තිඹිරිගස්යාය්දී සැබෑවූ සයිබර් සිහිනය මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් කලින් පෝස්ට් එකක් දාලා වැඩේට දෙන්න පුලුවන් සහයෝගය ලබා දීල මමත් 3න්වෙනිදා වෙනකන් බලන් හිටියේ සයිබරයේ හමුවන සියලුදෙනා හැබෑවටම හමුවෙලා විනොදවෙලා එන්න.මම එද්දිනම් හිතහිතන් ආවේ ගේට්ටුව ගාව පෝලිමේ ඉඳල ඇතුලට යන්න වෙයි කියල මොකද 350ට වැඩි පිරිසක් එනවා කියල දාල තිබ්බනිසා. ඒත් එහෙම පෝලිමක් තිබ්බෙනම් නෑ. මම යද්දිත් වෙලාව උදේ 9.15ට විතර ඇති. කොහොම හරි වැප් මහත්තයයි කනිෂ්ක හෙන්නායක සොහොයුරයි මාව බොහොම ...
සයිබර් සැණකෙළිය මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් මේ වෙනකොට ඉතින් හැමෝම දන්නවනේ මොක්ද මේ කර්තව්‍යය කියල. වැඩිවිස්තර දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහිල්ලා බලාගන්න පුලුවන්.මමත් ඉතින් ඔන්න පොඩි බැනර් එකක් හදල දැම්මා නොදන්න අය ඉන්නවනම් ඒ අයට මේක ගැන දැනගන්නත් එක්ක. ඉතින් එන්න පුලුවන් කමක් තියනවනම් නෑවිත් ඉන්න එපා. කොහොමහරි එදාට එන්න බලන්න. මොකද මේක තව පිනෙන් පිරුනු අරමුනකුත් පෙරදැඩි කරගෙන තමයි සංවිධානය වෙන්නේ. ඒ අපේ ඉලංදාරියා ...
බ්ලොග් සතියට මගේ බස් කතාව මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් බස්කරුවන්ගේ මහා බ්ලොග් සතිය වෙනුවෙන් ලියවෙන දෙවනි බ්ලොග් සටහන පටන් ගන්නයි ඔන්න හදන්නේ.ඇත්තටම මෙහෙම වැඩත් වත් පටන්ගත්තෙ නැත්නම් මමනම් මෙහෙම බ්ලොග් සටහන් 7ක් ලියන එකක් නෑ එකදිගට. ඒ හින්දා වැඩේ පටන්ගත්ත වැප්, මගේ මරණය ඇතුලු කස්ටියට ස්තූතිවන්ත වෙන්න ඕන.හරි දැන් එමුකෝ මාතෘකාවට. සමහර අයටනම් තමන්ගේ වාහනයක යද්දි නින්ද ගියාට බස් වල යද්දිනම් නිනද යන්නේ නෑනේ.ඒකට තව සමයර අය නැග්ග වෙලේ ...
උවමනාවෙයි කියල හිතෙන වෙබ් අඩවි කිහිපයක්... මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් කට්ටියට උවමනාවෙයි කියල හිතෙන වෙබ් අඩවි කිහිපයක් තමයි අද කියන්න යන්නෙ. හැබැයි මේවා ගොඩක් වෙබ් අඩවි නිර්මානය, ග්‍රැෆික් නිර්මාන කරන අයට තමයි ...ආ.. ඒ ගැන උනන්දුවෙන් ඉන්න අයටත් එක්කයි..1.) Joomla Template Builder ජූම්ලා වලින් වැඩ කරන අයට ඔන්ලයින්ම ටෙම්ප්ලෙට් හදාගන්න..2.) java script photo slide showsජවා ස්ක්‍රිප්ට් වැඩ ටිකක් තියෙන්නේ. ස්යිට් එකේ Adon ටැබ් එකට් ගිහින් බලන්න. ගොඩක් ස්ලයිඩ් ශෝ තියනව.3.) Adobe ...
තවත් e-bay කතාවක් මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් මම කලින් කිව්වනේ e-bay එකෙන් මුලින්ම බඩුවක් ( ear phone එකක්) ගත්ත කතාව. කියෙව්වේ නැත්නම් මෙතනින් කියවලා බලන්නකෝ. දැන් කියන්නෙ තවත් ගත්ත ...
