පිටසක්වලයාගේ ආගමනය යසයාගේ බ්ලොග් කෙරුවාව ඔන්න අද පෝස්ට් එකක් දාන්ට යන්නෙ හොට් හොට් නිවුස් එකක් කියන්න.. එකක් කිව්වට දෙක තුනක්ම තියෙනවා. ඉස්සෙල්ලම එක තමා මම ආරූඩ නාමය වෙනස් කරන්න තීරණය කලා.. මෙහෙම නම වෙනස් කරන්න මූලික උනේ අපේ ගාලු ගෙට්ටුව කිව්වොත් හරි. ගාලු ගෙට්ටුවේදි එක නමට නම් ගොඩක්ම හැදුනා.. අන්තිමට හිතට අල්ලපු, කස්ටියගෙන් අදහස් විමසුවම දාන්ට කියපු එක තමා තෝරගත්තෙ. ඉස්සෙල්ලම ගාලු ගෙට්ටුව වෙනුවෙන් හදපු ...
ආදරය, හදවත සහ මොළය යසයාගේ බ්ලොග් කෙරුවාව මේ පෝස්ටුව ලියන්ට හේතු උනේ මම ලගදි ෆේස්බුක් එකේ දාපු ස්ටේටස් අප්ඩේට් එකක්, "Now I know how to deal with my heart.. :D :D :D" මේ ස්ටේටස් එකට කමෙන්ට් කරපු ගොඩක් අය අහල තිබ්බෙ කොහොමද කියලා.. ඒ කොහොමද කියල කමෙන්ට් එකකින් දාන්න බැරි නිසා මම හිතුවා පෝස්ටුවක් දාන්න මගෙ දුප්පත් බොලොක්කෙ.. මම මේ ස්ටේටස් එකෙන් අදහස් කලේ ආදරයේදී අපට ඇති ...
මෙවර ගෙට්ටුව මගේ ඇසින්.. යසයාගේ බ්ලොග් කෙරුවාව කොබල බලා යන අධිවේගී බස් රථයේ සිට ලියමි... ඔන්න මේ අවුරුද්දේ කුළුදුලේම පලකොරන්න හදන ලිපිය.. ලියන්නෙ මේ අවුරුද්දෙ ලබපු සුන්දරම සුන්දර කවදාවත් අමතක නොවන අද්දැකීමක් ගැන.. මෙහෙම කියනකොට නම් දන්නවා ඇති මොකක්ද කියලා.. ඒ එක්කම අලුත් නිවේදනයකුත් තිබේ කස්ටියට කරන්න.. ඒක පෝස්ටුව අන්තිමට.. මමත් ඊයේ ගෙට්ටුවට සහභාගී උනා නොවැ.. මේ ඒ ගැන ලියන දෙවන පෝස්ටුව.. පළවෙනි එක පළ නොකල ලිපි ...
එලොව ගොස් මෙලොව ආවෙමි.. (සත්‍යය සිද්ධියක්) යසයාගේ බ්ලොග් කෙරුවාව මේක අද මට වෙච්ච සිදුවීමක්.. ගන්න දෙයක් තියෙන නිසා කට්ටිය එක්ක බෙදාගන්න ඕනි කියලා හිතුනා. මම බණ්ඩාරවෙල නගරයට යන ගමන් හිටියේ.. මොටර්සයිකලයක.. වේගය පැයට කි.මී. 40ක් විතර.. ඉස්සරහින් ගියා එලවළු ලොරියක්.. මමත් සාමාන්‍ය වේගයෙන් ලොරිය පිටුපසින් මෝටර්සයිකලය පදවමින් සිටියෙ.. එකපාරටම........... ලොරිය බ්රේක් ගැහුවෙ නැතෑ.. මට කර කියාගන්න දෙයක් නැතිවුනා.. සිද්ධිය උනේ පාසලකට ටිකක් කිට්ටුව.. මම බ්රේක් ගැහුව.. ඒත් මට දැනුනා ...
