එයාර් ෆොස් එවුන් කැන්ඩි එවුන්ට ගැහුවානේ (රගර්) ලොවෙත් නෑ එයාර් ෆොස් ටීම් එක මැච් එක පැරදුනානේ (18-11)... ඊට පස්සෙ කැන්ඩි සපෝටර්ස් ලාට නෙලුවා නේ... සිද්දිය දන්නේ නැති අය මේ පල්ලහා තියන වීඩියෝ එක හරි ගොසිප්ල0කා හරි බලන්න.... දැන් අපි කියමු බලන්න... රගර් කියන්නේ මහත් මා ක්‍රීඩාවක්,,, එකේ මේ වගේ ගොබ්බ සීන් උනාම ක්‍රීඩාවට යන කලදසාව මොකක්ද??? අනිත් එක ජය පැරදුම බාරගන්න බැරිනම් ක්‍රීඩා කරලා තියන පලේ මොකක්ද??? අනිත් එක ...
පාසලේ මිහිරි මතකයන්.. 1 කොටස ලොවෙත් නෑ 11 වසර පාස් කරලා ඔන්න 12 වසරට ආවා ඔන්න.. අපේ ඉස්කෝලේ කලා/ බයෝ / වානිජ ද කරන්නේ කියලා ඉස්සල්ලාම ඉන්ටවිව් එකක් තියලා තමා ගන්නේ.. ඔන්න දෑන් මම ඉන්නවා ඉන්ටවිව් එකේ පෝලිමේ .. මගේ ඉස්සරහා ඉන්නවා පත මීටරක්.. ආ මචන් .. බයෝ එකට චාටර් පොරවල්ලා වෑටෙයි ද දන්නෙ නෑ නෙ... උබ මොනවද ආට්ස් ද කරන්නේ... ?? එකනේ... මචන් .ආට්ස් නෑ මචන් ...
කොලඔ බදුල්ල දුවන උඩරට මැණිකේ කෝච්චියේ ගිහිල්ලා තියන අය පහල පින්තූර බලන්න ලොවෙත් නෑ 2 වසරට ගියපු අයට මේ කවිය මතක ඇතිකදු ගැට නැග නැග පල්ලම් බැස බැසසද්දෙන් හොස හොස කෝච්චි එනවා...(අමතක යි කවිය )රඹුටන් අරගෙනකොච්චියෙන් බැස තාත්ත එනවා බංගලාදේශයේ පොඩි එවුන්ගේ තාත්තලා රඹුටන් අරන් එන්න බුදු දුකක් විදිනවා ඇති නේ ...
5S පංච විධික්රමය ලොවෙත් නෑ එස් පහ යනු ජපානයේ උපන් ක්රමවේදයකි. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඕනෑම ආයතනයකට පාසලකට කර්මාන්තශාලාවකට ඵලදායිතාවය අතින් ඉහළටම යා හැකිය . seiri, සෙයිරි seiton, සෙයිතොන් seiso, සෙයිසො seiketsu, සෙයිකෙත්සු shitsuke ෂිත්සුකේ seiri, සෙයිරි Sortingඅවශ්‍ය හා අනවශ්‍ය දේ හදුනාගෙන අනවශ්‍ය දේ බැහැර කිරීම seiton, සෙයිතොන්අවශ්ය දේ පහසුවෙන් පරිහරණය කළ හැකි පරිදි පිලිවෙළකට සකස් කිරීම ඇහිරීම seiso, ...
පාසලේ මිහිරි මතකයන්.. 1 කොටස ලොවෙත් නෑ 11 වසර පාස් කරලා ඔන්න 12 වසරට ආවා ඔන්න.. අපේ ඉස්කෝලේ කලා/ බයෝ / වානිජ ද කරන්නේ කියලා ඉස්සල්ලාම ඉන්ටවිව් එකක් තියලා තමා ගන්නේ.. ඔන්න දෑන් මම ඉන්නවා ඉන්ටවිව් එකේ පෝලිමේ .. මගේ ඉස්සරහා ඉන්නවා පත මීටරක්.. ආ මචන් .. බයෝ එකට චාටර් පොරවල්ලා වෑටෙයි ද දන්නෙ නෑ නෙ... උබ මොනවද ආට්ස් ද කරන්නේ... ?? එකනේ... මචන් .ආට්ස් නෑ මචන් ...