පුංචි ලෝකාන්තය බලන්නට ගියෙමි. ගිහින් තියනවද..? මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් අපි කැම්පස් එකේ විවෙකයක් තියන සෙනසුරාදා ඉරිදා දවස් වලට කට්ටිය සෙට්වෙලා කොහේ හරි ලඟපාත තියනලස්සන තැන් බලන්න යනවා.අපි ගිය තැන්ගැන කිව්වොත්දුන්හිඳ, දියලුම, බඹරකන්ද දියඇල්ල, රාවනා ඇල්ල, නමුනුකුල, දඹේතැන්න,බෝගොඩ පාලම, දියතලාව, හපුතලේ, මහියංගනය, ඇඩිසම් බංගලාව, ලිප්ටන් සීට්, බ්ලැක් පූල්, රොක් හිල් හා හරියට නම් නොදන්න කඳු, සමහර තැන් මේ වෙලාවෙ එකපාරට මතක් වෙන්නෑ.අද කියන්න යන්නෙ ගිය සතියෙ ගිය තැනක් ගැන.හැමෝම අහල ...
පින්න මල් මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් නටුවෙන් ගිලිහුනු පින්න මලක් සුලඟට පාව ඇවිත්......පින්නන පිපෙන රෑ යමේ එන්නදෝ සොයා...පින්න මලේ සුද ඇන්න ගිහිල්ලද මූණ පුරා පෙම් පිරිලා....පින්න මල සම්බන්ද සිංදු ගැන නෙමේ අද ලියන්න හදන්නේ ඒත් මෙ සිංදු ටික මතක් උනේ පින්න මල් දැකලා. ඉතින් පින්න මල දැකල නැති අයට බලාගන්නත් එක්ක දැකපු පින්න මල්වල පිංතූර කිහිපයක් දාන්න හිතුනා. ...
කිණිහිරියා මල් මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් කිණිහිරියා මල් චිත්‍රපටිය ගැන නම් මේ මං කියන්න යන්නේ. ඇත්තම කිණිහිරියා මල් ගැන.අපිට මේ දවස් වල විස්ස විද්යලේ අන්තිම විභාගේ. ඉතින් විභාගේට කලින් පංසල් යන්න ඕන කියල මුතියංගනේ පංසලට ගියා. එහෙදි තමා මමත් ඉස්සෙල්ලාම ඇත්තටම කිණිහිරියා මල් දැක්කේ.මුතියංගනේ පංසලේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ පිලිම තැන්පත් කරල තියනවා උන් වහන්සේලා පිටදී බුදුබව ලැබූ බෝධීන් වහන්සෙලාත් රෝපනය කරල.සිද්ධත්ත බුදුරජාණන් වහන්සේ පිටදී බුදබවට පත්වුනු කිණිහිරියා ...
ගොඩ යන්ට මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් කොල පාට තීන්ත ගාපුබෝඩිං කාමරේ මං විතරක් තනියමඅනිත් එකා ගෙදර ගිහිංස්ටඩි ලීව් එකේ පාඩං කරන්නං කියල හිටියටකරන මගුලකුත් නෑඑලියට යන්න විදිහකුත් නෑකොහවත් ඇවිදින්නත් බෑදවස පුරාම වැස්සඅව්වක් වැටෙන්නෙත් නෑසීතලත් එක්කමොන මගුලක්ද ඕයිමටත් කම්මැලියිහිතුනොත් මාත් ගෙදර යනවාගෙදර ගියොත්උඹ හොඳට කකාටිවී බල බලරස්තියාදු ගහ ගහ සැපට ඉඳියිඑතකොට උඔවිභාගෙට ලියන්නේඅහවල් එකද....?ඉගනගන්න කාලේ දුකක් තමාඒක රහයි කියල හිතාන වැඩ කරපංඋඹට ගොඩ යන්න පුලුවන්....!!!!! ...
අපි නොදැන කරන සේවාවක් මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් ගොඩක් වෙලාවට වෙබ් අඩවි වල රෙජිස්ටර් වෙන්න ගිහාම අපේ දත්ත සම්පුර්න කරල අවසන් කලාට පස්සේමෙන්න මේ විදිහටඅපබ්රංස විදිහට පෙන්නන වචන දෙකක් නියම ආකාරයට සඳහන් කරන්න කියල දක්වනවා. එහෙම කරන්නේ මේ අදාල වෙබ් අඩවියේ රෙජිස්ටර් උනේ මනුෂ්‍යයෙක්ද කියල හරියටම දැනගන්නනේ. ඒ කියන්නේ අමනුස්සයොත් වෙබ් අඩවි වල රෙජිස්ටර් වෙනවද..?ඒකට උත්තරේ ඔවු කියන්න පුලුවන්. හැබැයි මේ කියන අමනුස්සයෝ අපිදන්න හොල්මන් අවතාර නෙමේ.ඒවා විවිධ පරිගනක වැඩසටහන්, බොට් ...