වින්ඩෝස් 8 ඩිවලොපර් සංස්කරණය ඉන්ස්ටෝල් කලෙමි. යසයාගේ බ්ලොග් කෙරුවාව ගොඩාක් කාලෙකින් බ්ලොග් එකට ලිපියක් දාන්නෙ.. බ්ලොග් එකට ලිපියක් ලියාගන්න බැරි තරමට වැඩ ගමන් බිමන් යෙදිලා.. ඒත් කොහොමහරි වෙලාව හදාගෙන ලිපි ටිකක් පල කරන්න ඔනි කියලා හිතුනා.. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමා මේ ලිපිය අද පලවෙන්නෙ.. බ්ලොග් ලිවීමට මාව නැවතත් යොමු කරවීම සම්බන්ධව ප්‍රාර්ථනා අක්කිට අනිවාර්යයෙන්ම ස්තූති කරන්න ඕනි.. ඒ වගේම මම ජාවා තාක්ශණය හදාරන IJTS ආයතනයේ ජීවන්ත සර්ටත් ස්තූතියි. හරි.. ...
You Tube වීඩියො එකකින් Mp3 ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරගමු යසයාගේ බ්ලොග් කෙරුවාව You Tube වීඩියො එකකින් Audio එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්න ඔනද? එහෙනම් මෙන්න එකට ගැලපෙනම තැන. කරන්න තියෙන්නෙ You Tube වීඩියො එක තියෙන වෙබ් පේජ් එකෙ ලින්ක් එක Paste කරලා කන්වර්ට් වෙනකන් පොඩ්ඩක් ඉන්න එක විතරයි. ඊට පස්සෙ ඔයාලට Mp3 එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. දන්නවද මෙකේ වැදගත්ම දෙ මොකක්ද කියලා.. මේක සම්පුර්ණයෙන්ම ෆ්‍රී.. You Tube වීඩියො එකකින් mp3 ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න මෙතන කොටන්න සැලකිය ...
2012 එන Windows 8 වල පොඩි පොඩි කෑලි ටිකක් යසයාගේ බ්ලොග් කෙරුවාව ඔන්න මන් මයික්‍රොසොෆ්ට් එකට හැක් පාරක් දාලා අමාරුවෙන් Windows 8 බා ගත්තා..මේ එකෙ එන මැසේජ් වගයක්. මේවා ගන්නකොට ඉන්ග්‍රීසියෙන් තිබ්බෙ. මට ඉතින් කඩ්ඩ බෑනේ. ඉංග්‍රීසි මාස්ටර්ට කියලා Translate කරගත්තා කස්ටියම කොමෙන්ට් පාරක් දාල මට සප් එකක් දෙන්න හොදේ 1. "ඉස්සරහට යන්න ඔලුව Key Board එකේ ගහගන්න..." "Smash forehead on keyboard to continue" 2. "ඉස්සරහට යන්න ඕනම Key එකක් ඔබන්න. අයින් වෙන්න වෙන ...
ගූගල් ප්ලස් විජෙට්ටුවක් ඔබේ බ්ලොග් එකටත් යසයාගේ බ්ලොග් කෙරුවාව ඔන්න කට්ටියට එක්ක මං බෙදාගන්න හදන්නෙ අලුත්ම දෙයක්... ගූගල් ප්ලස් ඇවිත් තාම පොඩි කාලයයිනෙ.. මේ කියන්නෙ ගූගල් ප්ලස් වලට සම්බන්ධ දෙයක්.. මේක බ්ලොගර් විජෙට්ටුවක්.. මේකෙන් පුලුවන් ඔයාලගෙ ගූගල් ප්ලස් එකවුන්ට් එක සදහා ඔයාලගෙ බ්ලොග් එකෙන් සබැදියක් ලබා දෙන්න.. සබැදිය සමග ඔයාල ගූගල් ප්ලස් එකේ බෙදාගන්න ඒවත් ඇනිමේටඩ් විදියට දාගන්න පුලුවන්.. ඒකට කැමති නැත්තම් ඔයාල ප්ලස් වල බෙදාගන්න ඒවා නැතුව නිකන්ම ප්‍රොෆයිල් ...
