මාලනී ෆොන්සේකා, කළු කුස්සිය හා අළුත් අවුරුදු - Malani, Black Kitchen and New Year මාතලන් කරුණාවතී අපේ ගෙදරට ගොඩවෙන්නේ, කළාතුරකිනි. ඒත් අවුරුදු කාළයේ එක දිනක්, දිවා කාලයේ සම්පූර්ණයෙන්ම අපේ ගෙදරට ගොඩවන්න යයි කියනා අරාධනාව කරන්නේ, ආච්චි අම්මාය. කරුණාවතිගේ මව චාලට් නෝනාය. බංගලාවල හාමු පවා, චාලට් අමතන්නේ “චාලට් නෝනා” කියාය. කරුණාවතීට නෝනා කෑල්ලක් තිබුනේ නැත. ඒම නිසා ලොකු කුඩා කොයි කවුරුත් කරුණාවති ඇමතුවේ එම නාමයෙන්මය.ඉතිරියත් කියවන්න.....>>> ...
යුරේනිගේ පෑන්ටිය, සමන්තාගෙ ජංගිය හා සීයාගේ අමුඩය (23+) - Brief, Thongs & Grandpa's Amude (13+) මාතලන් හැමදාම කලටිපොල් නොහොත් පොලිටිකල් නොහොත් දේසපාලනේ ලිය ලියා ඉන්නේ, වෙන එකක් ලියන්නෙ නැද්ද ඕයි කියා කීපදෙනෙක්ම ඇහුවේය. එකෙක් මේල් එකක් දාලා තිබ්බේ ඉස්සර වගේ පඩ කතා, චූ කතා, ජොක්කු කතා, ලියන්නේ නැද්දෝයි කියලාය. ඇත්තටම ඌට මල හොඳම එකෙන් පැනලා තිබුනේය. ඒ උන්නැහේට කියන්න තියෙන්නේ, මා(තලන්) ඔය වගේ ජරා කතා කවදාවත් ලිව්වේ නැතෙයි කියලාය. ඒවා ලිව්වේ මා(තලන්)ගේ ගුරු ජී නොහොත්, කතන්දර ...
චේතිය පාලනයේ අලුත්ම බොරුව - විශේෂ අධිකරණ මාතලන් යහපාලන විගඩමේ ක්ලයිමැක්ස් එක ඉවර වෙලා, දැන් මේ යන්නේ, එහෙ මෙහෙ වැටිච්ච දියර වගේ ඒවා පිහිදාගන්න කාලයය. ඒ පිහිදානා වැඩෙත් හරියට කර ගන්න බැරිය. මුන් ආවේ යහපාලනය කියලා එකක් අරගෙනය. ලක්ෂ 62 ක් මුන්ගේ ඒ මුසාවට අහු උනේය. අද ඒ එකෙක්කත් හොයා ගන්නට අමාරුය. ඒකට අයිසින් එකක් දැම්මේ "ලිච්චවී පාලනය" කියලාය. දැන් නම් අපට කියන්න තියෙන්නේ මේක "ලෙච්චමි පාලනය" කියලාය. සාමාන්‍යයෙන් ...
කූඹී හා ලාංකිය දේශපාලනය ගැන මගේ සත පහ - Koombiyo & Siri Lanka Politics මාතලන් කූඹී ගැන අප දැන ගත්තේ කුඩා කාළයේය. ඒ ගැන මම කලින් ලියා ඇති මුත් මෙතනත් නැවත ලියමි. අපි කුඩා කාළයේ ගෙවල් වලත් කූඹී උන්නෝය. තාත්තා දකුණේ නිසා උන්ට කිව්වේ කොඬයෝ කියලාය. කළු උන්ට කිව්වේ කළු කොඬයෝ කියාය. කූඹින් ගැන කවිය අපට කියා දුන්නේ ආච්චි අම්මාය. එය කූඹියෝ ටෙලි ඩ්රාමාවේද තේමා ගීතය විය. එහෙත් ඊට එකතුකල තනුව හා ගායනය සියල්ලෝම වැළඳ ...
