නැවුම් බ්ලොග් කරුවෙකුගේ නැවුම් සිතුවිලි යසයාගේ බ්ලොග් කෙරුවාව වටින් ගොඩින් එලිය වැටෙනවා.. මුලු රෑම නිදාගත්තෙ නැති උනත් හිතට ගතට මහන්සියක් නෑ. බ්ලොගින් වලට ඇවිත් සති තුනයි. බ්ලොග් කලාවට හිතේ තියෙන ආසාව එන්න එන්නම වැඩි වෙනවා.. සති තුනකදී ගොඩක් දේවල් කලා.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. බ්ලොග් හයක් එකට කොරල බ්ලොග් එකක් කොරන් යනවා දැන්.. පටන් ගත්ත වගෙ නෙමේ අමාරුව තේරෙන්නෙ දැන් තමයි. ඒ උනාට හිතේ තියෙන ආසාවට ඔය ඔක්කොම ...
ආධුනිකයෙකුට අත දෙන්න යසයාගේ බ්ලොග් කෙරුවාව අද මට ගොඩාක් සතුටු දවසක්..මම බ්ලොග් කෙරුවාවට ඇවිත් සති 3යි (හරියටම කියනවා නම් දවස් 21යි) මං බ්ලොග් කෙරුවාවට ආපු හේතුව කලින් පොස්ට් එකෙන් කස්ටියම දැනගත්තනෙ..(ඒක කියෙව්වෙ නැත්තම් මෙතනින් බලන්න) අද මට ගොඩක් සතුටු හිතෙන්න ගොඩක් හේතු ගොඩක් තියෙනවා.. එවාගෙන් ඉතා වැදගත් 3ක් පමණක් මේ ලිපියට එකතු කරනො ඔන්න, ඒවගෙන් එකක් තමයි මේ නිමක් නැති සයිබර් අවකාශයේ මට සහොදරකම් පාන වර්චුවල් සහොදර ...
ආධුනිකයෙකුට අත දෙන්න දොරට වැඩුම යසයාගේ බ්ලොග් කෙරුවාව අද වැඩිපුර ලියන්නෙ නැතුව ඉන්නම්..මොකද මේ පොස්ට් එක දාන්නෙ කලින් පොස්ට් එකේ කිව්ව විදියට ආධුනිකයෙකුට අත්දෙන්න කියන විශේෂාංගයේ දොරට වැඩුම පිලිබද කස්ටියටම දන්වන්න ඕනි නිසා. ඔන්න වැඩේ කොහොමද කියල බලන්න මෙතනින් යන්න ප.ලි.: මේ වැඩේ ගුණ දොස් කියලා මාව තවත් දිරිමත් කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා ප.ප.ලි.: මේ ලැයිස්තුවේ තවමත් ඇතුල් කලේ පොඩ්ඩයි. තව ගොඩක් අය මේකට එන්න ඕනි. මම මේක තාම අප්ඩේට් ...
BIT කරමුද - (III) යසයාගේ බ්ලොග් කෙරුවාව පහු ගිය දවස් ටිකේ එක එක වැඩ ගොඩ ගැහිලා තිබ්බ නිසා BIT කරමුද ලිපි මාලාවේ තුන්වැන්නත් කරලියට ගේන්න ගොඩක් පරක්කු උනා.. ඒ ගැන මං පාඨකයන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.. මෙම ලිපිය BIT කරමුද ලිපි මාලාවේ අවසාන ලිපිය විය යුතු උවත් මම මේ ලිපි මාලාව තව ලිපියකින් දික් ගස්සන්න තීරණය කලා. ඒ පාඨක මල්ලි කෙනෙක්ගෙන් ලැබුන පැණයක් නිසා.. ඒ උසස්පෙලට මුහුණ දී BIT ...
(නො)දුටු බිම යසයාගේ බ්ලොග් කෙරුවාව (මේ පොස්ටුවට අදාල චායාරූප පෝස්ටුවේ පහලම දාලා තියෙනවා.. කස්ටියම ඉස්සෙල්ලා කතාව කියවල ඉන්න. ඊට පස්සෙ අන්තිමට චායාරූප බලනකොට කස්ටියටම කතාව මවාගන්න පුලුවන්.. චායාරූප පිලිවෙලකට බලන්න SWF ෆයිල් එකේ නෙක්ස්ට් බට්න් එක පාවිච්චි කරන්න හොදේ..) බ්ලොග් අවකාශයේ මිතුරන් සියලු දෙනාම පාහේ තමාගේ අද්දැකීම් බෙදාගන්න තමන්ගේ බ්ලොගය පාවිච්චි කරනවා.. ඉතින් මාත් හිතුවා මගේ ජීවිතේත් දිනෙන් දින ගොඩ ගැහෙන ඒ අද්දැකීම් සමුදායෙන් බිදක් හැමෝම ...