List of Essential Drugs (අත්‍යාවශ්‍ය බෙහෙත් ලැයිස්තුව - (2006) 4 කොටස බෙහෙත් හේත් පසුගිය කොටසින් අන්තිමට කතා කර ඇත්තේ පණු රෝග සඳහා ප්‍රතිකර්ම ලෙස ලබාදෙන බෙහෙත් වර්ග ගැනයි.අන්තිමට සඳහන් කර ඇත්තේ Diethylcarbamazine citrate tablets.ගැනයි එය ප්‍රධාන වශයෙන් Anti-Infective,Anthelmintic ගණයට අයත් බෙහෙතකි.අද එතැන් සිට ඉදිරියට යමු.ප්‍රධන වශයෙන් තවත් දීර්ඝ මාතෘකාවක් ලෙස සැලකිය හැකි Anti-Bacterial හෙවත් ප්‍රතිජීවක ලෙස හඳුන්වන කොයි කවුරුත් දන්න Amoxycillin,Cloxacillin අයත් බෙහෙත් කාණ්ඩයයි දැන් අප කතා කරන්නට යන්නේ?6.2.1 Beta Lactom medicines.මේ ගණයට ...
List of Essential Drugs (අත්‍යාවශ්‍ය බෙහෙත් ලැයිස්තුව - (2006) 3 කොටස බෙහෙත් හේත් පසුගිය ලිපිය අවසන් කොට ඇත්තේ Carbamazepine Syrup, Tablet ගැන ලියමින්ය. අද මම එතැන් සිට ලිපිය ඉදිරියට ලියන්නම්. දැන් අපට සොයා බැලීමට ඇත්තේ Phenobarbitone Sodium Injection, Tablet යන වර්ග දෙක ගැනයි. 6. Phenobarbitone Sodium Injection, Tablet නික්ෂේපණ ආකාරයට මෙන්ම පෙති ආකාරයට ද ලබාගත හැකියි. ප්‍රධානම වශයෙන් වෙළඳපොලට නිකුත් කරනු ලැබුවේ Luminal ...
List of Essential Drugs (අත්‍යාවශ්‍ය බෙහෙත් ලැයිස්තුව - (2006) 2 කොටස බෙහෙත් හේත් මා අවසන් වරට ලිපිය ඔබ අතට පත් කර ඇත්තේ Friday, May 13, 2011 දින ලෙස පරික්ෂා කිරීමෙන් පසු සොයා ගත්තෙමි.දිගු නිහැඩියාවක් අකමැත්තෙන් වුවද ගත කරන්නට සිදුවූයේ අන්තර්ජාල සම්බන්ධතාව සම්බන්ධව පැන නැගුණු ප්‍රශ්නයක් හේතුවෙනි.ලිපි ලියමින් බ්ලෝග් කෙරුවාවට පැමිණි මම හිටි හැටියේ අතුරුදහන් වීම පිලිබඳ නිතරම බ්ලොග් කියවන ඔබ සැමගෙන් සමාව ඉල්ලමි. මා අවසන් වර ලිපියෙන් ලියමින් ඉන්නා තැන ...
List of Essential Drugs–2006 ( අත්‍යාවශ්‍ය බෙහෙත් ලැයිස්තුව–2006) 1 කොටස බෙහෙත් හේත් බෙහෙත් ගැන දැනගනිමින් , ඉගෙන ගනිමින් ඉදිරියට යන අප මෙම කාරණය දැනගත යුතුමය.ලංකාව තුල දැනට පිළිගත් නිර්දේශිත,එමෙන්ම භාවිතයේ දී අත්‍යාවශ්‍යයම බෙහෙත් ලැස්තුවයි මේ. තරමක් විශාල ලිපයක් වීමට ඉඩ ඇති බැවින් කොටස් කිහිපයකින් ඔබ හමුවේ තබන්නම්.ප්‍රධාන කාණ්ඩ 27කින් සමන්විත වෙන මේ ලැයිස්තුව ලිපි 3කින් වත් ගෙන එන්නට උත්සාහ ගන්නම්.මෙන්න එහෙනම් එහි පළමු කොටස… Anesthetics – ...
බෙහෙත් සමග ආහාර දක්වන අන්තර් ක්‍රියා බෙහෙත් හේත් බෙහෙත් වර්ග අතර අන්තර් ක්‍රියා පිලිබඳ සොයා බැලීමෙන් අනතුරුව දැන් මම කියන්නට යන්නේ බෙහෙත් සමග අප ගන්නා ආහාර දක්වන අන්තර් ක්රියාවන්ය. ප්‍රධානම වශයෙන් කිව යුත්තේ මේ දෙවර්ගයෙන් එකක් පමණක් ඇතිවිට එයින් බලපෑමක් නොදක්වයි.අන්තර් ක්‍රියාව බොහෝවිට දක්නට ලබන්නේ ගන්නා ආහාරයේ පෝෂණය නොලැබීයාමයි. උදාහරණයක් ලෙස කිසියම් බෙහෙතක් ගැනීමෙන් පසු දරුණ ලෙස වමනය කිරීමක් සිදුවුව හොත් ශරීරයට ලැබෙන බෙහෙත් හා ...
බෙහෙත් බෙහෙත් අතර අන්තර්ක්‍රියා හඳුනාගනිමු (අවසාන කොටස) බෙහෙත් හේත් කලින් ලිපියේ සඳහන් කර ඇති අකාරයට අප කතා කරමින් සිටියේ Liver Enzyme Inhibiters ලෙස හඳුන්වන අක්මාව මගින් ස්රාවය කරන එන්සයිමයන් නවතාලීමේ හැකියාවක් ඇති බෙහෙත් වර්ග ගැනයි ඒ සඳහන් කර ඇති බෙහෙත් වර්ගයන් දැන ගැනීමට මෙම ලිපි පෙළේ 3 වන කොටස කරුණාකර නැවත කියවන්න. මා එහි පළමුව සඳහන් කර ඇත්තේ .. cimetidine නම් බෙහෙතකි. මෙය පෙර ...
