ඩිස්කවරි යානාව ඇතුලත අංශක 360 කැරකී ඔබත් නරඹන්න මගේ අහස - ලංකාවට සිංහලෙන් ඩිස්කවරි යානාව ඇතුලත අලංකාර නිර්මාණයක් වෙබ් පිටුවට පිවිසීමට : http://360vr.com/2011/06/22-discovery-flight-deck-opf_6236/index.html
දීර්ඝ නිරාවරණ කාලයක් සහිතව තාරකා ජායාරූප ගැනීමේදී කණාමැදිරියන් කල හදිය! මගේ අහස - ලංකාවට සිංහලෙන් ...
පූර්ණ චන්ද්‍රග්‍රහනය 2011 ජූනි 15 මගේ අහස - ලංකාවට සිංහලෙන් නැවත වරක් මෙවන් පූර්ණ චන්ද්‍රග්‍රහනයක් උදාවනුයේ 2018 වසරේ ජූලි 27 වන දිනයි. ඒ සඳහා ඔබට තවත් වසර 7 බලාගෙන සිටීමට සිදුවන නිසා අමතක නොකර ජූනි 15 දින මධ්‍යම රාත්‍රියේ සිට නිදිවර්ජිතව සිටින්න.දර්ශනය වන කාල සීමාපූර්ණ :පැය 01 මිනිත්තු 40 තත්පර 13අර්ධ :පැය 03 මිනිත්තු 39 තත්පර 19උපඡායාව :පැය 05 මිනිත්තු 36 තත්පර 12ස්පර්ශ වීම් (ලංකාවේ වේලාවෙන්)P1 = 22:54:33 පැය U1 ...
ලබන ජුනි මස 15 දින අපට පෙනෙන පූර්ණ චන්ද්‍රග්‍රහණය! මගේ අහස - ලංකාවට සිංහලෙන් මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය ලංකාවට ඊතාම අලංකාරව දර්ෂනය වනු ඇත.තවත් වැඩිදුර විස්තර ඔබ වෙත ඉක්මනින්ම ගෙන එන්නම්http://eclipse.gsfc.nasa.gov/LEplot/LEplot2001/LE2011Jun15T.pdf
අයෝ ග්‍රහයාගේ අලංකාරය මගේ අහස - ලංකාවට සිංහලෙන් බ්‍රහස්පති ග්‍රහයාගේ දැනට නම්කර ඇති චන්ද්‍රයින් 63 දෙනාගෙන් විශාලත්වයෙන් හතර වන තැන සිටින අයෝ ග්‍රහයාගේ ඉහත ජායාරූපය ගැලීලියෝ චන්ද්‍රකාව මගින් ගනු ලැබූ ජායාරූප මගින් සකසුණු ලැබුවකි.තවත් වැඩිදුර විස්තරhttp://apod.nasa.gov/apod/ap110522.htmlhttp://en.wikipedia.org/wiki/Io_(moon) ...
වසර 60 කට පසු තමන් රොස්වෙල් නිවු මෙක්සිකෝ හිදි පියාඹණ පීරිසියක් සොයාගත් බව පිලිගනී! මගේ අහස - ලංකාවට සිංහලෙන් මෙතෙක් රහසිගත තොරතුරු ලෙස පැවති පියාඹණ පීරිසි පිලිබඳ තොරතුරු රාශියක් පසුගිය මාසයේදි ඇමරිකානු රජය මගින් මුදාහැර ඇත. මෙහිදී අඩි 3 පමන උස පිටසක්වල ජීවීන් ගේ සිරුරුද මෙම යානයේ තිබී සොයාගත් බව අණාවරණය කොට ඇත. 1950 මාර්තු 22 දින සිදුවු මෙම සිදුවීම මෙතෙක් කල් රහසක්ව තබා ගෙන සිටියත් මේ මෝහෝතේ මෙසේ මහජනතාව අතරට නිකුත් කලේ මන්ද?, සිග්‍රයෙන් ලොව වටා ...
