මනරම් ප්‍රේමය මල් මී ප්‍රේමයේ මනරම්, හැගුම් දහරෙන්, බැදුණු විට ජීවිතය, ම්හිරිබව දැනී දැනුන හෙයින්, ඇට මස් ලේ නහර පතුලටම කිදාබැස්සෙමි ඔබේ ආදරය
ජීවන යාත්‍රාව මල් මී ජීවන යාත්‍රාව එකම යාත්‍රාවක නැගී යාත්‍රා කරමු, එක ඉසව්වකටම, ඉදින් ඇරබු නව මාවත ඔස්සේ, ජය ටැබ කරා
ආදරේ මල් මී ආදරේ, එක හරිම පුදුමයි මට දැනෙන හැගෙන , විදිහට ආදරේ ඇතුලේ සුන්දරත්වය වගේම ආත්මාර්තකාමිත්වයත් තියෙනවා, මොකද ආදරේ කියන්නේ මටනම් ජීවිතේ, ඉතින් ජීවිතය බෙදාගෙන විදගන්න අහරක් නොවන නිසා, මට එහෙම හැගෙනවා, කොහොම හිතුවත් මම දන්නේ, මම ඔයාට ගොඩාක් ආදරෙයි කියල විතරයි ...
අහස් තලය සිසාරා මල් මී අහස් තලය සිසාරා, අතුපතර විහිදුවාලු මහා රුක්ෂයක් සේ සෙවන ලබා දෙන ඔබගේ ආදරය මොනතරම් අගනේද
උණුහුම මල් මී මන්දාරම් අහස එන්න එන්නනම සැඩ වෙනවා මොර ගෙඩි තරම් වතුර කැට එකදිගට බිමට වැටෙනවා මුළු පරිසරයම සීතලෙන් වේලිලා ඔබේ උණුහුම මට ලැබුනන නම් මේ මොහොත කොතරම් උණුසුම්ද ...
කදුළු කැට මල් මී දෙකොපුලෙන් ගලාගිය කදුළු කැට, සීතලෙන් මිදිලා, ඔහේ බලාගෙන ඉන්නේ, හරියට වැටෙන්නද? එපාද? කියලා මගෙන් අහන්න වගේ, ඔයාට දෙකපුලේ උණුහුම ඕනෙම නම් දෙකපුල් දිගේ ගලාගෙන යන්න මට රිදෙන් නැහැ ...
මගේ රත්තරන් මල් මී දන්නවද මගේ රත්තරන් මටනම් ඔයාගෙන් තොර හුස්මක් වත් ගන්න බැහැ මම දන්නවා ඔයා මට මොනතරම් ආදරේද කියලා, මටත් ඒ ආදරේ මහමෙරක් තරම් වටිනවා අනේ ඒ නිසා හැමදාම ඒ ආදරේ මට ලබා දෙන්න ...
ඔය ඇස් තුලම මල් මී ඔය ඇස් තුලම ජීවත් වෙන්න ආසයි මට හැමදාමත්, ආදරය පිරි උතුරන ඔය ඇස්, මාව ආදරයෙන් රැකගන්න බව විශ්වාසයි හැමදාමත්
දුක තුලින් හිනාවෙන්න මල් මී හිතේ දුක ගුලි කරගෙන ලෝකෙටම පේන්න හිනා උනාට, ඒ හැබම හිනාව නෙමෙයි කියලා මගේ හිත හොඳටම දන්නවා, එත්, දුක තුලම ගුලිවේවි ඉකිබිදිනවට වඩා, දුක තුලින් හිනාවෙන්න පුළුවන්නම් ඒක ලොකුසතුටක් ...