බෙහෙත් බෙහෙත් අතර අන්තර් ක්‍රියා හඳුනාගනිමු (3-කොටස) බෙහෙත් හේත් දෙවන කොටසේ වැඩි විස්තරාත්මකව මම ලියා තිබුණේ පරිවෘත්තීය කි‍්‍රයාවලියේදී බෙහෙත් අතර සිදුවන්නාවූ අන්තර් ක්‍රියාවලියන්ය එතැන් සිට යලි මම මේ ලිපිය ඉදිරියට ගෙන යන්නම්.. සමහර බෙහෙත් වර්ග එන්සයිම ප්‍රේණය කරවනු ලබයි මේවා Enzyme Inducers ලෙස හඳුන්වනු ලබයි.මෙවැනි බෙහෙත් පාවිච්චි කරන වෙලාවන් වලදී ඔහු විසින් ලබා ගන්නා අනෙකුත් බෙහෙත් වර්ග පරිවෘත්තීයට ලක් වීමේ ...
බෙහෙත් බෙහෙත් අතර අන්තර් ක්‍රියා හඳුනා ගනිමු. (2 වන කොටස) බෙහෙත් හේත් පසුගිය ලිපියේ ඉතිරි කොටස වශයෙන් අද මම ලියන්නේ බෙහෙත් බෙහෙත් අතර අන්තර් ක්‍රියා ලිපියේම දෙවන කොටසයි. අප මෙතෙක් කතා කර ඇත්තේ අවශෝෂණ ක්‍රියාවලියේ දි දක්නට ලැබෙන අන්තර් ක්‍රියා පිලිබඳවයි කිසියම් බෙහෙතක් Gastric juice (ආමාශයික යුෂය) වැඩි කරනු ලබයි නම්, ඒ බෙහෙත මගින් Antacid drugs (ප්‍රති අම්ලකාරක බෙහෙත් වලි ක්‍රියාකාරීත්වය බොහෝ සෙයින්ම අඩපණ කර ...
බෙහෙත් බෙහෙත් අතර අන්තර් ක්‍රියා හඳුනා ගනිමු. බෙහෙත් හේත් Drug Interactions කියලා කියන්නෙත් මේකටම තමයි.අපි හැමෝම විවිධ ලෙඩරෝග සඳහා විවිධ ඖෂධ විශාල ප්‍රමාණයක් එක වර භාවිතා කරන අවස්ථ එමටය. ඉතින් එවැනි විවිධ බෙහෙත් ශරීරයේ විවිධ ක්‍රියාකාරකම් සිදු කරමින් අපව ලෙඩ රෝග ගනනාවකින් මුදවා ගනී. නමුත් අපට හිතෙන හිතෙන බෙහෙත් එකවර ගිල දැමීම එසේ ලෙඩරෝග වලින් මිදිමට මගක් නොවේ , මන්ද යත් බෙහෙත් වර්ග ගනනාවක් ...
පැරසිටමෝල් දැන හදුනා ගනිමු. බෙහෙත් හේත් මම අද ඔයාලට ගෙන ආවේ කවුරුත් දන්න කියන බෙහෙතක් ගැන, නම කිව්වත් දන්න කියන කොයි කවුරුත් පාවිච්චි කරල තියෙන බෙහෙත තමයි “පැරසිටමෝල්” නමට වඩා කවුරුත් දන්නේ “පැනඩෝල් ” වෙළද නාමයයි. පැරසිටමෝල් යනු කවරක්ද? එය වේදනා නාශකයකි (As Analgesic). ශරීරයේ උණ අඩු කිරීමේ ගුණය – (As Antipiretic) ...
ඇය ජීවනී නම් විය! (II කොටස) බෙහෙත් හේත් පළමු කොටස කලින් ලිපියෙන් සාකච්චා කොට ඇති බැවින් එතැන් සිට දෙවැනි කොටස මේ පරිද්දෙන් ඔබ වෙත ගෙන එමි.දැන් අපි සොයා බලන්නට යන්නේ ජීවනි නම් රසායනිකයේ සංයුතියත් තවත් අප දැනගත යුතු කරුණු කිහිපයක්... ...
ඇය ජීවනී නම් විය! බෙහෙත් හේත් විජලනය යනු කුමක්ද?සරලවම කිවහොත් විජලනය යනු ශරීරයෙන් ජලය (Body water) නැවත නොලැබෙන ආකාරයට ශරීරයෙන් පිටව යාමයි. මෙය ආකාර දෙකකට සිදුවිය හැකියි. එනම් ...
බෙහෙත් හේත්..බෙහෙත් හේත්..බෙහෙත් හේත... බෙහෙත් හේත් බෙහෙත් හේත... කොයි කවුරුත් බෙහෙත් බොනව... කවදක හරි බෙහෙත් බොන්න වෙනව...උගුරට හොරා බෙහෙත් බොන්න පොරකන සමාජයක බෙහෙතක් ගැන ඔබ දැනුවත් කිරිමට මෙන්මඔබත් මමත් දන්න සමහර විට ඔබ නොදන්න බෙහෙතක් ගැන වටිනා තොරතුරක්,ගවේෂණයක්,දැනුවත් කිරීමක් මේ බ්ලොග් පිටුවෙන් බලාපොරොත්තු වන්න...ස්තුතියි! ...