තාත්තාගේ කවිය... මගේ මතය. . . නැටුමට නුහුරු මුත් අත් පා සවිය ඇතීගැයුමට නුහුරු මුත් කට හඬ එඩිය ඇතිවැයුමට නුහුරු මුත් ජීවන ස්වරය ඇතීනොවෙතත් සුපිරි තරුවක් නුඹ අගේ ඇතී.. . . . .පණීභාරත නොවේ නුඹ මයිකල් ජැක්සන්.මිල්ටනුත් නොවේ නුඹ මිහිරංග සෙහාන්ගාමිණී වගේ නොවේ නුඹ අමිතාබ් බච්චන්නුඹ නුඹ වගේ පුතුනේ නුඹ නුඹම වෙයන්.............මතකද එදා දුර දිග බැලු දීඝායූමාතුපෝසකයි මව කර පිට පීනූදම්පල් තුමා වගේ රට දැය ගැන ...
දෙවන වර අභියෝගය........ මගේ මතය. . . මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තම දෙවන ධූර කාලය නීත්‍යානුකූලව ඇරඹීමට තව ඇත්තේ සතියක පමණ කාලයකි.පලමු ධූරකාලය නිමා වන විට ලෝකයේ අපට බහුල උදාහණ ඇත්තේ තම මුල් ජනප්‍රියතාවය අඩු වූ පාලකයන් වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙන්නුම් කරමින් සිටින්නේ එහි විලෝමයයි.2005 දී ලද කෙසඟ ජයග්‍රහණය අබිබවා යමින් දෙවන වර ලැබූ අති දැවැන්ත ජයග්රහණයෙන් වසරකට පමණ පසුව දෙවන ධූර කාලය නිල වශයෙන් ...
උරුමයේ යුතුකම මගේ මතය. . . නොනිමෙන ගමනේමේ දිවි සසරේ......මිනිසෙකු ලෙස ලැබුමේ දිවි වරමේ.......සිහළෙකි ඔබ දිනුමේ ලක් දෙරණේ.........දෙදහස් හයසිය වසරක උරුමේදෝතින් ගෙන වැඩි ඔබෙ පින් මහිමේ......සම්බුදු සසුනේ තිර මග රැකුණේයුතු කමෙනුයි ඔබෙ ඉටු කල සොඳිනේ.....නිවනට මග සලසා අන් දනගේසසර සරන මග තව දිග්ගැසුනේ......සම්බුදු සසුනේ තිර මග වෙනුවෙන්තම සැප කල් දැමු ජාතිය ඔබගේ......යුතුකම ඉටුකල සිහළ දරුවනේගැමුණු පරපුරෙනි ඔබ පණ ලැබුණේ......-කැලුම් නිරංජන ...
ජනාධිපතිවරණය දෙසට... මගේ මතය. . . අපේක්ෂා කල පරිදිම ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ දෙවනවරටද ජනපති බවට පත් කරමින් විජයග්‍රාහීව නිම විය.මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණය මෙය යැයි පැවසුවද වරදක් නැත.2005 මැතිවරණ ජයග්රහණයෙන් රටට ලබා දුන් ජයග්‍රහණය තව දුරටත් බලාත්මක කිරීමට බහුතර දේශමාමක ජනයා මෙවර මහින්ද රාජපක්ෂ ජනපති කිරීමට දායක විය.එය හුදු ජයග්රහනයක් පමණක් නොවීය .2005දී තමන් ලද 50% කෙසඟ ජයග්‍රහණය අබිබවා යමින් 57% අධික බොලීවියානු ඉවෝ මොරාලස් ...
මහින්ද දිනවිය යුත්තේ ඇයි? මගේ මතය. . . ජනාධිපතිවරණය වෙත දේශපාලන කරලියේ සියල්ලන්ගේම අවධානය යොමු වී තිබේ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පලමු නිල කාලය අවසන් වීමට වසර දෙකක් ඉතිරිව තිබියදී පල කල මෙම මැතිවරණය අද දවසේ දේශපාලනය ගැන අවදියෙන් සිටිනා බොහෝ දෙනාට පැහැදිලි කර ගත නොහැකි ගැටලු රාශියක් නිර්මාණය කරමින් සිටී.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඒකමතිකව ඉදිරිපත් වී ඇතත් විපක්ෂ අපේක්ෂකයා ...
