පොලීසියේ කනා මුට්ටි බිඳිම - Wow what a Brave Police මාතලන් Picture - Hiru Gossipඅපේ ටාට්ටා ඊයේ ගෙදල ආවේ මාලම ආඩම්බරයෙන්මි. එයා එහෙම එන්නේ, කාගෙන් හලි ජලාවක් හලි, පගාවක් හලි හම්බ උනොත් වන්නෙමු. ඒම දවතත, අම්මාද ටාට්ටාට බනින්නේ නැති වන්නේමි. නැත්නම් හැමදාම කාගෙන් හලි පිනත බීලා ඇවිත්, මෙතන මළ කලදලේ කියා අම්මා කීවෙමු. තාත්තාගේ හදු ගඳ ගහන පොකත් ඔක්කෝම ඇවිත්තුවත්, තල්ලි තිබුනේ නැති නිසා, අම්මා කොක්ක ඇද්දේමි. තමුතේ තතයක්වත් ගේන්නේ නැතිව ...
විදුලි මාෆියාව, පිරබාහරන්ටත් වඩා බලවත්ද? - Electricity Power & Man Power මාතලන් හෙට මැයි පළවනදාය. කම්කරුවාගේ දිනය වගේම, කාන්තා ශෝක දිනයත් යෙදී ඇත්තේ හෙටය. (දන්නෝ දනිති) . 70-77 කාළේ මැයි පෙළපාලි බලන්න ගියා අද වගේ මතකය. මැතිනිගේ පෙළපාලියේ ගියපු දේශප්‍රේමී ජනතාව කෑ ගැහුවේ. "සීනී නැතිව තේ බොන්නම්...., මිරිස් නැතිව හොදි කන්නම්...." කියාය. ඒ මොකෝ, ඒ කාළේ ඒවා "අධි සුඛෝපභෝගී" භාන්ඩ වෙලා තිබුන නිසාය. හෙට ආන්ඩුවේ පෙලපාලියේ යන උන්, "ලයිට් නැතුව අපි ඉන්නම්....., ...
දිල්රුක්ෂි නෝනේ, රාජිත දොඩන්නේ ඇත්තෙයි....? - Who lets the dogs out...? මාතලන් අපේ ගීත සාහිත්තෙත් අමුතු අමුතු කේස් තියෙනවාය. අම්මට සිරි ලංකාව ගැන කියන ගීත වලට කියන්නේ ජාතිකාභිමානි ගී කියලාය. ඒ ගී වල තියෙන අකුරු හෙවත් ගේය පද රචනාවද මක්කද එකේ තියෙන්නේ අම්මට සිරි ලංකාවේ සිරි විභූතිය ගැනය. ඉන්දියන් සාගරේ අමුතු ඇටේට ජාතික ගීයක් ඕනෑ උන වෙලාවේ මෙහෙම සින්දු සෑට් එකක් ලියවිලා තියෙනවාය. අදටත් ටිපක් එහෙම යන වෙලාවටත්, දෙකක් දාගෙන ආතල් එකක් ...
2014 වත් සුභ අනාගතේ එයිද ලොක්කා.... ? - Wish You a Very Happy New Year Sir, මාතලන් උදේ පාන්දරම බාසා තුනෙන්ම විස් කොරලා, ඇස් ඇම් ඇස් එකක් ආවාම, "සෑම් ටූ යූ මයි ඩියර් සෑර්...!!!" කියලා රිප්ලයි කොරාට, එහෙම කොරන්න බැරියෙයි කියා, පෝන් එකේ මැසේජ් එකක් ආවේය. අද ඉඳලා ඇස් ඇම් ඇස් එකටත් කෙලලා ඇරියාට, ඔබ තුමාට එහෙම විස් කොරලා රිප්ලයි එකක් යැව්වාට, ඒක නිකන්, ඇඟෙන් ඇටයක් ගියා වගේ කේස් එකක් වෙන්නේ නැතිය. සීනී ඇටේටත් කෙලලා තියෙන එකේ, ...
දේශපාලන සත්තු හා මහත්වරු - Gentlemen of the Political Jungle මාතලන් මොන ප්‍රශ්න තිබ්බත් කන්න දුන්න අත හපා කන්න එපා කියා කතාවක් තියෙනවාය. නැග්ග ඉනිමගට පයින් ගහන්න එපා කියා එකකුත් තියෙනවාය. බොරු කිව්වොත් අවීචී මහා නරකාදියේදි කට ලෝදිය වත්කරනවා කියා අපේ ආච්චි අම්මා කියා තියෙනවාය. ඒ නිසා මාතලන්, පත පච ඇද බාන්නට අදටත් පොඩි බයක් තියෙනවාය. පොඩි පොඩි ඒවා ඇදලා අරින්නේ, අපායට ගියත් පොඩි ඩ්‍රින්ක්ස් එකක් ඕනා නිසාය. මොකෝ ආපායේදීවත් අමද්‍යප ...