බදුල්ලෙන් ඉර බහින හැටි මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් ඉර බහින හැටි ලස්සනට බලන්න ඔනේ නම් ඉතින් බටහිර වෙරල තීරයට යන්න ඕනනේ. ඒතකොට ක්ෂිතිජයෙන් ලස්සනට ඉර බහින හැටි බලන්න පුලුවන්.ඒ වගේ නැතත් කඳු අතරින් ලස්සනට ඉර බැහැගෙන යනව බලන්නත් පුලුවන් බදුල්ලට ආවොත්.ඒවගේ වෙලාවකට වලාකුලක් එතෙන්ට ආවහම මේවගේ ලස්සනට එලිය විහිදෙනවා. මේ ඒවගේ වෙලාවක ගත්ත පින්තූර කීපයක්.මේ ඡායාරූප වල කොලිටියනම් අඩු ඇති මොකද නොකියා 3110 හා නොකියා 3120 දුරකතන කැමරා ...
ඕන් මාත් ගියා...!! මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් මුල් වතාවෙ යන්න බැරි උනත් මේ වතාවෙනම් කොහොමහරි යනව කියල හිතගෙන උන්නු හින්ද අද තිබ්බ සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ සුහද හමුවට මාත් ගියා. වැඩේට යන්න කලින් එන කට්ටියගෙන් අඳුරන් කෙනෙකුට හිටියේ කුෂාන් අයියා විතරයි. එක හින්දා සිංහලෙන් බ්ලොග් ලියන කට්ටිය මොනවගේද කියල බලාගන්නත එක්ක තමාගියේ.මම යනකොට 8.30ට විතර ඇති. වැඩේ පටන් අරන් නැගල යනව ඇති කියල හිත හිත එතනට යනකොට සූ ...
මහදැන මුත්තා ඕනෑකර තිබේ මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් සමූහ ඡායාරූපයක්. මෙත්නින් ගත්තෙකට්ටියම දන්නවනෙ මහදැන මුත්තා මුට්ටියේ ඔලුව හිරකගත්ත එලුවගෙ ඔලුව බේර ගත්ත හැටි. අර ගමරාලගේ එලුව මුට්ටියක ඔලුව දාගෙන ඌව බෙරගන්න ඇතා පිට ඇවිත් ගෙට්ටුවෙන් එන්න බැරිහින්දා තාප්පෙත් කඩාගෙන් ඇවිත් එලුවගෙ බෙල්ල කපල මුට්ටිය බිඳල එලුවගෙ ඔලුව අරගත්තනෙ.හැබැයි මෙසැරේනම් එලුවෙක් නෙමේ බල්ලෙක් තමා ඔලුව හිරකරගෙන තියෙන්නෙ.ඌ මුට්ටියකත් නෙමෙ ඔලුව දාගෙන තියෙන්නෙ. ඉතින් බිඳල ගන්න විදිහකුත් නෑ.බලන්නකො අය්යලා ටික ඌව බෙරගත්ත ...
National Geographic best pictures of the year මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් මට ආපු ඊ මේල් එකකින් තමයි උපුටා ගත්තේ. කට්ටිය එක්ක බෙදා හදා ගන්න ඕන කියල හිතුන හින්දා..මෙ.. මෙ... මම ඔයාට මල් කිනිත්තක් ගෙනාවා....මේ එකෙක්වත් අහුවෙන්නෙ නෑනේ......රටා රටා රූ රටා...චව්ව්ව්ව්.................ඉර බැස යන හැන්දෑවක ඔයත් එක්ක ගං තෙර සිඳ මුමුනන්නට පෙම් වදනක්...උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මා........සීතලයි නේද මෙයා...මේ මැස්සෙක් මගෙ නහයේ වහලා...ඔන්න මමත් පැන්නා .. ඇමති කමක් හම්බෙයි නේද..?කට්ටිය නෑගම් යන්වද..?දිගට දිගේ ආදරය....සීමාවක් නැති ආදරේ ...
ප්‍රතික්ෂේප වුනු අපේක්ෂක ලයිස්තුවක හිටි හිටපු සභාපතිගේ දුක හිතෙන කතාව මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් නොදකිං විතරක්,අට පාස් නැතිනීතිඥයොයිපක්ෂ ලේකම් හින්දයි ගම නැඟුමෙන් ගම නඟලමග නැඟුමෙන් මඟ නඟලඅඩි පාරත් කොන්ක්‍රීට් කරලගමේ තරුණයන්ගේ රැකියා ප්‍රශ්න විසඳලප්රදේශය සමෘධිමත් කරලජනතාව නඟාසිටවලදිලිඳුබව තුරන් කරලසහනාධාර දීලආසියාවේ ඓචර්යය කරන්න හිටිය අපේ ප්‍රදේශීය සභාවලංකාවේ ඓචර්යය වත් කරන්නේකොහොමද දැන්....? ...