මෙන්න පිරිසිදු කම පිලිබදව හුචක්කු පාඩම... (කාන්තාවන් පිලිබදව ) ලොවෙත් නෑ දේශකයා කව්ද කියලා කවුරු හරි දන්නවාද?
වැදි භාෂාව දන්නවාද? (දෙවන කොටස) ලොවෙත් නෑ සරදියල් ඇත්තෝ ගේ බ්ලොග් පොජ්ජේ වැදි පොස්ට් පොජ්ජ හිත් පොජ්ජට මන්දො උනයි පලමු කොටස කට්ටියම කියවන්න ඇති කියලා හිතනවා' මෙන්න දෙවනි කොටස සතුන් සදහා වැදි වහර බොටකදාලැත්තෝ - ගෝනා චප්පිලැත්තෝ - කුරුල්ලා මූකරයා - වදුරා පන්නිලැත්තෝ - පනුවා මච්චිලැත්තෝ - මැස්සා කරියා - වලහා ගොන් මඤ්ඤා - එළ හරකා එඵ මඤ්ඤා - එලුවා ගැටමන්දා - කිඹුලා කටුකැච්චා - ඉත්තෑවා හොමවලු මඤ්ඤා ...
Cannabis sativa ජොයින්ට්!! ගංජා කියන්නේ මොනවද? ලොවෙත් නෑ Marijuana ගංජා කියන්නේ Cannabis sativa ශාකයේ buds මල සහ පත්‍රයටයි!! මේ ශාකය ප්‍රායෝගික ව සිදුවන ක්‍රියාදාමය ගෑන මම කියලා වෑඩක් නෑ මොකද!!ගොඩක් අය මෙක පාවිච්චි කරනවා මම කියන්න යන්නේ මේකේ සයන්ටිෆික් පෑත්ත ගෑන් .. මෙම ශාකයේ රසායනික වර්ග 400 ක් පමණ තියනවා ලු.. එයින් ප්‍රදාන වන්නේ ටී.එච්.සී කියන රසායනික ඩ්රව්ය delta-9-tetrahydrocannabinol (THC)...thc අපේ මොලයේ තාවකාලික මතකය සමග ක්‍රියා කරයි THC ...
කවුද මේ කිම් ඩොට් කොම් ? ලොවෙත් නෑ කිම් ඩොට්කොම් , 1974 ජනවාරි 4 උපන් කිම් ශ්මිට්ස් ජර්මන්- ෆින්ලන්ත ජාතික පරිඝණක කාර්යක්රම සම්පාදකයෙකි... මෙගා අප්ලෝඩ් වෙබ් අඩවියේ නිර්මාතෘ ද මොහුය...2005 වසරේ දී මොහු මොහුගේ වාසගම ඩොට්කොම් ලෙස වෙනස් කරගත්තේය.. 2005 මාර්තු 21 වන දින හොංකොං හි මෙගා අප්ලෝඩ් ආයතනය ආරම්භ කලේය.. එම වෙබ් අඩවිය ලොව ජනප්‍රියම වෙබ් අඩවි වලින් 13 වෙනි ස්ථානය ලබා ගත් වෙබ් අඩවියයි... 150 ක ...
සරදියෙල් ලොවෙත් නෑ ලොවෙත් නෑ උතුවන්කන්දේ සූර සරදියෙල් පසුගිය දින දෙකක පමණ කාලයක සිට ආගිය අතක් නොමැත (ලොවෙත් නැත ලොවි ගහෙත් නැත). ඔහුගේ සිරා මූණුපොත් ගිණුමද අක්‍රියව ඇත. ඊ මේල් පණිවිඩයකටද කිසිඳු ප්‍රතිචාරයක් නැත. කරදරයක්ද නැතිනම් වාසියක්ද යනවගද ආරංචියක් නැත. දුටුතැන ලොවි ගහ යටට රැගෙන එන්න......... ...
ලගදී ඉදන් ඇතිවෙලා තියන මූණුපොත් අන්තවාදය / ත්‍රස්තවාදය ලොවෙත් නෑ Image Courtesy : Awantha Artigala හොද නරක තෙරුම් ගැනීම ඔබට බාරයි???