ළොක්කා නැති නිදහස.. (23+) - "Independence Day", For what..? (13+) මාතලන් දැන් මහින්ද මහත්තයා උන්නද මලාද කියලා එකෙකුට මතක නෑ. කිසිම සජාචාරයක්, ප්‍රජාචන්ච්‍රවාදයක් නැති හැත්ත, එතුමගේ වත්තේ බතල ටික හිටං හාරගෙන කන්න හදන්නේ. නාමල් බේබිට කමිසයක් වත් නෑ.. බැනියන් කෑල්ලක් ඇඳගෙන, මමාගේ බෝර්ත් ඩේ එකට උන්නේ. මුන් කියනවා ලැම්බෝගිනි වල ගියාය, අරකෙ ගියාය මේකේ ගියාය කියලා. ඒ කියන කටවල් වලට එළු බෙටි විඳින්න ඕන ආයිබෝවන්ඩ. අපි නම් අපේ සජ්ජුරුවෝ අමතක කරන්නේ ...
රතුපස්වලට අමා වතුර - Blood aginst Water මාතලන් කොටියාට කෙල උනේ, මාවිල්ආරූ වල සෙල්ලම් දාන්න ගිහිල්ලාය. ඒ කියන්නේ මිනිසුන්ට අත්‍යාවශ්‍ය වතුර ලබා ගන්න බැරි වෙන්න, මාවිල්ආරූ වෙල්ල වහපු එකය. වතුර මිනිසුන්ට ඒ තරම් වටිනවාය. ගොවිතැනෙන් වැඩි පිරිසක් ජීව්ත් වන රටක, ගොවිතැනටත් වතුර අත්‍යාවශ්‍යමය. පානයට නම් බෝතල් ජලය හෝ පානය කල හැක. ඒහෙත් නෑමට, ඇඳුම් සෝදාගැනීමට. මෙන්ම අපේ උන්ට, සුද්දා කොල කෑල්ලෙන් පිහිනවා වාගෙ නොව, කක්කා කර, පුක හෝදාගැනීමටත් ...
ඈ මගේ වියපත් සඳ හා ප්‍රියාන් ද සිල්වා - Couger & Priyan De Silva මාතලන් ප්‍රියාන් ද සිල්වා, "ද සිල්වලා" ඉන්නේ කොහෙද? ඔව්, ඌත් අම්බලන්ගොඩ. මාතලන්ගේ බුකි හිතවතෙක්. මාතලන් ඌට පෙම් බඳින්නේ උගේ "මයික්‍රෝ කෙටි කතා" නිසා. ඒවා මාරයි. හේතුව ඒවා සාම්ප්‍රදායික නෑ. මෙහෙම උන් තමයි ලෝකය අලුත් කරන්නේ. ලෝකය ලස්සන කරන්නේ. ඌ දැන හෝ නොදැන මයික්‍රො සන්නිවේදන මාද්දියකට, ගේනවා මයික්‍රෝ කෙටි කතා.ඉතිරියත් කියවන්න.....>>> ...
අතීසාරයට අමුඩ ගසනා අමන පාලකයෝ - Social media blockade in Sri Lanka මාතලන් අතීසාරය හැදුනාම බඩ යෑම නවත්තා ගන්නට බැරිය. ඒත් අමුඩ ගහලා පුරුදු උන් කරන්නේ, අමුඩේ තද කරලා ඇඳගන්නා එකය. ඒකෙන් අතිසාරය නවතින්නේ නැතිවාක් මෙන්ම, විලි වසා ගැනිමට තිබෙනා අමුඩෙත් ගූ නාගන්නවාය. අතීසාරේ හැදුනාම අමුඩ ගහලා තබා, ගුද මාරගයේ ඇබයක් ගැහුවත් වැඩක් වෙන්නේ නැතිය. කරන්න ඕනා එකම දේ අතීසාරටයට බෙහෙත් කරනා එකය.ඉතිරියත් කියවන්න.....>>> ...
