ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය (http://lankeeyasithuwili.blogspot.com/) Latest Posts Most Popular Posts
බිඳ වැටීම සහ අලුත් බ්ලොග් ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය නිවේදන 1. තාවකාලිකව නවතා තිබූ නව බ්ලොග් අඩවි ඇතුලත් කිරිම දැන් නැවතත් ආරම්භ කර ඇත.2. අනවශ්‍ය කාරදර කාරි බොහොමයක් බ්ලොග් අඩවි ඉවත් කර ඇත3. ගැටලුවක් ඇත්නම් lankeeyasithuwiliඇට්gmail.com විද්යුල් ලිපියක් එවන්න4. අනුමත විමට ඇති බ්ලොග් අඩවි නුදුරු දිනකදි සලකා බැලේ5. ගුගල් හොස්ටින් විසින් නව මිල දර්ශයක් හඳුන්වා දී ඇති බැවින් ලාංකීය සිතුවිලි බොහෝ විට ලිපි යාවත් කාලිනය කරනුයේ දිවා කාලයේදි පමණක් ...
නව වෙනස්කම් ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය 1. බ්ලොග් අඩවියක් ඇතුලත් කිරිමනව ක්‍රමය අනුව ඔබ බ්ලොග් අඩවියක් ඇතුලත් කරන්නේ නම් http://lankeeya.lk/ ගොස් ලියාපදිංචි වි, අඩවිය තුලට පිවිසි ඉල්ලීම කල යුතුයි. ඉන්පසු ඔබගේ තොරතුරු වෙනස් කිරිම මෙන්ම නව බ්ලොග් අඩවි ඇතුලත් කිරිමද සිදු කල හැක2. පුවත් අඩවි හා දිනකට ලිපි වැඩිපුර ලියන අඩවිමෙම වර්ගයට අදාල වන බ්ලොග් අඩවි වම්පස වෙනම විදහා දක්වයි. යම් හෙයකින් ඔබ බ්ලොග් අඩවිය දිනකට ...
Android - ලාංකීය ඇප්ලිකේෂනය ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ප්‍රථම වරට ලාංකීය සිතුවිලි සඳලා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් නිකුත් කරන ලදී. අකුරු ලෙස සිංහල යුනිකෝඩ් භාවිත කරන බැවින් සිංහල යුනිකේත නිවැරදිව ක්‍රියාත්මක, ඇන්ඩ්‍රොයිඩ් පාදක ඕනෑම ජංගම දුරකතනයක් සඳහා නිවැරදිව ක්‍රියාත්මකයි.දැනට - සැම්සුන් ගැලැක්සි මිනි සඳහා නියමාකරයෙන් භාවිත කල හැකමෙම බැඳියෙන් භාගත කර ගත හැක. හෝ ඉහත පින්තූර මත ක්ලික් කිරිමෙන් භාගත කරගත හැක ...
බ්ලොග් ඉවත් කරයි - අවධානයෙන් සිටින්න ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ලාංකීය තුල තිබෙන සියලුම [ 2000 කට අධික ] බ්ලොග් නැවත පරික්ෂාවකින් පසු1. දැනට වැඩ නොකරන [url එක වැඩ කරන්නේ නැති]2. හුදෙක් සල්ලි සෙවිමට පමණක් යොදාගන්නා අඩවිhttp://syndi.lankeeya.lk/adminlogසියල්ල ඉවත් කෙරේමේ ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඉහත සඳහන් කල ආකාරයේ බ්ලොග් අඩවියක් ඔබටත් ඇත්නම් සැලකිලිමත්වන්නලංකීයේ ඉන්න කට්ටියට අමතරව ලාංකීය ගැන උනන්දු වෙන ... ඒක හොදට තියනවා දකින්න කැමති ස්වකැමැත්තෙන්ම මේ වැඩේට උදව් ...
වසරේ හොඳම සින්ඩිකේටරය - ලාංකීය සිතුවිලි ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රාජකීය විද්‍යාලීය සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද සිංහල බ්ලොග්කරණ තරඟාවලිය "අසේනිය කුසුම 2011" හි "වසරේ හොඳම සින්ඩිකේටරය" ලෙස "ලාංකීය සිතුවිලි" තේරී පත් වූ වග සහෘද ඔබ සැමට දැනුම් දෙමු. මෙම තරඟයේ "හොඳම සින්ඩිකේටරය" ලෙස "ලාංකීය සිතුවිලි" තේරීම සඳහා සහයෝගය ලබාදුන් සහෘද ඔබ සැමටත්, මෙම තරඟාවලිය සංවිධානය කල රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමයටත්, ලාංකීය සිතුවිලි මෙතෙක් දුරට සාර්ථක කරගැනීමට නොමසුරු සහයෝගය ...