රැජිණ වෙයන් අලුත් ලොවේ. . . . . . . මගේ මතය. . . එකම රෑනේ හිටියේ අපි. . . එකම පැහැයේ නොවූනත්එකම අහසේ නොඉගිලුනත්. . . .රෑන අතැර ඉගිල ගියේකූඩු වෙන්න නුඹේ ලොවේ. . . .බව දැනගත් නිමේෂයේ. . . . . සතුට සමග පුංචි දුකක් කිමද කියන් හිත මිතුරු සුලඟේ. . . කිරිල්ලිගේ සතුට නිසයිදැනුනේ සතුටක්. . . . . . . . . . . දුක දැනුනේ දුර ...
පොදු අපේක්ෂකයා දිනවමු!!! මගේ මතය. . . අද දවසේ දේශපාලන සටන් බිමේ ප්‍රධාන කාතෘකාව බවට පත්ව ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා එහිදී ඉදිරිපත් වීමට යන පොදු අපේක්ෂකයා පිළිබඳ කතා බහයි.දශක එක හමාරකට අධික කාලයක් පුරා රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ දිගින් දිගටම පරාජය ලබන එජාපය මෙවරද ඒ සුපුරුදු අමිහිරි අත්දැකීමම විඳ ගන්නා බව එජාප පාක්ෂිකයාම සාක්කි දරයි.පළාත් සභා චන්ද සියල්ල අවසානයේ ඔවුන් ලද 25% ආසන්න චන්ද ...
(මහමැති/ජනපති )වරණය සහ පරාජයේ සැර බාල කිරීම !!!!!!!! මගේ මතය. . . දේශපාලන පොර පිටිය වෙන කවරදාටත් වඩා අතිශය උණුසුම් වෙමින් තිබේ.මැතිවරණය පිලිබඳකතා බහ කා අතරත් ගුමු ගුමු දෙයි.ඒ අතරින් මුලින්ම පවත්වනුයේ මහ මැතිවරණයද නැතිනම් ජනාධිපතිවරණයදැයි තවමත් නිශ්චිත ලෙස තහවුරු නොවූ වටපිටාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ එකඹෙන අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේදැයි පිඹුරුපත් සකසමින් සිටී.2010 අප්‍රේල් මසට කලින් වත්මන් පාර්ලිමේන්තු කාල සීමාව අවසන් වන බැවින් ඊට ප්‍රථම මහ මැතිවරණයක් පැවැත්විය යුතු අතර,2009 ...
ජය ශ්‍රී මිතුරනි. . . මගේ මතය. . . සීතල ඉල් මහේඑක් දිනයක මතකයි ආ හැටිබයෙන් ගැහි ගැහිඒත් පොදි බැඳන්.......බලාපොරොත්තු අහස උසට කහ පාට කොම්පැනිය වෙත. . . . .එතෙර උනා පහසුවෙන්මඅපහසුම කඩඉම . . . .වැඩි වෙරක් නොයොදාමඑකතු වුනා අපිත් කහ පවුලට. . . .රංචු ගැසුනා එදා සිට අපිසුපුරුදු සෙනෙහසින් සැහැල්ලුවෙන්. . . .එකතු වුනා බොහෝ ළෙන්ගතු සහෘදයන්අතරමගදී අපේ රෑනට. . . .ගෙවුනා තෙවසරක් ඉදද ගැසුවා ...
දේශමාමකයිනි කාලෝ අයන්තේ. . . . . මගේ මතය. . . දකුණු පළාත් සභා ඡන්දයෙන්ද පෙරදී කියූ පරුදිම ශ්‍රීලනිප ප්රමුඛ එජනිස ට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් වෙමින් නිමා විය.පරාජයට හෙතු සොයන්නෝ එය සුපුරුදු පරුදි සමාජයට විහිළු සපයමින් සිටීති.2/3 බලයක් හිමිවුවත් තමන් මැතිවරණ වේදිකාවේ කියූ පරිදි 80% ඉලක්කයට යා නොහැකි වූ බැවින් මෙය ජනාධිපතිවරයා ලද බරපතල පරාජයකැයි 25% චන්ද ප්‍රතිශතය යාන්තමින් ඉක්මවා ගියා වූ එජාපය සහ එක් දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රීවරයෙකුගෙන් පමණක් ප්‍රීතිවන්නට සිදුවූ ...
ඡන්දය කාටද? මගේ මතය. . . ගෙවී යමින් පවතින්නේ දකුණු පළාත් සභා මැතිවරණයේ එකොළොස්වෙනි හෝරාවයි.මාස දෙකක් පමණ කාලයක් පුරාවට විටෙක ත්‍රාසයද විටෙක භීතියද තවත් විටෙක හාස්‍යද මතු කරමින් ඇදී ආ නාටකය අවසන් ජවනිකාවට ලං වෙමින් තිබේ. නැගෙනහිරින් ඇරඹී උතුරු මැද,සබරගමුව,වයඹ,මධ්‍යම,බස්නාහිර හා ඌව දක්වා මැතිවරණ 7හිම ජය එජනිස ට හිමි වූයේ කලින් කියා ඇති පරිදිම තනි අශ්වයාගේ තරඟයකිනි.තරඟයක් දෙන්නට තබා මැතිවරණ උණුසුමක් මවන්නට වත් මේ පළාත්වලදී එජාප ...
