මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය (http://srimahasen.blogspot.com/) Latest Posts Most Popular Posts
තාත්තාගේ සමුගැන්ම සමග ..... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මාස ගානකට පස්සෙ තමයි ආයෙමත් මේ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ලියන්න ඕනෑ කියල හැමදාමත් හිත හිත හිටියට ලියන්න හිත දුන්නෙම නැහැ. මම මුලින්ම බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ සිංහල අලුත් අවුරුද්දක් දවසක. ඒ නිසා අද ආයෙමත් ලියන්න ගන්න එක හොඳයි කියල හිතුනා. බ්ලොග් ලියන එක පරක්කු වෙන්නත් හේතුවක් තිබුනා. මම දැන් ඒක කියන්නම්. අපේ තාත්තා ගහක් ගලක් වගේ හිටියේ. මම සාමාන්‍යයෙන් (ගමේ) ...
තාත්තාගේ සමුගැන්ම සමග ..... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මාස ගානකට පස්සෙ තමයි ආයෙමත් මේ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ලියන්න ඕනෑ කියල හැමදාමත් හිත හිත හිටියට ලියන්න හිත දුන්නෙම නැහැ. මම මුලින්ම බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ සිංහල අලුත් අවුරුද්දක් දවසක. ඒ නිසා අද ආයෙමත් ලියන්න ගන්න එක හොඳයි කියල හිතුනා. බ්ලොග් ලියන එක පරක්කු වෙන්නත් හේතුවක් තිබුනා. මම දැන් ඒක කියන්නම්. අපේ තාත්තා ගහක් ගලක් වගේ හිටියේ. මම ...
ගණිත සෙල්ලම් වලට අහුවෙන ලාංකිකයෝ හෙවත් පිරමිඩාකාර ගිරිහිම අනුපාතය මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ වගේ දැන්වීමක් කොහේ හරි දැකල නැත්නම් කවද හරි දකී. "අලුත්ම ලැප්ටොප් එකක් රු. 20,000/- යි !රු. 20,000/-ක් පමනක් ගෙවීමෙන් හැමෝටම රු. 100,000/-ක් වටිනා ලැප්ටොප් එකක් ලබාගත හැකිය. වෙනත් ගෙවීම් නැත. විකිනීම පිලිබඳ විස්තර ලබා ගන්න"ඉතින් කවුද අකමැති අඩු ගානකට වටිනා ලැප්ටොප් එකක් ගන්න. ඉතින් වැඩිපුර හිතන්නෙ නැතුව අපිත් යනවා මේ තැන හොයාගෙන. ගිය ගමන්ම අපිට ඒ ගොල්ලො දෙන්නෙ ලැප්ටොප් එකක් ...
ගණිත සෙල්ලම් වලට අහුවෙන ලාංකිකයෝ හෙවත් පිරමිඩාකාර ගිරිහිම අනුපාතය මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ වගේ දැන්වීමක් කොහේ හරි දැකල නැත්නම් කවද හරි දකී."අලුත්ම ලැප්ටොප් එකක් රු. 20,000/- යි !රු. 20,000/-ක් පමනක් ගෙවීමෙන් හැමෝටම රු. 100,000/-ක් වටිනා ලැප්ටොප් එකක් ලබාගත හැකිය. වෙනත් ගෙවීම් නැත. විකිනීම පිලිබඳ විස්තර ලබා ගන්න"ඉතින් කවුද අකමැති අඩු ගානකට වටිනා ලැප්ටොප් එකක් ගන්න. ඉතින් වැඩිපුර හිතන්නෙ නැතුව අපිත් යනවා මේ තැන හොයාගෙන. ගිය ගමන්ම අපිට ඒ ගොල්ලො දෙන්නෙ ලැප්ටොප් එකක් ...
පිහි ඇනුමකින් කෙලවර වූ කැම්පස් ආදරය .... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය එක දවසක් මම කැම්පස් එකට යනකොට තෙල් බැම්මට මෙහා කට්ටිය රොක් වෙලා. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නෙ වලියක් වගෙ එකක් උනොත් තමයි. කසු කුසු අතරින් ආරංචි උනා කොල්ලෙක් කෙල්ලෙකුට පිහියෙන් ඇනලා කියලා. කෙල්ල ඉස්පිරිතාලෙ ගෙනිච්චලු, කොල්ලා හොයාගන්න නැතිලු. පස්සෙ ආරංචි උනා කොල්ල පඳුරක් අස්සෙ ඉඳල සෙකියුරිටි එකට හම්බවෙලා කියලා. කොල්ලා වහ බීලා. දෙන්නම ඉස්පිරිතාලේ. පස්සෙ බැලින්නම් මේ කපල් එක අපි දන්නවා. ඒ කියන්නෙ ...