ජනවාරි 22 කලාපය - සිතුවිලි නිම්නය ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ඔබගේ බ්ලොග් අඩවිය තුල එදාමෙදා තුර ලියවුණු රසවත්ම හා හරවත්ම ලිපිය හෝ වෙනත් බ්ලොග් අඩවියක ඔබ දුටු වටිනා ලිපි සිතුවිලි නිම්නය තුලට එකතු කිරිමේ අවස්ථාව නැවතත් ඔබ වෙත ලැබි ඇත. වර්ෂ 2012 දි නැවත ආරම්භ කරන ලද සිතුවිලි නිම්නය වූ ලාංකීය සිතුවිලි මැගසින් කලාපය දැන් නැවතත් සතියකට වරක් බැගින් ඔබ වෙත රැඟෙන එයි. නව කලාපය ජනවාරි 22 කලාපය හිදි දැක ...
දින 180 ක ගමන ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ඉතා කෙටි කාලයක් තුල අභියෝග රැසකට මුහුණ දෙමින් දිගු ගමනක් කරා, වෙනස් වූ මගක ගමන් කරන ලාංකීය සිතුවිලි තම අඩ වසරක ඉලක්කය 2010-08-19 වන දිනට සපුරාගන්නා බව ලාංකීය සිතුවිලි සමග රැඳීසිට් ඔබ සැමට සතුටින් දැනුම් දෙන්නෙමු. මාස හයක් වැනි කෙටි කාලයක් තුල විවධ වු වෙනස් අත්දැකීම් හා පහසුකම් රැසක් ඔබ හමුවට රැගෙන ආ අප ඔබගේ පැමිණිම දිරිගැන්වීම හා අගය කිරිම් ...
ලාංකීය තුල සමහර බ්ලොග් අක්‍රීයයි ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය ගූගල් හොස්ටිං වලට රැගෙන ගිය නිසා, ලාංකීය තුල සමහර බ්ලොග් අක්‍රීයයි.කරුණාකර ඔබේ අඩවිය පටස් කර බලා, මේ මැසේජය දිස් වේ නම්, "ඔබගේ බ්ලොග් අඩවිය දැනට සක්‍රීය කර නැත" ඔබේ පටස් ID එකත් සමඟ අපට ඊ මේල් පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. lankeeyasithuwiliඇට්gmail.comඔබට සිදුවු අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව! ...
දැනට ලාංකීය තුල ඇති බ්ලොග් අඩවි ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය පසුගිය දිනවල ඔබගේ බ්ලොග් අඩවි ලිපි, ලාංකීය සිතුවිලි තුල යාවත්කාලින නොවිමෙන් සිදුවූ අපහසුතාවට අපගේ බලවත් කණගාටුව පළ කරන්නෙමු.දැනට ඇතුලත් කරගෙන ඇති සියලු බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක. ඔබගේ බ්ලොග් අඩවිය එතන නොමැති නම් අපට පහතින් කමෙන්ට් මාර්ගයෙන් දන්වන්න. එලෙසම ඔබගේ බ්ලොග් අඩවියි ලාංකීය තුල තිබි, ඔබ ලියන ලද ලිපියක් පැයක් අතුලත ලාංකීය තුල දර්ශනය නොවේ නම් ඒ ගැනද අපව ...
ප්‍රධාන සින්ඩි හතරක් ජිමෙයිල් තුලින් ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ප්‍රධාන සින්ඩි හතරක් දැන් ජිමෙයිල් වලටම අන්තර්ගත කරීමට පහත පියවර අනුගමනය කරන්න1. ජිමෙයිල් වලට ලොග් වන්න2. දකුණු කෙලවර ඉහළ දැති රෝදය මත ක්ලික් කරන්න3. mail setting තෝරන්න4 Lab ටැබය ක්ලික් කරන්න5. Add any gadget by URL එනේබල් කරන්න6. සේව් කරන්න7. දැන් ඔබට නව ටැබ් එකක් ලෙස Gadgets මත ක්ලික් කරන්න8. http://hosting.gmodules.com/ig/gadgets/file/105943273819149069331/lankeeyagooglegadget.xml එයට එක් කරන්න9. දැන් ඔබට ජිමෙයිල් හි චැට් කොටසට ...
