නිදහස් මෘදුකාංග දිනය අදයි... රනා ලියන බ්ලොග් ලෝක නිදහස් මෘදුකාංග දිනය අද... හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසේ 3වෙනි සෙනසුරාදා තමා ලෝක නිදහස් මෘදුකාංග දිනය සමරන්නේ... මීට අවුරුදු 4කට කළිං, ඒ කියන්නේ 2009 අවුරුද්දේදිත් මම නිදහස් මෘදුකාංග දිනයට පෝස්ට් එකක් දැම්මා... මේ තියෙන්නේ ඒක... ඒ පෝස්ට් එකේ තියෙන හැටියට, 2009 සැප්තැම්බර් වෙන කොට මම නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න පටං අරගෙන අවුරුද්දක්... එහෙනං අද මේ ගෙවෙන්නේ නිදහස් මෘදුකාංග එක්ක ගෙවෙන ...
මැරුණ පරිගණකයට පණ පොවමු | The Reincarnation රනා ලියන බ්ලොග් තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා. අද අලුතෙන් එළිදක්වපු තාක්ෂණික උපාංග හෙට වෙද්දි පරණයි. තව මාසයක් යද්දි ඊටත් පරණයි. අවුරුදු දෙක තුනක් යද්දි පරණම පරණයි. අවුරුදු 5ක් විතර වගේ පොඩි කාලයක් ඇතුළත භාවිතයෙන් ඉවත් කරන්න වෙන තරමට තාක්ෂණික උපාංග පරණ වෙනවා... වෙන උපාංගවලට බලපාන්නේ නැති මහ අරුම පුදුම කාරණාවක් තමා ඒක. නමුත් බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංගවල ඇත්ත තත්ත්වේ ඕක තමයි. ඉලෙක්ට්‍රොනික් උපාංග ...
අපිට පිස්සු ඕයි !!! රනා ලියන බ්ලොග් එක්කෝ හරි යන රෙද්දක් කරන්න ඕනේ ඕයි.මේ ඡන්ද රෙද්දවල් අතාරින්න ඕනේ ඕයි...සිරාවට ඕයි...අද මෙහේ මළගෙයක් ඕයි... උංව මං දන්නෙත් නෑ ඕයි....ඒත් යනවා ඕයි...මූන පෙන්නලා එන්න ඕයි...මම ගියා කියලා ඌ නැගිටිනවාද ඕයි???නෑනේ ඕයි...එහෙනං මොන රෙද්දටද යන්නේ ඕයි???ඡන්ද ඕයි ඡන්ද.... තමුසෙට් තේරෙන්නේ නෑ ඕයි...මළගෙවල් කියන්නේ ඡන්ද උල්පත් ඕයි...වෙලාවකට මෙහෙම හිතෙනවා ඕයි...ඡන්දයක් ළං උනාම මං විතරක් ඉතුරුවෙලා,ආසනේ අනිත් උං ඔක්කෝම මැරිලා ගියානං,වටේම මළගෙවල් ...
අනිත් බොලෙයින් කෙල්ල | The Other Boleyn Girl රනා ලියන බ්ලොග් සුද්දාගේ රටේ ඒ කියන්නේ එංගලන්තේ එක්දාස් පන්සිය ගණංවල වෙච්ච සිදුවීමක් ගැන තියෙන ෆිල්ම් එකක් තමා The Other Boleyn Girl ෆිල්ම් එක. 2008 අවුරුද්දේදී තමා තිරගත උනේ. අටවෙනි හෙන්රි රාජෝත්තමයාණන් වහන්සේත් උන්දෑගේ ගෑණු පරාණත් නිසා ඒ දවස්වල ඒ රටේ රජමාළිගේ වෙච්ච ඕපදූප සීන් ටිකක් සහ ඒ සිදුවීම් නිසා රටේ අනාගතේ වෙනස් වෙච්ච හැටි ගැන යම් විස්තරයක් දෙනවා ෆිල්ම් එකෙන්. පැය එකයි ...
