා/ බයෝ / වානිජ ද කරන්නේ කියලා ඉස්සල්ලාම ඉන්ටවිව් එකක් තියලා තමා ගන්නේ.. ඔන්න දෑන් මම ඉන්නවා ඉන්ටවිව් එකේ පෝලිමේ .. මගේ ඉස්සරහා ඉන්නවා පත මීටරක්.. ආ මචන් .. බයෝ එකට චාටර් පොරවල්ලා වෑටෙයි ද දන්නෙ නෑ නෙ... උබ මොනවද ආට්ස් ද කරන්නේ... ?? එකනේ... මචන් .ආට්ස් නෑ මචන් පොයින්ට් අනුව ...
මෙන්න පිරිසිදු කම පිලිබදව හුචක්කු පාඩම... (කාන්තාවන් පිලිබදව ) ලොවෙත් නෑ දේශකයා කව්ද කියලා කවුරු හරි දන්නවාද?
රුසියානුවන් සහ ජෝජියානුවන් අතර ඇතිවු යුද්ධය අලලා සෑකසූ චිත්‍රපටය 5 Days of August (2011) ලොවෙත් නෑ මෙන්න ටොරන්ට් එක
දයාබර සරා වෙත කොටමි, ලොවෙත් නෑ දයාබර සරා වෙත කොටමි, ඔබ සනීපෙන් සිටී යැයි මා සිතමි පතමි. ඒක නෙමෙ, මා අැතුලු අනෙකුත් පිරිස (අනිත් 1යි තව 3යි) මෙ දිනවල ත්‍රිමාණ සජීවීකරණ වැඩසටහනකට කොටුවි අැති නිසා බ්ලොග්ය වෙත පැමිනිමට හැකි නොවුනි. සමාව බජනය කරන අතර යූ ටියුබ චැනලය බලනු කියා ඉල්ලමි. අයියනායක දෙවි පිහිටයි සුදු වැද්දා. යන්න දන්නෙ නැත්තමි මෙතනින් ලංකා VFX ...
ප්‍රසන්ටේශන් එකක් ලස්සනට හදන්නේ කොහොමද?? දෙන්න මට උපදෙසක් Membrane Physics.... cell biology.... ,Anatomy ලොවෙත් නෑ කවුරු හරි උගත් පින්වතෙක් ඉන්නවා නම් මට ප්‍රසන්ටේසන් එකක් ලස්සනට කරුනු එකරෑස් කරගෙන එවා කලමනාකරනය කරන විඩිය කියලා දෙනවාද??? ඔබලාගේ අදහස් ගොඩාක් වටිනවා... තව උඩින් තියන සබ්ජෙක්ට් වලට අදාලව ප්‍රොජෙක්ට් එකක් කරන්න හොද මාටෘකාවක් කියනවාද?? මේ සබ්ජෙක්ට් ගෑන දෑනීමක් තියෙන්න එක්කෙනෙක් අදහස් ටිකක් දුන්නොත් බොහෝම පින්... Membrane Physics.... na/k pump .. muscle constriction membrane potential cell ...