කවුද මේ කිම් ඩොට් කොම් ? ලොවෙත් නෑ කිම් ඩොට්කොම් , 1974 ජනවාරි 4 උපන් කිම් ශ්මිට්ස් ජර්මන්- ෆින්ලන්ත ජාතික පරිඝණක කාර්යක්රම සම්පාදකයෙකි... මෙගා අප්ලෝඩ් වෙබ් අඩවියේ නිර්මාතෘ ද මොහුය...2005 වසරේ දී මොහු මොහුගේ වාසගම ඩොට්කොම් ලෙස වෙනස් කරගත්තේය.. 2005 මාර්තු 21 වන දින හොංකොං හි මෙගා අප්ලෝඩ් ආයතනය ආරම්භ කලේය.. එම වෙබ් අඩවිය ලොව ජනප්‍රියම වෙබ් අඩවි වලින් 13 වෙනි ස්ථානය ලබා ගත් වෙබ් අඩවියයි... 150 ක ...
අම්මෝ අද කාලේ තියන සමාජ ජාල (social networking sites) තොගය... ලොවෙත් නෑ මේ ඔයා ෆේස්බුක් ඉන්නවා ද? ට්වීටර්, ඉන්ස්ටාග්‍රෑම් ඉන්නවාද.. අද කාලේ ලමයින්ගේ ප්‍රියතම ප්‍රශ්ණ තමා ඕවා... ඇත්තටම අපිට සෝෂල් නෙට්වර්ක් නැතිව ඉන් න බැරිද? සමහර අය නම් ඉතින් උදේ නැගිටින්නේ සෝෂල් නෙට්වර්ක් එකක නෝටිෆිකේෂන් එකක සද්දෙන්... එච්චරට ඒකට ඇබ්බැහි වෙලා... නැගිට්ට ගමන්ම මුලින්ම ගියා ෆේස්බුක් බැලුවා නෝටිෆිකේෂන්ස් .. ගියා ට්වීටර් බැලුවා මොනවාද ට්‍රෙන්ඩ් වෙන්නෙ කියලා... අද ඉස්කෝලේ යන්න ...
මූණු පොතෙන් ඇරඹුණු ජාති විරෝධය පිලිබද වැදගත් ලිපියක් ලොවෙත් නෑ මූණු පොතෙන් ඇරඹුණු ජාති විරෝධය පිලිබද වැදගත් ලිපියක්
සැබෑ කළුනික සොයන්නේ මෙහෙමයි!! ලොවෙත් නෑ අටි කුකුලාගේ කූඩුපිහිටා ඇත්තේ ඝන වනාන්තරයේ පදුරු අස්සේ ය. එය සොයාගනීම මහත් දුශ්කර කාර්යයකි. අටි කුකුලු කූඩුවක් සොයා ගැනීමට ඔබ සමත් වුවහොත් එය වාසනාවකි! ඔබට අටි කුකුලු කූඩුවක් සමු වුව හොත් එය ප්‍රවේශමෙන් රැගෙන ගොස් ගලාබස්නා දියපහරකට දැමිය යුතුය ..එවිට අටි කුකුලු කූඩුවේ සගවා ඇති පුදුම බලයක් සහිත කලුනික කැබල්ල උඩු ගං බලාපාවීමට පටන් ගනී! එවිට එය රැහෙන ගොස් වලලක ...
ඔබේ උසට ගැලපෙන බරක් තිබේදැයි බලන්න BMI ලොවෙත් නෑ body mass index (BMI) ඔබේ උසට ගැලපෙන බරක් තිබේ දැයි බලන්න... සැ. යු . වෛද්‍ය උපදේසයකින් තොරව කැම පාලනය (කෑම අඩු වැඩි ) නොකළ යුතුයි
සති තුන... ලොවෙත් නෑ ඔන්න ආවා කාලෙකින්. මමත් ගියා අපේ එස්.බී. ගෙ ලීඩර්ශිප් ට්‍රේනින් එකට. ඔව් ඔව්, අන්තරෙන් නඩු දාපු එක තමයි... තලාතුඔය නේවි කෑම්ප් එකේ තමා තිබ්බෙ, අනේ දෙයියනේ කියල කට්ටක් නම් තිබ්බේම නෑ... මෙන්න සරල රූටින් එක, 5ට නැගිට්ටා 6ට PT 8ට විතර සරඹත් කරා ඔන්න 9ට ලෙක්චර්ස් , අනම්මනම් ඇක්ටිවිටීස් පටන් ගන්නවා ඕක යනවා 3 පහුවෙනකල්, ඊට පස්සෙ ස්පොර්ට්ස් (cricket, volley ...