ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය (http://lankeeyasithuwili.blogspot.com/) Latest Posts Most Popular Posts
ප්‍රහේලිකාව පිරවීම ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ප්‍රහේලිකාව පිරවීමපියවර වශයෙන් ගත් කල පහත අයුරු වේ.1. ප්‍රථමයෙන් ලාංකිය සිතුවිලි නව වෙබ් අඩවිය වන http://lankeeya.lk/ වෙත පිවිසෙන්න.2. එහි දී ඔබ පෙර මෙහි ලියාපදිංචි වූවකු නම් ඉහළ දකුණු කෙලෙවරෙහි දී ඇති ස්ථානයේ අවැසි දත්ත සටහන් කොට ලොග් වන්න. ඔබට ඔබගේ මුරපදය අමතක වූයේ නම් ‘අමතක අය’ යන සබැඳිය භාවිතා කරන්න. එසේ නොමැති නම් ‘අලුත් ...
අළුත් මුහුණු සමග හැඩවැඩ වෙන 'ලාංකීය සිතුවිලි' ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ලාංකීය සිතුවිලි වෙබ් අඩවිය සහ සින්ඩිකේටරය ආරම්භ කර වසරක් ඉක්ම ගිය තැන, ලාංකීය සිතුවිලි කණ්ඩායම සමග නවක මුහුණු කිහිපයක් අත්වැල් බැඳගෙන තිබෙනවා. කණ්ඩායමට නවකයින් වුවත්, මොවුන් ලාංකීය බ්ලොග් අවකාශයට නම් නුහුරු නුපුරුදු අය නොවෙයි.හඳුනාගන්න අපේ අළුත් සාමාජිකයින්, 1. යොහාන් කණිෂ්ක 2. හෂි හෙට්ටිගේ 3. සසින්ද්‍ර විරසිංහ මින් ඉදිරියේදී පාඨක- ලේඛක ඔබත්, ලාංකීය සිතුවිලි කණ්ඩායමේ අපත් අතරේ සහෝදරත්වයේ පාලම ඉදිවනු ඇත්තේ ...
ලාංකීය සිතුවිලි තාවකාලිකව අක්‍රීය කල අඩවි ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය පහත අඩවි සියල්ල, ලාංකීය සිතුවිලි අලුත් ලිපි සොයා කරන මෙහෙයුම් වලට සහභාගි කරනොගැනේ. නැවත එක් කරගැනීමට කල යුත්තේ අලුත් ලිපියක් ලියා පටස් කීරිම පමණි. වැඩි දුර තොරතුරු සඳහා මෙතනට ගොඩවන්න පොදිලමයා Pem Gee නිසල නිම්නය චූටි දුව ඇතුගල පාමුල බිன்kuගේ සිත් කොදෙව්ව අවක්ෂේප සුබ අනාගතයක් BA Gayan's Personal Blog ...
පහත බ්ලොග් සියල්ල පටස් අක්‍රීය කීරීමට ලක් කරනු ලැබේ ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය දවස් 90 ක් තුල කිසිඳු අලුත් ලිපියක් නැති නිසා පහත අඩවි සියල්ල අක්‍රීය කෙරේ. යම් කිසි වැරදීමකින් එසේ අලුත් ලිපි ලියු අඩවියක් මෙම ලැයිස්කුවේ ඇතිනම් අපව දැනුවත් කරන්න. කොළ පැහැ අඩවි ඉවත් නොකෙරේඋදාරයාගේ තිප්පොළD ZONE Sinhalaපුලින තලාවයෂීගේ දින පොත.........අනන් ම්නන්සිතුවිලි ගංගා...කැඩපතක සේයා...සුළඟලංකා සිත්...ක්‍රිස්ගේ මනෝකායSac's PhotoblogSrilanka Actress and Models PhotoKalana's Blog.....ජිවිතයෙන් බිඳක්......IT සිංහලෙන්Rehan WorldපොදිලමයාPem Geeනිසල නිම්නයචූටි දුවඇතුගල පාමුලබිன்kuගේ සිත් කොදෙව්වඅවක්ෂේපසුබ අන
බ්ලොග් අඩවි ක්‍රියාවිරහිත කීරිම ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය දැනට ලාංකීය සිතුවිලි මෙහෙයුමට යොදාගන්නා බ්ලොග් අඩවි අතුරින් අඩවි 50 කට ආසන්න ප්‍රමාණයක් මාස තුනක් ඇතුලතදී කිසිඳු ලිපියක් ලියා නොමැත. එම අඩවි දැන ගැනීම පිණිස මෙම බැඳියට ගොඩවන්න. එම පිටුවේ ඉහලින්ම දක්වා ඇත්තේ එසේ ක්‍රියාවිරහිත කරන අඩවිය. පනහකට ආසන්න එම සියලු අඩවි ලබන සිකුරාද හෙවත් 2010/06/18 දින ස්වයංක්‍රීයවම ක්‍රීයාවිරහිත වී යනු ඇත.නැවත ලාංකීය සිතුවිලි වලට ඇතුලත් කරන්නේ කෙසේද?ක්‍රීයාවිරහිත කල අඩවියක් ...