මාක් සකර්බර්ග් ලංකාවේ - Mark Zuckerberg visits Siri Lanka මාතලන් මයෙ අම්මප මචෝ මේ දවස්වල මලක්කත් කඩා ගන්න බැරිව හිතේ වේදනාවෙන් ඉන්න නිසා, නාමල් උඩුගමගේ, "වේදනා දෙන්නේ නෑ.... ඔබ හැර මා යන්නේ නෑ...." කියලා වැරදි මාරගයෙන් බුකි ගත උනත්, කෑලි ටිකට වැරදි මාර්ගේ යන්න දන්නේ නැති නිසා උනුත් නැති හිතේ අමාරුවට, සිරිලයියගෙන් මලක් ගෙනත් ගහලා නිදා ගන්න ගියා.ඉතිරියත් කියවන්න.....>>> ...
වස විස පිරි "ෆොන්ටෙරා" කිරි - Fonterra Apologizes for Milk-Powder Scare මාතලන් අපේ රටේ මාධ්‍යන්ට හෙළි කල නොහැකි සත්‍ය මෙතනින් කියවන්න.මම ලියපු පෝස්ට් එකක ඇනෝ කෙනෙක් කිරිපිටි වල DCD (Disyandiamide) තිබෙනවා නේද කියා මගෙන අහලා තිබුනේය. බ්ලොග් එකේ කොමෙන්ට් දමන්නේ නැති හිතවතෙක්ද, ඊ තැපෑලක් මගින් මේ ගැන නොලියන්නේ මන්දැයි කියා අසා තිබුනේය. අපිත් කිරිපිටි බොන නිසා, ටිකක් මේ ගැන හොයා බැලුවාම, දැන් ළෝකයේ ප්‍රධාන පෙලේ සෑම රූපවාහිනි නාලිකාවකම ප්‍රධාන ප්රවෘත්ති අතරේ වැජබෙන්නේ ...
මිනිසුන් ඇන්දීමද සහගහන අපරාදයකි.. (කුමාර තිරිමාදුර සමඟ මා නොවන මම) මාතලන් ඇන්දීම යනු කලාවක් නම්, එහි පිකාසෝලා සිටින්නේ පැරිසීයේවත්, ලන්ඩන්වලවත්, නිව් යෝක් වලවත් නොවේ, අම්මට සිරි ලංකාවේමය. අපි වාගේ අමු ගොබ්බයන්ට අනේ ඔයා හරි හැන්සොන් අනේ කියනා ඉස්තිරි පරානයන්ද, බුකියෝ පොටෝ දානා පට්ට කැත කාන්තා පරානයන්ට, අනේ ඔයා මාර ලස්සනයි අනේ.. සුන්දරයි.. අනේ කියා අන්දනා කොල්ලන්ද, මක්කා හෝ කලාම... ෂා ඔයා ඒක නියමෙට කලා අනේ කියා ඇන්දීමටද, අපේ රටේ උන් තරම් ...
ආයෙත් පරිප්පු කන්න වෙයිද....? - Indian Warning මාතලන් මේ ගැන අපේ W3Lanka ලියා තිබෙන්නේය. ඔහු කියන්නේ, රාජපක්ෂ පාළණයේ වසන්තය නිමාවෙමින් පවතින බවයි. රටේ එවන් මතයක් පතුරුවන්නට තැත් කලද ඇත්ත එයද.....? නැත. ඔවුන් කෙලිනා පිස්සු එකසිය ගානට කෙලි. බඩු වැඩි කිරීමේත් නිමක් නැත. තෙල් බාලා, නඩු බලවා අවසානයේ, පැස්ටෝල් වලටත් කෙලියේය. කොළඹ ලස්සන වෙයි. ගහන්න යන බිල්ඩින් වල තට්ටු ගනන් කරන්න වෙනෙම ඇමතියෙක් දාන්න වෙයිය. නයිට් රේස් යයි. ඉඳගෙන ...
