මුනි වත් හදවත් විවර කරනු වස්.......... (http://widanarala.blogspot.com/) Latest Posts Most Popular Posts
විශ්වවිද්‍යාලය මුනි වත් හදවත් විවර කරනු වස්.......... කුණු වී පල් ගඳ ගසනාපිළුණු කෑම උතුරා යයිපිනට බෙදන දන්සලක්යබැතිමත්තෝ පොරකා කනදිවා රුයේ නිදි වරලාවෙර වීරිය කරලාඅපමණ සුව සිහින මල්ලහිසේ තියං මෙහි ආවේණැන සයුරක පහස ලබාරිස(ර්)ච් ප්‍රොජෙක්ට් තව කරලාපේබ(ර්)ස් පබ්ලිෂ් කරලාපොරක් වෙන්න හිතං ආවෙවිභාගයෙන් විභාගයටසූදානම් වෙනවා හැරුනමඅන් කිසිවක් කරනු තියාහිතන්නවත් නැහැ වෙලාවසෙවල බැඳුණු බිත්ති පුරාපුස්කෑ ෙඩස් බංකු පුරාඅලුෙතන් සායං ගාලාබෑ කරන්න විපරියාසඅලුෙතන් බිජුවට ඉහලාවැටෙකාටු හැම බිඳ දමලානවමුව හිතනා ගුරුවරුෙගනත් දියව් ...
............................................ මුනි වත් හදවත් විවර කරනු වස්.......... අමා වැස්සක් විලස පතිතවනියං සායෙන් පැලුනු පොලොවටතෙත සිසිලස යුවල නොදීඇද හැලිලා ඔබ ගියා මැකීසාහිත ප්‍රේමය ලොවේ මවන්නටප්රේමාවේෂව මොක් සුව විඳි මටඅමාවක රන් තරුව ලෙස නැගමැදියමටත් පෙර නිවී ගියා ඔබසීත යුගේ ගැහෙන සිසිලෙන්දෑත පොරවා බලා හිඳියෙමිරනින් දැවෙමින් හිරු සේ පෙනීපරව ගියා ඔබ උණුහුම නොදී ...
................. මුනි වත් හදවත් විවර කරනු වස්.......... මහද සසිල් සුව අරණේ ලැගුම් ලැබුව පින්වන්තීමහද අදර දෙවොල පුරාසක්මන් කර එය සැරදසූප්රේමය මල් සුවඳක් මැයිඔබ එය දුන් පුෂ්පය මැයිම්රදු හදකින් මා වින්දේ සුවඳ පමණි ඒ කුසුමේරොනට ඇදුනු බඹරු පතාසුවඳක් මිස කිසිත් නොවිඳිමා ආදර දෙවොල සිඳා මල ඈතට යන්න ගියා ...
දුයිෂන්ත් මුනි වත් හදවත් විවර කරනු වස්.......... පුරා සිය මුලු දිවියමහ0ගා හැඟුමි හොරහමගෙවා කල් රටටමදරා හුදෙකල් තනිවමඅවපස යුගයෙමතැෙවමින් ඈ ගැනරවටා තම සිතගෙවූ අතීතයකුමටද මෙලොවම ලැබුනත් මා හටනැතිනමි ඇය මටතනිව හිතයි අද ...