කිරිල්ලියේ රෑන අතැර ඉගිලීයන්............ මගේ මතය. . . එකම රෑනේ හිටියේ අපිඑකම පැහැයෙ නොවූනත්. . . . . .එකම අහසේ නොඉගිලුනත්. . . . . අලුත් අහසේ ඉගිලෙන්නටරෑන නුඹට බර වැඩියි. . . . .රෑන අතැර යන්නට දැන්නුඹට අවැසි බව දැනෙයි. . . . .කිරිල්ලියේ ඉගිල්ලෙන්නඕනෑනම් ඉගිල්ලියන්. . . . . .ඒ අහසෙදි හමු උනොතින්ඕනෑනම් ආගන්තුක වගේ ඉන්න නුඹට අවසරයි. . . . . .දුර අහසේ ඉගිලෙද්දීසඳ හිරු ...
තිස්සනායගම් කරුණා සහ ජවිපෙ මගේ මතය. . . කොටි ත්රස්තවාදයේ යුද පෙරමුණ පරාජය කර සිව් මසක් සම්පූර්ණ විය.ඉහල නායකත්වයේ සමූලඝාතනයත් සමගම දෙමළ ජාතිවාදයේ යුද වියරුව අපේක්ෂාකල තරමටත් වඩා ඉහල සාර්ථකයත්වයකින් යුක්තව සාර්ථකව නිමා විය.( අපේක්ෂා කල තරමටත් වඩායැයි කීවේ එකල යුධ විරොධී පෙරම්ණුවල ඉදිරියෙන් සිට මෑතක ඇමති වරප්‍රසාද තකා තම ආත්මය පාවා දුන් නිවටයන්,යුද ජයග්රහණයෙන් පසුව සුදු සළු පිලි හැඳගත් ක්ෂණික දෙශප්‍රේමීන් පමණක් නොව,ජනාධිපතිවරයා යුද්ධයට තල්ලු ...
වියරු කුමන්ත්‍රණ සහ ජවිපෙ මගේ මතය. . . මැතිවරණ උණුසුම දකුණු පළාත හරහා හමා යමින් තිබේ.ජයග්‍රහණය ලබන පක්ෂය කුමක්දැයි සැකයක් නොමැති වුවත් එහි අද දවසේ ඇත්තේ තේරෙන අපේක්ෂකයන් කවුද යන පැනය පමණි.එ.ජා.ප යට ඉතිහාසයේ අත්වන දරුණුතම පරාජයටත් ජ.වි.පෙ ට තමන්ට මෙතෙක් තබා සිටි අවසන් බලාපොරොත්තුවද කඩ වී යමින් ලබන නින්දාසහගත පරාජයටත් මුහුණ දීමට සිදුවනු වැලැක්විය නොහැක.එබැවින්දෝ තමන් ලබන මග හැරිය නොහැකි පරාජයේ ලැජ්ජාව වසා ගැනීමට සිදු කරන නා ...
'අනර්කලීලාට' කුමක් කරමුද? මගේ මතය. . . දකුණු පළාත් සභා මැතිවරණයේ උණුසුම දේශපලන පොර පිටිය නැවතත් උණුසුම් කරමින් පවතී.ඒ එය අවසන් පළත් සභා මැතිවරණය වන බැවිනි.පළාත් 8ක මැතිවරණවලින් පසු ඊලඟට ඇත්තේ තීරණාත්මක මහ මැතිවරණය සහ ජනාධිපතිවරණයයි.පසුගිය පළාත් සභා හතෙහිම ජය ශ්‍රීලනිප ප්රමුඛ එජනිස විසින් දිනා ගත්තේ තනි අශ්වයාගේ තරඟයකිනි.එම අශ්වයා සමග තරඟයට පිවිස සිටියේ හොඳටම වැහැරුණු කොටලුවන් සහ අතරමං වූ බූරුවන් කිහිපදෙනෙකුත් පමණි.එබැවින් තරඟයක් දී ගත හො ...