ආන්ඩුව පරාදද? - Is this a Victory? මාතලන් ආන්ඩුවේ බත් බැලයන් වන, අයියෝ සිරි සේනලා කෙසේ කීවද, රාජ පක්ෂයේ යුව රජානන් වහන්සේ නමක් වන, බැසිල් තුමානෝ කියනා පරිදි, ජනතාව දෙන පණිවිඩය කෙරේ සිත යොමු කරවන එක, රාජ පක්ෂයේ අනාගතයට බොහෝ හොඳය. මන්ද, බලේ ඇති විටද, මොළේ ඇතුව ජීවත් වීම, පරම්පරාවට මෙන්ම, සුබ අනාගතයටද යහපතක්ම වන නිසාමය. මාතලන්ට පෙනෙන පරිදි පොදු පෙරමුණ සෝදා පාලුවකට ලක්ව නැත. නමුත් මේ තරමින් ...
ගාළු මුවදොරින් පුක චූන් වී. වර්ජනයෙන් නා ගැනීම - Join operation was not successful. මාතලන් පාදෙනිය හා ගොම සංගමය මෙවර හත්පොලේම ගා ගත්තේය. වර්ජනයක් ගැන කිය කියා උන්නද, "දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක්" ගැන පාරම් බාන්නට වූයේ, ගෝල්පේස් ආපූ වහළුන් ටික දැකලාය. ගමේ දේශපාලනය ගැන අබ මල් රේණුවක හැඟීමක් දැනීමක් ඇති උන්, මේ සෙනඟ ආවේ කොහොම්ද කියලා හොඳටම දන්නවාය. ඔය ආවේ ජනාධිපතිවරණයේදී මහින්ද රට පුරා ගෙන ගිය වහළුන් සෙට් එකමය. ඉතිරියත් කියවන්න.....>>> ...
මෝඩයාගේ විහිළුව ගිය දුර - Fools Day Contrivacy මාතලන් මාරම අප්ෂෙට් එකක් වෙලාය. මෝඩයාගේ දවසේ ඔහේලා ගොනාට අන්දන්න පෝස්ට් එකක් ලියාගෙන සිටියේය. ඒක තිබුනේ ඩ්‍රාෆ්ට් ගොඩේය. වෙබ් සයිට් ගැන සෝදිසි කොරන ආන්ඩුවේ මහත්තුරුන්ට බඩු මාට්ටු වෙලාය.. මේ තියෙන්නේ එම පෝස්ට් එකය. ආන්ඩුවට බුද්ධිමත් ජනතාව සමග මළ පනී - The Government's flower, jump over the intelligent civilians ඇමෙරිකාව අපට කෙලීමට පෙර, පචායුධ මැතිතුමාගේ ඉල්ලීම අනුව, ඇමරිකන් ප්‍රොඩක්ට්ස් සහ ...
හලාල්, හරාම් සහ අපේ ගොබ්බයෝ - Halal, Ha-ram and our Traitors මාතලන් මේ ගැන ලියම්දෝ නොලියම්දෝ කියා සිතුවාට දැන් නම් ලියන්නම වෙනවාය. මුස්ලිම් සෙට් එකත් මේ ගැන මුකුත්ම නොලියන්නේ ඇයි කියා අසනවාය. මම කිසිම ආගමක් අදහන්නේ නැතිය. ඒ මට ආගම් පෙනෙන්නේ ලොව ප්‍රථම ආදායම් මාර්ගය ලෙසින් නිසාය. එකම ආගමකවත් අපෙන් දෙයක් ගන්නවා විනා. අපට කිසිම දෙයක් ලබා දෙන්නේ නැත. මිනිසුන් බය කර, එයාලා ජීවත් වෙනවාය. බය වෙන්නම බලාගෙන ඉන්න අය, එයාලාට අහුවෙනවාය. ...