කොම්පියුටරේ ඇතුලේ කොම්පියුටර් හදමුද? යසයාගේ බ්ලොග් කෙරුවාව මයික්‍රොසොෆ්ට් වර්චුවල් පී.සී. යසයාගේ බ්ලොග් කෙරුවාවෙ මෘදුකාංග ලේබලය යටතේ පල කරන්න යන ඉස්සෙල්ලාම ලිපිය.. ඉස්සෙල්ලාම දෙන එක හොදටම දෙන්න එපැයි. ඉතින් මං හිතුවා දෙන එකේ හොදම මෘදුකාංගයක් දුන්නොත් හොදයි කියලා. මේක නිදහස්(නොමිලේ ලබාගත හැකි) මෘදුකාංගයක්. මේ නිදහස් මෘදුකාංගෙ දෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙ කීවොත් කට්ටිය පුදුම වෙයිද? ඇයි මයික්‍රොසොෆ්ට්ල දෙන තරමක් දෙන්නෙ සල්ලි වලටනෙ. මේකේ නමින්ම තේරෙනවනේ මේක මොන වගේ සොෆ්ට්වෙයා එකක්ද කියලා.. මෙකෙන් පුලුවන් ඔයාලට ...
මසක නිහැඩියාවකින් පසු නව ආරම්භයක් යසයාගේ බ්ලොග් කෙරුවාව මේ අවුරුද්දෙ මැයි මාසෙ 6 වෙනිදා යසන්ත කියල කොලු ගැටයෙක් ඇඩ්සෙන්ස් වලින් කීයක් හරි හොයාගන්න හිතාගෙන එනවා බ්ලොග් අවකාශෙට බ්ලොගයක් කොරන්න.. මෙන්න බොලේ මේකා මේ වැඩේ පැත්තකට දාලා සිංහල බ්ලොග් පාඨකයෙක් වගේම කතුවරයෙකුත් වෙන්නෙ බ්ලොග් අවකාශේ අනිත් බ්ලොග් දැක්කම හිතේ ඇතිවෙන ආසාවටම.. ඉන්ටර්නෙට් ඩොන්ගල් එකෙන් සයිබර් අවකාසෙට ආවත් එයාට සෙට් වෙන යාලුමාලුවෝ නිසා එයා තවත් චූන් වෙනවා.. ඒත්..... එකපාරටම... මාසයක කාලයක්........ දිග නිහැඩියාවක්......(ඔන්න ඔහොමයි ...
සින්ඩිකේටර උන්මාදය යසයාගේ බ්ලොග් කෙරුවාව මම මේ හදන්නේ කාටවත් මඩක් ගහන්න නෙමේ කියලා මුලින්ම අවධාරණය කරල ඉන්න ඕනි.. මම බ්ලොග් කලාවට අලුත්.. මම මගේ කෝණයෙන් බ්ලොග්කලාවේ සින්ඩිකේටර ගැන දකින විදිය විවෘතව ප්‍රකාශ කරන්න හදන උත්සහයක් මේක.. ඒ නිසා මම මුලින්ම බ්ලොග් අවකාශයේ මගේ සියලුම යහලු යෙහෙලියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පිලිබදව විවෘත මනසින් සිතන්න කියලා සින්ඩියක් මගින් කරන කාර්යය ඇත්තටම අගය කල යුත්තක්.. නමුත් සින්ඩිකේටර එකකට වඩා ...
