Drop box කුප්පි 2 කොටස. මගේ අවකාශය dropbox තුලින් කොපමණ ඉඩ ප්‍රමාණයක් ලබාගත හැකිද?අද අපි වැඩිදුරටත් Drop Box ගැන බලමු.හරි අපි මුලින්ම dropbox website එකට ගිහින් register වෙලා ඉමුකෝ....ආ මට තව චුට්ටෙන් කියන්න අමතක වෙනවා මේ Drop Box එකට Free register වෙන්න පුලුවන්.එතකොට ඔයාලට 2GB space එකක් මුලින්ම free හම්බ වෙනවා.ඊට පස්සේ අපිට තවත් Drop Box නැති යහලුවෙකුට Drop Box තුලින් request එකක් දාලා තමන්ගේ ඉඩ ප්‍රමාණය ...
Web හරහා පහසුවෙන් File share කරන්න Drop Box හැර වෙනත් පහසු මඟක් තිබේද? මගේ අවකාශය Drop box කුප්පි 1 කොටස. අද මම ලියන්න යන්නේ එදිනෙදා පරිගනක භාවිතාකරන අයට නැතුවම බැරිදෙයක් ගැනයි.මට මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනේ ගොඩක් අය තමන්ගේ බ්ලොග් පෝස්ට් වලින් Software share කරන කොට නිතරම භාවිතා කරන්නේ වගේ 4shared,Rapid share,File factory,File sonic වගේ සේවාවන්...නමුත් බොහෝ විට අප යමක් download කරගන්න යනවිට ඒවයේ register වී නැතිනම් ටිකවෙලාවක් බලාසිටීමට සිදුවෙයි.අප download කරනා ...
ඕනෑම windows කොපියක් සඳහා Microsoft Security Essential දාගමු.......... මගේ අවකාශය ඔන්න මම කාලෙකින් blog එක පැත්තේ ආවා....දැන්නම් ඉතින් ටිකක් කලින්ට වඩා නිවාඩුයි.ඉතින් මගේ අවකාශය සමඟ එකතුවී සිටින යහලුවන් සමඟ දැනුම හුවමාරු කරගන්න අදත් ඔන්න මගේ blog එක පටන් ගත්තා.අද මම අදහස් කරන්නේ ඔයාලගේ virus හා virus guard ප්‍රශ්නයට පොඩි විසඳුමක් දෙන්න.මම කරන්න හදන වැඩේ නම් ethical නම් නෑ වගේ මොකද මම කියල දෙන්න යන්නේ Microsoft security essentials වින්ඩෝස් original නොවන ...
Web browsers සඳහා Flash Player ගැන කරදරවුනු කාලය ඉවරයි. මගේ අවකාශය ඉතින් හැමදෙනාටම සුබ දවසක්.මම ගොඩාක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ.මේ දවස් වල මම හොඳටම busy.මොකද මම දැන් SLIIT එකේ 4 වෙනි අවුරුද්ද යන නිසා මේ දවස් වල වැඩ වැඩියි.තව 4th year project එක කරන නිසා හැමදාම documents ලියන්නයි presentation වලට ලැහැස්තිවෙන්නයි තව Lectures යන්නයි ගියහම blog ලියන්න වෙලාවක් නෑ.අනික ලියන බ්ලොග් වලටත් comment වැටෙන්නෙ නෑ කියන්නේ මම ලියන බ්ලොග් එක්කෝ ...
අන්දරේගේ රස කතා මගේ අවකාශය රාජාධිරාජසිංහ රජුගේ බිසව රොඩී කෙල්ලක් බවට පත්කල අන්දරේ මුලදී එම රජුගේ කවිකාර මණ්ඩලයට අයත් නොවීය.එහෙත් කවි කියා ඇත.දක්ෂ කිවිවරයෙකු වන රජතුමා කවිකාර මඩුවේ කවීන්ට දිනක් අභියෝගයක් කලේය.එම අභියෝගයට මුහුනදීමට කවිකාර මඩුවේ මුංකොටුවේරාල,කැකිරිගම කවියා,වඩුගොඩකවියා එකිනෙකාගේ මුහුණ බැලුවාමිස රජුගේ අභියෝගයට පිලිතුරු දීමට කෙනෙක් නොවීය.රජු අපේක්ෂා කලේ පහත කවියට තේරුම ඉදිරිපත් කරන ලෙසයි.දාර දෙකයි එක තැන මුල්කර තැනුවාපාර තිහක් ගැසුවත් බයකුත් &nbs
මුල්ම පරිගනක වයිරසය ගැන දැන ගන්න ආසද? මගේ අවකාශය Elk Cloner ලොව මුල්ම පරිගනක වයිරසය 1982 දී නිර්මානය කරන ලද්දේ ...