පිහි ඇනුමකින් කෙලවර වූ කැම්පස් ආදරය .... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය එක දවසක් මම කැම්පස් එකට යනකොට තෙල් බැම්මට මෙහා කට්ටිය රොක් වෙලා. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නෙ වලියක් වගෙ එකක් උනොත් තමයි. කසු කුසු අතරින් ආරංචි උනා කොල්ලෙක් කෙල්ලෙකුට පිහියෙන් ඇනලා කියලා. කෙල්ල ඉස්පිරිතාලෙ ගෙනිච්චලු, කොල්ලා හොයාගන්න නැතිලු. පස්සෙ ආරංචි උනා කොල්ල පඳුරක් අස්සෙ ඉඳල සෙකියුරිටි එකට හම්බවෙලා කියලා. කොල්ලා වහ බීලා.දෙන්නම ඉස්පිරිතාලේ. පස්සෙ බැලින්නම් මේ කපල් එක අපි දන්නවා. ඒ ...
මගේ පුතා හොරු අරගෙන ගියාදෝ...... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය අද දිවයින පත්තරේ තිබුන මේ කවිය දැක්කම හිතට අදහස් ගොඩාක් ගලාගෙන ආවා. ඒ එකක්වත් ලියන්නෙ නැතිව පත්තරේ තිබුන කවිය එහෙම්මම මෙතන දැම්මා. මේ කවිය හොඳට කියවන්න කියලා කැම්පස් ගිය, නොගිය, යන්න ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා. මගේ පුතා හොරු අරගෙන ගියාදෝ ඇහේ බබා මෙන් උන් පුත් කුමරාන ගසේ පිපුන එක මල රොන් පුරවාන ඇසේ නොයෙක් බස් හැම කසු කුසු ගාන පැසේ පපුව තුළ දරු දුක මුරගාන කුරා කුහුඹුවෙකුටත් ...
මගේ පුතා හොරු අරගෙන ගියාදෝ...... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය අද දිවයින පත්තරේ තිබුන මේ කවිය දැක්කම හිතට අදහස් ගොඩාක් ගලාගෙන ආවා. ඒ එකක්වත් ලියන්නෙ නැතිව පත්තරේ තිබුන කවිය එහෙම්මම මෙතන දැම්මා. මේ කවිය හොඳට කියවන්න කියලා කැම්පස් ගිය, නොගිය, යන්න ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා. මගේ පුතා හොරු අරගෙන ගියාදෝඇහේ බබා මෙන් උන් පුත් කුමරානගසේ පිපුන එක මල රොන් පුරවානඇසේ නොයෙක් බස් හැම කසු කුසු ගානපැසේ පපුව තුළ දරු දුක මුරගානකුරා ...
මේක හූනියමක්ද?, බන්ධනයක්ද?, ආරක්ෂාවක්ද ? මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය වත්තෙ පස් අස්සෙ තිබිල සුරයක් හම්බ උනා. ඒක අපි දාපු එකක් නෙමෙයි. අපිට කලින් මේ ඉඩම අයිති අයගෙ වැඩක් වෙන්න ඇති. ඉතින් ඒකෙ ඇතුලෙ යකෙක් ඉන්නවනම් ඌ එලියට දාන එක පිනක් නෙ. ඒ නිසා මම සුරය ඇරල බැලුවා. මේන්න මේකයි ඇතුලෙ තිබුනෙ. කවුරු හරි දන්න කෙනෙක් මේක තේරුම් කරල දෙනවනම් ලොකු උදව්වක් ..... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකයෙන් අනං මනං ...
මේක හූනියමක්ද?, බන්ධනයක්ද?, ආරක්ෂාවක්ද ? මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය වත්තෙ පස් අස්සෙ තිබිල සුරයක් හම්බ උනා. ඒක අපි දාපු එකක් නෙමෙයි. අපිට කලින් මේ ඉඩම අයිති අයගෙ වැඩක් වෙන්න ඇති. ඉතින් ඒකෙ ඇතුලෙ යකෙක් ඉන්නවනම් ඌ එලියට දාන එක පිනක් නෙ. ඒ නිසා මම සුරය ඇරල බැලුවා. මේන්න මේකයි ඇතුලෙ තිබුනෙ.කවුරු හරි දන්න කෙනෙක් මේක තේරුම් කරල දෙනවනම් ලොකු උදව්වක් ..... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකයෙන් අනං මනං ...