අනුර කුමාර දිසානායක.. සුභ ගමන්..!!! - Anura, Wish you all the Success...!!! මාතලන් ජෙප්පන්ගේ නායකයා ලෙස, අනුර කුමාර දිසානායක පත්වී ඇත. රූපවාහින් පත්තර වැඩ සටහන් වලින් විමසු අවස්ථාවෙදි, හතර වරම් කීවේ.. එයාලාගේ, කාටවත්ම නොතේරෙන, එහෙත් ඕනා එකෙකුට තේරෙන වචන සැට් එකෙන්, වෙන වෙන කතාවන්ය. ඒ කියනා කොට, මෙයා තමයි ඊළඟ ලීඩර් කියා ඕන හරකෙකුට තේරෙනවාය. කෙසේ වෙතත්, පක්ෂ නායකත්වයකට තරුණ, එඩිතර, නිර්භීත, ජව සම්පන්න, නායකයකු පත්වීම, අප කුමන පක්ෂයට ඡන්දය භාවිතා කලත් රටට ...
රට ගොඩ ගැනීමට නව පක්ෂයක් - New Party to build Sri Lanka මාතලන් නිදහසින් පසු බිහිවූ කිසිඳු රජයකින් මේ රටට කිසිඳු යහපතක් සිඳු නොවූ බැවින්. කඩිනමින් මේ රට දියුණු කිරීම සඳහා නවමු පක්ෂයක් බිහි කිරීමට ගරු බුහුමුනට ලක්වූ ශ්‍රේෂ්ඨ ලක් පුතුන් රැසකින් සමන්විත පිරිසක් කටයුතු කර ගෙන යන බව ප්‍රකාෂ කරමින්, අති විශේෂ පුවත් පවත් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.වාර්ථාවේ.ඉතිරියත් කියවන්න.....>>> ...
නොවේ මෙවන් "හරක්" ළොවේ...... O Lord My God මාතලන් හරක් කිව්වේ පින්තූරේ ඉන්නා අයට නෙමේය.. මේ යක්කු දෙන ගුලි, එකසිය ගානට ගිලින උන්ටය. මුන් කරන්නේ රැකියාවක්ය. සංඝා ඇන්ලීන් විකුණන එකෙයි, මේ උන්නැහේලා ටැලිවිසොන් වල කෙලින කෙප්ප වලයි, කිසිම වෙනසක් නැතිය. මේ ඇරෙන්න ජනතාව ගොනාට අන්දන තවත් තුන් දෙනෙක් ඉන්නවාය. ඒ ෆෙන්ෂුයි ආසිරි වනිගරත්න, ඉරහඳ ප්‍රියන්ත රත්නායකය හා ගාල්තැන්නේ රත්තරන් දෙයියාය.. තව සෙට් එකක් උන්නාට උන් තවමත් එච්චර ප්‍රසිද්ධ නැතිය.ඉතිරියත් ...
අලිබබා මෙන්ම හොරුද එළවමු - Lets Make a Change මාතලන් කියමනට කියන්නේ, හවුලේ කැඳත් එපා කියලාය. කේන්දර කෙප්ප සුමනයාගේ අනාවැකි කෙලවලා ගියද, බයියන්ගේ අනාවැකි සියල්ල සත්‍ය කරමින්, මෛත්‍රී, රනිල්, සෝභිත, රතන, නිර්මාල් හා තවත් හතලිහක් ඉතර එක්කාසු වී කාල් ගාමින් සිටි කැඳ හැලි ආන්ඩුවට කෙලවෙලාම ගියේය. එහෙම උනේ නිකං නෙමේය. දින 100 න් රට හදනවා කියා අම්බ පචයක් කෙලලාය. මහින්ද මහත්තයා අවුරුදු දෙකක් තියෙද්දී ඉල්ලගෙන කෑවා වගේම, මෛත්‍රී රනිල් කැඳ ...