ලිනක්ස් - ඔබේ ජීවිතේ වඩාත් පහසු කරන හැටි | How Linux makes your Life Lot More Easier රනා ලියන බ්ලොග් ලෝකේ ජනප්‍රියම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් වෙන Ubuntu Linux (උබුන්ටු ලිනක්ස්) වල අලුත්ම දීර්ඝ කාලීන සංස්කරණෙත් (LTS - Long Term Support) පහුගිය දවසක එළිදැක්වූවා. ඒ Ubuntu 12.04 Precise Pangolin. එළිදක්වලා මේ වෙනකොට මාස 6කට ආසන්න උනත් තාම ඒක හෙන අළුත්... දැං අලුතෙන් එන උබුන්ටු සංස්කරණවල මුහුණත තිරය (Desktop Environment) එක විදියට එන්නේ Unity Desktop Envirenment එක. ආව මුල් කාලේ (2010 ...
ඇට්ටරයෝ!!! | Chillar Party!!! රනා ලියන බ්ලොග් ළඟදී බැලුවා හිංදි චිත්‍රපටියක්... නම Chillar Party. ඉන්දියාවේ මුම්බායි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක ජීවත් වෙන අවුරුදු 5 ඉඳලා 12 විතර වෙනකං වෙන පිරිමි ළමයි 9 දෙනෙක් සහ එයාලගේ සුරතල් බල්ලා ගැන තමයි කතාව යන්නේ... ධාවන කාලය පැය 2යි මිනිත්තු 15ක්. 2011 වසරේදීයි ෆිල්ම් එක නිකුත් කරලා තියෙන්නේ...මහා විශාල සිනමාත්මක අත්දැකීමක් හෝ රස වින්දනයක්, හිතන්න දෙයක් තියෙන චිත්‍රපටියක් නෙමේ... නමුත් හිත ...
ලිනක්ස් - ප්‍රශ්න සහ පිළිතුරු | Linux Q&A රනා ලියන බ්ලොග් පහුගිය දවස් කීපයකදි ලිනක්ස් පිළිබඳ කරපු කතාබස්වලදි, මගේ හිතවතුන්/හිතවතියන් ලිනක්ස් ගැන විවිධ අදහස් පළකළා.. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විවෘත හා නිදහස් මෘදුකාංග භාවිතා කරන අය නෙමෙයි. නමුත් ඔවුන් ඉඳිරිපත් කළේ නිදහස් හා විවෘත මෘදුකාංග වගේම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ගැන ඔවුන්ගේ අවංක අදහස්. ඒ අදහස්වලට ඔවුන්ට පිළිතුරු දුන්නත්, නිදහස් සහ විවෘත මෘදුකාංග වගේම ලිනක්ස් ගැන සංවාදයක් ඇති කරන්න ඒ අදහස් ...
Ubuntu 10.04 මතදී Firefox 10 ප්‍රතිස්ථාපනය කරමු | How to Reinstall Firefox 10 on Ubuntu 10.04 රනා ලියන බ්ලොග් හෙඩිම දැක්ක ගමන් හැමෝම වගේ දන්නවා මොකක්ද කරන්න යන වැඩේ කියලා.Ubuntu සහ Firefox...නිකං ජාඩියට මූඩිය, ඉදිකටුවට නූල, ශ්‍රී ලංකාවට ක්‍රිකට් වගේ එකම පීල්ලේ එකම පැත්තට යන විවෘත සහ නිදහස් මෘදුකාංග දෙකක්. නිකමට වගේ දෙන්නා ගැන පොඩ්ඩක් හොයලා බලමු...මොකක්ද මේ Firefox...සුප්‍රකට Mozilla සමාගමේ සාඩම්බර නිශ්පාදනයක්. විවෘත සහ නිදහස් මෘදුකාංග ක්ෂේත්රයේ ඉදිරියෙන්ම ඉන්න කට්ටිය. 2009 ජනවාරි ඉදලා අද මේ වෙනකම්ම ලෝකේ ජනප්‍රියතම ...