කවි මඩුව අක්‍රියව පවතී. / http://lkservers.com/ ගන්න එපා ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය lk සර්වර්හි එකවර රික්වෙස්ට් 100ක් දරාගත නොහැකි නිසා කවි මඩුව අක්‍රියව පවතී.සිදුවූ අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව.කවි මඩුවට සහභාගී වූ ඔබ සැමට ස්තුතියි! නැවතත් මෙවැනි බාධක නොමැති කවි මඩුවකින් හමුවෙමු.එකවර රික්වෙස්ට් 100ක් දරාගත නොහැකි http://lkservers.com/වලින් ඔබ හොස්ටින් මිලදී නොගන්න. ...
කවි මඩුව හෙටයි ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ආරාධනාවයි!ලාංකීය සිතුවිලි මෙහෙයවන දෙවන අන්තර්ජාල කවි මඩුව හෙට උදෑසන 8.30 ටචිරාගත සම්ප්‍රදායට මුල් තැන දෙමින්පොල්තෙල් පහන දැල්වීමෙන්අරම්භකෙරේ.එයට සහභාගී වීම සඳහා ඔබට කෙරෙනසුහද ආරාධනයයි මේ!!විවිධ කටයුතු හේතුවෙන් විඩාවට පත් මනසට අපුර්වත්වයක් එක් කිරීමට මෙවරත් ඔබට හැකිවේයැයි අප සිතමු.කවි මඩුව පැවැත්වෙන ස්ථානය : http://kavimaduwa.lankeeya.lk/ ...
සැරසෙන්න.. ඒ ඔබ වෙනුවෙන්මයි... ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය එක්තරා පාළු ගම්මානයක් තුලින් හමා යන මඳ නළක සිසිලසක් නොමැති උවත් පාව යන්නට අවැසි නිසාවෙන් ඔහේ පාව යමින් පැවතිණ..පලු වීර ගස් තරමින් ඒකාකාරී නොවුවද අරමුණක් නොමැති අවසානයක් කරා ඇදී යමින් තිබුන සුළඟට මෙලෙස පනිවිඩයක් අසන්නට ලැබිණ..සත්සමුදුර සිසාර කවි රැවුදෙන්නයිමහමෙර උසට ඇති සිතුවිලි ලියවෙන්නයිකවි මඩුවකදි හමු වී ගුටි ඇනගන්නයිලඟ එන ඒ දිනයේ ඇරයුම තුටු වෙන්නයිහමා ගියද සුන්දර ලාලිත්‍ය කැටිඋන හඩකින් හමා ආ ...
කවි මඩුවේ සංවාද මාතෘකා ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය මේ වන විට කවි මඩුවේ කවි ලිවිම සඳහා 75 පමණ ආසන්න පිරිසක් එකතුවි ඇත. එලෙසම ඉල්ලුම් කල සැමට කවි ලොගින් යවා ඇත. යම් අයෙකුට නොලැබුනේ නම් lankeeyasithuwili ඇට් gmail.com හරහා අපව අමතන්න. ඔබ එවන ලද සංවාද මාතෘකා සියල්ල පහතින් ලැයිස්තුගත කර ඇත. කවි ලිවිමට මඩුවේ තත්වය දැන ගැනිමට http://kavimaduwa.lankeeya.lk/ ගොඩ වන්න1. මඩ,ආදරය,සමජ සිදුවීම්..2. ප්‍රේම විවාහ vs යෝජිත විවාහ3. ගුණ ධර්ම4. ...
ලාංකීය සිතුවිලි වෙබ් අඩවිය දියත්වූ වගයි ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ආයුබෝවන්!ලාංකීය සිතුවිලි නව වෙබ් අඩවිය දියත් කර ඇති බව ඔබට දන්වා සිටින්නේ හද පිරි සතුටිනි.http://lankeeya.lk/ http://syndi.lankeeya.lk/ වෙත පිවිසීමෙන් ඔබට බ්ලොග් කියවනය භාවිතා කල හැක.http://lankeeya.lk/ තුලින් ඔබට වඩාත් පහසුවෙන් ලාංකීය සිතුවිලි හා සම්බන්ධව කටයුතු කිරීමට ඉඩකඩ සකස් කිරීම අපගේ බලාපොරොත්තුව වන අතර, මේ එම උත්සාහය මල්ඵල ගැන්වීමේ එක් සන්ධිස්ථානයක් ලෙස අපි සලකමු. අපගේ නව අඩවියෙන් ඔබට ...
