නියම වැඩ්ඩෙක් මගේ සටහන් මේ පින්තූර ටික මට ඊ මේල් එකකින් හම්බුනේ. මේ මනුස්සයා නම් නියම වැඩකාරයෙක්. අනික ඩෝසරෙත් හොඳ හයිය එකක් වෙන්නැති :p අපේ අයත් මෙව්වා දැකලා වැඩ දාන්න යයිද දන්නෑ O_o ...
දෙවියෝ මගේ සටහන් පහුගිය දොහේ JAVA කරලා කරලා කර්පට් වෙලා තිබ්බ මගේ ඔලු ගෙඩිය ඇතුලේ අද නාන කොට දෙවියෝ ගැන පහල උන අමුතු සිතුවිලි ටිකක් තමා මේ ලියන්න යන්නේ.දෙවියෝ ගැන කොච්චර අහල තිබ්බත් කෝ ඉතිං අපි එක්කෙනෙක්වත් හැබැහින් දැකලා තියන එකක්යැ නේද? ඒ කාලේ තිස් තුන් කෝටියක්ම හිටියලුනේ. ඔච්චර තොගයක් මනුස්සයන්ගේ ඇහැට වහන් වෙලා ඉන්නේ කොහොමද කියන එක තමා ප්‍රස්නේ.සමහරවිට ඒ උත්තමයෝ අපිට ...
ඕන් දිනුම් කනුව පහු කලා..... මගේ සටහන් හම්මෝ, හරිම මහන්සියි. හති වැටෙනවා, කැරකිල්ල වගේ :s. ඊට හපන් නිදිමත. මේ ඉතිං මගේ පලවෙනි මැරතන් දිවිල්ලනේ, මෙහෙමවත් දුවා ගත්තා මදැයි :D. හොඳ හොද පාඩම් ටිකක් ඉගෙන ගත්තා මේ දිවිල්ලෙන් :D. ඒකෙන් ප්‍රධානම දේ තමා ආයි මැරතන් දුවන්න එනකොට හොඳට ready පිට එන්න ඕනේ කියන එක. ඇත්තටම මේ පාර මට කිසිම ලෑස්තියක් තිබුනේ නෑ, ඔයේ ඇවිත් ඔහේ ලිව්වා. අන්තිමට රෑ ...
උදෙත් වෙලා මගේ සටහන් 8 ඉඳන් වකුටු කොන්ද දිග ඇරපල්ලා......තව පැයායි.....හික් හික්, මමනම් පොඩි ඇලට් පාරක් දාලා දැනුයි නැගිට්ටේ (post දෙක තුනක් schedule කරලා දැම්මා ;) ). නිදාගෙන ඉන්නකොටත් කටිටිය මට වතුර ගැහුවනේ. ඒ හීතලටමයි ඇහැරුනේ :p .ආ, කියන්න අමතක උනානේ කටිටියට, ගුඩ් මෝනිස් :D. අද දවසේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියා පතනවා. අද ඉතින් මැරතන් දුවපු කට්ටියට එහෙම හෙනට අමාරු තියෙයි. සමහරුන්ට ...
නිදිමත කෙටීම මගේ සටහන් ඊයේ රාත්තිරියේ ඉඳන්,කොට කොට ඉන්න මම,හොට පැටලුනු කොට්ටෝරුවා,වගෙයි දැන් මම,පැය 10ක් කොටපු මට,ඉවසන්නම බැරුවා වගෙයි,මේ පැය දෙක තුන,නිදි මතේ වැනෙන ගමන්,කොටපු මේ පද පෙල,කියවලා දීපන් වතුර පාරක්,තව පැයක් කොටන්නට මට. ...
අයින්ස්ටයින් මගේ සටහන් සාපේක්ෂතාවාදය ලොවට හෙලි කරමින් විද්‍යා ලෝකයේ විශාල පෙරලියක් ඇති කල විද්‍යාඥ්ඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් දිනක් මහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී හදිසියේම වැස්ස කඩා වැටුනි. සැනෙකින් කලබලයට පත් අයින්ස්ටයින් මෙතෙක් තමා පැළඳ සිටි හිස් වැස්ම කබාය අස්සේ රුවාගෙන තෙමි තෙමී ගමන් කරන්නට විය.මෙය දුටු ඔහුගේ මිතුරෙක් " මොකද මහාචාර්ය්යතුමෝ තොප්පිය ගලවාගෙන තෙමි තෙමීම යන්නේ?" යයි විමසීය.එවිට මහාචාර්ය්යතුමා පිලිතුරු දුන්නේ "වැස්සට අහු ...
සිහිනය මගේ සටහන් හිමිදිරිය ඇවිත්,බලාපොරොත්තු පොදි බැදන්,සිහින් හිරු කිරණ මැදින්,ඔබේ දෙකොපුල් සිඹින්නට,ඉතිං මට අවසරයි,නින්දත් නොනින්දත් අතර,හැබැහින් නොව,සිහිනෙන්...... ...
අමුතු කතා-3 මගේ සටහන් තමන් අදහන පුද්ගලයන් වෙනුවෙන් ඉදි කරන ලද ලොව වැඩිම ප්‍රතිමා ප්‍රමානයක් ඉදි කර ඇත්තේ බුදුරජානන් වහන්සේගේය. ඒ හැරුනු විට මිනිසුන් වෙනුවෙන් ලොව වැඩිම ප්‍රතිමා ප්‍රමාණයක් ඉදිකර ඇත්තේ රුසියාවේ ස්ටාලින් , ලෙනින් හා චීනයේ මා ඕං සේතුං යන අයගේය.ලොව මෙතෙක් පැවති යුද්ධ වලින් වැඩිම මිනිස් ඝාතන ප්‍රමාණයක් සිදුවී ඇත්තේ 1939-1945 අතර කාලයේ පැවති දෙවන ලෝක යුද්ධයේය. මෙහිදී පුද්ගලයන් දසලක්ෂ 56.4කට ආසන්න ...