ලිනක්ස් ගැන සිංහලෙන් | Linux Video Tutorials රනා ලියන බ්ලොග් අවුරුදු 7කට වැඩි කාලයක් තිස්සේ මගේ පරිගණක ජීවිතය ගෙවෙන්නේ තනිකරම නිදහස් සහ විවෘත මෘදුකාංග උඩ. ඒ විතරක් නෙමේ, මම පාවිච්චි කරන හැම මෘදුකාංගයක්ම ජෙනුයින් මෘදුකාංග. අන්තිමටම ක්‍රැක් කරපු මෘදුකාංගයක් (Pirated Software) පාවිච්චි කළේ 2008දී. මම හිතන්නේ නැහැ මැරෙනකංම ආයේ කවදාවත් මම ක්‍රැක් කරපු මෘදුකාංග පාවිච්චි කරයි කියලා. ඒ ගැන හිතද්දී දැනෙන්නේ හරි සන්තෝසයක්. ඒකට එකම හේතුව, 2009 ඉඳං අද මේ ...
පරක්කු වෙන්න එපා!!! | Better never than late!!! රනා ලියන බ්ලොග් ලිනක්ස් මතදී ඔබ වින්ඩෝස් සඳහා නිර්මාණය කරපු මෘදුකාංග පාවිච්චි කරලා තියෙනවද? කාලයක් තිස්සේ ලිනක්ස් පරිශීලනය නෙකෙක් නම්, බොහෝ විට උත්තරේ "ඔව්". මම ඇහුවොත් ඒ කොහොමද කියලා, ඔබ දෙන උත්තරේ තමා WINE...Wine Is Not an Emulator (WINE) කිව්වට, ගොඩක් වෙලාවට අපි ලිනක්ස් පාවිච්චි කරද්දී WINE පාවිච්චි කරන්නේ Emulator එකක් විදියටම තමයි. හැබැයි ප්‍රශ්ණයක් තියෙනවා. අපිට ඕනේ විදියටම WINE වැඩ කරන්නේ නැති ...
කොපි කිරීම.... | How To Copy Properly... රනා ලියන බ්ලොග් රස්සාවට කම්පියුටර් ප්‍රෝග්‍රෑමිං කරන බුවෙක් දවසක් වෙරළේ ඇවිදගෙන යනවළු.බුවා ඔහොම යනකොට ටිකක් සයිස් ගෙම්ඹියෙක් වෙරලේ ඉන්නවා දැක්කළු.බුවාව දැක්ක ගෙම්ඹි පොරට මෙහෙම කිව්වළු."ඔයා මාව කිස් කළොත් මම ඔයාගේ Girl Friend වෙලා ඔයාව කසාද බදිනවා..."ප්‍රෝග්‍රෑමිං බුවා පට්ට කොරළු ගෙම්ඹිගේ මේ ටෝක් එකට.පොර ගෙම්ඹිව සාක්කුවේ දාගෙන වෙරළ දිගේ ඇවිදගෙන යනවළු.ගෙම්ඹි ආයෙත් වතාවක් පොරට කියනවළු "ඔයා මාව කිස් කළොත් මම ඔයාගේ Girl Friend වෙලා ...
ඔබට සුබ ගමන් මගේ මිත්‍රයා... | Good Bye Comrade... රනා ලියන බ්ලොග් මම ඔබව කවදාවත් දැකලා නැහැ... කතාවක් අහලත් නැහැ...අඩුම ගානේ, ඔබේ කතාවක් කියවලාවත් නැහැ...ඒත්,ඔබ මම ගරු කරන පුද්ගලයෙක් විදියට හැමදාම හිටියා...ලෝකෙම ලොක්කගේ අල්ලපු ගෙදර ඉඳගෙන,ලොක්කාගේ පදේට නටන්නේ නැතුව,ඔබේ පදේට ඔබ නටද්දි,මගේ ලෝකයේ ඔබ වීරයෙක් උනා...ඔබ විශ්වාස කරපු දේශපාලන දර්ශනය,මම එකහෙළා විශ්වාස නොකරත්,ඔබේ දේශපාලනය,මගේ දේශපාලනය එක්ක සමපාත නොවුනත්,හැමදාම මම ඔබේ කඳවුරේ හිටියා...ඒ ඔබ ඔබම නිසා...අද ඔබ නැති උනාම,ඒ සන්තෝසෙට,කිරිබත් කන අය, රතිඤ්ඤා ...