පහන් සිලක් දැල්වීමේ ආරාධනය 2011 කවි මඩුව ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය හිරු දෙවියනි හිරු මඩලට වඩින්නේසරස්වතී කුමරිය මෙහි වඩින්නේවැරදි නැතිය හරි දෙයකුයි කරන්නේසැම දෙස බලා සැමට සෙත සදන්නේසොදුරු දෙයකි අරඹන්නට හදන්නේසැමට සෙතක් ඇති බවකුයි සිතන්නේඅද දින අපි කවි මඩුවක් කරන්නේකවි කම් මතින් හොද මිනිසුන් හදන්නේරතු පාවඩ නැත කවි පලසකි එලන්නේකවි කම් මතින් අපෙ මඩුවට වඩින්නේකවි කියන්න සැමටම සුබ පතන්නේපිළිගන්නේ ඔබ සැම හදපිරි තුටු සිතින්නේපහන් සිලක් දැල්වීමේ ආරාධනයසමාව අවසර මිතුරනි පිළිගන්නසම්ප්රධාය ඉදිරියටත් ...
කවිමඩුව නවතම මුහුණුවරකින් ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය අයියා අක්කා නංගි මල්ලි කවි කිවාමතකද එදා අපි කවි මඩුවක් තිබ්බානැවතත් ඔන්න අපි සබයට පැමිණෙන්නාකියමුද ගොතා රස කවි මඩුවට වීලාතාවකාලිකව අත්හිටවූ ලාංකීය කවි මඩුව නවතම මුහුණුවරකින් මෙම මස 29,30,31 යන තෙදින තුල පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සතුටින් දැනුම්දෙමු.මේ වනවිට ඉල්ලුම්කර ඇති සැමටම ලොගින් පිලිබඳ විස්තර යවා අවසන් බැවින්, ලොගින් නොලැබුන අයෙකු වෙතොත් කරුණාකර lankeeyasithuwili@gmail.com වෙත මෙල්ලුවක් යොමු කරන්න. තවමත් ...
සහෘදයකුගේ නික්ම යාම ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය බ්ලොග් අවකාශයේ අප කවුරුත් දන්නා හඳුනන ඉලන්දාරියා නොහොත් දිලුම් දිසානායක සොයුරා අපෙන් සමුගත් බව මේ වනවිට සැවොම දන්නා දෙයක්.උපන්නොත් කෙනෙක් යම්දිනක මරණයට පත්වන බව කලකට පෙර ඔහු තැබු සටහනකි මේ..හිරු නැග එනකම්සොදුරු බව රැකපන්....මරනයේ නියත බව ....නුබ ලොවට කියපන්....ඇතිවුනොත් යම්දෙයක්....සදා කල් ලොවෙනැතකිසි දෙයක්....අනියත බවින් මගහල දෙයක්....ඉපදුනොත් යම් කෙනෙක්....නියත වේ මරණයත්....උපන් මොහොතෙම දින නියමවේමරණයේ දිනයමත්....ඔබ අපෙන් සමුගත්තද, ඔබෙ මතකය අප හදවත් ...
කවි මඩුවට දින ලඟයි ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය දින එක දෙක ගෙවි ගෙවී යන්නා කවි මඩුවට දින හිමිහිට ලං වෙන්නා සියල්ලෝම සැරසෙන බව පෙනුනා රස කවි ගොතනට ඔබටයි මේ ආරාධනා ලාංකීය සිතුවිලි ඔබ හා එක්ව පවත්වන්නට සුදානම් වන දෙවන කවි මඩුව ගැන මේ වන විටත් ඔබ සැවොම දන්නවා ඇති. පහත දැක්වෙන්නේ මේ වනවිට ඔබ විසින් යෝජනා කරන්නට යෙදුනු කවි මාතෘකාය.ආදර සම්බන්ධයකින් ඇති වෙන විවාහයද කල් පවතින්නේ එහෙම නැත්තම් ...