Seylan Credit Card එක මට කල හදියක් .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය පොඩි අමාරුවක් තිබිලා ගත්තනෙ Credit Card තුනක්ම. ටික කලකින් තමයි මේවයෙ රඟේ තේරුනේ. හැබැයි මේකෙ හොඳ පැත්තකුත් තියෙනවා. අප්සෙට් එක තියෙන්නෙ Credit Card වල නෙමෙයි. ඒව පාවිච්චි කරන අපෙයි, ලංකාවෙ බැංකුවලයි. ඉතින් යන එන මං නැති උනාම අමාරුවෙන්ම සල්ලි හොයාගෙන මේ තුනම ගෙවලා වහලා දැම්මා. ඔහොම සන්තෝෂෙන් මාස 9 ක් ඉන්න කොට ආව call එකක්. "Mr. මහසෙන් ඔයාගෙ Seylan credit card එකේ limit ...
Seylan Credit Card එක මට කල හදියක් .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය පොඩි අමාරුවක් තිබිලා ගත්තනෙ Credit Card තුනක්ම. ටික කලකින් තමයි මේවයෙ රඟේ තේරුනේ. හැබැයි මේකෙ හොඳ පැත්තකුත් තියෙනවා. අප්සෙට් එක තියෙන්නෙ Credit Card වල නෙමෙයි. ඒව පාවිච්චි කරන අපෙයි, ලංකාවෙ බැංකුවලයි.ඉතින් යන එන මං නැති උනාම අමාරුවෙන්ම සල්ලි හොයාගෙන මේ තුනම ගෙවලා වහලා දැම්මා.ඔහොම සන්තෝෂෙන් මාස 9 ක් ඉන්න කොට ආව call එකක්."Mr. මහසෙන් ඔයාගෙ Seylan credit card එකේ ...
බොස්ට නොතේරෙන දෙයක් තේරුම් කර දෙන්න ගිහින් ...... අන්තිමේ ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මුලින්ම කියන්න ඕනැ මේක මම අහපු කථාවක්. උපන් ගෙයි අන්ධයෙකුට සහයට කොල්ලෙක් හිටියා. දෙන්න හිඟමනේ ගිහිල්ල හොයන දෙවල් වලින් වැඩිදේ ගසාකන්නෙ අර කොල්ලා. හැබැයි අන්ධයගෙ වැඩේ හැම තිස්සෙම ප්‍රශ්න අහන එක. දවසක් දෙන්න කිරි බිව්වා. අන්ධය එදාතමයි මුලින්ම ඒ රස කල කිරි බිව්වේ. "හරිම රසයි. මොකද්ද මල්ලි ඒ බීම ජාතිය ? ""ඒ තමයි කිරි, ඇයි කලින් බීල නැද්ද ? " "ඇත්තද ? ඉතින් ...
බොස්ට නොතේරෙන දෙයක් තේරුම් කර දෙන්න ගිහින් ...... අන්තිමේ ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මුලින්ම කියන්න ඕනැ මේක මම අහපු කථාවක්. උපන් ගෙයි අන්ධයෙකුට සහයට කොල්ලෙක් හිටියා. දෙන්න හිඟමනේ ගිහිල්ල හොයන දෙවල් වලින් වැඩිදේ ගසාකන්නෙ අර කොල්ලා. හැබැයි අන්ධයගෙ වැඩේ හැම තිස්සෙම ප්‍රශ්න අහන එක.දවසක් දෙන්න කිරි බිව්වා. අන්ධය එදාතමයි මුලින්ම ඒ රස කල කිරි බිව්වේ."හරිම රසයි. මොකද්ද මල්ලි ඒ බීම ජාතිය ? ""ඒ තමයි කිරි, ඇයි කලින් බීල නැද්ද ? " "ඇත්තද ? ...
මගේ පරිඝණක ආගමනය .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ බ්ලොග් එක මම ලියන්නෙ නිකං. ඒ කියන්නෙ ඉන්න බැරුවට. මම කොම්පියුටර් වලින් වැඩ පටන් ගත්තෙ 1997 දි (මට මතක හැටියට) . මුලින්ම ඕවා ඉගෙන ගන්න ගියේ මීගමුවට. මීගමුවෙ තිබුනා IDM කියල කොම්පියුටර් කඩයක් (මගේ Batch 196). ඉගෙන ගත්තෙ DOS වලින්. ඒ දවස් වල තිබුනෙ win 3.1 කියල එකක්. ඒකත් run උනේ DOS වල. ඇත්තටම DOS වලින් පටන් ගත්තා කියන්නෙ එතනින් එහාට ...