රටම කැමති මහ ඇමති - Lessons from Dayasiri's Victory මාතලන් අපි කිව්වොත් ආයේ, "පිංජුල මාරිසා" හෝ "අමනදාස සුමනයා" මෙන්, කෙප්ප කෙලින්නේ නැතිය.. කියන්න බැරි එවා කියා, ගූ නාගන්නේත් නැතිය. අපි කියන්නේ, ඕනම එකෙකුට කියන්න පුළුවන් ඒවාය. වයඹයි, මධ්‍යමයි, කිසිම ගේමක් නැතිව ලොක්කා දිනන බව, අපි කල් තියාම කිව්වේය. ඔය මොන යකා බයිලා ගැහුවත් ලොක්කා නැතිව එකෙකුටවත් දිනන්න බැරිය.ඉතිරියත් කියවන්න.....>>> ...
නිකං පාන්, මාළු පාන්, රෝස් පාන්... - Sri Lankan Bread මාතලන් අනෙක් හැම තැනකම වගේ, බ්ලොග් ළෝකෙත් එක එක කාළේට එක එක ට්‍රෙන්ඩ් තියෙනවාය. ඉස්සර... "කතා", "ටැබූ" හෝ "මාරයා" කුමක් හෝ ලියුවොත්, අනෙක් උන්ද කාලයක් යනකන් ලියන්නේ, ඒවාට සම්බන්ද දේවල්ය. ඒකත් නැගලාම ගියේය, කතාගේ "චූ කතා", "කක්කා කතා" වගේම, මාරයාගේ "කුකින් පාඩම්ද" නැගලාම ගියේය. දැන් ට්‍රෙන්ඩ් එක "පඳුරු තැලිල්ල"ය. ඒ කියන්නේ වටේ යන එකය.මේක මුලින්ම හඳුන්වා දුන්නේ "ඔබා මාමා"ය. "ඔබා මාමා" ...
චීනා නැවත පැමිණීම රටේ වාසනාවකි - I - Welcome China - I මාතලන් චීනා නැවත් පැමිණීම ලෙස මෙය හැඳින් වූයේ, මරි මෝඩ යහපාලන හිවළුන්, මහින්ද ගෙන ආ චීනුන් එලවා දැමූ අතර, රටේ වාසනාවකට කෙසේ හෝ ඔවුන් නැවත පැමිණ ඇති හෙයිනි. (එමෙන්ම ඈත අතිතයේ සිටම චීනය හා ලංකාව අතර සබඳතා ඇති බවට ඉතිහාසයේ කරුණු ඕනෑ තරම් ඇති අතර ෆා හියන් ගේ සටහන් හා යාපහුවේ නිර්මාණයන් ඒවාට ඇති උදාහරණයන්ය. කොහොමත් චීනයටත් වඩා අම්මට සිරි ලංකාවේ ...
ලංකාවේ අධ්‍යාපන අපාතයිඩය - How Sri Lanka practices Apartheid මාතලන් 'අපාතයිඩ්' යන අෆ්‍රිකාන් යෙදුම බොහෝ විට සිංහලයට පරිවර්තනය වන්නේ 'වර්ණ භේද වාදය' ලෙසිනි. මෙය වැරදිය. 'අපාතයිඩ්' හි වාච්‍යාර්ථය 'වෙන්ව විසීම' යන්නයි. එය වර්ණ භේදයක් ඇති හෝ නැති අවස්ථාවලට එකසේ භාවිතා කළ හැකිය. දකුණු අප්‍රිකාවේ එය භාවිතා වූයේ පාලක සුද්දන් සුළුතරය හා බහුතර කල්ලන් වෙන්ව විසිය යුතුය යන, 1948 සිට 1994 දක්වා පවත්වා ගන්නා ලද රාජ්‍ය ප්‍රතිපත්තිය පිණිසය. ඉතිරියත් කියවන්න.....>>> ...
සූරීයකන්දෙන් ගොඩ ගෙන ජපුරෙන් වළලෑම - Sooriyakanda mass grave මාතලන් පිනා නිදිකල අපවසැනසුනා සිසිලසෙන් නෑවෙමින් කඳු මුදුන ළෝ පත සූරියකන්දඋඹ හොඳින් දැන උන්නානොවැ මගේ සුදු අම්මේ චන්ද්‍රිකා, පවිත්‍රා නැන්දලා වටවෙලා පත්තරේ අයියලා ඇවිල්ලා හාරලානැගිටුවා උන් අපවවිකුණලා අම්මාවඋන් ගියා රජගෙදරපසිඳවා යුක්තියමිරිකලා මැටි ගුලියපෙන්වලා පීඩනයඉඳිකලා ආරමයඅසරණයන්ගේ කොලොම්පුර අසිරියටඅකැපමය සොහොන් කොත්නිදාවුන් අසරණයෝකුඩුකලා මාමලාබුල්ඩොසරෙන් ඇවිත්උතුරේද දකුණේදහෙටත් ...