අප ක්ෂිරපථ මණ්දාකිනිය මෙන් හතර ගුනයක් විශාල මණ්දාකිනියක්! මගේ අහස - ලංකාවට සිංහලෙන් NGC 6872 නම් මෙම සර්පිලාකාර මණ්දාකිනිය අපට ආලෝක වර්ෂ මිලියන 200 පමන දුරින් පාවෝ තාරකා රාෂියේ පිහිටා ඇත. පලලින් ආලෝක වර්ෂ 400,000 පමන වන මෙහි ගමන් මග සහ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රය සැලකීමෙදි ඉදිරි කාලයේදී ඒ අසලම පිහිටි IC4970 මණ්දාකිනිය සමග ගැටී ඒ හා ඒකාබද්ද වනු ඇතැයි විශ්වාස කෙරේ. ...
බුධ ග්‍රහයාගේ නවතම ජායාරූප! මගේ අහස - ලංකාවට සිංහලෙන් වසර 2004 අභ්‍යාවකාෂ ගතවු මැෙසන්ජර් චන්ද්‍රකාව සිකුරු ග්‍රහයා පසුකර දැන් බුධ ග්‍රහයා සමීපයට පැමින සිටි. පහත ජායාරූප මැෙසන්ජර් චන්ද්‍රකාව මගින් ගනු ලැබූ බුධ ග්‍රහයාගේ නවතම ජායාරූපයි. 1975 මරයිනර් 10 යානයද බුධ ග්‍රහයා ජායාරූප ගතකල අතර සූර්යයාට සමීපතම බුධ ග්‍රහයා ගැන අපට තොරතුරැ රාශියක් සැපයන ලදි. ...
ඔබ හතරුස් නිහාරීකා දැක තිබේද? මගේ අහස - ලංකාවට සිංහලෙන් තවත් වැඩිදුර විස්තර http://en.wikipedia.org/wiki/Red_Square_Nebula http://apod.nasa.gov/apod/ap110323.html
විශාල කර බැලීම සහ කුඩා කර බැලීම. - විශ්වයේ අප සිටින තැන ගැන ෙහාඳ අදහසක් ගන්න නම් මේක බලන්න! මගේ අහස - ලංකාවට සිංහලෙන්
සූර්යයාගේ ත්‍රීමාණ ජායාරූපයක් මගේ අහස - ලංකාවට සිංහලෙන් ස්ටීරියෝ සූර්ය නිරීක්ෂණ චන්ද්‍රිකාවන් මගිනි නිමවු ත්‍රීමාණ ජායාරූපයක් තවත් වැඩිදුර විස්තරhttp://www.skyandtelescope.com/news/115433064.html
සෙනසුරු ග්‍රහයා මත විශාල කුණාටුවක් මගේ අහස - ලංකාවට සිංහලෙන් මේ දිනවල පෟතුවියේද දේෂගුණික විපර්යාස රැසක් සිදුවෙමින් පවතී ඉහත ජායාරූපය පසුගිය දෙසැම්බර් 24 වෙනි දින සෙනසුරු ග්‍රහයා මතද විශාල කුණාටුවක් පෙන්නුම් කරයි.සුර්යයා ගේ ක්රියාකාරීත්වයේ වෙනස අනෙත් ග්රහයින්ටද දැනෙන්නට පටන් ගෙන ඇති බව මෙම ජායාරූපයේන් මනාව දර්ෂණය වෙයි!. ...
ලා නීනා නිසා පෟතුවියේ දේෂගුණික විපර්යාස රැසක් මගේ අහස - ලංකාවට සිංහලෙන් මේ දිනවල ලොවපුරා ඇතිවී ඇති දේෂගුණික විපර්යාස වලට වග කිව යුත්තේ සාගර වල උෂ්ණත්වයේ පහල බැසීමක් හෙවත් ලා නීනා තත්වයක් බව දැන් සනාථ වී ඇත. ඔබත් මේ ගැන තවදුරටත් කියවන්න සාගර වල උෂ්ණත්වයේ පහල බැසීමක් කියු සැනින් මට මතකයට නැගුනේ “The Day After Tomorrow” චිත්‍රපටයයි අපි නැවත වරක් හිම යුගයක් වත් ආසන්නයට පැමිණ සිටීද?තවත් වැඩිදුර විස්තරhttp://www.elnino.noaa.gov/lanina.htmlhttp://en.wikipedia.org/wiki/La_Ni%C3%B1a ...