මැතිවරණ සහ අපේක්ෂකයෝ. . . . . . මගේ මතය. . . පසුගියදා එජනිස ට ති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර දෙමින් අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයේ උණුසුම යන්නටත් මත්තේන් නැවතත් මැතිවරණ කතා බහක් කරලියට පැමිණ තිබේ.එම මැතිවරණයේදී එජාපයේ සිදු වූ දැවැන්ත නායෙ යාමත් ජවිපෙට මුහුණදීමට සිදු වූ ලැජ්ජාසහගත පරාජයත් ගැන තව දුරටත් ටීකා ටිප්පනි ලිවීම නිෂ්පල කාර්යයක් වන්නේ එය ඔවුන්ම තම දෑතින්ම වපුල දෙයින් ලද අස්වැන්න බැවිනි.ජාතික මතවාදයට සැබෑ ලෙස ...
'භූමි පුත්‍ර UNP’ ය හෙවත් අභිසාරිකාවගේ කුමරි බඹසර මගේ මතය. . . පසුගිය දශක එක හමාරකට අධික කාලයක සිට ජාතික බලවේගවලට සෘජුව මුහුණ දී ගත නොහැකිව දිගින් දිගටම දේශපාලන පරාජයන් ලබමින් විපක්ෂ දේශපාලන භූමිකාව තම බුක්තියට සවි කර ගත් එ.ජා.ප ය එහි අලුත්ම දේශපාලන ජවනිකාවට පෙර ගමන් යමින් සිටී. එනම් රාජපක්ෂ පාලනය අවසන් කිරීමේ අරමුණෙන් පෙළ ගැසෙන ඊනියා ජාතික දේශපාලන සම්මුතියක් ගොඩනගාගැනීමේ කාර්යභාරයයි. ඒ සඳහා පෙර සූදානමක් ලෙස එ.ජා.ප කෘත්‍යාධිකාරී ...
ද්‍රෝහීන්ට එරෙහිව නැවතත් පෙරට පැමිණීමට කාලයයි..... මගේ මතය. . . දෙමළ ජාතිවාදයේ දේශපාලන පෙරමුණේ අභියෝගය නැවත වරක් සමාජයේ කතිකාවට ලක් වී තිබේ. මතවාදී තලයේදී දෙමළ ජාතිවාදයේත් බෙදුම්වාදයේත් පදනම සුනු වුසුනු කර කලක් ගත වී ඇතත් තවමත් බහුතර සමාජය තුල එය තහවුරු වී නොමැත්තේ ජාතික බලවේගවල සංවිධානාත්මක දුර්වලතාව නිසා බව පැහැදිලිය. මතවාදීව කොතරම් ශක්තිමත් තලයක පසු වුවත් එහි පුලුල් ජනතා සහභාගීත්වයක් නොමති බැවින් තවමත් බොරු මතදාරීන් යෙහෙන් වැජඹෙමින් සිටී. ජාතික මතවාද ...
මිත්‍යාවේ කඩතුරාවෙන් වසන දෙමළ ජාතිවාදයේ සැබෑ අභිලාෂය. මගේ මතය. . . ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීමට පෙර දෙමළ ජාතිකයන් භුක්ති විඳි වරප්‍රසාද නැවත ලබා දීමට රජය කටයුතු කල යුතුයි.-TNA පාර්ලිමේන්තු මන්ත්‍රී තොමස් විලියම්ස්-2009-ජුනි 24 පාර්ලිමේන්තුවේදීදෙමළ ජාතිවාදයේ යුද පෙරමුණ සම්පූර්ණ පරාජය කලත් එහි දේශපාලන පෙරමුණ අද වන විට පරාජිත යුද පෙරමුණේ අභිලාෂය වෙනුවෙන් පෙරටත් වැඩි ජවයකින් පෙරට එමින් සිටී.එනම් දෙමළ ජාතිවාදය පිටුපස තිබූ කාල තුවක්කු ,මෝටාර් හඬ නතර කලත් එහි ...
රටේ අනාගතය සහ යූ ඇන් පි ය . . . . මගේ මතය. . . අද දවසේ කිසිවකුත් අවදානය යොමු නොකරන එක්සත් ජාතික පක්ෂය හා සබැඳි මාතෘකාවක් ගැන අවධානය යොමු වූයේ පසු ගිය සතියේ එහි නායකයකු පුවත්පතකට කර තිබූ ප්‍රකාශයකි.බෙදුම්වාදය රජ කරවීමට කටයුතු කරන අය ඒ සඳහා පිඹුරුපත් සකසනවා-සජිත් ප්‍රේමදාස2009 ජුනි 10 ලක්බිමඑක්සත් ජාතික පක්ෂය යනු අධිරාජ්‍යවාදී පාලනයෙන් පසු මෙරට පාලනය කල පලමු දේශපාලන පක්ෂය විය.1947 දී එය බිහි වන්නේම අධිරාජ්‍යවාදීන්ගෙන් පසු ස්වදේශිකයන්ට බලය පැවරීමේදී ...