තණ්හා පච්චයා උපාදානං .... පටිච්ච සමුප්පාදය 9 යට ගිය දවස - තණ්හා පච්චයා උපාදානං .... පටිච්ච සමුප්පාදය 9 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙනුත්, ප්‍රතිලෝම වශයෙනුත් මෙනෙහි කරන බුදු රජාණන් වහන්සේ, තණ්හාව හේතුපාදක කොටගෙන උපාදානය උපදින බව අවබෝධ කල සේක. තණ්හාව නිරුද්ධ වූ කල උපාදානයද නිරුද්ධ වන බව උන්වහන්සේ පැහැදිලිවම දුටු සේක. උපාදාන යන වචනය උප යන්නෙන් ඉතාමත්, අධික වශයෙන් යන තේරුමද, ආදාන ...

වේදනා පච්චයා තණ්හා... පටිච්ච සමුප්පාදය 8 යට ගිය දවස - වේදනා පච්චයා තණ්හා... පටිච්ච සමුප්පාදය 8 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! සත්වයා සසරට බැඳ තබන්නේ තණ්හාවමය. ලෝකයේ යුද්ධ ඇතිවන්නේ මේ තණ්හාව නිසාය. අපරාධ සිද්ධවන්නේද මේ තණ්හාව නිසාය. සාමාන්‍ය පෘතග්ජනයා සිතට සුව ගෙන දෙන්නා වූ දේවල් වල එල්බ ගැනීමේ පුරුද්දක් නිතැතින්ම ඇත. අවිද්‍යාවෙන් අන්ධ වූ සිතේ හැටි එසේය. සිතට දුක් දෙන්නා වූ දේවලින් ඈත් ...
වේදනා පච්චයා තණ්හා... පටිච්ච සමුප්පාදය 8 යට ගිය දවස - වේදනා පච්චයා තණ්හා... පටිච්ච සමුප්පාදය 8 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! සත්වයා සසරට බැඳ තබන්නේ තණ්හාවමය. ලෝකයේ යුද්ධ ඇතිවන්නේ මේ තණ්හාව නිසාය. අපරාධ සිද්ධවන්නේද මේ තණ්හාව නිසාය. සාමාන්‍ය පෘතග්ජනයා සිතට සුව ගෙන දෙන්නා වූ දේවල් වල එල්බ ගැනීමේ පුරුද්දක් නිතැතින්ම ඇත. අවිද්‍යාවෙන් අන්ධ වූ සිතේ හැටි එසේය. සිතට දුක් දෙන්නා වූ දේවලින් ඈත් වීමත් සතුට ...
ඵස්ස පච්චයා වේදනා.... පටිච්ච සමුප්පාදය 7 යට ගිය දවස - ඵස්ස පච්චයා වේදනා.... පටිච්ච සමුප්පාදය 7 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! සංවේද ඉන්ද්‍රියයක් (sense organ ) සමග විඤ්ඤාණය (consciousness ) ගැටුණු විට (contact ) සිදුවන ක්‍රියාවලිය නිසා යම්කිසි මාණසික හැඟීම් එකක් (feelings) හෝ සමූහයක් සිතට එයි. මෙයට පාලි භාෂාවෙන් "වේදනා " කියල සඳහන් වුනත්, මේ අවස්ථාවෙදි ඒ වචනය පාවිච්චි කරන්නෙ නැත්තෙ තේරුම් පැහැදිලි වීම පිණිසයි. ...

සලායතන පච්චයා ඵස්සෝ .... පටිච්ච සමුප්පාදය 6 යට ගිය දවස - සලායතන පච්චයා ඵස්සෝ .... පටිච්ච සමුප්පාදය 6 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! “….තත්ථ කතමෝ සලායතන පච්චයා ඵස්සෝ? චක්ඛු සම් ඵස්සෝ, සෝත සම් ඵස්සෝ, ඝාණ සම් ඵස්සෝ, ජිව්හා සම් ඵස්සෝ, කාය සම් ඵස්සෝ, මනෝ සම් ඵස්සෝ, අයං වුච්චති සලායතන පච්චයා ඵස්සෝ….”ආයතන හය නිසා පහලවන්නා වූ 'ඵස්සයෝ' හෙවත් ස්පර්ශයෝ වීභංග ප්‍රකරණයේ දැක්වෙන්නේ එසේය. ඇත්ත වශයෙන් ආයතන හයක් දක්වන ලද ...
සලායතන පච්චයා ඵස්සෝ .... පටිච්ච සමුප්පාදය 6 යට ගිය දවස - සලායතන පච්චයා ඵස්සෝ .... පටිච්ච සමුප්පාදය 6 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! “….තත්ථ කතමෝ සලායතන පච්චයා ඵස්සෝ? චක්ඛු සම් ඵස්සෝ, සෝත සම් ඵස්සෝ, ඝාණ සම් ඵස්සෝ, ජිව්හා සම් ඵස්සෝ, කාය සම් ඵස්සෝ, මනෝ සම් ඵස්සෝ, අයං වුච්චති සලායතන පච්චයා ඵස්සෝ….”ආයතන හය නිසා පහලවන්නා වූ 'ඵස්සයෝ' හෙවත් ස්පර්ශයෝ වීභංග ප්‍රකරණයේ දැක්වෙන්නේ එසේය. ඇත්ත වශයෙන් ආයතන හයක් ...
නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5 යට ගිය දවස - නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! විභංග ප්‍රකරණයේ මෙසේ සඳහන් වෙයි. ".. තත්ථ කතමං නාමරූප පච්චයා සලායතනං ? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං, ඉදං වුච්චති නාම රූප පච්චයා සලායතනං..." එහි තේරුම මෙසේය. "... චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, සහ මනායතනය යන් මේ හය නාමරූප නිසා හට ගන්නා ...
නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5 යට ගිය දවස - නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! විභංග ප්‍රකරණයේ මෙසේ සඳහන් වෙයි. ".. තත්ථ කතමං නාමරූප පච්චයා සලායතනං ? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං, ඉදං වුච්චති නාම රූප පච්චයා සලායතනං..."එහි තේරුම මෙසේය. "... චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, සහ මනායතනය යන් මේ හය නාමරූප නිසා හට ගන්නා ...