කවි මඩුව 2011 ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රස කවි ගොතාලාඑකිනෙකාට මඩ ගසාලාසියල්ලෝම තුටු වීලාතියමුද කවිමඩුවක් ආයෙත්අන්තර්ජාලයේ සැරිසරන සියලුම කවිකාර මිතුරු මිතුරියන් එක්කොට ගීත් සහෝදරයාගේ අදහසක් අනුව ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවත්වූ කවි මඩුව නැවතත් ඔබ හමුවට ගෙන ඒමට කටයුතු සූදානම් කරමින් පවතින බවට සතුටින් දනුම් දෙමු.සෑම විටම ඔබේ වින්දනය සඳහා කටයුතු කරන ලාංකීය සිතිවිලි අපි මෙවරද මැයි මස කවි මඩුව ඔබ වෙත තිළිණ කරන්නෙමු.මේ සඳහා මුල් ...
ආදරණිය මිනිසෙකුගේ නික්ම යාම ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ජිවිතයේ අනියත බව පසක් කරමින්, බ්ලොග් අවකාශයේ සදාතනික තරුණයා, ආදරණිය ඔබා මාමා (සනත් විජේවර්ධන) අද දින උදෑසන හදිසියේම අප අතරින් සමුගෙන ඇත. බ්ලොග් අවකාශයේ සදාදරණිය සොහොයුරාට නිවන්සුව පතමු!ආදරණිය ඔබා මාමාට ලාංකීය සිතුවිලි කණ්ඩායමේ සාතිශය සංවේගය!!! ...
ප්රහේළිකාව - නිවැරදිම සහෘදයා - නදීShani ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය 2010 සාහිත්‍ය මාසය වෙනුවෙන්, ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය මගින් පවත්වන්නට යෙදුනු ප්‍රහේළිකා තරඟයේ අවසාන "නිවැරදිම සහෘදයා" තෝරා ගැනීමට පසුගිය දිනක සිදු කරන ලදී. දැනටමත් ඔබ දන්නා පරිද්දෙන් ප්රහේළීකා අංක 3, 4, 5 නිවැරදිව පිරවූ ඔබ සැම තරඟය සඳහා සුදුසුකම් ලබා තිබුණී.අවසාන "නිවැරදිම සහෘදයා" තෝරා පත් කර ගැනීම බලාපොරොත්තු වූවාට වඩා තියුණු මුහුණුවරක් ගෙන තිබුණී. මන්ද යත්, තරඟ කරුවන් අතුරින් කිහිපදෙනෙකුම ...
දැනුවත් කිරිම ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය සියලුම හිතුවතුන් වෙත!1. මෙතෙක් ඔබගේ ලිපි කඩිනමින් සින්ඩිකේට් කිරිම සඳහා යොදා ගන්නා ලද්දේ ගූගල් රිඩර් සේවාවයි.2. නමුත්, හෙට දින සිට එනම් 2013/07/01, ගුගල් රිඩර් සේවාව ගුගල් සමාගම විසින් අත්හිටවන බැවින් අප වෙනත් සේවාවකට මාරු වන බව සතුටින් දන්වා සිටිමු.3. https://feedbin.me නම් වූ එම සේවාව හා සම්බන්ද වීමේදි ඔබගේ ලිපි යාවත්කාලීන යම් දෝශයක් හට ගත හොත් මේ හරහාම අදහස් දක්වන්නලාංකීය සිතුවිලි ...
මිනිසත් කමක් නොහඳුනනා කුරිරු ලොවේ..මිනිසෙකු මල නිසයි දුක මරණයට නොවේ.. ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය පුරුදු කල හිතකට මරණය තවත් එක් ගමනක් පමණයි කියල පූජ්‍ය අජාන් චා හාමුදුරුවෝ එක්තරා වෙලාවකදී දේශනා කලා. මරණය ගමනක් නම්, කුමුදු සර් තරම් ඒ ගමනට සූදානම් වෙලා හිටපු කෙනෙක් නැතුව ඇති. අප අතරින් වෙන් වෙන්න දවස් කීපයකට කලින් ලියපු අන්තිම ලිපියේ සර් තමන්ගේ මරණය ගැන ඉඟි කරනවා. කුමුදු සර්ගෙන් ඉගන ගත්ත අය කොච්චරනම් වාසනාවන්තද ? අපේ අවාසනාවට සර්ට අපි වෙනුවෙන් ...