නිදි නැති රැයක රසෝඝය මේ සිසිල් මැදියමේනින්ද නුඹ නැතදෙනෙත් අහලකවත්...ඈ පිළිබඳ සිතිවිලිමා සිත් අවදි කරයි!නෙතින් ඈත්වී හිඳනොරුස් සිතින්නින්ද නුඹ!ඒ පෙමට මා හා උරණයි...
දිය නිම් තෙර රසෝඝය දිය පිපාසිතවදිය කඩ වෙත ඇදෙනාගෝන, හා, මුවැතියන්ගොදු කොටගනුව කුම්භිලය. . .අදුරු විදී කොණගැහෙමින් දිලෙනඇම්බර් බුබළරතැස් දිළේඅදුරු මාවතෙහි අගදිය නිම් තෙර ළඟමන්මත් වී උම්මාදයෙන්කවරෙකු ද අද?උඹේ ගොදුර!
ඇමරිකානු නූතන කවිහූ: විලියම් කාලොස් විලියම්ස් (1883-1963) රසෝඝය ඇමරිකානු කවීන් පිළිබඳ සිංහල පාඨකයන්ට කරුණු ස්ල්පයක් දැක්වීමට මම කල්පනා කළෙමි. මගේ කාව්‍ය නිර්මාණයන්ට පමණක් නොව, බොහෝ ලංකාවේ කවීට ආභාසයක් ගෙනා ඇමරිකානු නුතන කාව්‍ය පිළිබඳ මා සටහන් කරන සටහන් පෙළෙ ආරම්භය මෙසේ සටහන් කරමි෴ විලියම් කාලොස් විලියම්ස් (1883-1963) ඇමරිකානු නිදහස් කාව්‍යයේ (Free-verse) අනුපමේය සේවයක් කළ ඇමරිකානු කාව්‍යයන්හි පර්යේෂකයක් ද, නව්යවාදියකු හා විප්ලවවාදියකු ලෙසින් සැලකේ. 1883 රදෆට් නිවුජර්සි නුවරෙහි ඉංග්‍රිසි පියකුට ...
“ජනතා පරමාධිපත්‍යය” රසෝඝය රජුන් වූ මහදනෝ මතු බුදු බව පතා දනට දී රජකම දස අට කිරීටය පළදා ලා අභිශේක කළ’යි නව රජෙකු පෙර දා. . . හැරපියා රාජ වස්ත්රාභරණ අත්වැසි දැසි දසුන් වී රජුට දරු මුනුපුරන් ද කැටුව වැදහෝ ය, වංක ගිරට. ...
පසදලීම රසෝඝය එළූ දැලට අසු වූ ගොදුරු ඇද හනික විද යටි බඩට උරා බී රීරි මාංසයෙන් හප කොට විසි කළ නුඹයි ඒ පුදලත්. . . බැති සිතින් ඇදුණු සියක් කතුන් නොදත් ගණනක් ද තව කෙලෙසූ පියාණ ඇසිපියා නුඹයි ඒ ගරුතර. . . ...
“ගෝචර ගොදුර” රසෝඝය දැල්වේය පහන් සිළමද නලින් වැනි වැනිගොදුරු කොටැ පියාසැරිරතැස් යුවලයොමු වී කෑදරෙන්සුකොමල සිනිදු කුසුම වෙතතලන ලෙදින් - මිරීකා පොඩිකරහිරිකිත හිතුවිලි - පාවේ ගුවනතහඬ නඟා - අසලහුන්මට ද දැනෙන ලෙස. ...
මිලින වූ දෙව් කුසුම රසෝඝය දේවගැති ක්‍රිසන්ත තිලකරත්නයන් (1954-2017) ලක් කිතු සසුනට කළ මෙහෙවර ඉතාමත් අනඟි බවනී ය. එතුමා විසින් නිර්මාණය කොට ක්‍රියාවට නැං වූ "කිරි පැණි" සම්මන්ත්රණ තුළින් විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමේ ප්‍රායෝගික පියවර කියා දුන්නේ ය. වෙනත් නිදහස් දේවගැති වරුන් රාශියක් එක් කොට ඔවුන් ගේ ප්‍රශ්න හඬ නැගීමට අවස්ථාවන් සකසා දුන්නේ ය. වැලිවේරිය දේව සභාවේ පුරෝගාමී හා ජේෂ්ට දේවගැතිවරයා වශයෙන් කටයුතු කොට, ...