මටත් වෙන වැඩ.. යසයාගේ බ්ලොග් කෙරුවාව මේ පොස්ටුව ලියන්න හේතු උනේ නම් පුංචිම පුංචි සිද්ධියක්.. ඊලගට දාන්න හිටියේ BIT කරමුද ලිපි මාලාවෙ හතර වැන්න උනත් ඊට කලින් මේක දානවා ඔන්න.. ලෝකය ගෝලාකාරයි.. එහි මිනිසුන් විවිධාකාරයි කියනවනේ.. එක එක එක්කෙනා එක එක විදියයි.. එක එක ආසාවල් තියෙන්නෙ.. මටත් තියෙනවා එක එක ආසාවල්.. එවගෙන් එකක් තමයි ෆොන් කාඩ් එකතු කරන එක.. මං රී ලෝඩ් දාන්නෙ නෑ.. කාඩ් තමයි ...
සින්ඩියක් නොවන සින්ඩියක් ගැන.. යසයාගේ බ්ලොග් කෙරුවාව මේ මොන හරුපයක්ද? සින්ඩියක් නොවන සින්ඩියක්? හරි කෙලින්ම කතාවට බැස්සොත් මේක බ්ලොගයක්.. නම "සිතුවිලි පවුර".. සමහරවිට දැනටමත් අහල දැකලා ඇති.. ඉතින් සිතුවිලි පවුර බ්ලොගයක් නම් ඒක සින්ඩියක් වෙන්නෙ කොහොමද??? මෙන්න ඒකට උත්තරේ.. සිතුවිලි පවුර කියන්නෙ අලුත්ම සංකල්පයක්.. මෙම බ්ලොගයට තම සිතුවිලි කුරුටු ගාලා පණ පොවන්නෙ එක්කෙනෙක් නෙමේ.. අපි ගෲප් බ්ලොග් වල දකිනවා වගේ කිහිප දෙනෙකුත් නෙමේ.. සියයක්.. හිතාගන්න පුලුවන්ද කොහොමද ...
ආයුබොවන් යසයාගේ බ්ලොග් කෙරුවාව අද දිනය බ්ලොග්ස්පොට් වෙබ් අඩවියෙහි මාගේ පලමු දිනයයි. බ්ලොග්ස්පොට් වෙබ් අඩවිය මා හට ආශ්වාදජනක වෙබ් අඩවියක් වෙතැයි මා විශ්වාස කරනවා. ඔබ සැමට ස්තූතියි මම යසන්ත චතුමල් හෙන්නායක (චතු) ...
මගේ ගැන යසයාගේ බ්ලොග් කෙරුවාව මගෙ නම යසන්ත චතුමල් හෙන්නයක.. මගේ පොඩි කාලෙ ඉදන් බලපොරොත්තුව උනෙ වෛදයවරයෙක් වෙන්න.. මං විද්්යාවට ගොඩක් ආස කලා.. කවද හරි ඩොක්ටර් කෙනෙක් වෙලා ජිවිතෙ දිනන්න මගේ ලොකු අසාවක් තිබ්බා..මගේ ඉස්කොලෙ බණ්ඩාරවෙල ධර්මපාල නවෝදයා මහා විද්්‍යාලය.. මම සාමන්්යපෙල විශිෂ්ට සමාර්ත 7ක් එක්ක සමත් උනා.. ඊට පස්සෙ විද්‍යා විශය ධාරවෙන් උසස් පෙල කලෙත් ඒ ඉස්කොලෙමයි.. මම ගොඩක් ...
IT වලින් කරියර් එකක් පටන් ගන්න තියෙන හොදම ව්දිය මොකක්ද? යසයාගේ බ්ලොග් කෙරුවාව මේ ගැන තමයි මම ඊලගට කල්පනා කලේ.. මට BIT උපාධිය ගැන මතක් උනෙ එතකොට.. මම නෙට් එකේ මේ ගැන හෙව්වා.. කොළබ විශ්ව විද්්යාලයෙයි, මොරටුව විශ්ව විද්්යාලයෙයි මෙකට බාහිර උපාදි තියනවා.. (www.bit.lk) මම ඉන්නෙ බණ්ඩාරවෙල.. E Soft (www.esoft.lk) බ්‍රාන්ච් එකකුත් මෙහෙ තියෙනව.. මම තීරණය කලා මගේ මීලග ඉස්කොලේ බණ්ඩාරවෙල E Soft එක.. එකේ මේ අවුරුද්දට ස්ටුඩන්ට්ස්ල ගන්නෙ ...