ආයෙත් ලියන්න හිතුණා..... රනා ලියන බ්ලොග් ආයෙමත් බ්ලොග් සටහනක් ලියන්න හිතුණා....මේ 2012 අවුරුද්දේ ලියන පළවෙනි ලිපිය.අද ලියැවෙන මේ බ්ලොග් සටහන ලියැවෙන්නේ මාස 8ක විතර කාලයකින්.මාස 8ක් කියන්නේ පොඩි කාලයක් නෙමේ.ඉස්සරත් රනා වැඩිය මොකුත් ලිව්වේ නෑ. ඔහේ හිතුණාම ඇවිත් මොන මොනා හරි කුරුටු ගාලා යනවා. වැඩකට ඇති දේවලුත් නෙමේ. වැඩි හරියක් වෙලාවට මනස්ගාත.ඒත් නොලියා ඉන්න එක අපරාදේ.බ්ලොග් නොලියවෙන්න ප්‍රධානම හේතුව කාර්යබහුලකම හෝ ලියන්න දෙයක් නැතිවීම හෝ රටේ ...
Dual Boot අයිං කරමු... ජනෙල්ම තියමු!!! | How To Remove Linux!!! රනා ලියන බ්ලොග් ලිනක්ස් එක්ක ජනෙල් එහෙමත් නැත්තං Windows මෙහෙයුම් පද්ධති දෙකම එකට ස්ථාපනය කරලා, ඒ කියන්නේ Dual Boot කරලා තියෙන කොම්පියුටර් අද සාමාන්‍ය ප්‍රමාණයක් දකින්න පුළුවනි.රස්සාව හරි එහෙමත් නැත්තං ඉගෙනීමේ කරුණු නිසා හරි Windows අතාරින්න බැරි, ඒවගේම ලිනක්ස් පාවිච්චි කරන්න බොහොම කැමැත්තක් ඇති උදවියට තියෙන හොදම විසදුම තමා Dual Boot කිරීම. Dual Boot කරලා තියෙද්දි තමන්ට Windows ඕනේ වෙලාවට Windows සහ ලිනක්ස් ...
ආරාධිත අමුත්තෝ..... රනා ලියන බ්ලොග් ලොව කොතැනක හෝ උත්සව අවස්ථාවක්, ප්‍රිය සම්භාශනයක්, ත්‍යාග ප්‍රධානෝත්සවයක්, වාර්ෂික සාදයක් හෝ මොනයම් හෝ ඒ හා සමාන අවස්ථාවකදී එම උත්සවයට සම්බන්ධවීමට එම උත්සවය සංවිධානය කරනා පාර්ශවයන් විසින් සමාජයේ උසස් යැයි සම්මත තලයන්හි සිටිනා පුද්ගලයින්ට ආරාධනා කිරීම සිරිතකි. එසේ ආරාධනා ලැබූ පුද්ගලයෝ ආරාධිත අමුත්තන් යන නමින් හැදින්වේ. තමන්ගේ උත්සව අවස්ථාවන් සදහා බාහිර පුද්ගලයින් සම්බන්ධ කරගැනීම කව්රුන් විසින් කුමන කාලයකදී ආරම්භ ...
නිහඬ වැඩකාරයෝ | The Unsung Heroes රනා ලියන බ්ලොග් සයිබර් සිහින බක්මහ උළෙල පහුගිය අප්‍රේල් 20 ඉරිදා දවස පුරාම බත්තරමුල්ල පැලවත්ත ජී. එච්. බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්වුනා. බ්ලොග් ලියන, බ්ලොග් කියවන, කමෙන්ට් කරන සහ ඒ මොනවත්ම නොකරන බොහෝ පිරිසක් එදා දවස තමන්ගේ ජීවිතේ අමතක නොවෙන සුන්දර මතකයන්ගෙන් පිරිච්ච දවසක් බවට පත්කරගත්තා. අකුරුවලින් විතරක් දැනගෙන හිටිය අයව හැබැහින් දැකලා අඳුනගත්තා. තිබ්බ හිතවත්කම් වැඩි කරගත්තා. අමනාපකම් නැතිකරගත්තා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ...