මුල් පිටුව මගේ අවකාශය මගේ බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.ඔන්න මමත් බ්ලොග් අවකාශයට පිවිසුනා.මුලින්ම මම ගැන කෙටියෙන් කියන්නම්.මම තාම තොරතුරු තාක්ශනය ඉගෙන ගන්නවා.ඉතින් අපිට මේදවස් වල නිවාඩුයි.ඉතින් මම කල්පනා කලා අලුතින් බ්ලොග් අඩවියක් පටන් ගන්න.මොකද website එකක් හදනවාට වැඩිය ලේසියිනේ.මමත් ඉතින් නිකන් ඉන්න වෙලාවට පොඩි තාක්ශන ලිපි ටිකක් පටන් ගන්න හදන්නේ.මේ බ්ලොග් එක සින්ඩියට අතුල් උන ගමන් මම වැඩ පටන් ගන්නම්.එහෙනම් ආයිත් ...
සුභ අලුත් අවුරුද්දක් වේවා. මගේ අවකාශය ඔන්න මගේ BLOG එක සාර්ථකව දියත්කරගන්න පුලුවන් උනා.ඒවගේම බලාපොරොත්තු උනාටත් වඩා අතිවිශාල ප්‍රතිචාරයක් ඒකට හිමි උනා.ඇත්තටම එහි comment දැමූ ඒ වගේම නොයෙක් ආකාරයෙන් මාව දිරිමත් කල සියලුම දෙනාට බොහෝම ස්තුතියි.මේ පොස්ට් එකත් ඔබ සැමට ස්තුතිකිරීමට යොදා ගන්නම්.ඒවගේම හෙට ලබන අලුත් අවුරුද්ද බ්ලොග් ලියන කියවන ඔබ සැමටත් අපට නිදහස් රටක් උරුමකරදුන් අතිගරු ජනාධිපතිතුමා,ආරක්ශක ලේකම් තුමා,සරත් ෆොන්සේකා මැතිතුමා,රොශාන් ගුනතිලක මැතිතුමා,වසන්ත කරන්නාගොඩ මැතිතුමා ...
Untitled Post මගේ අවකාශය අද මම පෙන්නන්න යන්නේ පරිගනක ලොවේ දස්කම්පෑ විවිද පුද්ගලයන්ගේ ඡායාරූප කිහිපයක්.කිහිපයක් කිව්වට ඉතින් මෙතන ගොඩාක් තියෙනවා. Vint Cerf and Bob Kahn අද භාවිතාවෙන TCP/IP ප්‍රොටෝකෝලය නිර්මානය කලේ මෙම දෙදෙනායි. මෙය පරිගනක කිහිපයක් අතර තොරතුරු හුවමාරු කිරීමෙදි භාවිතාවෙන ප්‍රදානතම ප්‍රොටෝකෝලයකි. Tim Berners-Lee අන්තර්ජාලයේ පියා ලෙස සැලකේ.තවද මුල්ම වෙබ් client සහ server එක නිර්මානය කරන ලදි. Ray Tomlinson විද්‍යුත් තැපෑලේ පියා ලෙස සලකේ
වෙබ් සයිට් එකක් සාදාගැනීමට පහසු මගක්. මගේ අවකාශය ඉතින් ගොඩක් දවසකින් Blog එක් පැත්තෙ අවා.ඒ වගේම ඔන්න සති 4කට විතර පස්සේ ගිය සතියේ මගෙ බ්ලොග් එක "සිංහල බ්ලොග් කියවනය" සින්ඩියට දැම්මා කියල mail එකක් ආවා.ඒත් දැන්නම් මගේ නිවාඩුව ඉවරයි.ඒක නිසා blog ලියන්නත් වෙලාව අඩුවෙලා.කමක් නැහැ මම අද කෙටියෙන්වත් පොඩි post එකක් දාන්නම්.මේ පොස්ට් එක වැදගත් වෙන්නේ website හදන කට්ටියට විතරයි. මේ website එක මගින් නොමිලේ ඉතා පහසුවෙන් අලංකාර ...