ජනපති සිහිණය බිඳ වැටීම... - Shattered Dreams මාතලන් මාතලන් 2010 දී අනාවැකියක් කිව්වේය. ඒ බොග දාන්න පටන් ගත් මුල කාළයේය. ඒත් මෑතකදි බය වෙලා උන්නේ, ඒ කියපු අනාවැකියට කෙලවේදෝ කියලාය. ඒ රනිල් විකුම්සිහ උතුමානෝ ජනාධිපතිවරණයට එන සයිස් එකක් තිබුන නිසාය. එහෙම ඇවිල්ලා පැරදුනා නම් අවුලක් නැතිය. එහෙත් දින්නා නම් වෙන්නේ, මාතලන්ගේ අනාවැකියට කෙලවෙන එකය.ඉතිරියත් කියවන්න.....>>> ...
සුනිල් පෙරේරාගේ දුව, මධුමාධව හා ජයලාල් රෝහණ - Dirty Artists මාතලන් නිලියන් දේශපාළණයට පැමිනීම, සිරි ලංකාවේ උත්තම පුරුෂයන්ගේ, මොළ කටු දෙදරා ගිය කාරණයක් විය. සම හරක් කීවේ දුලීකා මරපණ වැනි ප්රබුද්ධ නිලියන් පැමිනියත්, දෙකයි පනහේ නිලියන් පැමිනීම, රටේ පරිහානියට හේතුවක් බවයි. නිලියන් ගැන හොඳින් දන්නා අය, ඔය මොන කැටගරියේ හිට්යත්, කොරන්නේ රඟපෑමක්ය යන දේ, මේ හාල් පාරුවන්ට තේරෙන්නේ නැතිය. ප්‍රසිද්දියේ එසේ පැවසුවද, අසු හාරදාහක් වූ ටෙලි නාට්ටි ඔක්කෝම බලන්නේත් මුන්දලාමය. මේ ...
ගේල්ට ආච්චි වැහීම - Gayle, The Superman මාතලන් මේ ළෝකේ හාස්කම් ඇති බව, බොහෝ දෙනෙක් විශ්වාස කොරන්නේ නැතිය. ඒත් එහෙම එව්වා ඇති බව සැමාත් පිලිගෙන ඇත. විශබීජ යන නිසා, අළුත්කඩේ පැත්ත පලාතේ එන්න බැරියැයි කියපු, දුමින්ද සිල්වා, කොළොන්නාවේ කුණු කන්ද පැත්තේ කුඩ්ඩෝ ගේන මල් මාලා දාගෙන යන්නේ එහෙම හාස්කම් තියෙන නිසාය. ඒත් ඉතින් ඒකට කීර්ති වර්ණකුලසූරිය වගේ ගුරාලාත්, අළුත්කඩේ වගේ දේවාලත් තියෙන්නම ඔනෑය. සචින් තෙන්දුල්කාර්ට ආච්චි වැහෙන එක ...
සිරිසේන හා ඇදගෙන නාන්නෝ - Sirisena and his Lap Dogs මාතලන් මේ වර්ජනය කැඳවූයේ මහින්දවත් ජනතා විමුක්ති පෙරමුණවත් නොවේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන පාර්ෂවයේ පිරිස්ය. කොටින්ම කියනවා නම් සිරිසේනගේ ඔඩොක්කු කුක්කෝය.ඉතිරියත් කියවන්න.....>>> ...
බස් ගැමුණු පාපුවරුවෙන් විසිවීම - End of the Bus Gemunu මාතලන් පලා බබා සුදු අලියෙක්ය යන මතයේ, මාතලන්ද සිටියේය. ඒත් තව දුරටත් එහෙම නම් ඉන්නේ නැතිය. පලා බබා, ජනතාවට බොහෝම හිතවාදී සීන් එකක් බව, මේ ලිවිල්ලේ අන්තීමේදි පෙන්වා දෙනවාය.ගැමුණුට කෙලවිය. ගැමුණු හිතාගෙන හිටියේ ඌත් හෙණ පොරක් කියාය. ඕනෑ එකෙකුට පොරක් වෙන්න හැක්කේ, ඌ මහින්ද මහත්තයත් එක්ක ඉන්නවානම් විතරය. ඒ බව මේ ගොන්නුන්ට තේරෙන්නේ නැතිය. තේරෙන එකා ආතල් එකේ ඉන්නවාය. මේ ...