ඉවසපං !!!!! | STICK OUT !!!!! රනා ලියන බ්ලොග් තරුණ සංගීත කණ්ඩායමක් වන Draw Links විසින් ගායනා කරණු ලබන "ඉවසපං..." ගීතය පසුගිය දිනක යළිත් ලේඛකයා විසින් අසනු ලද්දේය. එම ගීතය නිකුත් කළ 2010 වසරේ සිට මේ දක්වාම එම ගීතය ලේඛකයා සාමාන්‍යයෙන් අසන ගීත ගොන්නේ තිබේ. එම ගීතයේ සංගීත සංයෝජනය හේතුවෙන් එසේ වෙන්නට ඉඩ ඇති බව ලේඛකයාගේ මතයයි. කෙසේ වෙතත් මේ සැරසුම එම ගීතය ඇසුරෙන් වර්ථමාන ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ ශෝකාන්තය ...
පොලිසියෙන් ආවා!!! | When Cops came!!! රනා ලියන බ්ලොග් ඊයේ අපේ ගෙදරට පොලීසියෙන් ආවා. කට උත්තරයක් ගන්න. මම හොරකමකට මංකොල්ලෙකට ස්ත්‍රී දූෂණයකට සැකකාරයා වෙලා එහෙම නෙමෙයි. පාරිසරික ප්‍රශ්ණ...කතන්දරේ මෙහෙමයි...අපේ ගෙදර තියෙන්නේ ගමේ පිට්ටනිය ළඟ. පිට්ටනිය ළඟ කියන්නේ පිට්ටනියට අල්ලපු වැට අපේ ගෙදර. නිවාස සංකීර්ණයක් නිසා ඒක ටිකක් ලොකු පිට්ටනියක්. මේ පිට්ටනියේ අවුරුද්දට සැරයක් දෙකක් කානිවල් පවත්වනවා... එක එක ආයතන, සංගම්, පදනම්වලින්. ඒ අයගේ අරමුදල් තර කරගන්න, සුභසාධන වැඩවලට වගේ ...
කෙළවිච්ච ඒවා ගොඩදැමීම හෙවත් GRUB RESCUE!!! රනා ලියන බ්ලොග් රනාට පට්ට FOSS අමාරුවක් තියෙන වග රනා ගැන දන්න ගොඩක් දෙනෙක් දන්නවා.මහා ලොකු කොම්පියුටර් ගීක් කෙනෙක් නොවුනත් ඒ FOSS අමාරුවට පිං සිද්ධවෙන්න රනා මේ වෙනකොට හාරපන්සීයකට විතර FOSS සහ ලිනක්ස් උගන්නලා තියෙනවා. ඒ වගේම ඒ ඉගෙනගත්ත අයගෙන් 30ක් විතර සම්පූර්ණයෙන්ම ලිනක්ස්කාරයන් වෙච්ච එකත් රනාට ලොකු සතුටක්. දැං මේ ලියන්න යන්නේ රනාගේ FOSS අමාරුව නිසා කරදරේ වැටිච්චි එකෙක්ව ගොඩදාන්න දීපු නවතම ...
එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වසති. එකට පියාඹති. අනිකුන් වික්ෂිප්තව බලා සිටිති. රනා ලියන බ්ලොග් මීට දින කීපයකට පෙර නැරඹූ සහ අන් අය සමගින් බෙදාගත් වීඩියෝවක් පිළිබදව තබනා පසු සටහනකි මේ... Master Sir Coverd by Nadeeka n Indrachapa ©A9™ Collections.flv යන හෙඩිමෙන් යුත් වීඩියෝව Youtube ඔස්සේ නැරබීමෙන් පසුව එම වීඩියෝවට යන පාර ෆේස්බුක් වෝල් එක මතද ඇලවූයේ එම වීඩියෝවෙන් අමුතුම ආකාරයක වින්දනයක් ලද නිසාවෙනි. ගායක ගායිකාවන් කිපදෙනෙක්ම කීප ආකාරයකිං ගායනා කර ඇති ...