වසරක් පසු කළෙමි.. මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් ඔන්න මගේ පුන්චි බ්ලොග් අඩවියට අදට වසරක් සම්පූර්ණයි. අවුරුද්දක් ගියත් තාම චූටි පැටියා.ඉතින් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන කීපදෙනෙක් ඉන්නවා.මුලින්ම කියන්න ඕන ප්‍රසාන් සර් ව. සර් තමයි තමන්ගේ කියලා බ්ලොග් එකක් පටන් ගන්න කියල මග පෙන්නුවේ.මගේ බ්ලොග් එක බලන්න ආපු නාපු ප්‍රතිචාර දක්වපු එකී මෙකී නොකී හැමදෙනාටම ගොඩක් ස්තූති.අවුරුද්දක කාලයක ලියපු දේවල්නම් ගොඩක් මදි කියලා තමයි හිතෙන්නෙ. කමක් නෑ. ...
ලොකුම ඩිජිටල් ඡායාරූපය.. මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් අපි ඉතින් කැමරාවකින් ගන්නෙ මෙගා පික්සල් ඡායාරූපනේ. .මේක ගිගා පික්සල් එකක්. ගිගා ෆික්සල් ඡායාරූප ඇවිල්ලනම් දැන් ටිකක් කල් වෙනවා. ගොඩක් ජනප්‍රිය උනේ බැරක් ඔබමා දිවුරුම් දෙන වෙලාවේ අරන් තියන වෙලාවෙ ගත්ත ඡායාරූයනේ.ගිගා පික්සල් ඡායාරූප එක්කෙනෙක් එක කැමරාවකින් ගන්න පුලුවන් එකක් නෙමේ.කැමරා කිහිපයකින් ස්වයංක්‍රීයව හරි ගොඩක් අය එකතුවෙලා හරි ගත්ත ඡායාරූප ගොඩක් එකතු කරල තමයි මේක හදන්නේ.ගිගා පික්සල් ඡායාරූප ගැන මෙතනින් ...
Opportunity Cost මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් සියළු තීරණ ගැනීම් පිටුපස ආවස්ථික පිරිවැයක්ඇති නමුත්,ආදරය පිටුපස ආවස්ථික පිරිවැයක් නොමැතිවන්නේ,එය නොමිල භාණ්ඩයක්වන නිසා නොව,ආදරයකට ඒ ආදරය හැරවෙන කිසිදු විකල්පයක්නොමැති නිසාවෙන්.............!ප්‍රදීප් සත්සර. ප.ලි.ප්‍රදීප් සත්සර හා ගිහාන් සසංක යනු අපේ හොස්ටල් එකේ ඉන්න එකේ මගෙ මිතුරන් දෙදෙනෙකි. මචං අපිට බ්ලොග් ලියන්න වෙලාවක් නෑ, ඒක හින්දා උඹ කැමතිනම් ලියපු කවි වගයක් තියනව උඹේ බ්ලොග් එකේ දාපන් කියා මගෙන් ඉල්ලීමක් කලා. ඉතින් මමත් තීරනය ...
-වෙනස- මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් පෙම් බඳින තුරු හදේහිත නාපු කවි වදන්විරහවේ කඳුලු ලඟගලා එන අපූරුව........!ගිහාන් සසoක දසනායක
දෙයියො දුන්න firefox මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් කවුද firefox හැදුවේ ..? ඒලියන්ස් ලද.? මේ බලන්නකො අහසෙ තියන දේ..අහසේ firefox ලෝගෝ එක හදල වගෙද පෙන්නේ ?. කිසි විශේෂ අමුතු දෙයක් නෙමේ වගෙනේ පෙන්නේ.. මේක බලන්නකෝ...මේ චායරූපය අරගෙන තියෙන්නෙ හබල් අභ්‍යවකාශ දුරේක්ශයෙන් 2004 පෙබරවාරි 8 වෙනිදා. V838 කියන නීහාරිකාවේ (V838 Monocerotis) පිපිරීම් දාමයකින් පසුයි. පිපිරීමේ තවත් චායාරූප හා විස්තර දැනගන්න ඕනෙනම් විකිපිඩියාවෙ තියන විස්තරය මෙතනින් බලන්න. ඔයගොල්ලොත් firfox නම් ...