පින්තූර ගන්න අයට තල්ලුවක් ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය මාස කිහිපයකට උඩදි ලාංකීය සිතුවිලි වලට සර්වර් ප්‍රශ්නයක් ඇවිත් තාවකාලක කඩා වැටීමකට ලක්උනා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඒගැන හොයලා බලපු සියලු දෙනාට හා අපට ශක්තියක් උනු සියලු බ්ලොග් කරුවන්ට. ඒ කඩා වැටිමත් එක්ක සමහර බ්ලොග් අඩවි සින්ඩිකේට් වෙන්නේ නැති ප්‍රශ්න වලට මුහුණ දුන්නා. බොහොමයක් අඩවි යතා තත්වයට දැන්ටමත් පත් කරලා අවසානයි. එලෙස යම් කිසි දෝෂ ඇතිනම් අපව අමතන මෙන් ඉතා කාරුණිකව ...
ලාංකීය සිතුවිලි සේවා ජාත්‍යන්තරයට ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ලාංකීය අපේ සිතුවිලි ජත්‍යන්තරයට, අපේ බසින් රැගෙන යන්නා සේම, ඉංග්‍රීසි බසින් ලියැවෙන වටිනා බ්ලොග් අඩවි ලාංකීය අප හා මෙන්ම ජාත්‍යන්තරය සමගද, බෙදා ගැනිමේ අරමුණින් ආරම්භ කෙරුණු http://esyndi.lankeeya.lk/ සඳහා, දැන් ඔබටත් ඉංග්‍රීසී බසින් ලියැවෙන විදෙස් බ්ලොග් අඩවි යෝජනා කල හැක. ඒ සඳහා http://esyndi.lankeeya.lk/blogform.php පිවිසෙන්න. ...
එන්න ප්‍රසිද්ධීයට අවසන් වටය ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය පැවති වටයන් 3 තුලදීම, වැඩිම මනාප ලැබූ අඩවි පහ අතරට ලාංකීය සිතුවිලි රැගෙන ආ ඔබට ස්තුතියි.අවසන් වටය දැන් පැවැත්වේ. එන්න ප්‍රසිද්ධියට, ලාංකීය සිතුවිලි වර්ණ ගන්වන්නජන්දය දීමට මෙතනට ගොඩ වන්න ...
එන්න ප්‍රසිද්ධියට ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය සයමසක් ඉක්මගොස් ඇති ලාංකීය සිතුවිලි, bestweb.lk මගින් සංවිධානය කරනු ලබන තරඟය සඳහා සුදුසුකම් ලබා ඇත. එහි සිංහල අංශයෙන් තරඟ වදින අප මෙම තරඟයට ඉල්ලුම් කිරීමට හේතූ වූ ප්‍රධානම හේතුව නම්, බ්ලොග්කරණය ලාංකිකයන් අතර ප්‍රචලිත කිරීමයි. ලාංකීය බ්ලොග්කරණය, තවමත් ප්‍රබල ජනමාධ්‍යයක් තරමට වැඩි දියුණු වි නොමැත. එහෙයින් මෙම තරඟයට සහභාගිවිමේ මූලික අරමුණ ප්‍රසිද්ධියයි. අපගේ නියෝජනය මගින් මෙම තරඟට සහභාගි වන ලංකාවේ ...
"සිතුවිලි නිම්නය" - ලාංකීය සිතුවිලි සාහිත්‍ය අතිරේකයේ කල එළි දැක්ම. ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය http://magazine.lankeeya.lkනොයෙකුත් අරමුණු - මාතෘකා යටතේ, හෙළ බසින් ලියැවෙන බ්ලොග් සටහන් අතරේ, තම තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් කල-එළි දක්වනු පිණිස, බ්ලොග්කරණයේ නියැලෙන අතලොස්සක් වූ බ්ලොග්කරුවන් පිරිසක්ද දැකිය හැකියි. ඔවුන්ගේ නිර්මාණ වලට වැඩි පාඨක අවධානයක් ලබාදෙනු වස් ඇරඹි නවමු අංගයයි, ලාංකීය සිතුවිලි සාහිත්‍යය අතිරේකය.මෙම අතිරේකය, සෑම සතියකම ඉරිදා දිනයේ පළවන අතර, එක් කලාපයක් පුරා සතියක් මුළුල්ලේ ම ප්‍රදර්ශනය කෙරේ. එය, ඔබ විසින් අප ...
වෙනසක් සමග නැවුම් අත්දැකීමක් ලඟදීම ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ලාංකීය සිතුවිලි සමග අලුත් ගමනක ආරම්භය නුදුරු දිනකදීමවැඩි දුරු තොරතුරු නුදුරු දිනකදීම .........................