මගේ පරිඝණක ආගමනය .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ බ්ලොග් එක මම ලියන්නෙ නිකං. ඒ කියන්නෙ ඉන්න බැරුවට. මම කොම්පියුටර් වලින් වැඩ පටන් ගත්තෙ 1997 දි (මට මතක හැටියට) . මුලින්ම ඕවා ඉගෙන ගන්න ගියේ මීගමුවට. මීගමුවෙ තිබුනා IDM කියල කොම්පියුටර් කඩයක් (මගේ Batch 196). ඉගෙන ගත්තෙ DOS වලින්. ඒ දවස් වල තිබුනෙ win 3.1 කියල එකක්. ඒකත් run උනේ DOS වල. ඇත්තටම DOS වලින් පටන් ගත්තා කියන්නෙ ...
Windows ඇඩ්මින් පාස්වර්ඩ් බිඳිය හැකිය ... ඒ විතරක් නොවේ ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය ඔබේ පරිඝනකය කෙතරම් ආරක්ෂාකාරීව ඇතිදැයි ඔබ දන්නවාද ? ?? ඔහොම ඇහුවම සමහර අයට තරහ යනවත් ඇති. ඒත් ඔයාගේ කොම්පියුටර් එකට පාස්වර්ඩ් එහෙම දාලා හරි අගේට හිතාගෙන ඇති දැන් හරි කියලා. එහෙම නේද ? සමහර අය තමන්ගෙ නමින් එකවුන්ට් එකක් හදලා, ඒක ඇඩ්මින් කරලා පාස්වර්ඩ් දාගෙන ඉන්නවා. ඒත් දැනගන්න windows වල ඔරිජිනල් ඇඩ්මින් කෙනෙකුත් ඉන්නවා. බලන්න user log වෙන තැන Alt + Ctrl + Delete ...
Windows ඇඩ්මින් පාස්වර්ඩ් බිඳිය හැකිය ... ඒ විතරක් නොවේ ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය ඔබේ පරිඝනකය කෙතරම් ආරක්ෂාකාරීව ඇතිදැයි ඔබ දන්නවාද ? ?? ඔහොම ඇහුවම සමහර අයට තරහ යනවත් ඇති. ඒත් ඔයාගේ කොම්පියුටර් එකට පාස්වර්ඩ් එහෙම දාලා හරි අගේට හිතාගෙන ඇති දැන් හරි කියලා. එහෙම නේද ? සමහර අය තමන්ගෙ නමින් එකවුන්ට් එකක් හදලා, ඒක ඇඩ්මින් කරලා පාස්වර්ඩ් දාගෙන ඉන්නවා. ඒත් දැනගන්න windows වල ඔරිජිනල් ඇඩ්මින් කෙනෙකුත් ඉන්නවා. බලන්න user log වෙන තැන ...
බෙදා හදාගත්ත රහස් ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය අපේ හිතවල සමහර දේවල් තියෙනව කාටවත් කියාගන්න බැරුව. ඒව රහස් මත් නෙවෙයි. ඒත් කියාගන්න අමාරුයි. නොකියත් බැහැ. ඒක නිසා ඒ අය ඒවා internet වල දානවා. මට සමහර වෙලාවලට හුස්ම ගන්න අමාරුයි. ඒ මගේ හදවතත් පෙනහලුත් අතර සිදුරක් තිබෙන හින්දා.මම ආදරය කරන්න බයයි. මට බයයි මගේ හදවත ඉතා ඉක්මනින් ගැහෙයි කියලා. එතකොට මම ලඟ ඉන්න කෙනාට, මගේ පපුවෙන් එන ජරබර සද්දය ඇහේවිමම බය මගෙ ...
බෙදා හදාගත්ත රහස් ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය අපේ හිතවල සමහර දේවල් තියෙනව කාටවත් කියාගන්න බැරුව. ඒව රහස් මත් නෙවෙයි. ඒත් කියාගන්න අමාරුයි. නොකියත් බැහැ. ඒක නිසා ඒ අය ඒවා internet වල දානවා. මට සමහර වෙලාවලට හුස්ම ගන්න අමාරුයි. ඒ මගේ හදවතත් පෙනහලුත් අතර සිදුරක් තිබෙන හින්දා.මම ආදරය කරන්න බයයි. මට බයයි මගේ හදවත ඉතා ඉක්මනින් ගැහෙයි කියලා. එතකොට මම ලඟ ඉන්න කෙනාට, මගේ පපුවෙන් එන ජරබර සද්දය ...