කොලොම්බියාවේ මහාචාර්ය Ernest Brennecke විසින් එක් වචනයක් පමණක් යෙදෙන තැන වෙනස් කිරීමෙන් අදහස් අටක් ගත හැකි වාක්‍යයක් නිර්මාණය කර තිබෙන බව මට අන්තර්ජාලයෙන් හොයාගන්නට ලැබුනා. henryblogwalker වාක්‍යය “I hit him in the eye yesterday.” henryblogwalker වචනය “ONLY” henryblogwalker Professor Ernest Brennecke of Columbia is credited with inventing a sentence that can be made to have eight different meanings by placing ...