විඤ්ඤාණ පච්චයා නාමරූපං.... පටිච්ච සමුප්පදය 4 යට ගිය දවස - විඤ්ඤාණ පච්චයා නාමරූපං.... පටිච්ච සමුප්පදය 4 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !විභංග ප්‍රකරණයේ සඳහන් වන පරිදි, සංඥා ස්කන්දය, වේදනා ස්කන්ධය, සංස්කාර (සංඛාරා ) ස්කන්ධය යන ස්කන්ධ තුන, නාම වශයෙන්ද, සතර මහා භූතයින්ගෙන් බිහිවුන, සහ ඒවා නිසා පවතින, රූපය රූප වශයෙන්ද සලකා මේ විඤ්ඤාණය නිසා හටගන්නා වූ දෙයට නාමරූප වශයෙන් නම් වී ඇත. පටිසන්දි විඤ්ඤාණය සමගම සිත සහ ...
විඤ්ඤාණ පච්චයා නාමරූපං.... පටිච්ච සමුප්පදය 4 යට ගිය දවස - විඤ්ඤාණ පච්චයා නාමරූපං.... පටිච්ච සමුප්පදය 4 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !විභංග ප්‍රකරණයේ සඳහන් වන පරිදි, සංඥා ස්කන්දය, වේදනා ස්කන්ධය, සංස්කාර (සංඛාරා ) ස්කන්ධය යන ස්කන්ධ තුන, නාම වශයෙන්ද, සතර මහා භූතයින්ගෙන් බිහිවුන, සහ ඒවා නිසා පවතින, රූපය රූප වශයෙන්ද සලකා මේ විඤ්ඤාණය නිසා හටගන්නා වූ දෙයට නාමරූප වශයෙන් නම් වී ඇත. පටිසන්දි විඤ්ඤාණය සමගම සිත ...
සංඛාර පච්චයා විඤ්ඤානං.... පටිච්ච සමුප්පදය 3 යට ගිය දවස - සංඛාර පච්චයා විඤ්ඤානං.... පටිච්ච සමුප්පදය 3 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! සංඛාරා (සිතුවිලි ) පච්චයා (හේතුකොට ගෙන ) විඤ්ඤානං (විඤ්ඤානය ඇති වේ.) ජීවිතයක විඤ්ඤාණය ඒ ජීවිතයේ ප්රතිසන්ධි විඤ්ඤාණය සමග ඉපදේ. ප්රතිසන්ධි විඤ්ඤාණය යනු ඊට පෙර ගත කල ජීවිතයේ අවසාන විඤ්ඤාණය, ඒ ජීවිතයෙන් චුතව නව ජීවිතයක් පටන්ගැනීමට වෙන භවයක් කරා ගමන් කිරීමේ ආරම්භයේ ඇතිවන විඤ්ඤාණයයි.. එයින් ...

ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..2 යට ගිය දවස - ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..2 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! අවිද්‍යාව හේතු කොට ගෙන සංඛාරා ඇති වේ..... ලොව ජීවත් වන බොහෝ ජනයා ජීවත් වන්නේ ඉඳුරන් පිනවීම සඳහාය. ඔවුන් සිතා සිටින්නේ ජීවිතයේ හරය ඉඳුරන් පිණවීම බවය. නිවණ සහ පරලොව ගැන දන්නා ස්වල්ප දෙනා පමණක් පින් දහම් කිරීමේ නියැලෙති. මුදල් හදල් වතුපිටි එකතු කර ගැනීම ජීවිතයේ හරය කොට ...
ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..2 යට ගිය දවස - ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..2 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! අවිද්‍යාව හේතු කොට ගෙන සංඛාරා ඇති වේ..... ලොව ජීවත් වන බොහෝ ජනයා ජීවත් වන්නේ ඉඳුරන් පිනවීම සඳහාය. ඔවුන් සිතා සිටින්නේ ජීවිතයේ හරය ඉඳුරන් පිණවීම බවය. නිවණ සහ පරලොව ගැන දන්නා ස්වල්ප දෙනා පමණක් පින් දහම් කිරීමේ නියැලෙති. මුදල් හදල් වතුපිටි එකතු කර ගැනීම ජීවිතයේ ...
ප්‍රතීත්‍ය සමුත්පාදය( පටිච්ච සමුප්පාදය) …..1 යට ගිය දවස - ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..1 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! ප්‍රතීත්‍ය සමුප්පාදය (පටිච්ච සමුප්පාදය, dependent origination ) සහ චතුරාර්ය සත්‍යය යන ධර්මයෝ බුදු දහමේ අරටුව වෙති. මේ ධර්මයන් බුද්ධියෙන් හෝ තර්කයෙන් අවබෝධ කර ගත නොහැක. ජරා, මරණ ආදී ස්වාභාවික අවස්ථා පිලිබඳව නොයෙක් නොයෙක් දාර්ශනිකයෝ, නොයෙක් නොයෙක් තරාතිරම් වල මනුශ්‍යයෝ බොහෝ මත පල කොට ඇත. ...