අලුත් මාසයක් අලුත් ජීවිතයක් අලුත් සැලැස්මක් යසයාගේ බ්ලොග් කෙරුවාව 2011 අවුරුද්දේ මාස 5කුත් ගෙවිල ගිහින්.. මගේ අධ්‍යාපනික වැඩකටයුතු ගිය ඉරිදා පටාන් ගත්ත නිසා පොඩ්ඩක් ඒ පැත්තට බර වෙලා හිටියේ.. E Soft එක මරු.. තට්ටු 3ක බිල්ඩින් එකක්. තට්ටු 3ටම Wi-Fi Zone එකක් තියෙනවා.. දැන් ඉතින් ඉන්ටවල් පැයේ ඉන්ටනෙට් තමා.. කොහොමහරි ලැපත් උස්සගෙනම යනවා පන්තිය පැත්තෙ.. පොඩිම අප්සට් එකයි තිබ්බෙ.. ආපු ඔක්කොම ගෑණු ලමයි අක්කිලානේ.. මම තමයි එතන පොඩි එකා.. ...
ආරම්භය යසයාගේ බ්ලොග් කෙරුවාව අද මට විෂේශ දවසක්. අද මම කොලබ විශව විද්‍යාලයේ පරිඝණක සදහා වන පාසල සමග හා ඊ-සොෆ්ට් ආයතනය සමග ලියාපදිංචි උනා. පෙනෙන විදියට මට ඊලග සතියෙ ඉදන් මගෙ අද්යන කටයුතු ආරම්භ කරන්න පුලුවන්. මට හිතෙන විදියට මේක මගෙ ජිවිතේ ලොකුම සන්ධිස්ථානයක්. කව්ද හිතුවෙ යසන්ත චතුමල් හෙන්නායක කවද හරි සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් වෙයි කියලා. අඩුම ගානෙ මමවත් හිතුවෙ නෑනෙ. දැන් ඉතින් මගෙ මේ ...
BIT කරමුද? - (I) යසයාගේ බ්ලොග් කෙරුවාව ගොඩක් දවසකින් තමයි පොස්ට් එකක් දාන්නෙ.. මගේ විශේෂාංග එහෙමත් අප්ඩේට් කරන්න බැරි උනානෙ.. පහුගිය දවස් ටිකෙ වෙසක් එක සැමරුවා ඉතින්.. කලින් පොස්ට් එකෙ මගෙ උපාධියේ වැඩ ඊලග සතියෙ පටන් ගන්නවා කීවට සති දෙකක්ම කල් ගියා. මෙ සතියෙ ඉරිදා 8.30ට ක්ලාස් පටන් ගන්නවා. මේ වැඩ අස්සෙ පොස්ට් එකක් ලියන්න හිතුනෙ මම BIT වලට යොමු වෙන්න හේතු උන ප්‍රධාන කරුණු කාරණා ටිකකුත් ...
BIT කරමුද? - (II) යසයාගේ බ්ලොග් කෙරුවාව කලින් පොස්ට් එකේ BIT කරන්න තියෙන්න ඕනි මූලික පසුබිම ගැන අපි කතා කලානේ.. ඒක බලන්න බැරි උනානම් මෙතනින් බලන්න. අද මං කියන්න යන්නෙ BIT කරන්න ඕන අද්්යාපනික පසුබිම මොකක්ද කියලා.. ඔයා දැනටමත් ඉස්කෝලෙ යන කෙනෙක් නම් බලාපොරොත්තුව IT පැත්තෙන් ඉස්සරහට යන්න නම් ඔයාට කියන්න තියෙන්නෙ උසස්පෙල මොන අංශෙන් කලත් උපරිමයෙන් වැඩ කරලා උසස්පෙල හොදට පාස් වෙන්න. ඊට පස්සෙ කොළබ විශ්වවිද්්යාලයටම ...