නිර්වචනයක් නැති කියාගන්න බැරි අපේ හැඟීම් මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් අපි හැමෝටම දැනෙන ඒත කටවත් කියාගන්න බැරි තව කෙනෙකුට තේරුම් කරන්න බැරි සමහර වෙලාවට අපිටවත් තේරුම් ගන්න බැරි වෙන් දුක සතුට වේදනාව වෙන්වීම මිතුරුකම ආදී අපේ හැඟීම් සමහර වෙලාවට එක පිංතූරයකින් බොහොම පැහැදිලිව කියන්න පුලුවන්.ඒවගේ වචන දාහකින් සමහර විට දහදාහකින් වත් කියාගන්න බැරි දේවල් මෙන්න මේවගේ එක පිංතූරයකින් සමහර විට පෙන්නන්න පුලුවන්.ආදරය සමහර වෙලාවට මටනම් ආදරය ගැන හඟෙන දැනෙන දේවල් පිංතූරයකින් ...
හෙම්බිරිස්සාවට බෙහෙත් මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් මේ දවස්වල හොඳටම වහිනවනේ. ඉතින් මාවත් දෙතුන් පාරක් වැස්සට අහුවුනා මොකද කුඩයක් තිබ්බත් තෙමෙන තරමට හයියෙන් වහිනවනෙ. ඉතින් සිතූ පරිදිම ඕන් මේ කරුම ලෙඩේ හැදුනා. මොනා කරන්නද ඉතින් මේ දවස් වල තියන වැඩ රාජකාරි නිසාත් තාවකාලිකව හරි සමනය කරගන්න ඕන වුනු නිසාත්, නිකන් දෙන නිසාත් (විස්ව විද්‍යලයේ බෙහෙත් සාලාවෙන්) බෙහෙත් ගත්තා.මම සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාව හැදුනහම බෙහෙත් ගන්නෑ. හොඳට වාෂ්ප අල්ලලා නිකන්ම ...
කාලෙකින්... මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් මාසෙකින් විතර මොකක් හරි ලියන්න ගත්තේ. ලියන්න ආසවෙන් උන්නත ලියයුනේ නෑ. කම්මැලිකමද වෙලාවක් නැති කමද මන් දන්නෙ නෑ.මොනද දැන් ලියන්නේ.. මේ දවස් ටිකෙනම් බදුල්ලට වැස්ස මීදුමත් තියනවා.ජීවිතේ ගැන ගොඩක් අත්දැකීම් ලැබුවා.. මගේ වගේම මගේ යාලුවන්ගෙනුත්....ලියන්න දේවල් හිතෙන්නෙ නැති එකේ සිංදුවක් වත් ලියනව.මේක මම ආස සිංදුවක්... අමරසිරි පීරිස්ගේ ආසම සිංදුවලින් එකක්හන්තානට පායන හදලස්සනයිද කියන්නමා නොදකින ඒ පුර හදඔබට හෑකිය දකින්න....අදුරු වලා ...
තරු වලට වඩා ඔබේ වීරත්වය අපිට ආඩම්බරයකි. මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් තරු දුන්නේ උන්ය.ඒ ඔබ ඉල්ලූ නිසානම් නොවන බව අපි දනිමු.ඉතින් ඒ තරු උන්ම ගත්තාවේ. සමහර විට ඒවට උන් ගොඩක් ආසා ඇති. ඒ ඔබේ කරමත පැලඳිනිසාය.ඔබ මව් බිමට ණය නැති පුතෙකි. සතලිස් වසරක් තම රට වෙනුවෙන් ලේ දහඩිය හෙලූ ඔබගේ වීරත්වය තරු වලින් මැනිය හැක්කක් නොවේ.සදාකල් ඔබ මගේ හදවතේ වීරයෙකි.“මිනිසෙකු විනාශ කළ හැකිය. එහෙත් ඔහු පරාජය කළ නොහැකිය” ...
මෙ දවස්වල TV එකෙ හැමදාම යන ටෙලිනාට්‍ය වල අගමුල තේරෙන කෙනෙක් ඉන්නවද..? මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් සෑහෙන කාලෙකින්නෙ ගෙදර ආවේ. එක හින්ඳා ගෙදරම තමයි ඉන්න කල්පනාව.ඉතින් මේ ගැටලුව ඇති උනේ හවස TV බලන්න ගත්තට පස්සෙ තමයි.නිවුස් හා මැච් එකක් ඇරෙන්න කැම්පස් එකේ ඉද්දි TV බැලෙන්නෙ නැතිතරම්.මට තියන ලොකුම ගැටලුව තමයි මේ නාට්‍ය වල අගමුල පිලිවෙල තෝරගන්න එක. මම බලන්නෙනම් නෑ. හැබැයි බැලෙනව මොකද සමහර වෙලාවට බලන්න වෙනමුකුත් නෑනේ.හවස 7 ඉඳන් රෑ 10 වෙනකන් අයිටීඑන්, සිරස, ස්වර්ණවාහිනී, ...