අළුත්කඩේ ඩීල් මාළු කඩෙන් කෙලවර වීම - Deal or No Deal මාතලන් Cartoon by Susil (Web Buwa)සම හරක්ට පින ඵල දෙන්නේ නිකං ස්වීප් ටිකට ඇදෙනවා වාගේය. සිරිසේන උන්නැහේට මෙන්ම ඩීල්දාසට ලැබුනේ එහෙම පිනා චෑන්ස් එකක්ය. බඹරේ වැල්ලේ ගැහුවත් කැරකෙන කාළ එනවා වාගෙම, කලාවට වැඩේ කලේ නැත්නම් ඊට පස්සෙ ඔළුව කැරකෙන්න පටන් ගන්නවාය. ඩීල්දාස උන්නැහේට ලැබුනේ ඒ දෙකටම වඩා ඉබ්බා දියේ දැම්මා වාගේ චෑන්ස් එකක්ය. තනිකර ඩීල් ගේම් යන ආයතනයකට ඩීල් කාරයෙක්ම දැම්මා ...
වැට පැන වැල කෑම - Tasty ripen jack fruit මාතලන් නාකි එවුන් නොපැන්නාට විසේකාර ගොන් නාම්බෝ රිංගනවා බම්බු මැදින්... ඔහේට රහ නැති උනාට හරි කැමතියි "වැල" කන්නට..... අනේ...ඔහේගේ බම්බුව.. ගැහුවත් චීනේ, ප්‍රාකාරේ වගේ... උන් එන එක එනවාමයි.. වැල ගෙඩියක රස බලන්න.. -0- මේ "වැල" කෑම එදත් සිඳු උනා. අදත් සිඳු වෙනවා. හෙටත් සිඳු වනවාමයි. රටක් ප්‍රදේශයක්, වත් පොහොසත් කම්, පන්තිය, කුළය කිසිම බේදයක් නැතුව සිඳුවන මේ දේ ප්‍රසිද්ධ රහසක්.. මම ...
එජාපය ගැන රචනාවක් _ Essay about UNP මාතලන් ගරු අජිත් පී පෙරේරා මැතිතුමාසිරිකොතපිටකෝට්ටේවිදුලි බල මන්ඩලයේ රැකියාවක් ලබා ගැනීම සඳහායිමා දුටු එජාපයඑජාපය කියා කියන්නේ යූ ඇන් පී පාටියටය. අපේ සීයා හෙන සම සමාජ කාරයෙක් නිසා, ඔය පක්ෂයට කිව්වේ උන්ගේ නෑදෑයින්ගේ පක්ෂය කියලාය. සීයා එහෙම කියන්නට ඇත්තේ, ජාතියේ පියා කියන හාදයා හෙවත් ඩී ඇස් සේනානායකගෙන් පස්සේ, ඩඩ්ලි මහත්තයා ආපු නිසා වෙන්න ඇතිය. ඒ සීන් එක කලින් දැකලා පක්ෂෙන් මාරු උන ...
නීචකුල වශී ගුරුකම් (16+) - Healing Doctor (16+) මාතලන් සියල්ල අභිබවා කරනඅති ප්‍රබල නීචකුල වශී ගුරුකම්කොල්ලන්ටකොයිතරම් ට්‍රයි කලත්නොම්මරේ ඉල්ලුවත්හිඟන්නෙක් සේ දුකින්ආදරේ ඉල්ලුවත්ඉතිරියත් කියවන්න.....>>> ...
සෙක්ස් රූටින් - Sex Routine මාතලන් වීඩියෝ එකත් බලන්න.. මගේ ප්‍රියතම ගීතයක්..සෙක්ස් රූටින්*************හෝන්දු මාන්දු වෙච්චි කෑල්ලක් දොස්තර මහත්තයා ගාවට එනවාඅනේ ඩොක්ටර් මගේ නිකන් ඇඟ පතට පන නෑ වගේහරි මේ Reports ටික ගේන්න කියලා.. අටෝරාසියක් ටෙස්ට් ලිස්ට් එකක් කෑල්ලට දෙනවාකෑල්ල ඉතින් බ්ලඩ් රිපෝර්ට්, යූරීන් ගගාරින් රිපෝට්, කක්කා රිපෝර්ට්, EEG, ECG, BCG, BBQ, අර ඉස්කෑන් මේ ඉස්කෑන් ඔක්කෝමාරගෙන ආයේ ඩොකා ගාවට එනවා..ඩොකා ඔක්කෝම රිපෝට් බලලා... ම්....හූ..... මේවයෙ ...