නොසැලීම රසෝඝය හඬා වැටෙන කල නුඹමදි පාඩු කියා ළදරුවකු විලසමහා මෙරක්උ, තුරු තරුවක ලෙසමා සිටිම් ඔබ ළඟ නොසැලීමයේ ආදරණිය සොදුරියේ. . . .
නිදානොනිදා සසල සිතුවිලි රසෝඝය අරමුණක නොසැතපුණු, මනස සලිතයනිදානොනිදා කඩා හැලෙන සිතුවිලිඅවදි කර මා ඇසිපියන් දොරගුලඅතොරක් නැති ව සිත සොයන රූඑනු මා වෙත සිහිනයෙන් . . .ඉරා දමා කුරිරු පියවි ලෝ! ...
උතුරු කුරු සුළඟ රසෝඝය උතුරු කුරු සුළඟ - ගසා විත් සැරටපියාපත් විසුරුවා - යනෙන මඟ අහුරාතුරු පතර නවා - නිරුවත් කොට අතුගිම්හාන සිහිල විහිදා - චණ්ඩ ලෙසනැවෙන අතු මත්තකට වෙර දීඑබිකම් පා - සුළං අතට මුවා වීකිරිල්ලියේ. . . . .කිමද නුඹ තනියම අද? ...
Untitled Post රසෝඝය කොඩි වැල් ඇද - සරසා මඟ දෙපසසුදුවත හැඳ - මුව අඳුරු කොට ආයාසයෙන් හඬනිනට වෙර දරාමා නිසල ය නිහඬ ය ගොලු ය....
ගී සිතුමිණ: හමාර බණවර රසෝඝය ඉරේෂා හෙමමාලිගේ පද වියමනෙනන් හා රවී රොයිස්ටර් (කණිෂ්ඨ) ගේ සංගීත රචනයෙන් ගායනයෙන් ඔපවත් වන "හමාර බණවර" ගීය පියෙකුගේ ආදරය හා සුරක්ෂාව ජනිත කරයි. මෙම ගීය රස විඳින විය පියෙකුගේ සෙනෙහස හා හවුහරණය මැනවින් ජනිත කරයි. පුරුදු පාරෙම අදත් යනවාඒත් වෙන ගමනක් පුතේහුඟක් අය මගෙ පස්සේ එනවාතනිව ආ ගිය මගේකවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේහුඟක්බරනම් බිමින් තියපන්රිදෙනවා ඇති ...
ෆැන්ටසි අාදරය රසෝඝය කියන්න පණ උත්තරේ දෙන්නකෝ මට නොම්මරේ උණුහුම් පැය කාමරේ ඒ ෆැන්ටසි ආදරේ උත්තරේ-නොම්මරේ-කාමරේ-ආදරේ!
මඟ දෙපස රසෝඝය නුබ ඉකි ගසගසා හඬයි වටපිට මූහුණ අඳුරු කොටපෙළින් පෙළ මඟ දෙපසඅජානීය යන්තර පොඩිරීංගා වැහි මුවාව යට අසරුවෝ ගුලිවෙමින් හිඳදත නියවාවවි ගුවනට වැහි වැටුණු දාටරෝද දෙකෙන් ගමන්තහන්චියි! ...
“9/8” රසෝඝය මූසල දිනකි අද ඉරණම තීණ්දු කරනා අපේ ජනතා අයිතීන් තබා දංගෙඩිය මතවදකයෝ වටේ කැරකෙති අප පත් කළ හැත්ත ද්‍රෝහි වී අපට ම, ගෙල සිඳ ලන්නේ අපේ ගෙන කඩුව සියතට ඉතිං ආයුබෝවන් ජීවිත නිදහසට නිදහස් හුස්ම පොදට අද සිට රජූට ...
“උණු දියර ඉර” රසෝඝය මා හිරු මඩළ කොයි ද අද? අමාවක යි අහස පුරා - සිව් දිගට සඳ සොමි අදුරු ය - උණුහුම සීතල ය මෙළෙක රළු ය - විහගුන් ගොළු ය සඳ සකී කොයි ද? හුන් අරා අහස පුරා බස් දොඩ දොඩා ...